අල මස් වගේ මෙහෙම හදලා බලන්න මාර රසයි | ala mas wage | pol kiri na ala curry | potato masala curry

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 71

  • @niraSrecipes
    @niraSrecipes  5 місяців тому +8

    1.බත්, පාන්, ඉඳිආප්ප ඕන එකක් කන්න විනාඩි 5න් රස හාල්මැස්සෝ හොදි එකක් |halmasso hodi | halmasso thelata
    ua-cam.com/video/BOqJtWEddoY/v-deo.html
    2.වම්බටුයි බිත්තරයි මම කෑව රසම විදිහ | brinjal egg recipe, wambatu curry, wambatu baduma, batu thelata
    ua-cam.com/video/a7ljMUgDX-E/v-deo.html

  • @niraSrecipes
    @niraSrecipes  5 місяців тому +3

    තුනපහ කුඩු හරි අනුපාතයට අමුද්‍රව්‍ය අරන් සුවඳට | thunapaha kudu hadana hati | garam masala powder
    ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.html

  • @SwarnaJayalath-sg5jm
    @SwarnaJayalath-sg5jm 11 днів тому +1

    නංගී ..ස්තුතියි ..
    රසට ..හදන්න .හැමෝම .දැනුවත් කරනවට

  • @nirupagamage2684
    @nirupagamage2684 5 місяців тому +4

    කතා දෙකක් නෑ ඔයාගේ කරි මාර රසයි. ගෙදර හදන්නෙම ඔයාගේ ඒවා. මරු. හදනවා මම මේක

  • @niraSrecipes
    @niraSrecipes  5 місяців тому +2

    මෙන්න මේ ජාති 3 එකතු කරලා පරිප්පු කරිය හදන්න පුදුම රසක් | dal curry | rasata parippu themparaduwa
    ua-cam.com/video/_pmxZ2GIZ5k/v-deo.html

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 5 місяців тому +1

    Sha harima rasay.oyage kama api hadanawa.Budusaranai niduk nirogi wewa.

  • @FydsrydWarfy
    @FydsrydWarfy 5 місяців тому +1

    හරිම අපූරුයි දුවේ බොහොම ස්තුතියි ඔයාට

  • @gaveeshaathapaththu3896
    @gaveeshaathapaththu3896 5 місяців тому +1

    Ekanam superior mn dinner ekata hadanawa thanks sister

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 5 місяців тому +1

    Wow definitely I will prepare thanks ❤❤

  • @HarshaHimali
    @HarshaHimali 5 місяців тому +1

    මමත් අද හැදුවා හරිම රසයි ❤❤

  • @pawaniniwarthana2902
    @pawaniniwarthana2902 5 місяців тому +1

    මරු අක්කේ අද හදනවා. සුවඳ දැනෙනවා. වෙජී අයට නියමයි ❤

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 5 місяців тому +1

    අද රාත්‍රියට මම අල කරියක් හදන්න හිටියේ.හොඳ වෙලාවට ඔයාගෙ රෙසිපි ආවා.Thanks කෙල්ලට

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      මෙහෙම
      හදන්නකෝ. සැර ගොඩක් කන්නේ නැත්නම්
      මිරිස්කුඩු අඩු කර ගන්න 🙏

  • @dilakshishani65
    @dilakshishani65 5 місяців тому +2

    රස පාටයි.😋😍ඒත් තෙල් තමා අව්ල

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      පොල් තෙල් කන්න ප්‍රශ්නයක් නෑනේ

  • @limmmanpower7595
    @limmmanpower7595 5 місяців тому +1

    Eye uluhal sudulunu tea eka kattiyama hadan biwwa kiyala mage aiya kiva nngi.egypt vala inna apita samahara deval tikk hoyaganna amarui.thava oya oya vage awshadiya pana varga genna.katileja vardaka ahara panavarga monada nngi dannavanm chuttak kiyala denna. oyata niduk nirogi deegau sapa labeva.Adarei❤🎉

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому +1

      කාටිලේජ වර්ධක = වැල් පෙනල, චියා සීඩ්ස්, කස කසා ඇට, කොල්ලු, හණ ඇට වගේ ඒවා ඔමේගා 3 අඩංගු ආහාරත් ගන්න.

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 5 місяців тому +1

    වාව් දැක්කම පේනවා රස සුවඳ. මම ඔයාගේ ක්‍රමයට තමා කෑම හදන්නේ හරි රසයි. ලාබෙට හදතැකී

  • @RRAB4
    @RRAB4 5 місяців тому +1

    Excellent dear 👍

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 5 місяців тому +1

    අනේ මරු ඒක

  • @mathalenangi3450
    @mathalenangi3450 5 місяців тому +2

    maru hode aniwa hadannam. ammata kiyannam

  • @yunalhansaka5374
    @yunalhansaka5374 5 місяців тому +1

    Gorakath damma neda. Siyabalath danna oneda❤❤❤❤

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      අතයාවශ්‍යම නෑ

  • @nadeeshakariyavasam5653
    @nadeeshakariyavasam5653 Місяць тому +1

    Bedapu thuna paha recipe eka evanna පුළුවන් da

    • @niraSrecipes
      @niraSrecipes  Місяць тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=8q2ADU9dG_Z1bj6d

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 5 місяців тому +1

    හොඳ රෙසෙපි එකක්. ඒකත් කරල බලමු ඒකේ රහ කොහොමද කියලා.

  • @thisaragamage8248
    @thisaragamage8248 3 місяці тому +1

  • @Yasu-m7v
    @Yasu-m7v 5 місяців тому +1

    Panuman rasai wage hadala balannam

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      🙏🙏🙏 රසයි රසයි

  • @D.m.disanayaka
    @D.m.disanayaka 5 місяців тому +1

    Menika ඔබගේ දිවියට අපි අසිර්වද කරනවා
    ස්තුතියි ❤️

  • @vihangasathsara150
    @vihangasathsara150 5 місяців тому +1

    👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

  • @dulanikandambi9497
    @dulanikandambi9497 5 місяців тому +1

    Badapu thunapaha link pls

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=11glcRY4cTlsU9tR

  • @kadnhperera6062
    @kadnhperera6062 5 місяців тому +1

    බැදපු තුනපහ හදන හැටි කියාදෙන්න.
    ස්තූතියි......

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=11glcRY4cTlsU9tR මේකෙන් යන්න

  • @samaaththanayake1647
    @samaaththanayake1647 5 місяців тому +1

    Nice ❤

  • @priyangianoma6895
    @priyangianoma6895 5 місяців тому +1

    Thanyou mis ❤️❤️

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 5 місяців тому +1

    බඳින ලද කරි කුඩු recepi එක දෙන්න නිරංජි

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=izF1b_Av3vWydwN5

  • @rizwanaazhar4926
    @rizwanaazhar4926 5 місяців тому +1

    I need the madala powder recipe

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=11glcRY4cTlsU9tR

  • @ANU_FF_1
    @ANU_FF_1 5 місяців тому +1

    😊😊😊

  • @indiseneviratna7453
    @indiseneviratna7453 5 місяців тому +1

    තුනපහ recipe එක දෙනවද

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=aJhA-WGSoNjERzHA

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 5 місяців тому +1

    🙏

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 5 місяців тому +1

    🌹👍💖

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 5 місяців тому +1

    මම හිතලා මේ receipe එක haduwa ඉස්සර
    ඇත්තටම හොද බොර curry ekak

  • @samaaththanayake1647
    @samaaththanayake1647 5 місяців тому +1

    Eka rasa patai rata hadannam

  • @BmWijekon-wx6xe
    @BmWijekon-wx6xe 5 місяців тому +1

    තුනපහා..හදන..හැටි..එවන්න

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=aJhA-WGSoNjERzHA

  • @hasnahasina6719
    @hasnahasina6719 5 місяців тому +2

    තුනපහ කුඩු හදාගන්නා ක්‍රමය කියන්න

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=11glcRY4cTlsU9tR

  • @SwarnaJayalath-sg5jm
    @SwarnaJayalath-sg5jm 11 днів тому +1

    නංගි අමු තුන පහ ලින්ක් එක මට දෙන්න pls .

    • @niraSrecipes
      @niraSrecipes  11 днів тому

      ua-cam.com/video/GsuxudiW4JM/v-deo.htmlsi=2AXfAnfdAGI6oBNK

  • @rewdonmemes4920
    @rewdonmemes4920 5 місяців тому +1

    බැදපු තුනපහ කුඩු රෙසිපිය දෙන්න නගෝ..

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому +1

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=11glcRY4cTlsU9tR meka

    • @rewdonmemes4920
      @rewdonmemes4920 5 місяців тому

      @@niraSrecipes ස්තුතියි සුදෝ

  • @sandasadali9214
    @sandasadali9214 5 місяців тому +1

    Ara brend karapu tika පෙරලද දන්නේ. නැත්නම් පොල් රොඩු හිටින්නේ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому +2

      පොල් රොඩි හිටින්නේ නෑ. වට්ටක්කා වලටත් හාල් පොල් බැදලා දාන්නේ එහෙම ප්‍ර්ශ්නයක් නෑනේ

  • @alwismunasingha2937
    @alwismunasingha2937 5 місяців тому +1

    තුනපහහදනනවිදියකියන්න

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому

      ua-cam.com/video/rrgy3B-NIa0/v-deo.htmlsi=11glcRY4cTlsU9tR

  • @GacikaGacika
    @GacikaGacika 5 місяців тому +1

    රසමරසයිබූදූසරනයිමූරැන්ගාවතුරෝන්වූයනහැටිකියන්නපූලූවන්ද