Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ කසුන් කල්හාරව replace කරන්ඩ කවුරුත් නෑ හරිම unique 💖👌
Hariyatama !!!!
Atta
කසුන් කල්හාර, චරිත අතලගේ, තරිදු දම්සර එකම වේදිකාවක දකින්න ලැබේවා ❤
😍aww
❤
මේ තරම් ලස්සනට වචන ගලපන අය ලංකාවෙ ඉන්න ඉතාම ස්වල්ප දෙනෙක් වෙන්න ඇති. ප්‍රේමයටත් , විරහවටත් මෙච්චර ගැඹුරු, ගෞරවාන්විත අදහසක් දෙන වෙන ගීතයක් මට ඔලුවට එන්නෙ නෑ. මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් නම්❤️🔥
Lyrics: Enjoy self singing ආලයේ ගාථා - සජ්ජායනා කලා ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා සාධුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා...ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා ආලිංගනය සුරස - මතක පොත තුල රුවා ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා චාරුතර වසන්තේ - නිමා කර ඔබ ගියා...සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා ප්‍රේමයේ.....අභය භුමියේදි මා නසා මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා..ආලයේ ගාථා - සජ්ජායනා කලා ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා සාධුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා...
2021 සංචරන සීමා කාලේ අහන උන් මේ කොනට
සන්ගීතය, පද, ගායනය වෙනම dimension එකක්. මේ dimension එක touch කරන්න ලන්කාවෙ අපේ පරම්පරාවේ ඉන්නේ කසුන් විතරයි. Visionary, Genuine, Legend 🙏
බොක්කටම වදින සින්දුවක්. නියමයි කසුන්. මේ සිංදුව නන්දා මාලිනී මහත්මිය කියන එකට වඩා බොක්කට වදිනවා.
එකඟයි. නමුත් රස දෙකක් ❤️
සිරා බොක්ක
කාලයක් තාත්තාගේ සින්දූ වලට පිස්සු වැටිලා. හිටියා.. දැන් පුතා..❤️❤️❤️❤️
After voice ❤️❤️👉
ප්‍රේමයේ අභයභූමියේ මා නසා...අපි හැමොටම වුණේ මේක නෙමෙයි ද....ආරක්ෂිතයි කියලා හිතපු තැනදීම/ කෙනාගෙන්ම තමයි shot එක ලැබුණේ
අනිවාර්යයෙන්
👍 ඇත්තටම
ඇත්තම කතාව
මාර සිතුවිල්ලක් සහෝ
හුම්
සිරස ලක්ෂපති බලලා ආවෙි🙄
මාත්🥰
@@dinuththaratharushi8544 😍
😍
Mamath
මේ සිංදුව කීසැරයක් ඇහුවද කියන්න මතක නෑ.එපා වෙන්නෑ මොනතරම් ඇහුවත්.ඒ වචන,ඒ කටහඬ හරි බරයි හිතට.. හැම වචනයක්ම හිතට දැනෙනවා පුදුම විදිහට.. 'ආලයේ ගාථා සජ්ජායනා කළා ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබාසාදුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා' ගොඩාක් ආදර කතාවල අවසානේ වෙන්නේ ඔය ටික තමයි..හදවතින්ම සුබ පතනවා ඒ වචන ලියපු අත් දෙකට.. ඒ වචන හදවතට දැනෙන්න කියන කටහඬට..🙏❤️
සුනිල් ආරියරත්න මහත්තයගේ පද පෙල නම් අනර්ඝයි.
ආලයේ ගාථා සජ්ජායනා කරා.. ආලයේ මන්ත්‍ර සියවරක් ජප කරාචන්ඩාල වශී බන්දනයෙන් හද බැද තබාසාදුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා ❤😒වික්කේ නෑ ඒ ගොනාද ඇලඩින්ගේ පුදුම පහන හම්බුනත් මන් ඉල්ලන්නෙ ඔයාව 😁❤👑😓
හැඟීම් ගායනය...සැබැවින්ම වශියක්
What a beautiful singing! My one and only favourite singer all time. Much love Kasun ❤️😇
One of a most underrated songs ♥️Love this
කසුන් අයියේ මෙික භාවනාවක්
Love you kasun kalhara......your not from this world....don't remember how many times I listened to this song...,it's a gem🙏❤️
❤️
Hi note walata yaddi mara රසාස්වාදනයක් thiyenne ..සංගීතය gana man danne natha..voice balala iganagaththe me wachanath ..thanks කසුන් kalhara
2023/01/23 සාදුතර සප්නයට නිගා දි ඔබ ගියා....
චාරුතර වසන්තය නිමා කර ඔබ ගියා….
හරිම ලස්සන සිංදුවක්....අහන් ඉන්න හරි ආසයි......
ආත්ම ස්පර්ශය කොයි තරමි සියුම්ද කියල කියන්න බෑ.... පිස්සුවක් ❤
2023 ♥️♥️
විශිෂ්ටයි....උත්කෘෂ්ටයි.......❤️❤️❤️❤️❤️❤️❤️
Voice Teens සදුන් මල්ලිට පින් සිද්ද වෙන්න ඕනෙ මෙහෙම සිංදුවක් තියෙනවා කියලා අපිට පෙන්නුව එකට.
Ado ubala danda bn danne YT eke kasun kalahara kyla search karala okkoma ahapan paduwak wenne naha
@@udithamanohara8246 කසුන්ගෙ සිංදු ගොඩක් මං අහලා තියෙනවා බං. මේ සිංදුව අහලා තිබ්බේ නෑ.
Uditha Manohara sirama kathava meva thama yako hithata beheth
api nam itin e dawas wala ma ahuwa... versions deka ma
Oya kiyana malli Kasun ta pin denna oni mehema sindu haduwata. Umbala oya voice teens balala mewa ahuwata api mewa ahanne e kaale indan bro. Poddak Honda music gana experiment ekak karapan.
Sunil sir....may you live long....these words kills me🙏
Same thing to me
The King of emotional singing
Legends are legands!! Forever.... Unique!!
කියන්න වචන නෑ..❤️
Wooow...Mr..kasun..Your voive and lyrics were matching superbly...Good luck..!
Aiya aththatama mara vidiyata hithata waduna ada kale gahana gon sindu walata wada kochchara therumak thiyanavata meevata
ඒ වචන❤
Pls upload to Spotify🙌
Harima lassana sinduwak. Hodak loku therumak thiyena sinduwak.
ow ow eken passe thamay awe.
Legend 👑💚
Masterpiece
Mesmerising.... words and a tune with deep sorrow....
හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
Meka live performance ekak recording ekak nme❤️
භාවනාවක්😍
Lassanai harima 😞
හිත නිවෙන කටහඩක්. කියන්න වචන නෑ
This is soo adorable and heart touching 💕💕💕
Trd to find this song after watching voice SL. Wow superb
love u r voice
What a great song 😍😍😍
As usual 🥃🥃🥃🥃🥃 no comparison 😊...
Amazing .
After came voice teen❤️
Just WOW ❤️❤️❤️
After SL Voice 😍
Wooow
Meditation ♡
After Voice.....👉👉
Best song and better singer ❣️❣️
violin part eka ambooooo
lyrics display wenne parakku wela
Good work
💜️
❤️🙏🌷
🎧❤🎵
🖤
Prema arramaye kanimadala bimahela chaaruthara wasanthe nimakara obagiya..
❤️🔥
❤️👌
⚡
Anyone here after Voice Teen?
👍👍💕
👍
පිස්සු හැදෙනව
After sirasa lakshapathi
mrm milar torrington colombo7 ceylon
😍😍😍
❤❤❤
😞
😞💔
fuckin lyrics✌️✌️✌️
❤👍
🖤🌧️
❤️❤️❤️
❤️❤️❤️❤️
💓💓
ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ කසුන් කල්හාරව replace කරන්ඩ කවුරුත් නෑ හරිම unique 💖👌
Hariyatama !!!!
Atta
කසුන් කල්හාර, චරිත අතලගේ, තරිදු දම්සර එකම වේදිකාවක දකින්න ලැබේවා ❤
😍aww
❤
මේ තරම් ලස්සනට වචන ගලපන අය ලංකාවෙ ඉන්න ඉතාම ස්වල්ප දෙනෙක් වෙන්න ඇති. ප්‍රේමයටත් , විරහවටත් මෙච්චර ගැඹුරු, ගෞරවාන්විත අදහසක් දෙන වෙන ගීතයක් මට ඔලුවට එන්නෙ නෑ. මහාචාර්‍ය සුනිල් ආරියරත්නයන් නම්❤️🔥
Lyrics: Enjoy self singing
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා...
ස්නේහයේ චුම්බනය - නලල මත වගුරුවා ආලිංගනය සුරස - මතක පොත තුල රුවා ප්‍රේම ආරාමයේ - කැනි මඩළ බිම හෙලා චාරුතර වසන්තේ - නිමා කර ඔබ ගියා...
සුපුෂ්පිත හදවතේ - සුගන්ධය විහිදුවා සුරක්ෂිත දොරටුවේ - සෙබළ මුළු විසිරුවා ප්‍රේමයේ.....අභය භුමියේදි මා නසා
මධුර මධු කුසලාන - කඩා බිඳ ඔබ ගියා..
ආලයේ ගාථා - සජ්ජායනා කලා
ආලයේ මන්ත්‍ර - සිය වරක් ජප කලා
චණ්ඩාල වශී බන්ධනයෙන් හද බැඳ තබා
සාධුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා...
2021 සංචරන සීමා කාලේ අහන උන් මේ කොනට
සන්ගීතය, පද, ගායනය වෙනම dimension එකක්. මේ dimension එක touch කරන්න ලන්කාවෙ අපේ පරම්පරාවේ ඉන්නේ කසුන් විතරයි. Visionary, Genuine, Legend 🙏
බොක්කටම වදින සින්දුවක්. නියමයි කසුන්.
මේ සිංදුව නන්දා මාලිනී මහත්මිය කියන එකට වඩා බොක්කට වදිනවා.
එකඟයි. නමුත් රස දෙකක් ❤️
සිරා බොක්ක
කාලයක් තාත්තාගේ සින්දූ වලට පිස්සු වැටිලා. හිටියා.. දැන් පුතා..❤️❤️❤️❤️
After voice ❤️❤️👉
ප්‍රේමයේ අභයභූමියේ මා නසා...
අපි හැමොටම වුණේ මේක නෙමෙයි ද....
ආරක්ෂිතයි කියලා හිතපු තැනදීම/ කෙනාගෙන්ම තමයි shot එක ලැබුණේ
අනිවාර්යයෙන්
👍 ඇත්තටම
ඇත්තම කතාව
මාර සිතුවිල්ලක් සහෝ
හුම්
සිරස ලක්ෂපති බලලා ආවෙි🙄
මාත්🥰
@@dinuththaratharushi8544 😍
😍
Mamath
මේ සිංදුව කීසැරයක් ඇහුවද කියන්න මතක නෑ.එපා වෙන්නෑ මොනතරම් ඇහුවත්.ඒ වචන,ඒ කටහඬ හරි බරයි හිතට.. හැම වචනයක්ම හිතට දැනෙනවා පුදුම විදිහට..
'ආලයේ ගාථා සජ්ජායනා කළා
ආලයේ මන්ත්‍ර සියවරක් ජප කළා
චණ්ඩාල වශී බන්ධනයෙන්
හද බැඳ තබා
සාදුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා'
ගොඩාක් ආදර කතාවල අවසානේ වෙන්නේ ඔය ටික තමයි..
හදවතින්ම සුබ පතනවා ඒ වචන ලියපු අත් දෙකට.. ඒ වචන හදවතට දැනෙන්න කියන කටහඬට..🙏❤️
සුනිල් ආරියරත්න මහත්තයගේ පද පෙල නම් අනර්ඝයි.
ආලයේ ගාථා සජ්ජායනා කරා..
ආලයේ මන්ත්‍ර සියවරක් ජප කරා
චන්ඩාල වශී බන්දනයෙන් හද බැද තබා
සාදුතර ස්වප්නයට නිගා දී ඔබ ගියා ❤😒
වික්කේ නෑ ඒ ගොනාද ඇලඩින්ගේ පුදුම පහන හම්බුනත් මන් ඉල්ලන්නෙ ඔයාව 😁❤👑😓
හැඟීම් ගායනය...සැබැවින්ම වශියක්
What a beautiful singing! My one and only favourite singer all time. Much love Kasun ❤️😇
One of a most underrated songs ♥️
Love this