Mama me video eka baluwe mula idala ada ada akke. E tharamatama dauna. Mage hubby boleth inne durin. Eya enakal mn balana innawa. Eya avith ayeth yaddi matath me wagema dukak danei. Sathutin inna akke hamadama. Bs ❤❤❤
E duka kiyanna vachana na akki mth othna oye wdhtma e duka vinda ethnin eliyata eddu mtath danune mge hadawatha ethana thiyala awa wage🥺 e dukata muna dena hama kenatama e duka dara ganna shakthiya labenne kyla mn prarthana kranava
me video eka balala iwara weddi nodanima mage as walath kadulu😢.mokada math heta mage husband wa dala heta lankwata enwa.ape punchi patiyawa genna.dara ganna bari dukak danenwa😢😢
මේ දුක නම් ආදරේ කරන කාටවත් විදින්න ලැබෙන්න එපා..
මාත් ඇගිලි ගනිනවා එයා ලගට යන්න.. ඔයාටත් ඉක්මනට එයා ලගට යන්න පුළුවන් වෙන්න කියලා විශ් කරනවා 💕
ස්තූතියි පැටියෝ..💕🌸
අනෙ මමත් ඒ වේදනාව වින්ද කෙනෙක් ඒත් අපෙ ආදරෙ තාමත් ඒ විදියට ම එයා පිටරටක හිටියත් අපි ගොඩක් ආදරෙන් ඉන්නෙ තව ටික කාලයයි මගෙ පන එනවා...අපෙ ආදරෙ ගොඩක් වැඩිවුනා මිස අඩුවක් වුනෙ නැ...මං ප්‍රර්ථනා කරන්නෙ හැමදාම අපෙ ආදරෙ රැකෙන්න දෙවියන්ට බුදුන්ට බාරයි ....මට වගෙම ඔයාලටත්
මේක.බලද්දි , මගෙ ඇස්වලට කදුලු ආවා, අනේ මේ.හැමදේටම.මුල අපේ රටේ දේශපාලනය , ඉස්සරහට අනිවාර්යයෙන් හොද කාලයක් එනවාමයී ❤❤❤ එතකල් පරිස්සමෙන් ඉන්න 🥰
ඇස් දෙකට කදුලුත් ආවා..🥺🥺 අක්කට අද දුකක් දැනුනට ඉක්මනින්ම සතුටක් දැනෙන අයියව ආයේත් ඔයා ලගට එන දවසක් ඉක්මනින් උදා වෙයි...බුදු සරණයි අක්කී...❤️❤️❤️❤️❤️
ඒ ලස්සන ප්‍රාර්ථනාව මාව තවත් ශක්තිමත් කරනවා පැටියෝ...💕🥹🙏
@@AnneYelina ❤️❤️❤️❤️
අද තමයි පලවෙනි වතාවට ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ.මටත් මේ වගේ දවසක් උදාවුනා දැනට මාස 2ට කලින් හරිම වේදනාවක් මාත් මගෙ හබී බෝලෙ යනකන් අමාරුවෙන් කදුලු හංගන් හිටියා එයාපෝට් ගියෙත් නෑ. ඔයාලව දන්නෙ නැති උනත් වීඩියෝ එක දැකලා ඇඩුනා.ඔයාල දෙන්නා ඉක්මනින් මුනගැසේවා කියලා ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරනයි ,ජේසු පිහිටයි
ගොඩක් ස්තූතියි...🌸💕🫶
මගේ ඇස් වලට කදුලු ආව අක්කියෝ. ඔයා හිනා වෙල උන්නට හිතේ කොච්චරනම් දුකක් තියෙන්න ඇතිද. ආදරෙයි හැමදාම ඔයාල දෙන්නට වගේම අම්මිටයි නංගිටයි. පරිස්සමින් සතුටින් ඉන්න. ආදරෙයි ගොඩ ගොඩාක්ම......
❤❤❤❤❤❤❤❤
අනේ...ආදරෙයි පැටියෝ💕🌸🫶
Ane lassana adarayak oyage vedio balana kenek meka dakiddinm godak dukai
Ohoma තමයි ජීවිතේ.sathutin සමගියෙන් inna...👍
Aththmi mn samnyen cmnts dnne nathi tharam..eth mt me vedio ekt cmnt krnna hithuna ..me duka mn 3parak vinda .dn eya mn Laga sadahatma..eth oyge me vedio eka dakiddi mt e athithe mathak una godak aduwa ai kiyla mt therenne..tika kalekta unath thamn adre karana kena dura ratakata yddi ane mnda e duka dara gnna hri amarui papuwai ugurai madde mokak hri loku deyak hira wela wage duka pita kara gnna baruwa..iwaseem wishwsaya adaraya me 3ekathuwa hari amauthui . Adarei hamadatama mage withrak unu e adareta❤️ hamdama sthutin adren inna labenna ona oyala dennta bs❤️
ස්තූතියි අක්කේ ඔයාගේ ප්‍රාර්ථනාවට🙏හිතට දැනෙන ඒ වේදනාව දරාගන්න හරිම අමාරුයි..🥹💕
අනේ🥺 ඉක්මනට දෙන්නට එක තැනක ඉන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා❤️
අනේ..ස්තූතියි පැටියෝ 🙏🥹💕
ඇත්තටම ඔයා හුගාක් වාසනාවන්තයි පැටියෝ 🌸🌸🌸අත් වලින් බැදෙන ආදරයට වඩා හිත් වලින් බැදෙන ආදරය මහමෙරක් තරම් වටිනවා 💜️
ඔව් අක්කී..🥹💕
අක්කි වීඩියෝ එක බලද්දී... ඇස් දෙකෙන් කදුළු බේරෙනවා.... අනේ මට මගේ පරණ මතකයන් මතක් කරලා දුන්නා... අක්කි එදා මත් ඔය විදිහට හිතේ දුක හිර කරන් හිටියා... අපි අපි දෙන්න වෙනුවෙන්.... තාමත් ඉවසන් ඉන්නවා....
බුදුසරණයි දෙන්නට ම....පරිස්සමින් ඉන්න... 🥺♥️
බුදු සරණයි පැටියෝ..💕🙏🥹
පවු දෙයියනේ අයියා.. මාරම දුකෙන් එයා.. හරිම හොද කෙනෙක්... හැමදාමත් ඔයාලා ආදරෙන් ඉන්න ඕන.. බුදුසරණයි ඔයාලට.. පරිස්සමින් ගිහින් අයෙමත් ඉක්මනට එන්න අයියේ.... 💐💐💐happy journey ✈️✈️
අනේ...ආදරෙයි නංගා💕🥹
hatimadukai
🥺🥺🥺🥺🥰 හිතන්නවත් අමාරු හැඟීමක් ඇත්තටම .. ❤❤❤
ඇස් දෙකට කදුලුත් ආවා සුද්දී ඔයාට දුක වගේම සතුටත් ඇරන් මල්ලි ඉක්මනට එයි ඒ දුක ගැනනම් කියල වැඩක් නෑ ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ❤️❤️❤️❤️👍👍 යහපතක්ම වේවා 🙏🙏🙏🙏
යහපතක්ම වේවා... අක්කී💕🌸🥹
Mage akke parissamen inna oyala denna .theruwan saranai oyala dennatama....
මට නම් කදුලු එන්න තරම් මේ වෙන්වීම දැනුනා.මමත් මේ දුක වින්ද ව්දින කෙනෙක් නිසා හොදටම දැනුනා.මේ වෙන්වීම් දරා ගන්න වෙන හැමොටම ඒ දේට ශක්තිය ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා❤
මගේ ප්‍රාර්ථනාවත් ඒකමයි..🥹💕
දෙනනාටම තෙරැවන් සරණයි!!!🙏🙏🙏
මේක බලද්දී මටත් ඇඩුනා අක්කියෝ 😥 මටත් ඒ වගේ මොහොතක් ඇවිල්ලා තියනවා . ඒදා මට හිතට දරාගන්න බැරිවුණ දවසක් . කඳුලු හිරකරන් හිටපු මොහොතක් ❤🥺
දරාගැනීම කියන්නේ ආදරේට තමයි පැටියෝ...💕🌸
❤❤අක්කේ මේ background music walata copyright wadinne nedda
Oya apata godak welawata jeewithe duka sathuta beda ganna kiyala dena nangi kenek!
ඔයත් යන්නකෝ එයා ගාවට අක්කී❤
මේ වීඩියෝ එක බැලුවාම ඇත්තටම ඇඩුනා අක්කියෝ.පරිස්සමෙන් ඉන්න බුදු සරනයි පැටියෝ 😥
man me video eka balanne nethuwa hitiye duka hitena nisa akke.aththatama matath aduna. den tamae beluwe.
Akke ........mtnm adun.....het anidda mth ynw eth mn ynw kiyl duk wenna inne mge family eka eylth duk wei....oyt ikmnt aym ayya ekka sathutin inna puluwn......❤️👍
Thank you so much dear. Mage hithata oyage wachanawal mawa shakthimath karanawa godak. Mokatha Matath lagathima mewage deyak face karanna onawenawa
සින්දුව කියනවා හරි ලස්සනයි
😩අපොයි මටනම් ඇඩුනා😢අක්කා කොහොම ඉන්නවද දන්නෙ නැහැ🥹මෙමා ශක්තිමත් හිතක් නැහැ😢😊❤
ඔයාට හිතට දැනෙන දුක තේරුම් ගන්න පුලුවන් නංගි ඔයා ඒක දරාගන්නම ඕනනෙ ඉතින්.. මල්ලිටත් සුබ පතනවා පරිස්සමෙන් ඉන්න නංගි ආදරෙයි බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤🙏🙏🙏🙏
ස්තූතියි අක්කී,ආදරෙයි💕🥹
ඔයාට තව තව හයිය ලැබේවා නංගී ,respect you darling ,අපි හැමෝම ඔයාට ඉන්නවා,තෙරුවන් සරණයි
අනේ..ස්තූතියි අක්කී..💕🥹🌸
මගේ හිතට ආපු දුක වචනයෙන් කියන්න බැරි තරම් නංගා.මමත් ඔය දුක වේදනාව වින්ද කෙනෙක්.එත් ඔයා දිහා බලනකොට ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්.එ දුක හන්ගගෙන මල්ලීත් එක්ක හිනාවෙලා හිටියා.මටනම් දූක දරා ගන්න බැරි වුණා නංගා.මම දෙවියන් ගෙන් ඉල්ලන්නේ මගේ නංගාට ජිවිත කාලයටම මල්ලිගෙ තුරුලටම වෙලා හරි ආදරෙන් ගොඩා........ක් සතුටින් ඉන්න ලැබේවා කියලා.❤❤😊මම ඔයාට ගොඩක් ආදරෙයි නංගා.ඔයාගෙ vlog එක බලාගෙන මම ගොඩක් ඇඩුවා.මට දරා ගන්න බැරිවුණා.මල්ලීයා ගොඩක් හොදයි.ඔයා ගොඩක් වාසනාවන්තයි නංගා.හැමදාම ඔය වගේම හිනාවෙලා සතුටින් ඉන්ව නංගා.බුදු සරණයි මැණික.❤
අනේ..අක්කීගේ අශිර්වාදය ගොඩාක් වටිනවා මට..💕🙏🥹
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනේ ඒකටනම් දුක හිතුනා be srong dr god bless 🙏
අහම්බෙන් දැක්කෙ ලස්සනයි විඩියො එක ..ඔයලා මැරි කරල ද ඉන්නෙ . ඔයලා කොහෙද ඉන්නෙ .අයියා කොහෙද යන්නෙ
අනේ මටත් දුක හිතුනා.. අනේ මගේ හබී ගිහින් දැන් මාස 5ක් වෙනවා... කවදද එන්නේ කියලා බලං ඉන්නවා😔😔
Hamadama sathutin adaren inna akki & ayya😘💟🤗
Ane akke ou api godak adare karana kena ath wela dura athakata yaddi a wedanawa hanganna puluwan a thams eyata karana atthama adare ❤️ 🥺 hamadama sathutin parissamin enna akki oyadennama
ස්තූතියි පැටියෝ...🙏💕🌸
අනේ නංගියෝ ඒ දුක වේදනාව කියලා නිම කරන්න බෑ මාත් ඉන්නේ සෞදි ඔයාට වගේ ලස්සන ආදර කථාවක් නැහැ මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක ගියා චුටි පැටව් 3 ඉන්නවා එයාලාගේ අනාගතේ හදන්න මන් සෞදි රටට ආවා එදා ඒ දැනුණු ගින්දර එයාලා 3 දාලා එනකොට හරියට මන් මැරුණා හා සමානයි මන් ජනවාරි එනවා ඒ උණත් තාමත් මන් අඩනවා මේ වගේ විඩියෝ දකින කොටත් දරා ගන්න බෑ ඒ දැනුණු දුක වේදනවා ඔයාලාගේ අනාගතේ වෙනුවෙන් මල්ලි රට යන්න ඇත්තේ ඒ එනකම් ඔයා පරිස්සමින් ඉන්න ගෑනියෙක් තනි උනාම ඕනි තරම් පිරිමි එයි හිත හදන්න කවදාවත් ඔයාලාගේ life එක අවුල් කර ගන්න එපා ඒ ආදරේ ඒ විදිහටම දෙන්නා තියා ගන්න ඔයාලා 2 ගොඩක් ආදරෙයි අක්කා කෙනෙක් දුන්න ඔවදනක් තරහා වෙන්න එපා හොදේ පරිස්සමින් ඉන්න මල්ලිටත් ඔයාටත් පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️❤️🌹🌹🌹👍✈️✈️
මට ආදරේ කරන අක්කා කෙනෙක් කියන දේකට මම කවදාවත් තරහා වෙන්නේ නෑ අක්කේ..ආදරෙයි💕🌸
@@AnneYelina ok මැණිකේ ආදරෙයි පරිස්සමින් ඉන්න ❤️❤️🌹🌹👍✈️✈️ජෙසුපිහිටයි
අක්කි විඩියෝ මම බලන්නේ හරිම ආසාවෙන් අද අක්කිට දුකක් දැනුනත් ආයෙත් ඉක්මන්ටම අක්කිට එ සතුට දැනෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💖😘❤️🩹
ස්තූතියි පැටියෝ..💕🥹🙏
ඇත්ත ම ඔයා හරි ම ශක්තිමත් කෙනෙක් මට නම් අද වීඩියෝ එකට ගොඩක් ඇඩුනා අක්කි ❤️🥺හැමදාම සතුටින් පරිස්සමට ඉන්න අක්කී ආදලෙයි ඔයාලට ❤️🥺🥰
අනේ...ආදරෙයි පැටියෝ🥹💕🌸
අනේ😢අයියා යනවා...ආදරෙයි දෙන්නටම...බුදුසරණයි
ඔව් නංගා..🥹💕
මගේ හස්බන්ඩි ගිය දවස මට මතක් උනා මම ඒ දවස මතක් කරන්නවත් කැමති නැහැ මම හිතනවා හැමෝටම එක වාගේමයි කියලා😂
Godak dukai akke.math oyawage
🌸🥹💕
මමත් ඔය දුක වින්දා අක්කෙ ඔයාහෙ වීඩියෝ එක දකිද්දි හිතේ තුවානේ ආයේ අලුත් උනා 🥺😞
Akki aiyai dennatama ikmanin ekata inna labenna one kiyala mn prarthana karanawa akki ❤
අනේ...ස්තූතියි පැටියෝ💕🌸
Nangi Pana MN adano kadulu wetigena..ane Manda oya kohoma nohada hitiyada..nangi Pana ikmanatama oyala 2nna eka Laga tiyanna kiyala MN prthana karanawa..theruwan saranai dennnatama♥️♥️
ගොඩාක් ස්තූතියි අක්කී ඒ වචන මට ලොකු සැනසීමක්..🥹💕🌸
Q& A එකක් කරන්නකො අනේ
මන් ඔයාගෙ videos ගොඩාක් ආසාවෙන් බලන කෙනෙක්. ඒත් මේ video එක බලද්දි නම් ගොඩාක් දුක හිතුනා. මොකද මටත් මේ විදියටම මේ වෙන්වීම දරාගන්න උන නිසා 😢 හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ජේසුගෙන් ඉල්ලනවා 🙏✝️💖 God Bless ❤
@@AnneYelina මම අක්කි කෙනෙක් නෙමෙයි 🤭මට තවම අවුරුදු 22යි 😊❤️ මෙදා පාර husband ආව වෙලේ අපි ඔයාලගෙ church එකටත් ආවා 🥰
අනේ...ආදරෙයි නංගා..💕🌸🤭
Mt aurudu 4K tisse eaya netiwa innawaaa
Ea duka kawadath eyta denenna denne neee
Eath mta godak palui 😢😢
Matath danuna akki e duka nam daragnna be😢😢😢❤
Oyala dennata ikmanata eka tanakata wela adaren inna labenna kiyala prarthana karanawa akki❤
ස්තූතියි පැටියෝ ..🥹💕🌸
මමත් එ දුකම විදිනව අක්කෙ 😢❤
Dannema nathiwa as walin kadulu berenawa nangi. Oya godak shakthimath kenek sathutin inna.
🥹🙏🌸
Ur best couple ....ohoma hamadamath adaren inna nangi & malli❤❤❤❤❤❤
අනේ අක්කේ මට දුක යී 😢 සතුටින් ඉන්න අක්කී අයියා බුදුසරණයි දෙන්න ටම 🙏🤗
බුදු සරණයි🙏පැටියෝ..💕🌸
අවුරුදු 4.මාස 5ක් රට ඉදලා ආවේ.. එත් මේ තරම් දැනුනේ.. අක්කගේ වචන වල තියෙන දුක දැනිලා.. 🌼🌼, එකට ඉන්න ලැබේවා ❤❤❤❤
අනේ...ආදරෙයි පැටියෝ💕🌸
ඇස් දෙකට කදුලු ආවා අක්කෙ 😭😔🤍
අනේ දෙයියනේ මං දන්නෙත් නැතුව ඇඩෙනවා...
As dekata kaduluth awa akki..... Akki oyai,aiyai hamadamath godak adaren sathutin inna oneeee
ස්තූතියි පැටියෝ..💕🥹🙏
Matath me video eka baladdi godaaaak aduna ,akka me duka kohoma dara gannawa athida 🥺
ඇත්තටම බලන්න කියලා හිතුවට බලන්න බෑ. මොකද මාත් මේ දුක විදින නිසා. 🥺
🥹🥹
අනේ !! අද ව්ලොග් එක නම් හරිම දුකයි බලන්න.. කොහොම උනත් සතුටින්, පරිස්සමෙන් ඉමු.😘😘
🥹💕🌸
දුකයි නේ... ලංකාවෙන් අපි ගියත් වෙනකවුරුත් ගියත් දෙගොල්ලන්ටම දුකයි 😢😢😢😢
ඔව්..💕🥹
Me nangi mage ammata beheth aran deepu vidio ekak tiyenawa puluwan nam balanna nangi bike ekaka idan inna 4to ekak tiyenawa mulma.
Mage esdekatath kadulu awa nangi.malli aith ikmntama ewi.oyalata jesu pihitai.
අනේ ❤❤🥺
Ane akkiyooo mage aeswltth kadulu awa... ohom athdakimk na mat nm.. ae unat mulu hadawthtm danuna.. ane oylage adre.. dara ganim .. budusarani
ජීවිතේ මෙහෙම තමයි පැටියෝ...🥹💕🙏
Hi,oyaage konde godak lassanai,oyat lasasanai,aiyath hendsm,awankawama esata kadhulak aawa,jeevithe issaraha kaale lagin inna lebewa!!
අනේ...ස්තූතියි පැටියෝ💕🥹🌸
Akki meka dekkama godak duka hithuna...matath aka hodata denila thiyei mage thaththa mewage gihin thiyei....akki man oyata deyak kiyannam puluwannam aka oya 2 karanna..oyath ayath akka aya inna thenata yanna ahe gihin 2 akka hemadama 1ta inna akki....
අනේ..ආදරෙයි පැටියෝ💕🌸
As walata kaduluth awa ... e tharamma dukai ... Balanna Jesus pihitai mallita Saha obatath pawle siyaluma denatath jayenma jaya wewa 🙏💞💞💞💞💞💞💞😊
Avith yaddi pissu wageee
Aneee ea duka kiya ganna terenne ne 😢
matat aduna Dr math oya athdakeema winda kenek goad bless you patto
Mama me video eka baluwe mula idala ada ada akke. E tharamatama dauna. Mage hubby boleth inne durin. Eya enakal mn balana innawa. Eya avith ayeth yaddi matath me wagema dukak danei. Sathutin inna akke hamadama. Bs ❤❤❤
ආදරෙයි පැටියෝ...💕🥹🌸
මටත් ඇඩෙන්න වගේ අක්කි...🥺🌼❤ අනේ ඒ ආදරේ
🥹💕🌸🫶
අනේ මටත් දුක හිතුනා පරිස්සමින් ඉන්න අක්කි
🥹💕🌸
ikmanata ekathu wanna labenna kiyala wish karanawa😍
අනේ...ස්තූතියි පැටියෝ💕🌸
Lassanai duwa oyage vidios.
Thank you aunty..,🥹🙏💕
Akki mage as valatath kadulu ava❤
මහත්තයා ලගටම වෙලා ඉදලා ආපහු රට යනකොට දැනෙන වේදනාව.. දුක මොනවගේද කියලා මමත් හොදටම දන්නවා නංගියෝ... මොකද මමත් ඔයා වගේම ජීවිතයක් ගතකරන්නේ.. මගේ මහත්තයත් ඉන්නේ ප්‍රංශයේ... ඔයා වගේම මමත් මහත්තයා එනකන් ඇගිලි ගනිමින් ඉදලා...ඇවිත් ආපහු යනකොට දැනෙන පාළුව දුක වේදනාව කියගන්න වචන නෑ පැටියෝ....එත් අපි මේ ජීවිතේ තේරුම් අරගෙන හැමදේම තේරුම් අරගෙන ඉමුනේද?ඔයාල දෙන්නගේ හැම වීඩියෝ එකක්ම මම බලනවා..ඒව වලලා මමත් හදවතින්ම ගොඩක් සතුටු වෙනවා... ❤ඔයාල දෙන්නගේම ජීවිත වල බලාපොරොත්තු වෙන සියලුම ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටුවෙන්න කියලා හදවතින්ම සුබ පතන ගමන් ඉක්මනින් නංගියටත් මල්ලිලගට යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!! ❤❤❤
අනේ..අක්කීගේ ප්‍රාර්ථනාව මට ලොකු ශක්තියක්..💕🥹🙏
oya atthatama godak shakthimath kenak nanga hithata danuna duka hirakaragena dennama hinawela hitiya.ikmanatama ekamathanaka dennatama inna labenna kiyala mn wish karanawa.hamadama adaren sathutin parissamin inna❤❤❤❤❤❤godak adarei😘😘😘😘
ස්තූතියි අක්කී...ආදරෙයි💕🥹🌸
@@AnneYelina ❤️❤️❤️😘😘😘😘
Harima dukai...matath mage thaththa mathak una...eddi thiyena sathuta wagema yaddi thiyena duka harima amarui...
Ow patiyo…💕🥹🌸
මගෙ හස්බන්ඩ් ගිය විදිය ආයිත් ආයිත් මතක් උනා මෙ වීඩියො එක බලද්දි 🥺❤..රටවල් දෙකක් ඉදන් ආදරෙ කරන්නත් ඉවසන් දරන් ජීවත් වෙන්නත් අපිට දෙවියො හොද හිතක් දීලා තියෙනවා අක්කෙ ..සතුටින් ඉන්න ❤
Mget ehmai mge husbnut gihin den masa 5i thawama welawa ehamamai eya enna thawa kal tiyenva
ඔව් පැටියෝ..🥹💕🫶
@@AnneYelina oyge husbnd awurudu kiyakata giye
@@NehaSarah-zv3bq koheada mis inna rata dean godak kalda
Eaheama tamai mis salii hambakaranna rata giyea duka tamai mis
ජේසු පිහිටයි
Hii nanga..අනේ ඇත්තටම දුක හිතුන නන්ගා.ඉක්මනින්ම දෙන්නටම එක තැනක ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව නන්ගෝ.ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට .ආදරෙයි ❤❤
අනේ..ස්තූතියි අක්කී ,ආදරෙයි 💕🌸
මට ම අඩන්න හිතෙනවා. මටනම් ඔයවගේ අවස්ථාවක් එන්න එපා කියල ප්‍රාර්ථනා කරනව
Oi hegema oya vidhtm mth denenwa akke.atthtm aduna.eyth mgen gdk dura eth gdk adrei ❤hemdam.😭❤️
🥹🌸💕
අනේ මගේ ඇසටත් කදූඵ ආවා නංගා.දෙන්නමටම බූදූ සරණයි.❤❤
බුදු සරණයි අක්කී...💕
Ammo akki, adai mn oyge videos blna gathe... meka dakala , kandulu nawthagna bari una...🥺😢❤
Anee..🥹🫣💕
Make me cry bcz my life also lik thz but am thank full nw am in qatar 🇶🇦 with my hubby
Ow akki athtama ae duka kiynne bari ekak ane mamath oyu duka winda akki marry karala dawas 10kin mata mara dukak eka wena katawath kiwwata therenne ne oya ta thawa thawath shakthimath wenna kiyala wish karannwa❤❤😢😢
Anee..thank you patiyo…🥹💕🌸
Godak duka hithuna adanam. As dekata කඳුළු awa. ඉක්මනින් oyala dennata hamu wenna labenna kiyala prarthana karanawa ❤❤
අනේ...ස්තූතියි අක්කී.🥹💕🌸
ඇත්තටම අක්කා මට ඇඩුනා. මගේ ආදරනිය husband newatila tika dawasakat dura wedata giyath mn adanawa. Itin mn කොහොමද akka wage ඔහොම dara ganna කියලා hithuna 😔
🥹💕🫶
akkith ynnko e ratata 🥺
E duka kiyanna vachana na akki mth othna oye wdhtma e duka vinda ethnin eliyata eddu mtath danune mge hadawatha ethana thiyala awa wage🥺 e dukata muna dena hama kenatama e duka dara ganna shakthiya labenne kyla mn prarthana kranava
E prarthanawa godak watinawa patiyo…🥹🌸💕
@@AnneYelina thnks akkiyo akki hmdma sthutin prissmin inne ❤️
Mage jiwithath me wage .aka dakala matath hodatama aduna a duka dara ganna hari amarui 🥲🥲
🥹💕🌸
Anee paw ayiya gihin ..apitath paluyi...parissamen gihin enna ayiye..budusaranayi ❤
Budusaranai patiyo…🥹🌸💕
Ane mage mahattayat yanna enne mattat me duka denenakota iwara denaganna amarui at jeewete neti ohoma thamai 😭😭
Mamath oy dukama vinda akkiyo 😥
me video eka balala iwara weddi nodanima mage as walath kadulu😢.mokada math heta mage husband wa dala heta lankwata enwa.ape punchi patiyawa genna.dara ganna bari dukak danenwa😢😢
ඔයාට තව තවත් ශක්තිය ලැබේවා..පරිස්සමෙන් එන්න පැටියෝ...💕🙏
Parissamin ghin enna aiya.akki oyge hitha shakthimath...mth me wedanawawidinawa..mge hitha me tharam haiya na akkiyo...ane ikmnta aiyata enna labenne ona me kaleikmnta gewila...oyla dennta hmadama sathutin inna labenna ona...budusaranaii ❤
Anee…thank you patiyo🥹💕🙏
Matath harema dukai
Aththatama a hagima daragana harima amarui