සසර වසන තුරු හා වර්තමාන ශ්‍රී ලංකාව (සුනිල් ආනන්ද )

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 12

  • @molagodamola7374
    @molagodamola7374 Рік тому

    අති විශිෂ්ටයි ගුරු තුමණි, සිංහල බෞද්ධයෙකු ලෙස අතීත මුතුන් මිත්තන් දිවිහිමියෙන් සුරැකි සාරධර්ම පිරුණු අභිමානයක් උපතින්ම උරුම කර ගත් අප සංවර්ධනය නමින් වෙස් ගැනුණු විකෘති සංස්කෘතියක අතරමං වෙලා...
    ඒ මුළාවෙන් ගලවා ගන්නට මේ සම්භාව්‍ය ගීතය විචාරය තුළින් ඔබතුමා දරන වෑයම සාර්ථක වේවා...!! ඒ තුළින් ජන මනසේ බුද්ධිමය මනෝභාවයන් පිබිදී අදීන පෞරුෂයන්ගෙන් හෙබි සුජාත දියණිවරුන්/ පුතණුවරුන් යළි බිහි වී මේ වටිනා ලක්බිම පින් කෙත හෙළ රන් දෙරණක් ම වේවා...!!
    ඔබ තුමාට උතුම් දළදා සමිඳු සරණයි...!!

  • @udayangaherath8901
    @udayangaherath8901 Рік тому

    ආදර්ශමත් කාලින කාතාවක් සර්

  • @thimaliahangama5888
    @thimaliahangama5888 Рік тому

    අපේ රට රන් බිමක්ම වේවා ...ඔබතුමාට පින් අපේ දෑස් පාදනවාට.

  • @rahulahimi2213
    @rahulahimi2213 Рік тому

    තෙරුවන් සරණයි ! සර්

  • @UpaliMedagama-ig4vt
    @UpaliMedagama-ig4vt Рік тому

    ඔබ තුමා අපේ රටට කාලීන මග පෙන්වීමක් කලා මේ මොහොතේ ඔබතුමා වගේ මග පෙන්වන්නන් මගේ රටට ඔබේ රටට අවශ්‍ය කාලයක් ගොඩක් දෙනා බලන්නෙ රිනාත්මකව ඒකයි ????

  • @ashensanjana9397
    @ashensanjana9397 Рік тому

    😍

  • @DananjaniHerath-bc9ds
    @DananjaniHerath-bc9ds Місяць тому

    ♥️

  • @tharakaprabath9908
    @tharakaprabath9908 Рік тому

    ❤️❤️❤️

  • @inokadassanayeka8749
    @inokadassanayeka8749 Рік тому

    ❤️‍🔥

  • @stephenimasha3995
    @stephenimasha3995 Рік тому

    කාලීන මාතෘකාවක්

  • @elivideo8
    @elivideo8 Рік тому

    ඇත්ත 👽😐