ජනතා තීන්දුවට හිස නමා දේශපාලනයෙන් සමුගත් මහින්දානන්ද..."මාව ගෙනියලා ඉහළම තැන තිබ්බා"

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 982

  • @Cdeejay57
    @Cdeejay57 4 години тому +324

    මම විශ්‍රාම ගියා මම සමු ගත්තා නෙවෙයි ඈ අපි එලෙව්වා🤮🤮🤮

  • @DhanushkaSenarathna-y9v
    @DhanushkaSenarathna-y9v 4 години тому +153

    සමහර රංජනී අක්කලා තාමත් රටට වෙලා තියෙන විනාශය දන්නේ නැ

  • @anjaloperera7538
    @anjaloperera7538 4 години тому +236

    උන්දා සැපේ v 8 එකෙන් යනවා හම්බුකරගෙන,,,අක්කලා මල්ලිලා පයින් යනවා අනුන්ගේ V8 තෙල් ගහලා 😂😂

    • @NilminiDisanayaka-o6g
      @NilminiDisanayaka-o6g 4 години тому

      අනේද කියන්නෙ එ්ත් තව බදාගෙනත් අඩනව මෙවන් විපිරියාස මගේ රටේ යලිත් දකින්නට සිදු නොවේවා මෙවන් කාල කන්නින්ට යලිත් කිසිදාක කරලියට එ්මට ඉඩක් නොලැබේවා

    • @SameeraAnushka
      @SameeraAnushka 3 години тому +6

      මාලීමා ආන්ඩුවෙන් ,හැමෝටම පයින් නැතිව , උඩින් යන්න ආර්ථිකයක් හදය්නේ !!

    • @WeMol
      @WeMol 3 години тому

      Ammo

    • @ChamikaFern
      @ChamikaFern 2 години тому

      ​@@SameeraAnushkaoyawa v8 eke ගෙනිච්චේ neddha 😅

    • @pakaya8007
      @pakaya8007 2 години тому

      ​@@SameeraAnushkaපැයකට කියක් ගෙවුවාදා මෙයා ඔයාව පදින්න 😂

  • @slmgsong4482
    @slmgsong4482 5 годин тому +249

    අඩෝ කීයක් හරි දෙන්නද බං උබට අයින් උනාට
    ලොකු දෙයක්

    • @kalanafdo-x4k
      @kalanafdo-x4k 4 години тому +6

      අයින් උනා 🤔 මිනිස්සු මුන්ව ගෙදර යැව්වා 😂

    • @slmgsong4482
      @slmgsong4482 4 години тому +3

      @kalanafdo-x4k ❤️😂

    • @lalithperera1197
      @lalithperera1197 4 години тому +9

      පරම්පරා හතකටත් වැඩිය හම්බකරලා තියෙන්නෙ

    • @madushanka894
      @madushanka894 Годину тому

      Ain una newei ain kara😊😊😊😊

    • @madushanka894
      @madushanka894 Годину тому

      😅😅😅😅😅

  • @thisarasankalpa8845
    @thisarasankalpa8845 5 годин тому +412

    මුන්ව අයි මීඩියා වලට ගෙන්වන්න එපා යකෝ

  • @RohanPrasad-f2i
    @RohanPrasad-f2i 3 години тому +102

    හාමු V8 එකේ ගියා, වලව්වෙ පිලිකන්නෙ ලැගපු උන් බස් එකේ ගියා. සරලයි 😂

  • @ThePILLAGERS69
    @ThePILLAGERS69 3 години тому +119

    දේශපාලනයෙන් සමුගත්තට උසාවි පැත්තෙ එහම එන්න වෙයි ආයෙ

  • @JudeMorris-th1bu
    @JudeMorris-th1bu 2 години тому +60

    උපරිමෙන් කරපු හින්දා තමයි අද අපි මේ තැන ඉන්නේ 😂😂😂😂😂

  • @හොද්දා
    @හොද්දා 3 години тому +60

    සමුගත්තා නෙවෙයි.... පැන්නුවා....

  • @_su00
    @_su00 4 години тому +77

    සමුගත්තා නෙවෙයි එලෙව්වා😂

  • @SampathWijerathne-gy4pb
    @SampathWijerathne-gy4pb 5 годин тому +153

    සිර මැදිරියක් සූදානම්

  • @Bro.me.
    @Bro.me. Годину тому +35

    කොහෙද යන්න හදන්නෙ පොඩ්ඩක් ඉන්න කරපු අමාත්‍යාංශ ටික විගණනය කරනකම්🤌
    නිකම් කාලා යන්න මේවා දන්සල්ද

  • @rukshanjayathilaka8289
    @rukshanjayathilaka8289 4 години тому +120

    හිනා වෙන්න එපා බන් විපතක්නේ වෙලා තියන්නේ 🤣🤣🤣

  • @nelumdinnakaperera5371
    @nelumdinnakaperera5371 3 години тому +87

    පරාජය උන්ගේ උදාර වැකිය " මම සමුගන්නවා"

    • @sathmalparanawithana8635
      @sathmalparanawithana8635 3 години тому +4

      😂👌❤️❤️

    • @NavinduPerera-f4g
      @NavinduPerera-f4g 2 години тому +1

      Jaathika leyisthuwen wath enne ne 😂😂

    • @sisirakumara7998
      @sisirakumara7998 Годину тому +1

      අයත් ඹලුව ගහන්න බැරි බව තේරැන එකත් ලොකු දෙයක් .

    • @supunabeynayaka3556
      @supunabeynayaka3556 Годину тому +1

      👍👍👍

    • @Sandakathmini01
      @Sandakathmini01 17 хвилин тому

      ගහලා පැන්නුවාට පස්සේ.... 🤣

  • @PahanThira-v8m
    @PahanThira-v8m 3 години тому +37

    දිනපු මිනිස්සු සද්ද නැ......ඒකට එලවපු එවුන් 😂😂

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 3 години тому +95

    නෙදකිං ආයේ එන්න එපා ජීවිතේට කාළකණ්නි

  • @mangalanishantha5451
    @mangalanishantha5451 4 години тому +72

    දේශපාලනයෙන් සමුගත්තා කියලා පරීක්ෂන යටගහන්නෙ නැහැ

  • @pasansiriwardhana3057
    @pasansiriwardhana3057 2 години тому +22

    සමු ගත්තා නොවේ. ගෙදර යැව්වා

  • @seniorslexpat6903
    @seniorslexpat6903 3 години тому +35

    මෙවන් දුෂිතයෙක් එලවා දැමු නාවල සහ මහනුවර ජනතාවට❤ ජාතියේ ප්‍රණාමය🙏
    ගෙදර ගිහින් ටිකක් විවේක ගන්න. වංචා දුෂණ විමර්ශන කරන විට නැවත කැදවන්නම්!

  • @UmsaKumara
    @UmsaKumara 4 години тому +46

    පිං සිද්ද වෙයි මෙි අය මිඩියා ගෙන්වන්න එපා මොකද අපිත් මහනුවර කරපු හරිය අපි දන්නවා

  • @chethiyalakshan423
    @chethiyalakshan423 4 години тому +52

    එලෙව්වට පස්සේ සමුගන්න්වලු😂

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 2 години тому +24

    යකෝ උඹ නාවලපිටියෙ හදපු දේවල් වලට අතින්ද සල්ලි දැම්මෙ... ඒ අපි සල්ලි..උඹ අපේ සේවකයෙක් විතරයි...

  • @mjbandaranayaka
    @mjbandaranayaka 4 години тому +36

    වීරයො සමුගන්නවා කියලද දන්න්නෙ නෑ හිතන් ඉන්නෙ 😂😂

  • @vibheeshanabandara
    @vibheeshanabandara 2 години тому +9

    මහනුවර ජනතාවට විතරක් නෙවෙයි මුළු රටේම ජනතාවට ඇරපු එකෙක් තමා මේකා

  • @nishantha1422
    @nishantha1422 3 години тому +15

    අද තමා හරියටම දැක්කේ ඒ කියමන ..දුක තමා රන්ජනී...😃😃

  • @Aanwi2005
    @Aanwi2005 4 години тому +11

    පුපට පයින් දෙකක් ඇනලා එලෙව්වම ආයෙ කියනවා සමුගන්නවලු.😂 පලයන් පලයන් දැන් 😂

  • @LahiruMadushan-v2f
    @LahiruMadushan-v2f 3 години тому +14

    තමන්ගේවැඩ කටයුතු හරියට කරානන් ජනතාව අත්හරින්නේ නැ හැමදාම බොරැව කරන්න බැ මෙි බුදුන්ගේ දේශයයි .

  • @SunDaddy-jv9qb
    @SunDaddy-jv9qb 3 години тому +16

    ඌම දන්නව ඌ කට ඇරියොත් ඌගෙම විනාසෙ කියල. ශේප් එකේ මාරුවෙන්න බලන්නෙ 😂😂😂

  • @mavirowi2230
    @mavirowi2230 3 години тому +11

    ඔබ දේශපාලනයෙන් සමුගන්වපු ප්‍රදේශයේ ජනතාවට අපේ ප්‍රණාමය

  • @mavirowi2230
    @mavirowi2230 3 години тому +14

    දූෂිත, මජර, හොර, තක්කඩි දේශපාලුවන්ට හා එම දේශපාලනයට තිත තැබූ අනුර සහෝදරයාට අපේ ප්‍රණාමය ❤❤❤

  • @PARAVIYA5
    @PARAVIYA5 4 години тому +22

    කරන්න පුලුවන් උපරිමයෙන් හොරා කෑවා කියලා අපි දන්නවා😂😂😂😂😂

  • @JeewanaPedige
    @JeewanaPedige 4 години тому +12

    දේශපාලනයේ සමුගන්න නෙමෙයි සමුක් දීල තියෙන්නෙ උඹල මොන මගුලක් කියනවද මං දන්නේ නෑ අපේ බදු මුදල් නාස්ති කරලා මගුලක් කතා කරනවා තවත්

  • @holmana6281
    @holmana6281 5 годин тому +27

    අමන ජඩ ෙහාරැ රැල

  • @Travel_Madura
    @Travel_Madura Годину тому +5

    රන්ජනී අක්කා එහෙනම් අපි ගියා 😂😂😂😂

  • @DinethGunarathne
    @DinethGunarathne 4 години тому +11

    හොරකම උනත් ස්මාට් විදියට කරපු සෙට් එක...

  • @pradeeptharaka636
    @pradeeptharaka636 5 годин тому +28

    Niwansuwa machan😂😂😂😂😂

    • @NuwanChamara-jy6bs
      @NuwanChamara-jy6bs 4 години тому

      මුන්ට නිවන් සුව පතන උබලා තමයි නියම මෝඩයෝ 😂

    • @warachch
      @warachch 4 години тому

      නිවන් පතන්න එපා මේ වගේ හොරුන්ට

    • @HasithaRathnayake-tf4tt
      @HasithaRathnayake-tf4tt 2 години тому

      උබෙ අම්මට නිවන් සුව ලැබේවා 😂😂

  • @SajeeSouthKorea-yh8fx
    @SajeeSouthKorea-yh8fx 3 години тому +14

    ලබන ඡන්ද එන කොට aiii එනවා....ජනතාවගෙ දැඩි ඉල්ලීම මත කියලා 😂

  • @dasunjana161
    @dasunjana161 3 години тому +7

    අපෝ ආයේ එන්නනම් එපා උබලා දේෂපාලනයට...මෙන්න වැන්දා..🙏🙏

  • @neranjalakumari3160
    @neranjalakumari3160 3 години тому +6

    එයා v8 එකේ ගියා අන්තිමේ. අඩ අඩ කට්ටිය පයින් ගියා. වෙනස දැක්කානේ.. මාලිමාව සියලුම දේ වෙනස් කරනවා. 🧭💪❤️❤️❤️❤️❤️

  • @RohanPrasad-f2i
    @RohanPrasad-f2i 3 години тому +5

    සමුගත්තා මගුල් නෑ එලෙව්වා. 😂😂

  • @GayanHemantha-u8s
    @GayanHemantha-u8s 2 години тому +5

    මහජනතාව ගේ හොරාකාපු රාජ්‍ය දේපල නැවත රාජ්‍ය බාන්ඩාගාරයට ගෙන මේ දුශිත අමන තක්කඩින්ට උපරිම දඩුවම් ලැබේවා akd❤🎉

  • @user-bc6kz3nk9d
    @user-bc6kz3nk9d 4 години тому +14

    කල් පිරැනු දේවල් ළඟ තියා ගන්න හොඳ නෑ අමිමෙි.

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 2 години тому +5

    හා.....හා.......තවම නිසි තැන තිබ්බෙ නෑ. ඇඳුම සහ නිසි තැන තව ටික දවසකින් අධිකරණයෙන් ලැබේවි.

  • @luwisfernando3889
    @luwisfernando3889 2 години тому +3

    අවසාන මොහොත මාගේ පෝරකය දැස මානෙේ සල ලල ලාාාා😂😂

  • @wikramaliyanage762
    @wikramaliyanage762 4 години тому +6

    තොපේ සේවාවේ තරම මිනිස්සුන්ට දැන් තේරෙනවා.

  • @gayansameera9485
    @gayansameera9485 4 години тому +8

    අනේ ඔව් දශක තුනක් ඔයා අපිට අපේ රටට කෙරුව කෙරිල්ලක් අයේ ලොවෙත් නැතිවෙන්ඩ ඒක නිසා දැන් ඔයාලට මහන්සි ඇතිනෙ කරල අපිට ඒක නිසා විවේක ගන්න මහත්තයෝ

  • @kasungunasekara3198
    @kasungunasekara3198 3 години тому +5

    දශක 7ක් පිස්සුද බං නුවර උන්ට…😂😂😂

  • @dumindadesilva
    @dumindadesilva 4 години тому +5

    යන්න? එහෙම කොහොමද බොළ, නඩු පෝලිමේ එන්න තියෙනවා..

  • @lovadesi
    @lovadesi 3 години тому +5

    අපෝයි ඔවු . සේවාව කරපු හැටි බලන්න පුළුවන් එනකොට තිබුණ වත්කම් සහ දැනට තියෙන වත්කම් වල වෙනස බැලුවා ම. 😅😅😅😅

  • @Sampath-qi4mm
    @Sampath-qi4mm 3 години тому +4

    රංජනී අක්කා .. මම යනවා 😂😂😂😂😂😂

  • @achinthaekanayake1398
    @achinthaekanayake1398 4 години тому +10

    හොරකම් කරලා නැද්ද මහත්තයො ඔයා 😂😂😂

    • @erandaherath3134
      @erandaherath3134 3 години тому

      ෆයිල් එක අනුර මහත්තයා ලග.

  • @amedsheeran7193
    @amedsheeran7193 2 години тому +2

    හිරේ පැත්තේ එහෙමත් බලලා යමු එන්න කිව්වම 😂😂😂පරයා එලෙව්වා එහෙනම් ❤❤

  • @harshapradeep7737
    @harshapradeep7737 4 години тому +11

    අපේ ගෙදරට එන හොරා කන්න බල්ලන්ට දෙකක් දීලා එලවලා දැම්මම අපේ වත්ත අයිනට ගිහිල්ලා උන් බුරනවා , මම උඹේ වත්තෙන් සමුගන්නවා යකෝ කිය කිය. ගෙදර චිකන් එහෙම හදපු දවසට ආයෙ එනවා. 😂

  • @renukasepali
    @renukasepali 2 години тому +1

    සමුගත්තා නෙවෙයි පැන්නුවා ලෙස නිවරැදි විය යුතුයි

  • @nuwansaranga-xo1up
    @nuwansaranga-xo1up 3 години тому +9

    ඔහොම තමයි මයිනත් ගෙදර ගියේ එකපාරක්.පස්සේ ආවා මහින්ද සුලඟ වෙලා.ඇවිත් හැමුවා හැමිල්ලක් හැමිනිලාම ගියා ශ්‍රී ලංකා මාතා....😅

  • @charithmaduranga4688
    @charithmaduranga4688 2 години тому +2

    උ යනකොට v8 එකේ ගියා....වටේ හිටපු උන්,පයින් ගියා.....ඔන්න ඔකයි තත්වෙ....😅😅😅😅

  • @AnushaDayananda
    @AnushaDayananda 4 години тому +5

    පව් ගෙදරින් ගෙනත් සල්ලි

  • @HansakaBandara-l4y
    @HansakaBandara-l4y Годину тому +2

    බායී👋

  • @JaniruforGraphics
    @JaniruforGraphics 5 годин тому +6

    හැඳිගෑවිලාම පල !

  • @Jeevani-b8x
    @Jeevani-b8x 57 хвилин тому

    මචං කල සේවයට ස්තූතියි .එඩ්නා එකේ සේල්ස් රෙප් ජොබ් එක තාම තියනවා.

  • @charukahiroshan2601
    @charukahiroshan2601 4 години тому +4

    මැරිලා පල ඉක්මනින් දැන් අපතයා

  • @anilmendis7994
    @anilmendis7994 Годину тому +1

    ඕවා බොරු සමු දීම් . සමු ඩීල් . Field එක යහපත් වුනාම ආයෙත් බැට් පිත්ත අතට ගන්න ජාතියක් මේ අය

  • @IndikaSamarajeewa-bg1ve
    @IndikaSamarajeewa-bg1ve 4 години тому +3

    හිරේ යන්න ලැස්තිවෙලා ඉන්න

  • @DanLahrrr
    @DanLahrrr 4 години тому +2

    Ube ලැට් කටින්ම මේක කියනකල් බලන් හිටපු මාලිමාවේ අපි

  • @SandunMax-x1r
    @SandunMax-x1r 5 годин тому +7

    Loku deyak

  • @MahendraPathirana-hg8rd
    @MahendraPathirana-hg8rd 2 години тому +1

    අනුකම්පා කරලා දෙන්න පුතාට සමා......

  • @MoodarKoodam
    @MoodarKoodam 4 години тому +5

    Niwan suwa

  • @HIRUKUMARU
    @HIRUKUMARU 2 години тому +2

    නොදකින් .මුන් .පෙන්න බැ.😮😮

  • @nayanatharanga6237
    @nayanatharanga6237 4 години тому +3

    My mouth is not enough to 😂Tv shows have finished no further

  • @Maheshpriyankara-v1v
    @Maheshpriyankara-v1v Годину тому +1

    සමුගත්තට කමක් නෑ නඩු වලට වරෙන් 😁😁

  • @Dinuwamusic
    @Dinuwamusic 53 хвилини тому

    උන් සමු අරන් යද්දි යන්නේ V8 එකට අපේ රංජිනි අක්කලා වගේ ආච්චිලා තාම පයින් යනවා 😂

  • @masterg911
    @masterg911 3 години тому +2

    දේශපාලනයෙන් විශ්‍රාම ගත්තට, නින්ද යන එකක් නෑ හැබැයි.. 🤧🤧
    ඇයි ඉතින්, තාම රනිල්ව හිරේ යැව්වෙ නෑනෙ.. 😁

  • @MalaniSilva-m5t
    @MalaniSilva-m5t Годину тому

    මේ සැරේ මගේ රටේ මිනිස්සු ගැන මාරම මාර සතුටක් දැනෙන්නේ ❤❤

  • @nwcoinworld9719
    @nwcoinworld9719 Годину тому

    මුව ගෙනිහිල්ලා ඉහළම තැන තිබ්බ ජනතාවට මු හොද එකෙන්ම ඇරියා

  • @nipwind
    @nipwind 2 години тому +1

    Great news. Thanks you

  • @anilprasannasaprasanna2630
    @anilprasannasaprasanna2630 Годину тому +1

    උබ තමයි හොදටම කලේ

  • @SanjeewaSilva-sg8cv
    @SanjeewaSilva-sg8cv Годину тому

    හරි ඒකට කමක් නැහැ ඇතුලට යන්න ලැහැස්ති වෙන්න

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 Годину тому

    අගමැති වෙන්න නෙ හිටියෙ😢😢😢😢😢😢😢😢

  • @rumeshsanjaya
    @rumeshsanjaya 50 хвилин тому

    සමුගත්ත කියනඋං ඊලඟ ඡන්දෙට ආයි රට ගොඩනගන්න කියල ඉල්ලුවෙ නැත්තම් උං මිනිස්සු වෙන්න බෑ..... 😂😂😂😂

  • @sandalistudio8482
    @sandalistudio8482 3 години тому +1

    මට හිනා යන්නෙම වටේ ඉන්න උන් දැක්කම 🤣🤣🤣

  • @MalithBaba
    @MalithBaba Годину тому

    අපේ හීන නැති කරපු උන්. උබලට ආය එන්න අපි ඉඩ තියන්නේ නෑ😢

  • @ashrafameer5459
    @ashrafameer5459 2 години тому

    ජනතාව වෙනුවෙන් එච්චර දෙයක් කරානම් එයි පරදින්නේ දේශපාලකයෝ දින්නට පස්සේ ජනතාව අමතක කරාට ජනතාව තමුන් වෙනුවෙන් වැඩ කරපු දේශපාලකයාව අමතක කරන්නේ නෑ

  • @chamikangishan8912
    @chamikangishan8912 3 години тому +2

    අදායම් පෙන්නලා V8 තියලා පල..

  • @VimukthiJayalath-r4k
    @VimukthiJayalath-r4k 34 хвилини тому

    සමු ගත්තානෙමෙයි නේ..මහනුවර මිනිස්සු එලෙව්වා නේ රන්ජනී අක්කා...😜😜😜

  • @chamindadesilva294
    @chamindadesilva294 3 години тому +1

    මහනුවර හැදුවත් වැඩක් තියෙද මිත්‍රයා රටක් වශයෙන් අපි fail නම්. රට දිහා ඇස් ඇරලා බලන්න. ඔබ කල සේවාවේ තරම ඔබටම දැකිය හැකියි. දරැවන්ට බෙහෙත් ගේන්න සල්ලි නැති වුනු රටක් මේක. කන්න බොන්න නැතුව එක වේලක් කාලා shape වෙන රටක් මේක. සත්‍ය නම් ඔබ හිටගත්තේ ජනතාව පැත්තේ නෙවෙයි. ඉතා පුලුල්ව කල්පනා කර බලන්න. ඔබටම වැටහෙයි.

  • @LalithPushpakumara-b8s
    @LalithPushpakumara-b8s 2 години тому

    රංජනී අක්කා මේකව ගෙනියලා ඉහලම තැන තියා ගන්න.ආයි අපිට නම් මුගේ මූනවත් පෙන්නන්න එපා

  • @nimalmendis2602
    @nimalmendis2602 2 години тому

    එයි ලොක්කා, තව ට්‍රයි එකක් දෙමු . මයිනා සමුගන්නෙත් නැහැලු !

  • @anuradhajayatilake5328
    @anuradhajayatilake5328 Годину тому

    මාලිමාව හරියට වැඩ කලොත් ඔයා කරපුවයි කියන වැඩ මාලිමාව අවුරද්දකින් කරයි.
    ඔය කිසිදෙයක් ඔයාගෙ සල්ලි වලින් කලොනෑ.
    මේ රටේ ජඩ දේශපාලනයක් ආරම්භ කලේ ඔයාල

  • @shavin1155
    @shavin1155 Годину тому

    ඊලග ඡන්දෙදී බලවත් ජනතා ඉල්ලීම නිසා ආපහු එයි..😂😂

  • @TashiniNirasha
    @TashiniNirasha 30 хвилин тому

    තොට කරන්න පුළුවන් උපරිම සේවය කරපු නිසා තමයි තෝව අපි එලෙව්වෙ😂😂😂😂 අනික තෝ සමුගත්තා නෙවෙයි උඹට සමුගන්න උනා අපි තොපිව එලවපු නිසා😂😂😂

  • @MallikaDimbule
    @MallikaDimbule 55 хвилин тому

    සමු ගත්තා නෙවෙයි ජනතාව පැන්නුවා😂😂😂😂

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 4 години тому +1

    කමක් නෑ බං, වෙන මොනවා කරන්නද ගෙදර යනවා ඇරෙන්න 🖐️🖐️🖐️

  • @DanushkaKalhara-il1pi
    @DanushkaKalhara-il1pi 2 години тому

    උබලා හිතුවේ උබලගේ ආන්ඩුවක් එන්නයි කියලානේ අපි උබලා ගෙදර යැව්වා පට්ටම සුතුටුයි මාලිමාව ට ජය වේවා

  • @naranwalapremarathne562
    @naranwalapremarathne562 2 години тому

    උබලට කීවා රනිල් පස්සේ යනකොට උබලගේ දේශපාලනය ඉවරයි කියලා

  • @dbandara1
    @dbandara1 57 хвилин тому

    මෙකා මේ ඩ්‍රාමා එක දෙන්නෙ අනුකම්පා සීන් එකක් ගන්න.. හොරා කාපුව වමාරන්න වෙයි කියල දැනිල ඇති...😂😂😂😂

  • @wdpradeep
    @wdpradeep Годину тому

    සමු ගත්තා නෙවෙයි ඈ අපි එලෙව්වා🤮🤮🤮සමහර අක්කලා තාමත් රටට වෙලා තියෙන විනාශය දන්නේ නැ

  • @nalakapushpakumara17
    @nalakapushpakumara17 2 години тому

    ආයෙ පොටක් පෑදුනොත් ජනතාවගෙ ඉල්ලීම මත ආව කියල චංදෙ ඉල්ලපං

  • @kanchanak2682
    @kanchanak2682 2 години тому

    හිස නමා විශ්‍රාම ගියා නෙවෙයි මිනිසුන් ඔයාව එපාකීවා අය එපා හම්බ කරගත්තදේවල් ඇතිනි කාලා ඉන්න

  • @PiumiLokuge
    @PiumiLokuge 2 години тому +1

    අඩි 5 අගල් 6 එකාගේ වැඩ කොහොමද 😂 හොද වැඩෙ තොපිට 😂

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 Годину тому

    මෙවා තමා නියම ජයග්‍රහණ! 😜