විශ්වයේම ලස්සනම හා පුදුමාකාර සමක් බුදු හිමිට ලැබුණේ මේ පිනෙන් | galigamuwe gnanadeepa thero bana

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 65

  • @VimukthiyeMaga
    @VimukthiyeMaga  Рік тому +23

    මෙම දේශනා මාලාවේ ඊළඟ දේශනය මෙම ලින්ක් එක ක්ලික් කර ශ්‍රවණය කරන්න - ua-cam.com/video/QcsFcb4ZYa0/v-deo.html

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw 8 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏බොහොම පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌼🌼🌼🌼

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරන බොධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌸🥀🌷🌷🌷🌻🌼

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    මේ වගේ වටිනා උතුම් ධර්ම කරුණු අපිට කියාදුන්නට ගොඩක් පින් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🌷🌷🌺🙏🌹🌹

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    මේ ධර්ම කරුණු මට ඉතාමත් වැදගත් ස්වාමීන් වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා ප්‍රාර්ථනා කරන බොධියකින් උතුම් වූ නිවන අවබෝධ වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌸🥀🌷🌷

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    ස්වාමීන් වහන්සේගේ ආයූෂ වර්ණය සැපය බලය බුද්ධි වැඩේත්වා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌹🌹

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +2

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺

  • @MSMA1982
    @MSMA1982 Рік тому +2

    අනේ අපේ හාමුදුරුවනේ අහන්න පුළුවන් දේසනාවක් පැය ගානක් වත් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නීරෝගි ශව්කිය ලැබේවා තෙරුවන් 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    මේ විශ්වධාතුවේම ලස්සනම මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට, යශෝධරා දේවියට, මහා මායා දේවියට, මහා ප්‍රජාපතී ගෝතමිය, රාහුල හිමි,නන්ද කුමරු, සැරියුත් මුගලන් තෙරුන්, ආනන්ද හිමියන් , මහා කාශ්‍යප හිමි , සීවලී හිමි මේ අයට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌷🌻🌼🌻🌺🌺🌺🌺

  • @inethaeesara9
    @inethaeesara9 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
    සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත වන මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌸🥀🌷🌷

  • @lathanayalage4717
    @lathanayalage4717 Рік тому +13

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    වර්ණනා කිරීමට මේ ලෝකේ වචන නැති රත්තරන් පාට දිලිසෙන රූපයක් තිබු ශාක්‍යමුනි සම්බුද්ධ මගේ ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    වර්ණනා කිරීමට මේ ලෝකේ වචන නැති රත්තරන් පාට දිලිසෙන රූපයක් තිබු ශාක්‍යයන්ගේ ශාක්‍යමුනි ගෞතම බුදුරජාණන් වහන්සේ, සුද්ධෝදන රජු, මහා මායා දේවිය, යශෝධරා දේවිය, මහා ප්‍රජාපතී ගෝතමිය මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌹🌹🌹🌹🌺🌺🌺

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому +1

    වචනයෙන් විස්තර කරන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌻🌺🌺🌺🌸🥀🌷🌷🌻

  • @shitashit5523
    @shitashit5523 Рік тому +5

    තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sumithraperera2896
    @sumithraperera2896 Рік тому +7

    සාධූ🌷සාධූ🌷සාධූ🌷
    දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @تاااالف
    @تاااالف Рік тому +8

    Sadu sadu sadu 🙏🙏🙏pinwath suwamin wahansata niduk nirogi dirgausa lebawa mage namas karaya wewa 🙏🙏🙏

  • @thilangadisanayaka1536
    @thilangadisanayaka1536 Рік тому +1

    ඔබ වහන්සෙට බොහොමත්ම පින්

  • @kasthurii656
    @kasthurii656 Рік тому +1

    සාධු සාධු සාධු🙏

  • @malithsachila1513
    @malithsachila1513 Рік тому +8

    මෙ ධර්ම දේශනාවෙන් හිතුවටත් වැඩිය ධර්ම කරුණු ඉගන ගත්තා. මම මෙ මොහොතෙ පටන් මෙම ධර්ම කරුණූ පුරුදූ කරන එක කරනවාමයි. මෙම ධර්ම ශවනයත් මට ලොව්තුරා බුද්ධත්වය පිණිසම උපකාරි වෙවා. මටත් දස පාරමිතා සපුරාගෙන කවදෘ හො මතු දවසක උතුම් වු බූද්ධත්වය ලබා ගැනිමට හැකි වෙවා.

  • @ruwanchamara9802
    @ruwanchamara9802 6 місяців тому

    මට හා ස්වාමීන් වහන්සේට හා සියලුම දෙනාට උතුම් වූ ධර්මය දේශනා කරපු මගේ මහා කරුණියන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌷🌼🌻🌼🌻🌺🌺🌺🌺🌺🌺🌸🥀🌷🌷🌻🌼🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @antanpiries3650
    @antanpiries3650 Рік тому +11

    කවුරු දැක්කත් ඔලුව පහත් කරලා හිනා වෙන පුරුද්දක් මටත් තියනවා.😊

  • @nadeebandara7838
    @nadeebandara7838 Рік тому +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @sandunmaduwantha5149
    @sandunmaduwantha5149 Рік тому +3

    Siyalu sathwayo suwapath wewaa

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwat samin wahanseta niduk nirogi bawa lebi dirgayou lbewa Amamaha nirwana niwan mgama pedewa sadu 🙏 sadu 🙏 sadu 🙏 budusasuna daramadesana walin bebalewa mesasare dukvidina suyalu satwayana sanasima lebewa SAmma Sam budu tuwagamage durabana wahanseta mage namaskaraya wewA ovWahansetada mage namaskaraya wewa

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 10 місяців тому

    සාදු. සාදු.සාදු 🙏🙏🙏..නමස්කාර වේවා

  • @tikirimanike4773
    @tikirimanike4773 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 Рік тому +7

    Duka tharahawa ma sithata
    Nopamina, minisath bawe
    Uthum gunaangayangen ma
    Poorna wewa 🙏.uthum chathurarya sathyayama awabodayen sasara kalawara
    v , nirwana suwa athpath wewa🙏 siyalu sathwayo nidukin
    Suwapath wewa !!! 🙏🙏🙏
    Pinwath ape garu swamin wahanseta uthum chirajeewanaya labewa 🙏

  • @sumanawathi9993
    @sumanawathi9993 Рік тому

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ ඔබවහන්සේභට නිදූක් නිරෝගී සූවය ලැබේවා දීර්ගායූ වේවා සාධූ සාධූ සාධූ

  • @JayalaniGomas
    @JayalaniGomas 10 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏 🙏

  • @UpulNishantha-b4z
    @UpulNishantha-b4z 9 місяців тому

    Pinwat samin whnsa obwhnse desna krna bnah ahnavita hittah Loku senasimk dennawa oba wahnse vimuktiy kra ynwamai godak pin sadu sadu sadu❤❤❤

  • @MalliekaMalli
    @MalliekaMalli 3 місяці тому

    සාධු....සාධු.....සාධු....මාගේ....බුධු.රඡානන්.වහන්සේට......මාගේ...නමස්කාරය.....වෙවා....පීන්වත්.ඔබ.වහන්සේට....දීර්ගායුෂම.ලැවෙවා.සාධූ

  • @NastyUS___.
    @NastyUS___. Рік тому +3

    Sadu sadu sadu .🙏🙏🙏

  • @champikavinodani4485
    @champikavinodani4485 7 місяців тому

    Godak pin ape hamuduruwane🙏🙏

  • @nethrathilakarathne6177
    @nethrathilakarathne6177 Рік тому +2

    සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹

  • @amithaamithaamithaamitha4297

    Sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu 🙏🙏🙏🌺🌺🌺🌺

  • @udanisarangika6160
    @udanisarangika6160 Рік тому +2

    🌼🌹🌸🙏සාධු🙏සාධු🙏සාධු

  • @ruwanindika9767
    @ruwanindika9767 Рік тому +3

    🙏🙏🙏sadu sadu sadu

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara Рік тому

    Sadu sadu sadu. Me Sasara wahasae. Jewethaya wahasae. *Bawanawa. Puduma sapayak. *Sadu* *sadu* *sadu*

  • @nimharakaveesha-co3ws
    @nimharakaveesha-co3ws Рік тому

    Sadu sadu sadu

  • @Gayan_Malinda
    @Gayan_Malinda Рік тому +3

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @predipthushara6451
    @predipthushara6451 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏

  • @desilvat.s.a7616
    @desilvat.s.a7616 Рік тому +3

    🙏

  • @menakadilrukshimunasinghe4818

    🙏🌻🙏🌻🙏

  • @anushabooks
    @anushabooks Рік тому

    සාධු සාධු සාධු

  • @nandanirandeniya189
    @nandanirandeniya189 Рік тому +2

    Pujacha. Pujaneeya. Uth. Wandabi. Wandaneeyau. Apa. Garuthara. Swamin. Wahanseta. Mage. namaskaraya. Wewa. Sadu Sadu saadu

  • @manelweerakoon8274
    @manelweerakoon8274 6 місяців тому

    Saadu saadu saadu

  • @IsharaSewwandi-ct7gm
    @IsharaSewwandi-ct7gm Рік тому

    Saadu saadu

  • @nishanthianoma1297
    @nishanthianoma1297 Рік тому

    ඔබ wahnsege.qarma.qwsana.මම හොදට අහනවා ගොඩක් පින්

  • @wishmipremarathne1370
    @wishmipremarathne1370 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @ruvinidanthanarayana3751
    @ruvinidanthanarayana3751 Рік тому +3

    🙏

  • @indranisenavirathna9158
    @indranisenavirathna9158 Рік тому

    Sadu sadu saduu 🙏🙏🙏

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 Рік тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanpriyangika8248
    @nuwanpriyangika8248 Рік тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @fatmahumari9677
    @fatmahumari9677 Рік тому +1

    🙏🙏🙏🙏🙏🙏

  • @dinushapanditharathne7839
    @dinushapanditharathne7839 Рік тому

    🙏🙏🙏

  • @madhawajayasekara3996
    @madhawajayasekara3996 Рік тому

    🙏🙏🙏

  • @kusumhewapathirana478
    @kusumhewapathirana478 Рік тому

    🙏

  • @niroshamalkanthi9463
    @niroshamalkanthi9463 11 місяців тому

    🙏🙏🙏