Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Niyamai machn digatama laragena yanna wade supiri. ❤
Thank you! ❤️🙏
බොහොම ඉස්තුතියි අයියේ ☺️
❤️🇷🇴🙏
බයික් රයිඩර් කෙනෙක්ගෙන් අලුත් තොරතුරු අහන වීඩියෝ එකක් කරන්න ❤
අවස්තාවක් ලැබුනොත් ඒ වගේ වීඩියෝ එකක් කරන්නම්. බොහොම ස්තූතී අදහසට. 🙏❤️🇷🇴
@@Walkineuropelkganu lamainta wearhous job eka amaruda ? Monawage dewalda wearhous wala krnna denne ?
❤❤
🤍
😍
Mona company ekada hoda brother ? Bolt, Glovo, Tazz?
3ma getaluwak na. Eka wage thama e tikama. Samahara ewage app eke thiyana dewal ekka weda karana widiha tikak wenas. Video ekakin wisthara dennam
@@Walkineuropelk hari brother thank you 🙏
@Walkineuropelk golovo hodaii
@@ashanisathsara5628 thanks bro 👍
Commission duwanakota attma dan kiyak hoyna puluwnda,gedrata kiyak wage danna puluwnda.real answer ekak blaporoththu wenwa.enna ina apita idea ekak gna puluwan
Visthara video ekakin dennam.
@@Walkineuropelk ok bro.ikmanata denna.
බයික් රයිඩර් එනවනම් කමිශන් එන්න.බේසික් එන්න එපා.tazz දුවන්න එන්නත් එපා.bolt glov හොදයි
බොහොම ස්තූතී අදහසට. ❤️🙏
කෙලින්ම කමිෂන් දුවන්න එන්න පුලුවන් ද
@@maduwalpola8953 puluvan
@@maduwalpola8953 පුලුවන්
ඔයා එන ආයතනය අනුව ඒක වෙනස් වෙනවා. එයාලා තමා තීරනය කරන්නෙ ඒක. ❤️🙏
වහින වෙලාවට පායනකම් පොඩ්ඩක් අයිනකට වෙලා ඉන්න බැරිද.
ඕඩර් එකක් එක්ක වගේ වුනොත්, ටිකක් අමාරු වෙන්න පුළුවන්. කස්ටමර් එක්ක කතා කරගෙන බැලන්ස් කරගන්න ඕනේ. ඇප් එක ඔෆ් කරගෙන වගේ හිටියොත්, මන් වීඩියෝ එකේ කියන "නෝ ෂෝ" වගේ ගැටලු එනවා.
හැබැයි මේ වෙලාවට වැඩ කරන්න පුළුවන් නම්, ඔයාට හම්බ වෙන ගාන ගොඩක් වැඩී. අමතර බෝනස් එහෙමත් ගෙවනවා මේ වෙලාවට. ❤️🇷🇴🙏
අයියේ ඔයාත් ඩිලිවර් රයිඩර්ද කරන්නෙ මාත් පෙබරවාරි එන්න ඉන්නෙ අනිවාර්යයෙන් මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනා හාද ☺️
මැසේජ් එකක් දාන්න එෆ් බී එකට. දන්න දෙයක් තියනවා නම් කියන්නම් මන්. 🙏
Oya kandy neda
Oya mona Ajancyenda enne?
Ow
Api awe roshell & gulf gate
Aiye Oya akkai couple visada aweh ?Dennath ekka ekatada aweh romania
නෑ. අපි වෙනම ජොබ් දෙකකට ආවෙ. 🇷🇴❤️🙏
Leaa 1kiyanne lankakwe kiyakda
Me dawas wala nam LKR 63/=k wage wenne. Update eka chek karaganna puluwan google sarch kala nam. ❤️🙏
අයියේ ඔයා සම්බන්ද කර ගන්න පුළුවන්ද
Channel eke uda contact details thiyanawa mage.
මමත් බයික් රයිඩින් තමයි එන්න හිතන් ඉන්නෙ. බයික් එකක් රෙන්ට් එකට ගන්න විදියත් දාන්න පුලුවන්ද👍😍
ඔය එන්න කම්පැනි එකකට නම් එයාල දෙනව බයි එකක්. එහෙම නැත්තන් එයලා සම්බන්ද කරලා හරි දෙනවා එහෙම තැනක්. ඒකෙ ලොකු දෙයක් නෑ. පහසුවෙන් ගන්න පුළුවන්. ❤️🇷🇴🙏
මමත්
Wisthara ekka aluth video ekak dala thiyenne channel eke ❤️🙏
පාපැදි යෙන් ඩිලිවරි කරන එක අමාරුද , වැඩි දුර යන්න නෑ නේද. ඩිලිවරි රයිඩර් ජොබ් එකට වඩා car වොෂ් ජොබ් එක හොඳ ද.
පා පැදියෙන් නම් ටිකක් අමාරුයි. වින්ටර් එකට වගේ වැඩ කරන්න වුනොත් නම්, ගොඩක්ම අමාරුයි. කා වොෂ් ජොබ් එක, එක තැන ඉදන් කරන්න තියන එක තම ලොකුම වෙනස. හැබැයි ඒකත් එලියෙ ඉදන් කරන්න තියන ජොබ් එකක්. (ඇතුලෙ වැඩ කරන්න පුළුවන් තැනුත් තියනවා) එක එක පුද්ගලයට ඒ දෙකේ හොඳ නරක වෙනස් වෙන්න පුළුවන්. මට නම් ජොබ් දෙකේම ලොකු ගැටළුවක් නෑ.පොඩ්ඩක් කට්ට කන්න පුළුවන් කම තියනව නම් ජොබ් දෙකම වරදක් නෑ. 🇷🇴❤️🙏
@@Walkineuropelk බයික් රයිඩර් එන්න හිතාගෙන ඉන්නෙ ,බැංකු ලෝන් එකක් අරගෙන එන්නෙ ආවොත් ගොඩයන්න පුලුවන් වෙයිද
Apooo epa @@LiquorMan-hq1fu
අයියේ කෙල්ලෙක්ට බයික් රයිඩර් කරන්න බැරිද ඔහේ
පුළුවන්. කලින් කරපු අයත් ඉන්නවා ❤️🙏
2025 එන්න හොදයි ද අයියේ මේ ජෙබ් එකට
සාමාන්‍යයෙන් ගැටලුවක් නැති ජොබ් එකක්. හැබැයි ඔයා එන ආයතනය සහ බොස් එක්ක වැඩ කරන්න තියන විදිහ වෙනස් වෙන්න පුළුවන්. සහ ලේසි සහ අමාරුයි කියන එකත් වෙනස් වෙන්න පුළුවන්. වින්ටර් එකේ නම් ටිකක් කට්ට කන්න පුළුවන් නම් අනිත් ජොබ් වලට වඩා නිදහසේ කරන්න පුළුවන් ජොබ් එකක්. වැඩි විස්තර තව වීඩියෝ එකකින් දෙන්නම් ඉස්සරහට. ❤️🙏
Aiye app aka hasurawana hati vidiyo akak bannako
Awasthawak lebunoth dennam video ekak. 🇷🇴❤️🙏
ඇප් දෙකක් දාගෙන දුවන්න පුලුවන්ද අයියෙ
පුළුවන්. ඒත් දෙකම එක වැර නම් අමාරුයි.. දෙකටම එක වැර ඕඩර් එකක් ආවොත් කරන්න බෑනෙ. මොකද එක ඕඩර් එකකට ලොකු වෙලාවක් ගන්නත් බෑ. ඒ වගේම ඔයා ඔඩර් එක ගත්තට පස්සෙ කස්ටමර් ට ඔයා ඉන්න ලොකේෂන් එක මැප් එකේ පෙන්වනවා. සහ වැඩ කරන ඇප් එක ඔයාගෙ බොස් තමා තීරනය කරන්නෙ. වැඩි විස්තරයක් වීඩියෝ එකකින්ම දෙන්නම් ❤️🙏
@Walkineuropelk අයියෙ එතකොට ඇප් එකෙ ෆ්‍රි ටයිම් වෙලාවට පාට් ටයිම් වෙන ඇප් එකක් දුවන්න පුලුවන් නේද
🥹🥹
Bike rider nam enna enna epa mama kiyanne samaharuta eka oky unata bahutharekata amarui awwa wessa seethala hema dema daraganna wenawa
Ow e kathawa aththa. Hema dema iwasaganna wenawa. Wasi saha awasi dekama thiyanawa meke.
Giyapu ejancy eka mokkda
Mama awe dehiwala roshell eken.❤️🇷🇴🙏
Ayye 18n enna baida
18න් එනවා කියන්නෙ, ගොඩක් දුරට ඔයා අන්ස්කින් එන්නෙ වෙන්න ඕනෙ. පුලුවන් තරම් ස්කිල් එකක් එක්ක ඇප්ලයි කරන්න බලන්න. ඔයට වයස තියන නිසා හොඳ කෝර්ස් එකක් වගේ මුලින් කරලා ඉන්න බලන්න. මම හිතන්නෙ ඒක තම හොඳම. ❤️🇷🇴🙏
Brother oyage contact karanna number denna puluvantha? Math meh job ekata apply karala thiynne mata details tikak ahanna one
Channel eke udin contact details thiyanawa. Msg ekak danna
Aiye oya wada komisda
Mama dan weda na.mama aurudu 1 1/2kata wage kalin weda kale
Dewidihatama weda karala thiyanawa ❤️🇷🇴🙏
මචං උඹ නුවර නේද
ඔව් ❤️
මට ඔයාව සම්බන්ධ කරගන්න විදියක් කියන්න අයියා 🙏
චැනල් එකේ උඩ මගෙ එෆ් බී පේජ් එක තියනවා. මැසේජ් එකක් දාන්න ඒකෙන්. 🇷🇴❤️🙏
@@Walkineuropelk අනෙ තෑන්ක් අයියා මන් දානම්
❤️🙏🇷🇴
❤
❤️
Niyamai machn digatama laragena yanna wade supiri. ❤
Thank you! ❤️🙏
බොහොම ඉස්තුතියි අයියේ ☺️
❤️🇷🇴🙏
බයික් රයිඩර් කෙනෙක්ගෙන් අලුත් තොරතුරු අහන වීඩියෝ එකක් කරන්න ❤
අවස්තාවක් ලැබුනොත් ඒ වගේ වීඩියෝ එකක් කරන්නම්.
බොහොම ස්තූතී අදහසට. 🙏❤️🇷🇴
@@Walkineuropelkganu lamainta wearhous job eka amaruda ? Monawage dewalda wearhous wala krnna denne ?
❤❤
🤍
😍
❤️🇷🇴🙏
Mona company ekada hoda brother ? Bolt, Glovo, Tazz?
3ma getaluwak na. Eka wage thama e tikama. Samahara ewage app eke thiyana dewal ekka weda karana widiha tikak wenas. Video ekakin wisthara dennam
@@Walkineuropelk hari brother thank you 🙏
@Walkineuropelk golovo hodaii
@@ashanisathsara5628 thanks bro 👍
Commission duwanakota attma dan kiyak hoyna puluwnda,gedrata kiyak wage danna puluwnda.real answer ekak blaporoththu wenwa.enna ina apita idea ekak gna puluwan
Visthara video ekakin dennam.
@@Walkineuropelk ok bro.ikmanata denna.
බයික් රයිඩර් එනවනම් කමිශන් එන්න.බේසික් එන්න එපා.tazz දුවන්න එන්නත් එපා.bolt glov හොදයි
බොහොම ස්තූතී අදහසට. ❤️🙏
කෙලින්ම කමිෂන් දුවන්න එන්න පුලුවන් ද
@@maduwalpola8953 puluvan
@@maduwalpola8953 පුලුවන්
ඔයා එන ආයතනය අනුව ඒක වෙනස් වෙනවා. එයාලා තමා තීරනය කරන්නෙ ඒක. ❤️🙏
වහින වෙලාවට පායනකම් පොඩ්ඩක් අයිනකට වෙලා ඉන්න බැරිද.
ඕඩර් එකක් එක්ක වගේ වුනොත්, ටිකක් අමාරු වෙන්න පුළුවන්. කස්ටමර් එක්ක කතා කරගෙන බැලන්ස් කරගන්න ඕනේ. ඇප් එක ඔෆ් කරගෙන වගේ හිටියොත්, මන් වීඩියෝ එකේ කියන "නෝ ෂෝ" වගේ ගැටලු එනවා.
හැබැයි මේ වෙලාවට වැඩ කරන්න පුළුවන් නම්, ඔයාට හම්බ වෙන ගාන ගොඩක් වැඩී. අමතර බෝනස් එහෙමත් ගෙවනවා මේ වෙලාවට. ❤️🇷🇴🙏
අයියේ ඔයාත් ඩිලිවර් රයිඩර්ද කරන්නෙ මාත් පෙබරවාරි එන්න ඉන්නෙ අනිවාර්යයෙන් මන් පිලිතුරක් බලාපොරොත්තු වෙනා හාද ☺️
මැසේජ් එකක් දාන්න එෆ් බී එකට. දන්න දෙයක් තියනවා නම් කියන්නම් මන්. 🙏
Oya kandy neda
Oya mona Ajancyenda enne?
Ow
Api awe roshell & gulf gate
Aiye Oya akkai couple visada aweh ?
Dennath ekka ekatada aweh romania
නෑ. අපි වෙනම ජොබ් දෙකකට ආවෙ. 🇷🇴❤️🙏
Leaa 1kiyanne lankakwe kiyakda
Me dawas wala nam LKR 63/=k wage wenne. Update eka chek karaganna puluwan google sarch kala nam. ❤️🙏
අයියේ ඔයා සම්බන්ද කර ගන්න පුළුවන්ද
Channel eke uda contact details thiyanawa mage.
මමත් බයික් රයිඩින් තමයි එන්න හිතන් ඉන්නෙ. බයික් එකක් රෙන්ට් එකට ගන්න විදියත් දාන්න පුලුවන්ද👍😍
ඔය එන්න කම්පැනි එකකට නම් එයාල දෙනව බයි එකක්. එහෙම නැත්තන් එයලා සම්බන්ද කරලා හරි දෙනවා එහෙම තැනක්. ඒකෙ ලොකු දෙයක් නෑ. පහසුවෙන් ගන්න පුළුවන්. ❤️🇷🇴🙏
මමත්
මමත්
Wisthara ekka aluth video ekak dala thiyenne channel eke ❤️🙏
පාපැදි යෙන් ඩිලිවරි කරන එක අමාරුද , වැඩි දුර යන්න නෑ නේද. ඩිලිවරි රයිඩර් ජොබ් එකට වඩා car වොෂ් ජොබ් එක හොඳ ද.
පා පැදියෙන් නම් ටිකක් අමාරුයි. වින්ටර් එකට වගේ වැඩ කරන්න වුනොත් නම්, ගොඩක්ම අමාරුයි.
කා වොෂ් ජොබ් එක, එක තැන ඉදන් කරන්න තියන එක තම ලොකුම වෙනස. හැබැයි ඒකත් එලියෙ ඉදන් කරන්න තියන ජොබ් එකක්. (ඇතුලෙ වැඩ කරන්න පුළුවන් තැනුත් තියනවා) එක එක පුද්ගලයට ඒ දෙකේ හොඳ නරක වෙනස් වෙන්න පුළුවන්. මට නම් ජොබ් දෙකේම ලොකු ගැටළුවක් නෑ.පොඩ්ඩක් කට්ට කන්න පුළුවන් කම තියනව නම් ජොබ් දෙකම වරදක් නෑ. 🇷🇴❤️🙏