Pabalu | Episode 02 - (2023-03-05) | ITN

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 81

  • @Saaraa237
    @Saaraa237 Рік тому +38

    ඒ කාලේ පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා බලපු කතාව මේ...කොච්චර හෙව්වද යූටියුබ් එකේ මාරම සතුටක් මේක ආය බලන්න තියෙන එක

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Рік тому +25

    මගේ ආසම ටෙලිය 😊❤️

  • @Amila9082
    @Amila9082 Рік тому +57

    පොඩි කාලේ ආසාවෙන් බලපු ලස්සන කතාවක් ආයේත් බලන්න දානවට ගොඩක් ස්තූතියි 👍🔥🌹🙂💓

  • @dilmi8285
    @dilmi8285 Рік тому +19

    සයුරි හරියට මන් වගේ. මගේ මල්ලිත් වාහනේකට හැප්ප්පිලා එයාගෙ වැඩ කරගන්න අමාරුයි මාත් හිතන් ඉන්නෙ කවදාවත් බඳින් නෑ කියල හොඳට ඉගෙනගෙන job එකක් අරන් අම්මයි තාත්තයි මලලිවයි බලන් ජීවත් වෙනවා.☺️ එයාල තමයි මගෙ ජීවිතේ..😍

    • @praneethpalihena1514
      @praneethpalihena1514 Рік тому

      බදින්න ඕනෙ නෑ ජීවිතේ ගෙවන්න.. ❤

    • @praneethpalihena1514
      @praneethpalihena1514 Рік тому +1

      බදින්න ඕනෙ නෑ ජීවිතේ ගෙවන්න.. ❤

  • @thisarufdo3586
    @thisarufdo3586 Рік тому +12

    බයික් පිස්සුව ඇති කරපු කතාව ❤️

  • @haarislaila9891
    @haarislaila9891 Рік тому +46

    විශ්ව කෙට්ටු යි ලස්සනයි !!!

    • @Teledramalk
      @Teledramalk  Рік тому +1

      ♥️♥️♥️♥️♥️♥️

  • @mgm6337
    @mgm6337 Рік тому +7

    අද තමා යූටියුබ් එකේ ඉස්සෙල්ලාම බලන්නෙ..අම්මෝ අතීතේ එයයි මමයි හරිම ආසාවෙන් බැලුවා ..අද එයා වෙන කෙනෙක් එක්ක සතුටුන්..මං අතීතේ අමතක කරන්න උත්සහා කරමින් නමුත් මේ හරහ අතීත මතක අලුත් කරගනිමින් ඇය නැතුව මං මේක නැවත විදවමින් විදිනවා...අනේ ඇය ආපසු ඒ නම්....

  • @priydarshaniganegoda3052
    @priydarshaniganegoda3052 Рік тому +22

    Hasaralge idan ada ayush wenakamma nowenaswa wishwage ragapamata adarei....hama drama ekakma baluwa... kalawa hamotama pihitanne na.. ragapana bawa apata amathaka karanna wishwa hamadama daksha una.. subha pathum wishwa..

  • @darshinipu6116
    @darshinipu6116 Рік тому +5

    ඉස්සර පිස්සුවෙන් වගේ හිටියෙ මේ ඩ්‍රාමා එකට

  • @MoneyboySrilanka
    @MoneyboySrilanka Рік тому +12

    අමන්දා කතාවත් දාමු මේ වගේම 😁

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 Рік тому +20

    අමන්දා කතාවත් දාන්නකෝ😁

  • @ChathurangaPradeep-gp6fq
    @ChathurangaPradeep-gp6fq 5 місяців тому +2

    දැං යන කතා මොනාද කියල හිතෙනවා මේකත් එක්ක

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +6

    ඉස්සර ආසාවෙන් බලපු කතාව

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 Рік тому +9

    Okkoma apisode tika danna anee plsss❤️

  • @hameshadilshani6164
    @hameshadilshani6164 Рік тому +6

    අම්මෝ ආසාවේ බෑ අප්පා ❤️❤️❤️❤️❤️❤️ බලන්න

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 Рік тому +16

    ඒ music එකට පපුව පැලෙන්න ආදරෙයි

  • @piumashamalshani5863
    @piumashamalshani5863 8 місяців тому +1

    Ape tharuna kalaya me ❤❤❤

  • @purebloodmania5622
    @purebloodmania5622 Рік тому +2

    බලන්න දෙයක් නැතුව ආයෙ බලනවා

  • @sewminigunasena
    @sewminigunasena Рік тому +13

    Very handsome wishwa

  • @SurangiHarshani-yr3bf
    @SurangiHarshani-yr3bf Рік тому +4

    නෙතූ ටෙලිනාට්‍යයත් දාන්න pls

  • @sanjuravishka6274
    @sanjuravishka6274 Рік тому +5

    ඔක්කොම කොටස් ඔනේ

  • @nadishaseuwandi2768
    @nadishaseuwandi2768 Рік тому +6

    අමන්දා දාමු නේද

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ Рік тому +12

    කොටස් ඔක්කොම ඕනේ...

  • @prasangakumarakp2090
    @prasangakumarakp2090 Рік тому +2

    Me kathawa mama harima asai sampurnama kathawama danna plz thanks

  • @CHaLaGiRl.2210
    @CHaLaGiRl.2210 Рік тому +4

    Rantharu teledrama ek dennkooo plzzzz

  • @niroshaniro552
    @niroshaniro552 Рік тому +1

    Wishwa❤❤❤ budu sarani

  • @kanthilka3051
    @kanthilka3051 Рік тому +5

    Lassani..Asama...Naluawa....biamal

    • @Teledramalk
      @Teledramalk  Рік тому

      ♥️♥️♥️♥️♥️♥️

  • @malka9030
    @malka9030 Рік тому +1

    Thanks

  • @prabodasithumini41
    @prabodasithumini41 Рік тому +6

    සපුමලි නාට්‍ය දාන්නකො ..

    • @Teledramalk
      @Teledramalk  Рік тому

      ♥️♥️♥️♥️♥️♥️

  • @piuyumisanjeewani6489
    @piuyumisanjeewani6489 Рік тому +2

    Thanks ❤️😘

  • @hansi8479
    @hansi8479 Рік тому +1

    Lassana drma ekak

  • @chirancr7768
    @chirancr7768 Рік тому +1

    ක්‍රෂ් එක සයුරි 🥺💔

  • @imeshshamika1425
    @imeshshamika1425 Рік тому +4

    ගගන

  • @ශාණ්පුතා
    @ශාණ්පුතා Рік тому +1

    සයුරිට ඉන්න නිළිය කවුද ..වෙන ඩ්‍රාමා නැද්ද එයා ඉන්න ඒව

  • @yuhanmanesha
    @yuhanmanesha 2 місяці тому

    Eka episode ekk 11 minutes wge ne tynne. Okkom tik tiynwd etkot

  • @dinishidewmini-wg3cv
    @dinishidewmini-wg3cv Рік тому

    Music🥺👌

  • @kavindukeshan9468
    @kavindukeshan9468 Рік тому

    ඇයි episode 11-12 min athare ynne

  • @hansi8479
    @hansi8479 Рік тому

    Thank you

  • @thilinirangika3964
    @thilinirangika3964 Рік тому +21

    Ane okkom kots dann plz.asawen blpu drama ekk💗🙏

  • @vishudishishara707
    @vishudishishara707 Рік тому +1

  • @purebloodmania5622
    @purebloodmania5622 Рік тому

    💜

  • @babii4330
    @babii4330 Рік тому

    Swarnawahiniye giya sepalika dennako aye

  • @dinishidewmini-wg3cv
    @dinishidewmini-wg3cv Рік тому

    Sapumali drama eka danna please 🤍

  • @sasithyt4969
    @sasithyt4969 Рік тому

    Rantharu oni

  • @hackingtrickwithashen9444
    @hackingtrickwithashen9444 Рік тому

    Ane ek murganganawiyak dennako

  • @isuruchamara8010
    @isuruchamara8010 Рік тому

    👍👍👍😃😃😃👍👍👍

  • @sunethkumarasinghe3106
    @sunethkumarasinghe3106 Рік тому

    Read more about our

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому

    😍😍😍😍😍😍

  • @dinishidewmini-wg3cv
    @dinishidewmini-wg3cv Рік тому +1

    🤍✨

  • @unithkumai5239
    @unithkumai5239 Рік тому

    ❤❤❤❤

    • @Teledramalk
      @Teledramalk  Рік тому

      ♥️♥️♥️♥️♥️♥️

  • @shehanchanuka6804
    @shehanchanuka6804 Рік тому +1

    L

  • @pradeepkumara5292
    @pradeepkumara5292 Рік тому

    💚💚💚💚

  • @udeniwijewardhana7454
    @udeniwijewardhana7454 2 місяці тому

    ❤❤❤