අපේ ජිවිතේ තියෙන්නෙ දුක විතරයි කියල කියනවනම් ඒක පට්ටපල් බොරුවක්..

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 16

  • @malinirajapakshe9787
    @malinirajapakshe9787 9 місяців тому +1

    🪔🙏🏼🛶

  • @nilanthimala6867
    @nilanthimala6867 6 місяців тому

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @seelamunasinha9339
    @seelamunasinha9339 9 місяців тому +2

    🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @somaramyalathajayasekera6804
    @somaramyalathajayasekera6804 9 місяців тому +1

    Obawahanseta Namaskara wewa

  • @pushpanawarathna9564
    @pushpanawarathna9564 9 місяців тому +1

    Sadu sadu sadu

  • @LalithaUkwatte
    @LalithaUkwatte 9 місяців тому +1

    ඔබවහන්සේ දැන් වැඩඉන්නේ Australia වෙද?

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 місяців тому +1

    💎💎💎💎 .... ⛵⛵⛵⛵ .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤⚔️🤴⚔️🤴⚔️🤴⚔️🤴⚔️🤴⚔️🤴

  • @sarathvijayananda769
    @sarathvijayananda769 9 місяців тому +5

    ඉතාම හරවත් බුද්ධිමය දේශනාවක්.අවිද්‍යාව තේරුම්ගත හැකි කදිම නිදර්ශන සහිත බුද්ධිය අවදිකිරීමක්.බෞද්ධ දර්ශනයේ ගැඹුරුම විග්‍රහ යක්.ස්වාමීන්වහන්සේගෙන් තව තවත් මෙවන් ධර්ම අවබෝධයන් ඇසීමට වාසනාව ලැබේවා.

    • @padmanfernando3190
      @padmanfernando3190 9 місяців тому +3

      වංගීස ඔබ වැනි අධම අසත්පුරුෂයෙකු හට භික්ෂුව කියා ඇමතීමෙන් මා පවක් සිදුකර ගන්නවා. එබැවින් ඔබ මට කහ වස්ත්‍රයක් ඇඳගත් හිස බූගාගත් සාමාන්‍ය පුද්ගලයෙකු පමණයි.
      ඔබ අසනවා දෙව්දත්ට බුදුන් හිටියද කියලා. බුදුන්ට දෙව්දත් හිටියා,දෙව්දත්ටත් බුදුන් හිටියා, ඒත් දෙව්දත් එය දුටුවේ නැහැ, ඔහු නිරයට ගිය හේතුව එයයි කියා ඊට කිසිවෙකු පිළිතුරු දීමට ඉදිරිපත් වන්නේ නැහැ. සමහරවිට ඔවුන්ගේ අසරණ කමට ඔවුන් සිතා සිටිනවා විය හැක්කේ ඔබ රහතෙකු කියායි.😮
      ඔබට සමාධියක් වත් නොමැති බව මා නම් ඉතා හොඳින් දන්නවා. ඔබත් එය දන්නවා ඇති. මේ සිටින කාන්තාවන් කිහිප කෙනෙක් ඔබේ බෙල්ල ගැලවී යන ප්‍රශ්න කීපයක් අසනවා. ඒත් මම එතනට එන්නයි හිටියේ... මම එතනට එන්නම් කියා ඔබ ඔවුන්ගේ ප්‍රශ්න ලස්සනට මගහරිනවා. ඒත් ඔබගේ යටි හිත දන්නවා එම කාන්තාවන් ඔබව හඳුනාගත් බව. මා ඔබට එක දෙයක් කියන්නම්. මේ රඟපෑම ඔබට තව වැඩි කාලයක් කිරීමට ලැබෙන්නේ නැහැ. 😀😫😯
      මීට ඉස්සර බණක මට ඇහුණු ඔබ කියනවා ත්‍රිපිටකය ශුද්ධ ග්‍රන්ථයක් නොවන බව. මම ඒකට Comments කිහිපයක්ම දැමුවා.
      මෙය ඔබ මට කියූ බණක් නෙවෙයි. ඒත් මගේ අවාසනාවකට මෙය ඇසීමට ලැබෙනවා. මෙවන් බණ ශ්‍රවණය කිරීමට මිනිසුන් සසරේ කුමන හෝ පවක් සිදුකොට තිබිය යුතුයි.
      ඔබ ධර්මයේ ප්‍රායෝගික නොවන අයෙකු බව මෙම බණ ඇසීමෙන් පැහැදිලි වනවා. පැහැදිලිවම ඔබ ඔබේ පෙර බව දැක නැහැ. දිව්‍යලෝක හා නිරය දැක නැහැ. ඒවා ඔබ දැක නැති නිසා අන් අයටද ඔබ කියන්නේ ඒවා නැතෙයි කියායි. ඔබ කියන්නේ ඇත්ත මක්නිසාදයත් ඔබ එය දුටුවේ නැති නිසාය.
      වංගීස නිකන් සිටින කිසිවෙකු හට මේවා පෙනීමට කිසිදු හේතුවක් නැහැ. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තිබෙනවා. ඔබ ඒ ප්‍රතිපදාව දන්නේ නැහැ. ඒ ප්‍රතිපදාව දන්නා භික්ෂූන්ටත් වඩා ගිහියන් මෙරට තුළ ජීවත් වෙනවා. ඒත් ඔවුන් දෙස් විදෙස් සංචාරය කරමින් U Tube වැනි මාධ්‍ය භාවිතා කරමින් මිනිසුන් අතරට පැමිණ ප්‍රසිද්ධ වීමට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ව මිනිසුන් අඳුන ගන්නේ ඉතා රහසිගතවයි.බොහෝ විට ඔවුන්ගෙන් ධර්මය ඉගෙන ආර්ය තත්ත්වයට පත්වූවෙකු හරහායි. ඔවුන් පෙර හදුනාගෙන සිටි කෙනෙකු හරහායි. ඔබට පරමාර්ථ ධර්මය මුන නොගැසීමට හේතුව එයයි.
      ඔබ සම්මත බුදුකෙනෙක් ගැන කියනවා ඇසුණා.එසේනම් ඔබත් සම්මත වංගීසද. ඔබ දන්නා අසා පුරැදු කෙනෙක් ඉන්දියාවේ සිටියාද මහත්මා ගාන්ධි කියා. ඔබ කියනා හැටියට ඔහුත් සම්මත මහත්මා ගාන්ධිද..? එසේ නම් මා ඔබෙන් ප්‍රශ්නයක් අසන්නම්..? ඒ මහත්මා ගාන්ධි මිය ගිය බව අප සියලු දෙනාම දන්නවා. හේතුව එය වසර සීයක් ඇතුළත සිදුවූ නිසයි. වංගීස ඒ මියගිය මහත්මා ගාන්ධිගේ වර්තමාන බවය කොතැනක වේදැයි කියා ඔබට කිව හැකිද.? ඔබට කිව නොහැකි නම් ඔබ වෙනුවෙන් කඩේ යන ඔබව ආරක්ෂා කරන ඔබගේ වන්දි බට්ටයෙකු හට මෙය කිවහැකිද..?😢
      ඊට ඔබලා දෙන පිළිතුරෙන් පසුව ඉතුරු ටික මා කියා දෙන්නම්.එවිට වංගීත ඔබ ඇතුළු ඔබේ පිරිස දැනගනීවි අපි දන්නේ කුමක්දැයි කියා.

    • @padmanfernando3190
      @padmanfernando3190 9 місяців тому +4

      පංච උපාදා හාස්කන්ධයේ ආශ්වාදය, ආදීනවය, නිස්සරණය, යන කරුණු ගැන කාන්තාවක් විසින් මෙහිදී වංගීසගෙන් ප්‍රශ්න කරනු ලබනවා. ඇය සිතා සිටින්නේ වංගීස මේ පිළිබඳව දැනුවත්ය කියායි. වංගීස කෙසේ නම් මේ පිළිබඳව දැනුවත් වන්නද..? 😮
      කාන්තාව විසින් අසනු ලබන මෙම ප්‍රශ්නයට මොහු විලම්භීත වෙනවා.
      මෙය සංකල්පනීය දුකක් කියමින් ඉතා ලස්සනට එම ප්‍රශ්නය මගහැර යනවා. දුක නොහඳුනන චතුරාර්ය සත්‍ය නොදුටු වංගීස වැනි භික්ෂුවකට මෙය තවත් එක් සංකල්පනාවක් පමණයි. ඒ හැර ඔහු කුමක් කියන්නද..?
      වංගීස, සංයුක්ත නිකායෙහි "ධම්මකථික "ක්‍රියා සූත්‍රයක් ඔබ අසා තිබේද..? ඔබ කෙසේ අසන්නද ඔබ ත්‍රිපිටකයත් වැරදියි කියන කෙනෙක් නේ.
      එම සූත්‍රයේ මෙසේ සඳහන් වෙනවා.
      "ධම්ම කථික සූත්‍රය"
      වහන්ස ධම්මකථිකය, ධම්මකතික යැයි කියනු ලැබේ. වහන්ස කෙතෙකින් ධම්මකථික වේද..?
      මහන, ඉදින් මහණතෙමේ ජරා මරණ පිළිබඳව, කලකිරීම පිණිස නොඇළීම පිණිස, නැති කිරීම පිණිස, දහම් දෙසා නම්, ඒ මහණතෙමේ, ධම්මකථිකයයි කීමට යුතු වේයි......
      මෙසේ ධර්මයට අනුව බලන කල ඔබ කෙසේවත් ධම්ම කථිකයෙකු නොවේ.
      පැහැදිලිවම නිරයා හා දිව්‍යලෝක නැතැයි කියා සිතන්නේ, ඒවා සංකල්පයන් බව සිතන්නේ නියත මිථ්‍යා දෘෂ්ටිකයකු බව මෙහි සිටින වංගීස සෑදුළු කිසිවකු නොදන්නේද..?
      මොහු කියන ආකාරයට කතෝලික බැතිමතුන් හා ඉස්ලාමීය බැතිමතුන් මේ කියන දුකෙන් නිදහස් වී ඇත. මන්ද යත් මෙම මෝඝ පුරැෂයා කියනා ආකාරයට ඔවුන්ට දුක හෝ නිවන ආදී මෙවන් සංකල්ප කිසිවක් නැත ඔවුන් මෙවැනි දේ විශ්වාස කරන්නේ ද නැත. එබැවින් ඔවුන් දුකින් මිදී ඇත.
      එසේම කිසිවකු ප්‍රාණඝාතයට බිය විය යුතු නැත. එසේම අන් සතු දේ පැහැර ගැනීමට බිය විය යුතු නැත. කිසිවෙකු මුසාවාදා කීමට, කාමයෙහි වරදවා හැසිරීමට බිය විය යුතු නැත. මක්නිසාදයක් ඵල විපාක දීමට නිරයක් නැත.
      මෙම වංගීස කියන බන අසන දරැවන් නොමඟ යනවා ඇත. ඔවුන් ප්‍රාණඝාතයට බිය නොවනු ඇත මුසාවාදා කීමට අන්සතු දේ පැහැර ගැනීමට දෙවරක් නොසිතනු ඇත. ඔවුන් හට පවට බියක් නැතිවනවා ඇත. එබැවින් ව්ංගීසවම අනුගමනය කරන්න.යම් දිනක ඔහු ඔබට නොදැනීම ඔබව ඔහු යන තැනටම කැඳවාගෙන යනු ඇත.😂😮😅

    • @padmanfernando3190
      @padmanfernando3190 9 місяців тому +2

      වංගීස ඔබ වැනි අධම අසත්පුරුෂයෙකු හට භික්ෂුව කියා ඇමතීමෙන් මා පවක් සිදුකර ගන්නවා. එබැවින් ඔබ මට කහ වස්ත්‍රයක් ඇඳගත් හිස බූගාගත් සාමාන්‍ය පුද්ගලයෙකු පමණයි.
      ඔබ අසනවා දෙව්දත්ට බුදුන් හිටියද කියලා. බුදුන්ට දෙව්දත් හිටියා,දෙව්දත්ටත් බුදුන් හිටියා, ඒත් දෙව්දත් එය දුටුවේ නැහැ, ඔහු නිරයට ගිය හේතුව එයයි කියා ඊට කිසිවෙකු පිළිතුරු දීමට ඉදිරිපත් වන්නේ නැහැ. සමහරවිට ඔවුන්ගේ අසරණ කමට ඔවුන් සිතා සිටිනවා විය හැක්කේ ඔබ රහතෙකු කියායි.😮
      ඔබට සමාධියක් වත් නොමැති බව මා නම් ඉතා හොඳින් දන්නවා. ඔබත් එය දන්නවා ඇති. මේ සිටින කාන්තාවන් කිහිප කෙනෙක් ඔබේ බෙල්ල ගැලවී යන ප්‍රශ්න කීපයක් අසනවා. ඒත් මම එතනට එන්නයි හිටියේ... මම එතනට එන්නම් කියා ඔබ ඔවුන්ගේ ප්‍රශ්න ලස්සනට මගහරිනවා. ඒත් ඔබගේ යටි හිත දන්නවා එම කාන්තාවන් ඔබව හඳුනාගත් බව. මා ඔබට එක දෙයක් කියන්නම්. මේ රඟපෑම ඔබට තව වැඩි කාලයක් කිරීමට ලැබෙන්නේ නැහැ. 😀😫😯
      මීට ඉස්සර බණක මට ඇහුණු ඔබ කියනවා ත්‍රිපිටකය ශුද්ධ ග්‍රන්ථයක් නොවන බව. මම ඒකට Comments කිහිපයක්ම දැමුවා.
      මෙය ඔබ මට කියූ බණක් නෙවෙයි. ඒත් මගේ අවාසනාවකට මෙය ඇසීමට ලැබෙනවා. මෙවන් බණ ශ්‍රවණය කිරීමට මිනිසුන් සසරේ කුමන හෝ පවක් සිදුකොට තිබිය යුතුයි.
      ඔබ ධර්මයේ ප්‍රායෝගික නොවන අයෙකු බව මෙම බණ ඇසීමෙන් පැහැදිලි වනවා. පැහැදිලිවම ඔබ ඔබේ පෙර බව දැක නැහැ. දිව්‍යලෝක හා නිරය දැක නැහැ. ඒවා ඔබ දැක නැති නිසා අන් අයටද ඔබ කියන්නේ ඒවා නැතෙයි කියායි. ඔබ කියන්නේ ඇත්ත මක්නිසාදයත් ඔබ එය දුටුවේ නැති නිසාය.
      වංගීස නිකන් සිටින කිසිවෙකු හට මේවා පෙනීමට කිසිදු හේතුවක් නැහැ. ඒ සඳහා අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් තිබෙනවා. ඔබ ඒ ප්‍රතිපදාව දන්නේ නැහැ. ඒ ප්‍රතිපදාව දන්නා භික්ෂූන්ටත් වඩා ගිහියන් මෙරට තුළ ජීවත් වෙනවා. ඒත් ඔවුන් දෙස් විදෙස් සංචාරය කරමින් U Tube වැනි මාධ්‍ය භාවිතා කරමින් මිනිසුන් අතරට පැමිණ ප්‍රසිද්ධ වීමට උත්සාහ කරන්නේ නැහැ. ඔවුන්ව මිනිසුන් අඳුන ගන්නේ ඉතා රහසිගතවයි.බොහෝ විට ඔවුන්ගෙන් ධර්මය ඉගෙන ආර්ය තත්ත්වයට පත්වූවෙකු හරහායි. ඔවුන් පෙර හදුනාගෙන සිටි කෙනෙකු හරහායි. ඔබට පරමාර්ථ ධර්මය මුන නොගැසීමට හේතුව එයයි.
      ඔබ සම්මත බුදුකෙනෙක් ගැන කියනවා ඇසුණා.එසේනම් ඔබත් සම්මත වංගීසද. ඔබ දන්නා අසා පුරැදු කෙනෙක් ඉන්දියාවේ සිටියාද මහත්මා ගාන්ධි කියා. ඔබ කියනා හැටියට ඔහුත් සම්මත මහත්මා ගාන්ධිද..? එසේ නම් මා ඔබෙන් ප්‍රශ්නයක් අසන්නම්..? ඒ මහත්මා ගාන්ධි මිය ගිය බව අප සියලු දෙනාම දන්නවා. හේතුව එය වසර සීයක් ඇතුළත සිදුවූ නිසයි. වංගීස ඒ මියගිය මහත්මා ගාන්ධිගේ වර්තමාන බවය කොතැනක වේදැයි කියා ඔබට කිව හැකිද.? ඔබට කිව නොහැකි නම් ඔබ වෙනුවෙන් කඩේ යන ඔබව ආරක්ෂා කරන ඔබගේ වන්දි බට්ටයෙකු හට මෙය කිවහැකිද..?😢
      ඊට ඔබලා දෙන පිළිතුරෙන් පසුව ඉතුරු ටික මා කියා දෙන්නම්.එවිට වංගීත ඔබ ඇතුළු ඔබේ පිරිස දැනගනීවි අපි දන්නේ කුමක්දැයි කියා.

  • @clachannel3597
    @clachannel3597 9 місяців тому +4

    ඔබවහන්සේ වැඩවාසය කරන්නේ කොහේද

  • @ajithweerakoon9773
    @ajithweerakoon9773 9 місяців тому +1

    Ithamath vedagath banak