Deep Talk - AMD කතාව මුල ඉදන් සරලව

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 290

  • @sajiyabro352
    @sajiyabro352 6 років тому +95

    video වගේම channel එක ගැන කිවුවොත් පට්ට පිලිවෙලට හරියාකාර විදියට ඔක්කොම පැහැදිලි කරනවා.. සුපිරි කියන්න වදන්න් නෑ

    • @pcguidelk
      @pcguidelk  6 років тому +9

      ස්තුතියි. ඉදිරියටත් මේ වගේම දේවල් අරන් එනව.

  • @chamilkamdharmathilaka8263
    @chamilkamdharmathilaka8263 4 роки тому +18

    අයියේ මෙික පටිටම වැදගත් හේතුව අපි මොකුත් නොදෙන දෙයක් ගන්න ගියාම නිකන් ඇන්දෙනවා ඔයාගේ මෙි review වලින් අපි මාර knowledge එකන් ගන්නේ ගොඩක් පිං අයියේ❤️❤️❤️❤️❤️

  • @sathirarajasinghe8296
    @sathirarajasinghe8296 6 років тому +6

    මම මේ විඩියො එක දැක්කලා ගොඩක් කල් එත් බලන්න වෙලාවක් තිබුනේ නෑ මන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා.. ඔයාගෙ විඩියෝ එකෙන්.. ලොකු ප්‍රෂ්නයක් තිබුනා.. මගේ Workstation වැඩ වලට PC එකක් හදනකොට මොකද්ද use කරන්නේ කියලා..
    #PC GUIDE# ජය වේවා.. හැමදාම විඩියෝ කරන්න.. 👍😍

  • @dhana9569
    @dhana9569 6 років тому +7

    ඇත්තම කීවොත් පරිගණක පිලිබදව සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා අයියා. Chanel එක තැනකට එනවා අනිවාරෙන් හැබයි අයියා වෙනස් වෙන්නෙපා එල.❤❤❤

  • @lasiththaru2593
    @lasiththaru2593 3 роки тому +3

    නොදන්න දේවල් ගොඩක් දැනගත්ත pc ගැන කතාකරන සුපිරිම chanal එක .......❤👍

  • @repairtechs189
    @repairtechs189 6 років тому +24

    AMD is the best performance system for 20 years through my tech experience.

    • @pcguidelk
      @pcguidelk  6 років тому +5

      It has had its up and downs. but AMD has always given the best bang for the buck!

    • @repairtechs189
      @repairtechs189 6 років тому +2

      @@pcguidelk Yep....

  • @shehanrashmika6147
    @shehanrashmika6147 6 років тому +5

    Thank you mate ..for the video 😍

  • @amilavanroyan5307
    @amilavanroyan5307 3 роки тому +5

    හිතාගන්න බැහැ මාරම දැනුමක් ලැබුනව

  • @yathaloka-866
    @yathaloka-866 10 днів тому

    හොඳ පැහැදිලි කිරීමක්. ස්තුතියි..! ❤ නොදන්න ගොඩක් දේ දැනගන්න ලැබුණා

  • @creationd6097
    @creationd6097 6 років тому +38

    මාත් ආස amd graphics card ,processor වලට.රැල්ලටම යන්නෙ නැතුව amd එකක් ඇසෙම්බල් කරා. FX6300,RX570

    • @creationd6097
      @creationd6097 6 років тому

      Nipuna Madushan ryzan nemei mcn meka fx

    • @p_m_wicky7689
      @p_m_wicky7689 3 роки тому

      Performance එක කොහොමද editing වලදියි Gaming වලදියි

    • @creationd6097
      @creationd6097 3 роки тому

      @@p_m_wicky7689 editing වලදිත් අවුකක් නෑ.මේ fx6300 නන් ලන්කාවෙ හොයාගන්න අමාරුයි .ryzen 3 එකකට වගේ යන්න rx570 එක්ක

  • @Abhi-ph8qn
    @Abhi-ph8qn 6 років тому +4

    වැදගත් චැනල් එක. දිගටම කරගෙන යන්න අනිවාර්්‍යයයෙන් හොදම තැනකට එන්න පුලුවන්

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      ස්තුතියි

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 6 років тому +4

    ස්තූතියි ඔබට..ඉතාමත් පැහැදිලි ලෙස සංයමයෙන් යුතුව කරුණු කාරණා පැහැදි,ලි ලෙස ඉදිරිපත් කිරීම වෙනුවෙන්. හරිම වැදගත් ඔබතුමා විසින් ඉදිරිපත් කල දීර්ඝ පැහැදිලි කිරීම.තවදුරටත් මෙවැනි දේ ඉදිරිපත් කිරීමට ශක්තිය නිරතුරුවම ලැබේවා.

    • @pcguidelk
      @pcguidelk  6 років тому +1

      ස්තූතියි

  • @tonymunasinghe8073
    @tonymunasinghe8073 5 років тому +1

    Oyanam maraii.... Me vedio eka balala mage danume sahena hidas godak piruna...
    Thanks aiye!!!

  • @mihinnimsara4899
    @mihinnimsara4899 4 роки тому +2

    my favorite tech channel..thank you so much..

  • @sajanapathirana8269
    @sajanapathirana8269 5 років тому +7

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා ❤️❤️❤️

  • @lasanthalakmal5055
    @lasanthalakmal5055 6 років тому +2

    පිළිවෙලටම තියෙනවා. ස්තූතී සහෝ.

  • @chamithliyanage5540
    @chamithliyanage5540 6 років тому +4

    Superb work man... keep it up...!! I have used AMD previously and no complaints what so ever about them. They may not be by par with intel. But for me it was fine for my day to day use...!!!

  • @hemal8569
    @hemal8569 6 років тому +6

    Ela ❤ ගොඩක් වටින video එකක්.
    ATI / AMD GRAPHICS ගැනත් video එකක් කරන්න.😁 👌

  • @roshanindika7
    @roshanindika7 4 роки тому +2

    Hodata theruna thanks amd niyamai

  • @tharindudinelka9772
    @tharindudinelka9772 5 років тому +1

    ගොඩක් වටින vidos එකක්..Thanxxx Aiya ..👍👍

  • @supun_savishka
    @supun_savishka 6 років тому +3

    Supiri phadili kirimk AMD gna. Niymi aiye

  • @wajayanath
    @wajayanath 6 років тому +3

    Excellent. very informative. Thank you

  • @lotuswave3571
    @lotuswave3571 4 роки тому

    Ee meeeka lesatama watinawa hugak deewal egena gaththa sirawata . Thawa meewagee vidios daana , ela. Thankz ......!

  • @EditProduction
    @EditProduction 5 років тому +3

    වටිනවා සහෝ ඔයාගෙ වීඩියෝ 😍❤️✌️

  • @thilshandesilva7207
    @thilshandesilva7207 6 років тому +2

    Thank you ayya patta watina vedio akak 😍 good luck

  • @hiranmaduranga4277
    @hiranmaduranga4277 4 роки тому

    Godak watina channel ekak.....danne nathi dewal godak dewal dena gatta...thank you very much

  • @hiransandakelum
    @hiransandakelum 6 років тому +3

    Godak dewal danagtt aiyye.good work😍😍😍😘

  • @gayanranapura644
    @gayanranapura644 5 років тому +7

    School Yana kaale yaaluwoth ekka Intel vs AMD wali daa gaththa hati mathak wuna 😢. I had an AMD Duron 950Mhz back then. I'm an AMD fan ever since.

    • @pcguidelk
      @pcguidelk  5 років тому +3

      සොදුරු මතකයන්

  • @surajprasannarathnasiri6173
    @surajprasannarathnasiri6173 3 роки тому +3

    බෙ‍හොම ස්තුතියි සහෝදරයා කියන දේ සරලව පැහැදිලිව කියලා දෙනවා , 2004 වගේ කාලෙක ගොඩක් අය ලග තිබුනේ AMD ප්‍රොසෙසර් තිබුන කම්පියුටර් , හිට්වෙලා ස්ටක් වෙලා‍ කම්පියුටරේ පොලොවේ ගහන්න තරම් තරහා ගියපු යාලුවෝ හිටියා , ඉටපස්සේ ඉන්ටෙල් තමයි හොදම ‍‍ප්‍රොසෙසරේ කියලා හිතලා අද වෙනකං ඔළුව උඩ තියාගෙන හිටිය මට අද තමයි තේරැනේ හොරි හැදිච්ච බල්ලට වගේ සලකලා තියෙන්නේ හොදම ප්‍රපෝමන්ස් තියන AMD ප්‍රොසෙසර් වලට කියලා .........

  • @mohanrushith5279
    @mohanrushith5279 6 років тому +1

    පට්ට ගොඩක් දේවල් ඉගෙන ගත්තා

  • @maleeshapriyanjana7604
    @maleeshapriyanjana7604 4 роки тому

    දේවල් ගොඩක් දැන ගත්ත. ස්තූතියි !

  • @MedTrackMT
    @MedTrackMT 6 років тому +1

    AMD gena athrin pathara dana idapu kathawa histhen nathuwa saralawa kiya dunna thanks ayiyaaa

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      දෙයක් ඉගෙන ගත්ත නම් සතුටුයි

  • @dilshan2937
    @dilshan2937 6 років тому +2

    ඒක නම් පට්ට අයියෙ

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      ස්තුතියි. දෙයක් ඉගෙන ගත්තනම් ඒ ඇති

  • @RandomSriLankan
    @RandomSriLankan 5 років тому +2

    Very informative bro. :)

  • @arunasupun5878
    @arunasupun5878 Рік тому

    nodanna dewal godak danagaththa aiya supiry

  • @Dulipmail
    @Dulipmail 4 роки тому

    Thanks for the valuable information.. All the best..👍

  • @ranganasr
    @ranganasr 6 років тому

    supiri bro . danne nathi godaak dewal dana gatta

  • @prabubandara4382
    @prabubandara4382 5 років тому

    supiri ayye hodata pahadili karanva

  • @tharindurandula8834
    @tharindurandula8834 5 років тому

    supiriytama tynwa aiya... puluwn nm over clock gana video ekk krnna

  • @tharangaperera8557
    @tharangaperera8557 11 місяців тому

    Superb explanation 🔥 ♥

  • @rashmijayampathika4400
    @rashmijayampathika4400 4 роки тому +1

    Supori. Hamadema pahadiliva therunaaa.

  • @DasunJanakaDJ
    @DasunJanakaDJ 6 років тому +2

    Thanks for your amazing introductions

  • @ThushanPatty
    @ThushanPatty 5 років тому

    thank you ayye
    godak dewal denagaththa

  • @kaveeshadiyamini2733
    @kaveeshadiyamini2733 4 роки тому

    Niyamai godak thanks pahadili kirimata 👌

  • @buddhikanelum8282
    @buddhikanelum8282 6 років тому

    godak watina video ekak.. thank you :)

  • @supunwijesuriya1631
    @supunwijesuriya1631 5 років тому +2

    Onboard ryzen build ekaka vram eka wadi karana hati gana video ekaka krnna.

  • @nuwanchandrasirigamage8130
    @nuwanchandrasirigamage8130 6 років тому

    Godak wadagath review ekak. Thank you.

  • @orionsandaru1386
    @orionsandaru1386 6 років тому +4

    Finally ❤❤❤❤

  • @Hasi_era
    @Hasi_era 5 років тому +1

    Best video of this channel.

  • @rashiga12345
    @rashiga12345 6 років тому +4

    Good stuff!

  • @dinabro5739
    @dinabro5739 5 років тому +1

    වටින වීඩියො එකක් අයියා

  • @harshalakmal8437
    @harshalakmal8437 5 років тому +3

    Excellent

  • @sandarudanwaththa1678
    @sandarudanwaththa1678 6 років тому +1

    video aka nam godak watinawa

  • @KeshanJayarathna
    @KeshanJayarathna 6 років тому

    Fatta Bro Sahenta Watinawa Video Eka Issarahata Me Wage Value Video Danna 😉💪👍

  • @greenarrow3504
    @greenarrow3504 6 років тому +2

    Thanx brw ❤️

  • @slfriends
    @slfriends 6 років тому

    Video 1k nm supiri bro

  • @chathurangathilina7127
    @chathurangathilina7127 6 років тому +2

    Elama aiya😍

  • @madusankaprasad7191
    @madusankaprasad7191 3 роки тому

    ලස්සනට video එක කරලා ❤️❤️❤️🔥.

  • @SLBuilds
    @SLBuilds 6 років тому +4

    ryzen 7 ekai intel i9 ekai compare karoth mokakda aiye isarahan inne🤔🤔🤔

    • @pcguidelk
      @pcguidelk  6 років тому +2

      Benchmarks balanna thamai wenne.

  • @nipunahasanka
    @nipunahasanka 4 роки тому +2

    මම intel pentium one pc එකක් මුලින්ම පාවිච්චි කරපු කෙනෙක්. 😍

  • @indunilsenadhira4688
    @indunilsenadhira4688 6 років тому

    එලම video 1k... 👍👍👍

  • @hasarangaprabhath9816
    @hasarangaprabhath9816 4 роки тому

    පැහැදිලි කිරිම පට්ට ❤️

  • @kalanasasankakh
    @kalanasasankakh 6 років тому +1

    සුපිරි

  • @MSJ1495
    @MSJ1495 6 років тому +2

    Maru aiye.

  • @udeeshabandara6313
    @udeeshabandara6313 6 років тому +1

    sahenna watinawa bn

  • @ddmpraveen3167
    @ddmpraveen3167 3 роки тому +1

    Thanq ❤️💪

  • @codychristian3355
    @codychristian3355 5 років тому

    Supiri ayya😍🤘🏻 , AMD vs Nvidea gana video ekk krna

  • @malshapabasara
    @malshapabasara 6 років тому +1

    Digatama karagena yanna aiye

  • @tharundilshan3807
    @tharundilshan3807 4 роки тому

    thanks ayya.

  • @priyantharathnayaka6872
    @priyantharathnayaka6872 3 роки тому

    Niyamai kiyala wadak na

  • @lakshanmadhusanka938
    @lakshanmadhusanka938 3 роки тому +1

    Ikmanin uththarayak one prashnayak
    Gigabit H410 10gen MOTHERBOARD EKATA INTEL. 11gen gahanna puluvanda

  • @chandulaekanayake3718
    @chandulaekanayake3718 6 років тому +2

    Maru aiye

  • @anujapulathisi567
    @anujapulathisi567 3 роки тому +1

    Nice video🙌😎

  • @heshaninfo1919
    @heshaninfo1919 5 років тому

    Thanks Ayya

  • @nadundhananjaya5870
    @nadundhananjaya5870 6 років тому

    Watina video ekk. Thanks

  • @indikaelgiriya7001
    @indikaelgiriya7001 5 років тому

    Excellent...........

  • @buddikabandara3689
    @buddikabandara3689 6 років тому

    godak rasawath kathawak

  • @rasangabuddhika
    @rasangabuddhika 4 роки тому +2

    2004 දි මගෙ 1st pc eka AMD Athlon 1.8Mhz

  • @tharindujith1590
    @tharindujith1590 6 років тому +1

    math bayen bayen ryzen 5 1600 ekak gahuwa, intel i7 ekata harennawath behe eke speed ekata, Pr rendering waladi nam supiri

  • @ManeeshaMihiranChallengeIT
    @ManeeshaMihiranChallengeIT 3 роки тому

    Pattaaaaaaa 👍👍👍

  • @pasindufernando8534
    @pasindufernando8534 6 років тому +2

    Siyalla supahadily✌👍👌

  • @slfriends
    @slfriends 6 років тому +1

    bro over clock karanne kohomada amd e1 proccesser 1k

  • @aronlinesl
    @aronlinesl 4 роки тому +1

    Watina video ekak...

  • @vkbro6665
    @vkbro6665 Рік тому

    ayya mama gawa thiyana processore eka ( amd a8-4500m apu with radeon(tm) hd graphics 1.90 ghz ) ekak
    mata eka mage wada walata speed madi mata eka wenuwata marukaranna puluwan hoda processer ekak kiyannako
    lap branda eka ( HP probook6475b ) ane mata udaw karannako
    mama eka kadayakin awwa eke kiwwa ehema maru karanna ba kiyala
    thawath ekaking kiwwa karanna puluwan kiyala
    mata oni photoshop run karannai , games play karannai
    plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  • @shashikahirushan6619
    @shashikahirushan6619 6 років тому +1

    Video eka fatta.

    • @pcguidelk
      @pcguidelk  6 років тому

      ස්තුතියි

  • @Mrimaz-lq9zr
    @Mrimaz-lq9zr 6 років тому +1

    thank you

  • @hasherm5494
    @hasherm5494 4 роки тому +1

    MSI GF63 THIN 9SC I5 1650 WITH 512GB NVME SSD + 1TB SSD
    VS
    ACER NITRO 5 2019 GAMING I5 GTX 1650 + 120 M.2
    oya deken storage option balapuwaha kokad hoda...?
    M.2d NVMEd owat dala thyna ewa anuwa khmd ganne one...
    Wsithara gaththe nanotec.lk eken

  • @nawarathnaherath8853
    @nawarathnaherath8853 3 роки тому +1

    AMD processors wala.durability eka intel walata wada aduida ikmanata profermence adu wenawa kiyanne attada? Samanyen aurudu 4kin intel lage 5%k adu weddi AMD lage 20% witara adu wenawad? Ryzen processor ekak tyna high budget lap ekakt yna eka loku risk ekak weida?

  • @repairtechs189
    @repairtechs189 6 років тому +2

    Most people are doped with the brand name and not in their performance....

  • @bitzerveneno8904
    @bitzerveneno8904 6 років тому

    Thanks aiye

  • @kavinduwijerathne7216
    @kavinduwijerathne7216 4 роки тому

    First of all, really good video. Thumb's up. I have a small question for you. Does this mean Intel processors are better for gaming? What of I'm also doing video editing?

  • @chanakafrenando2193
    @chanakafrenando2193 6 років тому +1

    Super

  • @sehanvimukthi953
    @sehanvimukthi953 6 років тому +5

    Math Ryzen 5 2400G buil ekak karanna inne..😃🔥

  • @Wijeputaha
    @Wijeputaha 6 років тому

    thnxxxxxxxxxxxxxx ayye

  • @techxmafia6298
    @techxmafia6298 5 років тому +3

    Amd ryzen 7 2700x vs i9 9700k එකක් ඕනේ 💻

  • @TelshanK
    @TelshanK 5 років тому +3

    Intel vs AMD video ekak oni

  • @tharindumadhuwantha3322
    @tharindumadhuwantha3322 4 роки тому

    Mage notebook eke AMD 1.0 GHz processor ekak thiyenne. godak load wena wedak karanna ba,slow wenawa. internet ehema, browser eka ehema mara widihata slow wenawa. mn computer shop walin ahala baluwa. eyala kiyanawa maru karanna ba kiyala. thawa thenakin kiwa AMD processor hoyanna na kiyala. mata mekata wisaduwak denna puluwan weida oyalata. Processor eka maru kara ganna one mata

  • @lgcooperation6264
    @lgcooperation6264 5 років тому +1

    supiri

  • @saniya2297
    @saniya2297 5 років тому +1

    Aiye hp notebook amnd reyzen 3 eka hodaida

  • @risithmarshall8654
    @risithmarshall8654 5 років тому

    Mage AMD machine ekk tynw. Eke enw error ekk CLOCK_WATCH_DOG error kyla After effects rendering ehema karaddi. AMD price adu unt oya vage aul enw neda? Anika intel processor vlt vada godak rath vnw kylath kynw.