වඳුරු අසත්පුරුෂයා හදවත පළලා පිට උඩ නැග්ගා...! 🥺🦍 | Ven.walimada saddhaseela thero

Поділитися
Вставка
  • Опубліковано 26 вер 2024

КОМЕНТАРІ • 57

  • @nilunilanthi7647
    @nilunilanthi7647 Рік тому +7

    හාමුදුරුවනේ මට ඔබතුමා ගේ බණ අහද්දී ඇස්දෙකට කදුළු එනවා මම බුදුදහම අදහන කෙනෙක් නෙවෙයි නමුත් දැන් හැමදාම බණ අහනවා මගේ හිතට ගොඩක් සැනසීමක් දෙනවා ඔබ‍ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @madumadu5664
    @madumadu5664 Рік тому +25

    මම දන්නේ ඇයිද කියලා.... මට ලොව්තුරා අමා මහ බුදුරජාණන් වහන්සේගේ ගුණ අහන කොට ඇඩෙනවා...... ඔයාලට ගොඩක් පින් මේ වගේ ධර්ම දේශනා අහන්න සලස්සනවට ...... ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ ආත්මෙදිම අමා මහ නිවන් දකිත්වා...... සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌹🌹

  • @gampahasuriyakanthi7935
    @gampahasuriyakanthi7935 Рік тому +6

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් ධර්මාවබෝධය පිණිසම මෙපින් හෙතු වෙවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sayuru351
    @Sayuru351 Рік тому +12

    #සත්පුරුෂ ඇසුර#... ඔයාලට ගොඩක් පින් මෙවැනි දේශනා දානවට.. බොහොම ආසාවෙන් ශ්‍රවනය කරනවා මේ දේශනා.. වැරදි අඩුපාඩු හදාගෙන අදුරු වළාකුළු වලින් මිදුන පුන් සදක්වගේ ජීවිතය ආලෝකමත් කර ගන්නවා... සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 Рік тому +12

    🌷 නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය සාධු සාධු සාධු 🌷 පින්වත්ත බුද්ධ පුත්රයන් වහන්සේ පතනා බෝධියට සුවසේම පාරමි පිරේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ සහභාගි වු සැමටත් බොහො පින් සාධු සාධු සාධු 🌷

  • @isharasilva4974
    @isharasilva4974 11 місяців тому +2

    මේ ශ්‍රී සද්දර්මය ශරවනය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌹🙇

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 Рік тому +3

    සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏

  • @SuranjaniNiroshani
    @SuranjaniNiroshani Рік тому +3

    මේ ලෝකෙ ගොඩ දෙනෙක් නපුරු වදුරා වගේ තමා තමා ජීවත් වෙන්නෙ. අපෙ හාමුදුරුවො එවැනි වදුරන්ගෙන් එන පීඩා විද දරා ගන්න දේසනා කරපු දේසනාවෙන් පිංවන්ත පිංවන්තියන්ගේ නෙත් සිත් පැහැ දෙත්වා. ස‌‌‌ධු සාධු සාධු🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @MaleeJayaruwan
    @MaleeJayaruwan Рік тому +2

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nirashalakmali68
    @nirashalakmali68 5 місяців тому +2

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සාදු!සාදු!සාදු!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadikaJeewani
    @NadikaJeewani Місяць тому

    හරිම ලස්සනයි හාමුදුරුවනේ ධර්ම දේශනාව 🙏🏻🙏🏻🙏🏻 .
    මට අවුරුදු 15 යි.
    මම හැමදාම උදේ,හවස ඔබවහන්සේගේ බන අහනවා

  • @isurimalsarika2661
    @isurimalsarika2661 Місяць тому

    අම්මෝ හාමුදුරුවනේ , ඔබවහන්සේ නම් මතු බුදු සසුනෙ අහසව් නමක්ද මන්දා 🥺🥺 🙏🙏🙏🙏 සාධු සාධු සාධූ !!!! 🙏🙏🌸🌺🌻

  • @shirowasana8069
    @shirowasana8069 Рік тому +1

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @harshasomaweera1810
    @harshasomaweera1810 Рік тому +1

    සාදු සාදු අනුමෝදාමී ගුණවතුන්ගෙන් මේ ලෝ තලය පිරේවා.....!!

  • @nirmalaekanayaka1001
    @nirmalaekanayaka1001 Рік тому +1

    සාදු සාදු සාදු!!!🌷🌷🌷🌷නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gayanta_sadaruwan_official
    @Gayanta_sadaruwan_official Рік тому +2

    තෙරුවණ් සරණයි 🙏🥺❤❤❤❤

  • @prabodinipoddeniya-pj1mx
    @prabodinipoddeniya-pj1mx Рік тому +1

    සාදු සාදු 🙏🌸

  • @SumithraSi
    @SumithraSi Рік тому +1

    සාදු සාදු සාදු

  • @shehanadithya
    @shehanadithya Рік тому +3

    තෙරුවන් සරනයි

  • @KavinduDilshan-kr3yb
    @KavinduDilshan-kr3yb Рік тому +1

    Me tone eka hama bana kathawakatama danna eka ලස්සනයි e tone ekath ekk ahana kota bana කතාව හිතට ගොඩක් wadinawa

  • @CH-nq1gc
    @CH-nq1gc Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏

  • @damindakumara7206
    @damindakumara7206 Рік тому +1

    Saadu saadu saadu 🙏🏾 maage namaskaaraya wewa 🙏 anumodan wemi 🙏🏾🙏🏾🙏🏾

  • @ChandaniAshoka-cr4yw
    @ChandaniAshoka-cr4yw Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @SamanthiDilrukshi-ot1tr
    @SamanthiDilrukshi-ot1tr Рік тому +1

    sadu.sadu.sadu

  • @SdSd-vy2wf
    @SdSd-vy2wf Рік тому +2

    Sadu Sadu Sadu mage namaskarayawewa theruwansarani Suwaminwzhansa

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e Рік тому +1

    Sadu sadu sadu

  • @AsanthaKumara-b1f
    @AsanthaKumara-b1f 6 місяців тому

    Sadu sadu sadu sadu sadu ❤

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 Рік тому +1

    🙏🙏🙏

  • @komarik4660
    @komarik4660 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nawodyasewmini-7342
    @nawodyasewmini-7342 Рік тому +1

  • @prasadkumara7637
    @prasadkumara7637 10 місяців тому +2

    😢😢Namo..buddhaya....

  • @nirasha..
    @nirasha.. Рік тому +1

    Saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshaniRathnayaka-hn4ot
    @DarshaniRathnayaka-hn4ot Рік тому +3

    සාදූ සාදූ සාදූ..🙏🙏 පින් ඇත්තෝ අනුමෝදන් වේවා වෙත්වා 🙏❤

  • @nipunpdisanayaka9917
    @nipunpdisanayaka9917 Рік тому +1

    සාධු සාධු සාධු! 🤍🙏✨

  • @supunmadusanka3068
    @supunmadusanka3068 3 місяці тому

    😊

  • @davidjayaweera7498
    @davidjayaweera7498 Рік тому +1

    සාධු සාධු සාධු

  • @sarikasandamali5245
    @sarikasandamali5245 Рік тому +2

    🙏☸️🙏☸️🙏☸️

  • @sansalasewmini8550
    @sansalasewmini8550 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 Рік тому +1

    සාදු සාදු සාදු

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Рік тому +1

    Sadu sadu sadu

  • @nishshankasampath911
    @nishshankasampath911 Рік тому +1

    🙏🙏🙏

  • @shitashit5523
    @shitashit5523 Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ChamodaRandeepa
    @ChamodaRandeepa 10 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @imashakavindu9616
    @imashakavindu9616 Рік тому +1

    සාදු සාදු සාදු සාදු

  • @PurnimaSithumini
    @PurnimaSithumini 3 місяці тому

    සාදු සාදු සාදු

  • @pradeepkumara74
    @pradeepkumara74 Рік тому +1

    Sadu sadu sadu

  • @prabodamadushani9491
    @prabodamadushani9491 Рік тому +1

    🙏🙏🙏

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه Рік тому +1

    🙏🙏🙏

  • @chamaridesilva1668
    @chamaridesilva1668 Рік тому +1

    🙏🙏🙏

  • @DiduniHiriburagamage-dw4lj
    @DiduniHiriburagamage-dw4lj Рік тому +1

    🙏

  • @heshan8318
    @heshan8318 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @Heraldofandraste-bm4lc
    @Heraldofandraste-bm4lc 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 Рік тому +1

    🙏🙏🙏

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 8 місяців тому

    🤍🤍