සිංහල Geek Show - How to find stolen or lost phone in sri lanka with TRC & Sri Lanka Police

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 430

  • @statusvideolk3403
    @statusvideolk3403 5 років тому +35

    තාමත් මේක වටිනවා Chanux Aiye.
    Thanks lot❤️

  • @sarathjayasinghe9919
    @sarathjayasinghe9919 8 років тому +60

    මල්ලියා ඔයාගේ වීඩියෝස් හරිම වටිනවා, අද සමාජයේ පෝන් පාවිච්චි කරන වැඩි දෙනෙක් නොදන්නා කාරනා ඔයාගේ වීඩියෝස් වලින් දැනුවත් වෙනබව විස්වාසයි, ඔයාලා අපේ රටට ආඩම්බරයක්

  • @purnikanilupul9054
    @purnikanilupul9054 8 років тому +14

    අයියේ මේ වීඩියෝ එක මාර වටිනවා...... නියමයි.......

  • @ashanmanawadu5344
    @ashanmanawadu5344 7 років тому +13

    චනුක්ස් මරැ බං...උඹනම් පට්ට

  • @asirirathnayake1797
    @asirirathnayake1797 7 років тому +9

    Its amazing bro.....thanks a lot for your commitment

  • @foodsidetv3939
    @foodsidetv3939 Рік тому

    කීව වගෙම වැඩේ වැරදුනා,මහන්සි වෙලා එකෙක්ගෙන් ෆෝන් එකක් ගත්ත,ඒක හොරකම් කරපු එකක්,පොලිසියෙන් අද කෝල් එක ආව,කවුරුත් ඒ මෝඩ වැඩේ කරන්න එපා🙂

  • @MrRogerhalliday
    @MrRogerhalliday 6 років тому +10

    Appreciate the info you have provided to the listener. I will forward the info to the TEC as its the data that's needed.
    Thankd

  • @abewardana1627
    @abewardana1627 3 роки тому +7

    මේකේ comments බැලුවම කොච්චර phone නැතිවෙලා තියෙනවද ? හම්බවෙච්ච අය නෑ , විදුලි සංදේශක නියාමන එක හරියට රාජකාරිය ඉටුකරනවද?????

  • @videosrilanka2724
    @videosrilanka2724 5 років тому +5

    අලුත්ම තත්වය අද TRC අක්‍රියයි.
    දැන් පොන් නැතිවුනාම පැමිණිලි TRC බාරගන්නෙ නෑ.(2019 සිට)
    ඒව අදාල පොලිසියත් එක්ක කරගන්න තමයි.......
    අද TRC එක වැඩ කරන්නෙ Court Order වලට විතරයි.....
    TRC එක හොදට වැඩකරන කාලෙ පොන් හොරකම් හොදටම අඩුයි.
    දැන් පොන් හොරකම් හොදටම වැඩිවෙලා
    මේ පොන් හොරකම් කරන්නෙ කුඩ්ඩෝ.....
    උන් මේවා හොරකම් කරල උකස් ආයතනවලට උකස් කරනවා.
    ඒවට ඕනැ සල්ලි එමි නම්බර් බලන්නෙත් නෑ.
    පොන් එක off එකේ තමයි....
    තව පොන්වල කෑලි ගලවල වෙන ඒවට හයිකරන ඡාවරමකුත්
    යනවා.

    • @videosrilanka2724
      @videosrilanka2724 5 років тому +1

      කුඩ්ඩො පොන් එක උස්සල පොන් කඩවල මල්ලිලට විකුනනවා
      උන් ඉට පස්සෙ ඒව මස්කරල වෙන ඒවට සෙට් කරනවා.
      මම ගිය සතියෙ කොලඹ ඉදල ගම්පහ ටේන් එකේ ගියා.
      ඒ ටිකට ඒ ටේන් එකේ පෝන් 3 උස්සලා.
      යහපාලන ආණ්ඩුව TRC එක දුර්වල කරල කුඩ්ඩන්ට ලොකු අවස්තාවක් දිලා තියෙනවා
      ටේන්වල,බස්වල,මහපාරෙත් කුඩ්ඩෝ දැන් පෝන් උස්සනවා
      කොලඹ-ගම්පහ,කොලඹ-අලුත්ගම,කොලඹ-හලාවත ටේන්වල
      ඒක වැඩියි.
      103,138 කඩවත,කොටුව-එයාපොර්ට්-120 හොරණ බස්වල
      හොදටම වැඩියි.
      කොටුව,පිටකොටුව,මරදාන මහපාරෙත් පෝන් උස්සනවා

    • @videosrilanka2724
      @videosrilanka2724 5 років тому

      පොලිසිය කරන්නෙ පොන් හොරකම් කරන කුඩ්ඩෙක් හම්බවුනාම ඌට ඇතිවෙනකන් ගහලා පෝන් විස්තර අහගන්නවා.
      පෝන් හම්බුනාට වැඩක් නෑ ඒක කාගෙද කියල බලන්න බෑ
      ඇතුල වෙනස්කරල

  • @slsamee731
    @slsamee731 7 років тому +5

    this is a very good job bro....

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et Рік тому

    Aiya oya ta godak pin,,,, Mata uduwak krnnea wa da,,,, Amma tathath Nath e Mage phone eka i,, badui Horu ghetha a,,,,,, Dan aurudwudu k ta wadeyea,, Mata eka hoyaghna uduwu krnnea WA DA,,,

  • @drw_predator
    @drw_predator 4 роки тому +2

    Okkoma kala kiyapu widyatama brother , thank you brother
    Still no chance

  • @piyumiwasana6200
    @piyumiwasana6200 8 років тому +2

    thank you very much aiye oyata.mage phone eka nati wela man hoyaganna widiyak natiwai hitiue.oyata godak pin.

  • @Glowmora-Studio
    @Glowmora-Studio 3 місяці тому +9

    Anyone from 2024

  • @nihmathsardar699
    @nihmathsardar699 7 років тому

    yeah i did it thnx fr alert us to get our stolen phone i hope they will founf my phone

  • @suranjansampath
    @suranjansampath 7 років тому +1

    niyamai aiye oya apita godak watinawa thawa godak dewal apita kiyala denna thanks .... b.s

  • @ravindumaduranga918
    @ravindumaduranga918 Місяць тому +1

    මගේ phone එක නැතිවෙලා සතියකට වැඩියි. හැබැයි මගේ යාලුවෙක් මේ පාවිච්චි කරන phone එකට screen shot එකක් එව්වා . ඒයා යවපු msg එකක් ගැන ඒකෙ වෙලාවේ phone එක නැති වෙලා ඉවරයි . හැබැයි යාලුවා යවපු msg seen කරලා ඒ කියන්නේ phone hack කරලා නේද
    එතකොට imi number eken phone එක හොයන්න පුළුවන් ද

  • @gamingbigbro8033
    @gamingbigbro8033 4 роки тому

    Chanux Aiye.
    Thanks lot❤️

  • @Thush01
    @Thush01 8 років тому +3

    superb your works dear

  • @AlexBrown-zt4yn
    @AlexBrown-zt4yn 8 років тому +2

    there are also a lot of any services where can see IMEI of lost / stolen phone. the same as *my-phone-finder*

  • @Unknown-kg5wy
    @Unknown-kg5wy 8 років тому +6

    thanks ahh....✌

  • @wadumesthrisaumya8283
    @wadumesthrisaumya8283 3 роки тому +2

    මගේ එකක් නැති වෙලා හොයලා දුන්නා අවුරුදු එකහමාරක් ගියා හැබැයි j7 එකක්.. ගනිපු කෙනා පාවිච්චි කරලා අවුරුද්දක්ම.. පරක්කු උනාට හොයලා දුන්නා.. දැන් ආයෙත් 7 plus එක නැති උනා පලවෙනිදා 😢

    • @LiveShowFantasy
      @LiveShowFantasy 3 роки тому

      Really?මගෙ phone eka iye nati unaa 😭😭😓😓

    • @SLDK758
      @SLDK758 2 роки тому

      TRC ekata post kalada information tika?

  • @techniqueawareness4514
    @techniqueawareness4514 7 років тому

    loku udawwak oya kale ethakan api dan na nathi una phone eka kohomda hoyagane kiyalawath thanx ........ thawathawath me wage video s karanna ශක්තිය ධෛර්යය ලැබේවා !!!!!!!!!!

  • @ඉන්ද්රානිගම්ලත්

    oyage weda satahan godak wedagat malliye
    thank you

  • @thirajsanjana4592
    @thirajsanjana4592 5 років тому +1

    Ayiye mage phone ekath nathi wela i6 ekak oyage video eka apita godak watinawa fatta

  • @amithjayasundara7983
    @amithjayasundara7983 6 років тому +5

    චනුක්ස් බ්‍රෝ ඔය බොරු කතාවක් දැන් මගේ ෆෝන් එක නැතිවෙලා දැන් අවුරුද්දකට වඩා වැඩී ඔය කියන හැම දේම කරා මං ඒත් අදටවත් කිසිම ප්‍රතිචාරයක් නෑ ඔය විදුලි සංදේශ කොමිෂන් සභාවෙන්.

  • @the_philosopher_o_philosophos
    @the_philosopher_o_philosophos 7 років тому +7

    මගෙ phone එක නතිවෙල අවුරුදු 2ක් වෙනව තාම හම්බුමනේ නෑ මම TRC එකරත් ගියා iphone 6 plus එක

  • @nirosanilu1305
    @nirosanilu1305 8 років тому +2

    සමහර වෙලාවට..කලර්..එක...නැතුව..යනවා..විනාඩි20ට පස්සේ..කලර්එක එනවා....එය..රත්වෙලා..තමයි

  • @nnnnn735
    @nnnnn735 3 роки тому +5

    2021 බලන කට්ටිය ඉන්නවද

  • @tirongamachchige4444
    @tirongamachchige4444 7 років тому +2

    hi.i loosed my phone yesterday in sri lanka ,its new samsung J 5 mobile phone.but there no have any sim card,so is it possible to find it ?

  • @tharindudhammika3633
    @tharindudhammika3633 6 років тому +1

    Thank for your Awareness

  • @anurakumara9641
    @anurakumara9641 8 років тому +2

    niyamai machoooo......

  • @waragodamanage5930
    @waragodamanage5930 7 років тому +1

    godak wedagath torathuru danaganna lebuna. IMIE number eka hoyagaththata passe phone eke details apitama hoyaganna kramayak nedda. dan use karana kenage phone number ekawath...google account ekawath..TRC ekata case eka bara dunnata eyalage kisima selakillak ne wage.

  • @monikashayani6989
    @monikashayani6989 8 років тому +1

    oyata godak pin me wage Wada satahan wali minissuwa danuwath karana eaka

  • @priyadarshanakaluarachchi1567
    @priyadarshanakaluarachchi1567 2 роки тому

    Thanks bro 💪🏼

  • @RameeshaVihan
    @RameeshaVihan 9 років тому +6

    thanks aiya,,,

    • @ChanuxBro
      @ChanuxBro  9 років тому +1

      +Rameesha Vihan Welcome Bro

    • @samanthakumarasingha5127
      @samanthakumarasingha5127 8 років тому

      +Chanux Bro mahe phone akath nathi una oya kiyapu detals dunnata wadak na mave phone aka nathi wrla masa 2i thama thora thurak na

    • @isharaudayakumara9887
      @isharaudayakumara9887 6 років тому

      Thanks

  • @osharadewmini1818
    @osharadewmini1818 3 роки тому

    මොනාද එයාලට ඊමේල් කරන්න ඕන දේවල් . මට සමහර ඒවා තේරෙන්නෑ. යවන්න ඕන ඒවා පැහැදිලිව කියනවද අයියේ. 😓

  • @sadikahansadith7590
    @sadikahansadith7590 2 роки тому

    Good bless you
    Good luck

  • @BawanthaNawela
    @BawanthaNawela 7 років тому +6

    වටින වීඩියෝ එකක්

  • @rasinduprabhashana8100
    @rasinduprabhashana8100 6 років тому +2

    නියමයි....

  • @kapilaranjith8538
    @kapilaranjith8538 9 років тому

    kohoma sthuthi karannada mandha..godaak pin sahodaraya...

  • @helindhuhansa
    @helindhuhansa 13 днів тому

    2025 බලන අය ඉන්නවද😂❤

  • @madumadu3666
    @madumadu3666 7 років тому +3

    ඉස්තූතියි ඔබට

  • @nirosanilu1305
    @nirosanilu1305 8 років тому +1

    ඔයාගේ විඩියෝටික....ගෝඩක් හෝදයි ...අපිවගේ දන්නේ නැති අයට වටිනවා...මගේ..පොන්නේකේ..සැමිසොන්...අලුත් පෝන්නෙක....නිතරම බැටරි බහිනවා..පෝන්නෙක..රත්වෙලා රත්වෙලා..ඉබෙි..සුවිචි..ඔප්වෙනවා....සමහර වෙලාවට ....කිසිම එලියක්...නෑ ...බැටරි පස්නයක්..කියලා..හිතාගෙන..එ්මාරැකරා..බැටරි....බැටරිවල නෙවි පස්න තබෙන්නේ..පෝන්නෙකේ,..මෙයට හේතුව කුමක්ද..

  • @hasangabandara5355
    @hasangabandara5355 8 років тому +1

    can you make a viedio for samsung galaxy GEAR VR and GALAXY S3 smart watch !!!

  • @dishangaming9989
    @dishangaming9989 4 роки тому +1

    Phone eka gaththa thenata giyama ape nama dunnama phone ake emi number eka ganna puluwanda

  • @sachinjayaweera6364
    @sachinjayaweera6364 2 роки тому

    Thank you 💖

  • @mylikeevideosishan6396
    @mylikeevideosishan6396 4 роки тому +1

    අයියෙ මගෙ 4නෙක වත්තලදි නැති උනා පොලිසියෙ පැමිනිලකුත් දැම්මා විදුලි සන්දෙස එකට පැමිනිල්ලකුත් දැම්මා දැනට 4එක නැති වෙලා මාස 8 විතර වෙනවා එත් මට කිසිම එක්කකින් දැනුන් දිමක් ආවෙ නැ එ වුනාට 4 එක වැඩ කරනවා මගෙ fb එකයි imo එකයි එ 4නෙක පාවිච්චි කරනවා ඉතින් මම මොකද්ද මෙකට කල යුත්තෙ කියන්නකො plzzz riply ekak danna aiye

  • @shanthilal.fernando3048
    @shanthilal.fernando3048 8 років тому +1

    oyage karunu mara wadagath ahidhapu fon ekkaka sim eka maru karanam harine ahema naththam ahidapu fon eke thiyana nombarak gahala aithi karayawa hoya gannath puluwanne ara mokedha amaruwak thiyana wanam

  • @googlebpk2423
    @googlebpk2423 5 років тому +1

    Mageth 4n eka nathi una, oka kalata mage eka hambune na, adatath kisima pilithurakuth na😞🤔😢

  • @malkipabasara6589
    @malkipabasara6589 Рік тому

    Ane ou aiyeee ..mage bf ge phone ekath nathi una .godak watinawa aiye meka

  • @virajkasun9556
    @virajkasun9556 7 років тому

    maru aiya watinawa me videos OK maru

  • @nuwanmadusanka8116
    @nuwanmadusanka8116 7 років тому

    Niyamaii chanux bro

  • @FLORA-j4n
    @FLORA-j4n 2 роки тому +1

    මගෙ ලැප්ටොප් එක නැතී වෙලා.. ඒක හොයාගන්න විදිහක් නැද්ද 😔💔

  • @michico76
    @michico76 6 років тому

    Oyagen advice ekak ganna oni ayye ? Kohomada oyawa contact karaganne ? Fb id eka mokakda ?

  • @dhanukapriyadarshana2659
    @dhanukapriyadarshana2659 2 роки тому +1

    Antri report ekak denda be kiyanawa.. kollupitiya policeya... dn dawas 5i nethiwela...

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 2 роки тому

    ඔයාගෙ දුරකතන අංකය ලබාදෙන්න බැරිද . 🙏🙏🙏

  • @susantakottegoda3547
    @susantakottegoda3547 4 роки тому +1

    Malli phone akata ana sound akak phone aken radio eala maik akata denne kohomada

  • @aklamalshani4174
    @aklamalshani4174 7 років тому

    ane thank you oyata me visthara kiyanawata mageth samsung phone eka haren aran

  • @presadgunasekara5258
    @presadgunasekara5258 4 роки тому +2

    Mage phone eka nati una emi ankaya Hoya ganna widiyak natuwa inne

  • @pasindudilshan3871
    @pasindudilshan3871 8 років тому +2

    ela kiri ayye niyamai

  • @alprimemax3818
    @alprimemax3818 5 років тому +3

    දැන් TRC එකෙන් බාර ගන්නෙ නෑනෙ. දැන් මොකක්ද තියෙන option එක

  • @daduruoyafarmgarden8397
    @daduruoyafarmgarden8397 8 років тому

    thanks aiye............

  • @nstravelwithbikeeverything1543
    @nstravelwithbikeeverything1543 8 років тому +4

    lap ekak nathi unoth hoyanna barida?

  • @chathurangamalinda2265
    @chathurangamalinda2265 8 років тому +1

    chanux bro. mcn khomada ape facebook acount 1k balana anith ayage visthara danaganne.

  • @chathurasumanasena8264
    @chathurasumanasena8264 8 років тому

    phone eke thiyana data makala thibunoth ganne kohomada chanux aiya??????

  • @jaysonchance6729
    @jaysonchance6729 6 років тому

    Aiye.. LG L bello ekata OTG support krnnaththm eka support krna wdhta hadanna pluwanda..

  • @kaveeshasathsarani3100
    @kaveeshasathsarani3100 Місяць тому

    2018 passe ape ewa ganne ne.police ya haraha withari puluwan

  • @nipunisandamali1957
    @nipunisandamali1957 Рік тому

    tnx aiya🙏

  • @nishantbaktg2681
    @nishantbaktg2681 4 роки тому +1

    මගේ ෆෝන් දෙකක් නැති උනා පොලිසියට කියලා මාස 9විතර වෙනවා එමී නමිබර් දුන්නා තාම කිසිම උත්තර යක් නැ හොරෙන් අරන් මගේ බැංකු කාඩි අයිඩි සල්ලි සෙරම නැ මට උදව් කරන්න පුළුවන් ද

    • @nishantbaktg2681
      @nishantbaktg2681 4 роки тому

      මගේ නම සමීර
      ෆෝන් නම්බර් එක 0775975585

    • @udara2023
      @udara2023 Рік тому

      Hoyagaththada phone eka

  • @sitharasandaruwan8761
    @sitharasandaruwan8761 9 років тому +1

    mage 4n eka samsung galaxy s hoppin eke *#06# code eka wath wena code ekakwath run wenne ekata mokakda karanna puluwan

  • @sududuwasududuwa3178
    @sududuwasududuwa3178 8 років тому +1

    aiye ane mage pasneta uttharayak denna.mage imo aka wena kenek pavicchi karanawa aka cansal karanna berida.

  • @liyanagedonjayasinghe4681
    @liyanagedonjayasinghe4681 7 років тому

    budusaranai mallitnxx

  • @amilanilanthika5035
    @amilanilanthika5035 3 роки тому

    Ane malli aurufu dekal una phone nethiwela oya kiyana thanata dannuwath thawama ne

  • @gayanniroshan3326
    @gayanniroshan3326 4 роки тому +1

    eham hoyagatta kenK innawada mage iphone eka nethi wela icloud ekan hoyagabbe kohomada

  • @thilina4920
    @thilina4920 8 років тому +3

    niyamai aiye

  • @slgaminhashi2042
    @slgaminhashi2042 2 роки тому +5

    ලන්කාවෙ පොලිසිය පොන් හොයයිද 😅😅🤣😂

  • @akashliyanaarachchi3470
    @akashliyanaarachchi3470 8 років тому +3

    thanks bro

  • @abhimanyapa4117
    @abhimanyapa4117 6 років тому

    Chanux aiya ai oya Finde my iphone app eka gana video ekak karanne nathe

  • @nihalbandula8247
    @nihalbandula8247 Рік тому

    එමි අංකය මගින් ගුගුල් මැප් එක ඔස්සේ ෆෝන් එක තියෙන තැන බලාගන්න පුළුවන්ද

  • @darkaroow8300
    @darkaroow8300 8 років тому

    CLASH OF CLANS GANATH REVIEW EKAK ONA. PLEASE .😐😐😐😐😐😐😐😐😐

  • @rajithsuriyapperuma9180
    @rajithsuriyapperuma9180 Рік тому

    මගේ ෆෝන් එක නැති උනා.ඒකෙ imei නම්බර් දන්නෙ නම් නැ. අනික ඒක දැන් පාවිච්චි කරන එකා ෆෝන් එක රීසෙට් කරල පාවිච්චි කරන නිසා හොයාගන්න විදියක් තියෙනවද

  • @virajkasun9556
    @virajkasun9556 7 років тому

    maru aiya watinawa me videos OK

  • @kaveshmadushanka8256
    @kaveshmadushanka8256 7 років тому +1

    aiya mage email account aka setting waling dilated una aka ayath ganna barida

  • @dkproduction849
    @dkproduction849 4 роки тому

    Aiya mt podi prashnayak thiyenawa mata danaganna puluwanda ID number eken hoyaganna puluwanda e ID ekt aran thiyena sim monawada kyl

  • @amidunisal4699
    @amidunisal4699 2 роки тому

    රටින් ගෙනාපු phone aka නැති වුනොත් හොයන්න බැරිද, TRCL register na,

  • @prasannamaduka7162
    @prasannamaduka7162 8 років тому +1

    ana Malli magat pohn akat national una habi gdak Kal wanawa puluwan waida hoyaganna

  • @madushanivasanamadushaniva1141
    @madushanivasanamadushaniva1141 4 роки тому

    Ane mage phone eka nathi wela policeyata gihin mara rasthiyaduvak une. Ita passe loku ganak 3 veel ekata deela TRC ekata giya eth den aurudu 4k wenava thama na. Mage akkage babage sindu kiyala natana video eke thiyanava e baba den api laga na.mata eyawa mathak wenna eva vitharai thibbe. E video mata mila karanna ba. Mata ninda giya wele mage phone 1ka horakan karapu ekata sapa wenna ona.

  • @chandana1136
    @chandana1136 5 років тому +1

    එමි නො එක වෙනස් කරන්න පුලුවන් නේද වෙන එමියක් නෙතිඋන පෝන් එකට

  • @dilrubandaradilrubandara4004
    @dilrubandaradilrubandara4004 2 роки тому

    Smart phone ekakin button phone ekak thiyena thana blaganna vidihak thiyenavada

  • @podi763
    @podi763 3 роки тому

    Mage pon eka nathi wela godak dawas wenawa aiye sim mukuth thibune na imei numbar eka thiyanawa hoya ganna puluwanda😥😥

  • @denuramax8032
    @denuramax8032 8 років тому +2

    supiri aiye

  • @vinodhashini2003
    @vinodhashini2003 2 роки тому

    Thanks ayye

  • @dilekasewmini9385
    @dilekasewmini9385 7 місяців тому

    Ethakota aiye phone eka lost wela e gaththu kena phone eka airplanemode dagena innwanam eth hoyaganna barida?

  • @chamilamadushani2113
    @chamilamadushani2113 6 років тому

    ane aiye oka krla godk kl eth thama phone eka gena kisima තොරතුරක් ne😢😢😢😢

  • @udarahirushan2426
    @udarahirushan2426 3 роки тому +1

    chanux bro phone eka nathi una mage ekak ganipu kena wifi use karanwa nam hoyaganna pluwnd

  • @nalinigunasekara4431
    @nalinigunasekara4431 4 роки тому

    Mata podi prashnayak thiyenawa.mama phone eke chached data delete Kara .eeta passe phone eke thiyena picture tika ekiwwe gallary eka on wenne nathi wuna.mekata mokak Hari visadumak denna puluwanada ayemath Gallary eka on karaganna.

  • @animalssl9539
    @animalssl9539 7 років тому

    godak watinawa ayya thnqqqq

  • @sithumambagahawatta235
    @sithumambagahawatta235 8 років тому +3

    ayye sim dana eka maru kolath ime eka venas vanavada?

  • @nirosanilu1305
    @nirosanilu1305 8 років тому +1

    මෙය..හදන්න..පුලුවන්ද...මෝනවාද..කරන්න..ඔන..එහෙම වෙන්න හේතුව..අැයි..............මම ඩුබායි.....නිලු...