ඡන්දෙට තව දවස් 3යි, රටට වුණු විනාශය අනුර එක හුස්මට කියයි! |
Вставка
- Опубліковано 8 лис 2024
- ඡන්දෙට තව දවස් 3යි, රටට වුණු විනාශය අනුර එක හුස්මට කියයි..
"සැකයක් තියාගන්න එපා! මේක දිනන්න පුළුවන් සටනක්"
#NPP #AnuraKumaraDissanayake #presidentialelection2024
👉Subscribe us: / newsfirstsrilanka
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌UA-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
වහල්ලු නොවී අනුරට චන්දෙ දෙන අයට මාගේ ප්‍රණාමය 🎉🎉
Anura kotiyak gannawa kiyana aya me paththata 👇
දෙනවා පකක් සූප්පු කර කර ඉන්න.අවජාතක බල්ලෝ
නුරගෙ වහලෙක් කියන්නෙ😂
@@rk3337Moda hu$**$😂
5000 හම්බෙන්නෙ තව ටික දවසයි ඉතින්@@IronMan-u2m
සතුටුයි සිරස මේ පාරවත් හරි මගක් හොයා ගත්තට❤
Ai giya sare waradida
Adk❤❤❤❤
ඔරිජිනල් ජෙප්පන්ට මගේ උපහාරය ❤
අනුර මේ තැනට එනකම් ජේවිපි අත ඇරියේ නැති එකට
😂
Patta❤ comment ekak meka❤
කාලක්න්නි ත්‍රස්තවාදී ජෙප්පො🤮 71 දි තහනම් කරානම් 88-89 වෙන් නෑ
@@IronMan-u2m 😲
3% ටද Original jeppo කිව්වෙ?😂😂
මේ තරම් ඇගිලි ගණන් කර කර හිටියේ නැ විභාගයක results වත් එනකොට
චන්දෙ එනකන් බලාගෙන ඉන්නේ
අනුර සහෝදරයා නියතවම 22 වනදා හවස ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ 9 වන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙන බවට 100% ක් විශ්වාස අය කෝ බලන්න.
😂
@@kavindakariyakarawana2104මේ වගේ අමු ගොන් වස්සොත් ඉන්නවා.. මේ රට හොරාකාපු තක්කඩි පාලකයන්ට ප්රශෂ්ති ගී ගයන....❤❤❤ මාලීමාවට ජයෙන් ජයමවේවා!!!❤❤❤
අවුරුදු 24ක් පාර්ලිමේන්තු මන්ත්‍රී.. කන්නෙ පාර්ලිමේන්තු බුෆේ එක.. මිනිස්සු වෙනුවෙන් කරපු එකම එක වැඩක්වත් නෑ.. මිනිස්සු අනුරට කඩේ යන්නෙ අනුරගෙ තියන හොඳක් නිසා නෙමේ.. අනික් එවුන් එක්ක තියන තරහා නිසා..
අනුරට කයිය තිබ්බාට වැඩ බැරි බව අතීතය බැලුවාම පේනවා.. රැල්ලට යන්න එපා.. මෙයා රට කෑවොත් මිනිස්සු හෙන ඉල්ලන්නෙ ඡන්දෙ දීපු අයටත් එක්ක.. එදාට උබලා පවුල් පිටින් මැරි ලා යන්න ඕන
ෆේක් ප්‍රොෆයිල් වහලා 😂
@@kavindakariyakarawana2104Puk dipn bll
සහෝදරයා මෙි පාර අපේ පවුලම ඔයාට..අපිට මුකුත් එපා..අපේ දරුවන්ට විනය ගරුක ජිවත් විය හැකි රටක් හදන්න ..අපේ කාලේ ඉවරයි..අපේ දරුවන්ට රටක් හදලා දෙන්න ..❤❤❤❤
Aniwaryenma. Daruwanta ratak.
100% හරි. මේ පාර ඇවිල්ල හදන්නම ඕනෙ. අපි 100% support එක දෙනව
අනිවා❤
3% ඉදලා අත් නොහැරපු එක ගැන අද මට ආඩම්බරයි...💪💪💪💪
❤❤❤❤❤Attha
Thanks සහෝදරයා උබලා අල්ලාගෙන හිටපු එකට
AKD one of the ancient Sri Lankan Lion king 👑, So we don't want to be worry or fed up any more. He will make our country in a different style from other politicians to supreme level. 💯👍👍👍👍👍👍👍
JVP විනාසකල දේවල් 87-89😢😡
682 Post offices
550 SLTB buses
12 Trains
15 Bus Depots
8 Railway stations
13 Telecom Centres
210 government offices
75 Tea Fatories
130 CEB Transformers
18% හිටියා බන් 2004-10😂
අනුර කුමාර දිසානායක මහතාට සහාය දක්වන සියලුම දෙනාට තෙරැවන් සරනයි
අපිට ඔනෙ පිනට දෙන නායකයෙක් නෙවේ අපිට ඕනෙ දෙවල් ගන්න ආර්තිකයක් හදන ජනාධිපති කෙනෙක්... ඒකට එකම සුදුස්සා අනුර කුමාර ❤❤❤❤❤❤
අවුරුදු 24ක් පාර්ලිමේන්තු මන්ත්‍රී.. කන්නෙ පාර්ලිමේන්තු බුෆේ එක.. මිනිස්සු වෙනුවෙන් කරපු එකම එක වැඩක්වත් නෑ.. මිනිස්සු අනුරට කඩේ යන්නෙ අනුරගෙ තියන හොඳක් නිසා නෙමේ.. අනික් එවුන් එක්ක තියන තරහා නිසා..
අනුරට කයිය තිබ්බාට වැඩ බැරි බව අතීතය බැලුවාම පේනවා.. රැල්ලට යන්න එපා.. මෙයා රට කෑවොත් මිනිස්සු හෙන ඉල්ලන්නෙ ඡන්දෙ දීපු අයටත් එක්ක.. එදාට උබලා පවුල් පිටින් මැරි ලා යන්න ඕන
@@RanY-ym1pq කාටද මහත්තයෝ අපි චන්දෙ දෙන්න ඕන 🙄🙄
@@RanY-ym1pq මිනිස්සු හැමදාම එකම විදිහට ඉන් නැ. වෙනස් වෙනවා. මුටත් රට හදන්න බැරිනම් අයිත් උන් ගැන කවර කතා ද බන්.
සජිත් = අබියොගවලට පට්ට බයයි. එක අපි යියෙ හොදටම දැක්කා උ රටක් කරයිද.පොර පොර ගැනම වර්නනා කරගන්නවා. උත් කරපු දෙකුත් නැ නෙ තාත්තා ගැන පන් පොරි ගහනවා.
දිලිත් = උ කැලනි නයානෙ. උ ගැන කවර කතා ද.
නමල් = මුන්ගෙ අන්ඩුව කරපු දෙවල් පහුගිය කලෙ අපි දැක්කනෙ.
අනුර = හැමොම කියන 88/99 (එතො කොට මෙ කලෙ රනසින්හ ප්‍රෙමදාස සිල් ගත්තාද රනිල් එක්ක)
@@RanY-ym1pqපල හුත්තා තෝ ගිහින් ඕනේ එකෙක්ට දීගනින්
හදයි පකක්😂ජෙප්පො පලාත් සබාවක්වත් කරල නෑ.
කිසි අත්දැකීමක් නෑ🎉
හරියට අලුතෙන් ආපූ ක්‍රීඩකයෙක්ට ලකූනු 100 ගහන්න බෑනෙ පලවෙනි මැච් එකෙ.😂
මේ වෙනතෙන් පක්ෂය සමග සිටීම ගැම මා ඉමහත් සතුටකින්...AKD ❤❤
උබලයි, කොටියි 71,83,-88-89 යුද්ද කලෙ නැත්තම් ලංකාව අද දියුනු රටක් වෙන්න තිබ්බා❤
මාලිමාව ට බයේ මුන්ට රෙවිලා
කීයෙ ඉදන්ද ඉබ ඉන්නෙ?😂65 ඉදන්ද?😅
😂දැන් Jvp නෑ .NPP😂
@@IronMan-u2mfr
සිරසටත් ජයවේවා. ❤️
අවුරැදු 76 රට කාපු උන්ටම මේ පාරත් කතිරය ගහනවනම්'😅 උන් මිනිස්සු වෙන්න බැ.. මේ පාර රට අනුරට❤️❤️❤️
22 බලාගන්න පුළුවන් රටේ කොච්චර හරක් ඉන්නවද කියලා. 😅
AKD ❤️🧭
71,83,88-89,2022 අරගල කරල රට ගිනිතියල,විනාසකරල අවුරුදු 20 ක් රට ආපස්සට යවපු උන් කියන්නෙ.
@@ThilinaRukshitha 2029 වෙද්දි අවුරුදු 81 සපය කියපල්ලා
JVP විනාසකල දේවල් 87-89😢😡
682 Post offices
550 SLTB buses
12 Trains
15 Bus Depots
8 Railway stations
13 Telecom Centres
210 government offices
75 Tea Fatories
130 CEB Transformers
@@IronMan-u2mඋඹේ අම්මගේ රෙද්ද උස්සලා බලපංකෝ එතකොට ආපස්සට යැව්ව එක තියෙනවා තුතොපි වගේ කාලකන්නි තොපි වගේ දේසත් ද්‍රෝහින්ට බෑ බං මේ රට ගොඩනඟන එක නවත්තන්න තොපි මොකෙකුගේ හරි ගූ කන බල්ලො කියල තේරෙනවා තොපේ කමෙන්ට් වලින් බං ඕවා සාප දෙන්න ඕන තොපිටයි තොපේ දරුවොන්ගේ තොපේ පරම්පරාව තොපි උපද්දවපු එවුන්ටත් එක්ක හෙන ගහන්න ඕන මේ රට චීන කොලනි ඉන්දියන් කොලනි කරන්ඩ කරන්න යන එවුන්ට කත් අදිනවට
රටටම ඇත්ත පෙනේවා ❤
❤❤නියත ජනපති අනුර❤❤
රට වෙනුවෙන් දිවි පුදන ඔබට මාගේ හදවතින්ම ප්‍රණාමය පුද කරමි.
22 දා නියත ජනපති අනුර කුමාර 💗💗💗💗💗✊✊✊✊
3% කාලේත් සහෝදරයාව අතඇරිය නැති එකෙක් ගැන මට ආඩම්බරයක් ❤
ඔබට අපේ ප්‍රණාමය 🙏🙏🙏
@@samankumara8723 ගොටාබය නොහිටින්න ලග 3 නැතාවෙලා මෙවෙටනාකොට
සතුටුයි සහෝදරයා. තව දින දෙකකින් මගේ රට නියම උරුමක්කාරයගෙ අතට පත් වෙනවා. බඩට හරියට කෑමක් නැතුව, කහට උගුරක් බීලා 21 උදේ ඔබට චන්දයක් දෙන්ට යන මිනිස්සු අනන්තයි. ඒ මිනිස්සුන්ගේ විශ්වාශය ඔබ රකී කියලා අපි විශ්වෂ කරනවා.
❤❤❤❤❤Atta
මේ මනුස්සයා තමයි අන්තිම බලාපොරොත්තුව..
මෙතුමට බැරිඋනොත් ආයෙ මේරට ගොඩදාන්න බෑ
සිය දාහක් හරි❤
අනුර කුමාර කියන්නේ සක්කරයා නෙවෙයි හැබැයි ඉතින් මේ තමයි අන්තිම තුරුම්පුව ලංකාවේ හිටපු එවුන් ඔක්කොටමත් යන්ති දුන්නා මේ ඡන්දෙ තියෙන එකම බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාව අනුර කුමාර ඒ ඔබයි හිටපු අය ඔක්කොමලා අපිව රැවැට්ටුවා ඔබ අපිට එහෙම කරන්න එපා
ඔව් බන් අන්තිම තුරුම්පුව අනුර ❤
අපිට සමාවෙයන් සහෝදරයා ❤❤...ඔයා දශක ගානක් තිස්සෙ අපිට මේවා කිව්වත් උන් අපේ ඔලුවට කාවද්දලා තිබුනෙ jvp එකට බෑ...කියලා ....අද ඔයාගෙන් සමාව අරන් ඔයාගෙ කණ්ඩායම විතරක් ඉල්ලන තැනට දිනනවා...ඔව්...අපි ඔයාව ගොඩාක් විශ්වාස කරනවා ...මගෙ රටේ මිනිස්සු ඇත්තටම පව් අනුර සහෝදරයා ....ඔවුන්ගේ එකම බලාපොරොත්තුව ඔබයි...ජයවේවා NPP ❤❤❤AKD❤❤❤❤
😂බෑ තමා😅.කොරෝනාවලට,ආර්තික අර්බුදයට පින්සිද්ද වෙන්න ජනාදිපති වුනොත් වෙන්නෙ😂නැත්තම් තාම 3%😂
Blan idapanko balayata enakam.uba kiynne ethkot me rata kapu unta rata hadanna puluwan kiyalada😂@@IronMan-u2m
ඒක ඇත්ත thank you duwa.
@@AparnaTiroshani රට කැවෙ උට්ටියෙ ජෙප්පොයි,කොටියි
@@windows10-k8h හොරු නෙමේද? 😂
මෙහෙම කවදාවත් මීටකලින් දේශපාලකයෙක්ගෙ කතාවල් අහලත් නැ බලලත් නැ ..ඒත් අනුරගෙ කතා අහනවා..අහන්න හිතෙනවා .ඒතරම් පිලිවලයි කතාබහ උනත් ...❤
Aniwaren
3% ආපු වෙලාවෙත් චන්දෙ දුන්නෙ කවදම හරි මේ දිනය එනබව දනිමින් ❤️💪
උබලා තමා බන් රටට ආදරේ මිනිස්සු 🫡
කොරෝනා කුමාර😂😂
කෝරොනාවලට පින්සිද්ද වෙන්න තමා😂 නැත්තම් තාම 3%
@@windows10-k8h උඹයි අර ironman2 කියන එකයි විතරයි බං සීයාට ඉන්න්නෙ😂😂😂
@@nimesheranda7295 නිහඩ බහුතරය රනිල්ට❤
කලු කුමාර පරාදයි😂
@@nimesheranda7295 රනිල් හරි සජිත් දිනන්නෙ👍😂anura 3% ග්ත්තෙ 2019😂
NPP 4% ගත්තෙ 2020😂
ඇත්තටම පුදුම ශක්තිමත් මිනිසෙක් . ආඩම්බරයක් දැනෙනවා ඔබ ගැන.
ජයම වේවා !!❤
මේ පාර වරදුනොත් වැරදුනාම තමයි
හොදින් මොලේ පාවිච්චි කරල කතිරෙ ගහන්න.පුද්ගලික දේවල් නොහිතා රට ගැන හැගීමෙන් කටයුතු කරන්න.සියලු දෙනාටම ජය
කිසිම දවසක JVP එකට දීලා නැති මමත් මගේ මුළු පවුලත් මේ සැරේ මාලිමාවට . හිතනවා අපේ ඒ බලාපොරොත්තු මේ සැරේවත් කඩ නොවෙයි කියලා
අනුර මහත්තයෝ ,,පණ වගේ ආදරෙයි , පණ වගේ,,,පුදුම විශ්වාසයක් ඔයා ගැන තියෙන්නේ මහත්තයෝ ,,මූන දැක්කම ,කතාව ඇහුවම හිත පිරෙනවා,,බලාපොරොත්තු දහස් ගානක් ඇති වෙනවා ,,රත්තරන් මහත්තයෝ ,,,රත්තරන් අයියේ ඒ අපේ අහිංසක හීන නම් කවදාවත් නැති කරන්න එපා ,,ඔයා රටේ ඉහළම තැන තියෙන්න අපේ පණ වුනත් දෙනවා , ,අපේ රට,දූ දරුවන්ගේ අනාගතය බේරගන්න රත්තරන් පණ,,,❤️❤️
❤❤❤
අනේ ඔක්කොම කට්ටිය එකට එකතු වෙලා මාලිමාවට කතිරය ගහන්න අපි ඔක්කොම ගැන හිතලා සැමට සුබ අනාගතයක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ස්තුති සිරස..රට වෙනුවෙන් කරන අවංක කැපවීමට
රට ඔබට බාරයි සහොදරයා ඔබයි අපේ ජනාධිපති
මාලිමාවට ජය❤❤❤❤
@@lakmalifernando1186 JVP විනාසකල දේවල් 87-89😢😡
682 Post offices
550 SLTB buses
12 Trains
15 Bus Depots
8 Railway stations
13 Telecom Centres
210 government offices
75 Tea Fatories
130 CEB Transformers
මෙහෙමත් පැහැදිලි කිරීමක් අහලා මාලිමාවට ඡන්දය නොදා ඉන්න එවුන් මකබෑවිලාම පලයල්ලා
ඇත්තමයි...
සිරාවට බං
Mama hamadama kiyanawa
ඔබලා කෙරෙහි පමනයි විශ්වාස කරේ අවුරුදු 16 ක් තිස්සෙ මම.. බලාපොරොත්තුව විශ්වාසය තිබුන අපි දිනන දවසක් එනවමයි කියල. 22 නියත ජනපති.. අනුර අයියා ❤❤❤
❤කෝටියක්
අපි අවුරුදු නවයක් රට...පුන්චි වාහනයක් ගන්න හීනය දවස ගානෙ ඈතට ගියා...අනුර සහෝදරයා ගෙ රජයක් යටතේ අපෙ ඒ හීන සැබෑ කරගන්න ඉඩ ලැබේවා 💪🚩🇱🇰❤🇮🇱
Anewa❤
මාත් 😢🇶🇦🇱🇰
@@radikarunathilaka3565 උබ ඊස්‍රාලෙ ඉදලත් වාහ්නයක් ගන්න බැරිද?😂
ඔහෙන් ගනිං එහෙනම්
යකෝ JVP පල්ස්තීන් උන්ට කඩේ යන පක්සයක්.
@@windows10-k8h 🤣🤣🤣.මෙහෙ නම් එක මාසෙක පඩියෙන් ගන්න පුලුවන් .ඒත් ලන්කාවෙ තත්ත්වය එහෙම නෙවෙයි නෙ...ඉඩමක් අරන් ගෙයක් හදලා වාහනයක් ගන්න ලොකු කට්ටක්
@@radikarunathilaka3565එහෙනං ඇයි ගන් නැත්තෙ කාර් එකක්?😂
ඊස්‍රාලෙ නාකි බලාගන්න උන්ට කාර් ගන්න බෑ නේඩ?😂
ඔයා දැනගන්න JVP පල්ස්තීන් උන්ට ක්ඩේ යන ප්ක්සයක්😂
ජය සිරස ❤
21 🧭✖️✍️ 22 නියත ජනපති අනුර සහෝදරයා♥️♥️♥️♥️♥️ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
අද මුළු රට.
එක මිටකට.
සුබ නැකතට.
රට අනුරට....❤🌹
මමත් සියයට තුනට චන්දය දුන්න කෙනෙක් ගෙදරින් බැන්නා ජෙවිපෙට චන්දය දෙන්න එපා කියපු ගෙසර අය දැන් මමනිසා මුලු පවුල් පිටින් යාලුවෝ සැම දෙනාම මාලිමාවට මම ලක්ෂයක් ඔටිටු දාලා තියෙන්නේ 22හවස ලක්ෂ දෙකක් අතේ හරිම සතුටුයි මාලිමාවට ජයවෙිවා❤❤❤❤❤❤❤❤
අනුර සහෝදරයාට බුදුන්ගේ සරණයි .....ජය නියතය !
පුද්ගලිකව කිසිම වාසියක් එපා.ඔන්න ඔය ටික උනා නම් ඇති.
මහ විශ්නු දෙවි හාමුදුරුවෝ බලන්න ඕන අපේ රටට කරපු විනාසෙ.මේ පාලකයො.. අනුර එන්නම ඕන ඕකුන්ව හිරේ දාන්න
ජයවේවා ❤❤❤❤❤❤❤❤❤
හොරු අල්ලන එකම මිනිහා අනුර සහෝදරයා .එකෙන්ම රෙස්පෙක්ට්
අනිත් උන් එක්කනෙ හොරු ඉනිනෙ.උන්ට හොරු අල්ලන්නබැ
මාලිමාවට ජයවේවා 🌷🌷🌷❤️❤️❤️👍👍👍
යකූ මේ පාරවත් මාලිමාවට දීලා බලහන්.. give them a chance.. එක්කෝ හදයි නැත්නම් වැටෙයි.. මෙච්චර කල් වැටුනනේ.. මාලිමාවටත් අවස්ථාවක් දිලා බලහන්..
දිලිත් ට දීලා බලමු එක්කෝ හදයි නැත්තං වැටෙයි. මෙච්චර කල් වතුණනේ. දිලිත්ටත් දීලා බලන්න
@@SandaruwanLiyanage-ce8wnpalayang buruwo yanna💀😭
@@SandaruwanLiyanage-ce8wn මොඩ යකෙක් වෙන්න එප
@@PasinduMadhushan-vf8mc මෙන්න ජෙප්පෝ කුලාප්පු වෙලා එතකොට දාන් මාලිමාවට දීලා බලන්න කියපු එකේ මෝඩ කම පේන්නේ නෑ නේද
@@SandaruwanLiyanage-ce8wn ඉතිම් මචං උඹ ඌ රට හදනවා කියලා හිතෙනවනම් දියන්.. උඹේ choise එක.. හැබැයි පොඩ්ඩක් history ය බලපන්..
ජයවේවා ❤❤❤ ජා. ජ බ වේගයට ජයවේවා රට අනුරට අපි අනුරට මාලිමාවට. 🧭🧭❎❎✅💟❌💟❎❌✅🧭🧭❌ ජයවේවා
අපේ ආදරණීය සහෝදරයා 22 නියත ඡනාධිපති .
ජයවේවා සහෝදරයා ❤
ජය ජය ජය ❤❤❤
අනුර සහෝදරයා ජනපති වෙනවා කියන්නේ.. මේ රටේ සැම කෙනෙකුටම ජනපති විමට සිහිනයක් හෝ දැකිමට ඉඩ ලැබෙනු ඇත..❤❤❤
❤❤❤❤බුදුසරණ යීඔබතුමන්ට අනුර
ජයවේවා
අපේ ආදරණීය අනුර සහෝදරයාගෙන් මම ඉල්ලීමක් කරනවා පුළුවන් නම් මැද පෙරදිග ඉන්න සේවය කරන අයට වාහන ගේන්ඩ පුළුවන් වාතාවරණයක් හදලා දෙන්න අඩු මිලට අඩු මිලට අපිට මේ වාහන පාවිච්චි කරපුවා ගන්ඩ පුළුවන් පුළුවන් නම් මේ මැද පෙරදිග වැඩ කරන අහිංසක අපි වෙනුවෙන් වාහන ගේන්න උදව්වක් කරන්න අපිට මෙහේ අඩු මිලට වාහන ගන්ඩ පුළුවන් ලංකාවට ගේන්න මාර්ගයක් හදලා දෙන්ඩ ඔබතුමාගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි
Fools.
රජෙක් නොවුනත් ඔබ අපේ
රජු ඔබම පමණයි හදවතේ
මතු පැතුම් රැඳී හදවතේ
සිනා පිබිදෙයි දරු කැලේ
මන්දිරේ මෙන් පැල්පතේ
බතක් ඉදෙනා හෙට දිනේ
රජෙක් නොවුනත් ඔබ අපේ
රජු ඔබම පමණයි හදවතේ
ශාපය මුදාලන සිරි ලකේ
කඳුළු නිමවෙයි ඔබේ මගේ
සැනසුමක් ලැබෙනා නව ජීවිතේ
මිහිකතද තුටු වෙයි නිසි ලෙසේ
රජෙක් නොවුනත් ඔබ අපේ
රජු ඔබම පමණයි හදවතේ
අවසන් දවස් 3 හිරු, දෙරණ, ITN සහ ජාතික රූපවාහිනී මගින් මාලිමාවට එරෙහිව විශාල මඩක් ප්‍රචාරණය වීමට නියමිතයි. සොයුරු සොයුරියනි නොසැලි නොරැවටී ඉන්න. හැමෝම දැනුවත් කරන්න.
Oya chanal balana aya innawada
හිරු දෙරණ itn ඉතින් එදා ඉදන්ම ඔවුන්ට කඩේ ගියානෙ.හිරු නාළිකාව දෙරණ..ජරාම නාළිකාවන්
අනුර අසාධාරණ බදු අයින් කරනවා. වාහන මත තියෙන 300% බදු අයින් වෙනවා
Eka nm sure naha… vat eka nm sin karanawa kiwwa
ගෝටා වගෙ බදු අයින්කරන්නද යන්නෙ?😂
@@IronMan-u2mසීයා ගහන්නෙ මොනාද😂😂😂
@@nimesheranda7295 කලුවා බදු අයින් කරනවඩ ඔක්කොම්?
මාලිමාවට ජය නියතයකි අපි ඉන්නවා ඔබට ❤
❤❤❤❤
ජය වේවා මාලිමාවට
ඒක නමි ඇත්ත ඉන්දියාව ට ගියාම අපි දෙස බලන්නෙ,හිතන්නේ වගේ...අපිට වඩා අපේ රට ගැන ඒ මිනිස්සුන්ට දන්න ව😢😢😢 ...
අපි හිගන්නෝ 🎉😢😢😢😢 වගේ..
අපේ රටෙන් ඔයාලට කොච්චර උදව්කරනවද,එහෙම ඇහුවෙ අපෙන් ඉන්දියාවේ ඩොක්ටර් කෙනෙක්😂
ජපන් ඉදන් හැම වාහනයක් ම එවන්න අපේ ජපන් සහෝදරත්වය බලන් ඉන්නවා ඉතාම අඩු මිලට . අනුර ඔයා තමයි ජාතියේ ගැලව්ම් කරු
ජය වේවා ..සහෝදරයා
ජය වේවා .. මාලිමාව
අවුරුදු ගාණක් දුක් විදලා අද මේ තැනට ආවට අපුමාණ සතුටක් අපි මහමෙරක් විශ්වාස කරනවා ඔබ තුමා.ඒ විශ්වාසය පලුදු කරන්න එපා. ගෝඨා හොරා වගේ
Wow sirasa
මාලිමාවට ජයවේවා
This is excellent work Sirasa❤
දැන් නම් පරාජයේ බාර අරගෙනමයි කතා කරන්නේ. Less than 30%.
are you sure?
@@nuwansampath7348සහෝදරයා 22 ඇවිල්ල බලන්න
❤ දිනනවා දිනනවා දෙකක් නැහැ
ජයවේවා
අනුර සහෝදරයා ඔබට හරි මහන්සියි....තව දවස් කීපයයි..ඔබ අපේ නියත ජනපති...අදූෂිත ජනපති...ඔබ අපි වෙනුවෙන් මේ කරන්නා වූ කැපවීමට අපේ ගෞරවය ❤❤
ජය වේවා ❤
රනිල්, සජිත්, මහින්ද සුරපුරයක් කරපු රට JVP එක බලයට ඇවිත් විනාස කලා වගේ සමහරක් උන්ගෙ කතාව. ඕකුන්ගෙ අම්මලට රනිල්ගෙ ආණ්ඩුවෙන් කෙහෙලිය ගෙනාපු බෙහෙත් දෙන්න ඕන 🤣🤣🤣
😂😂
ජයවේවා !
❤ මාළිමාව දිනනවා🎉
❤❤❤❤හරි පුදුමයි ඔබේ ගමන් මග පුංචි තැනේ සිට පැමිණීම ,ජයවේවා
❤❤hi
අනේ මිනිස්සු නේ මේවා පුතනොගේ පස්සෙන් යන උන්ට පෙන්නේ නැද්ද
එකම විසදුම මාලිමාව පමණි 🎉❤
Niyamai boss ❤
අනිවාර්යයෙන්ම අපි ජාතික ජනබලවේගය සමගයි ජයවේවා ❤❤❤❤❤
මේ ලෝකේ සියලුම රටවට වලට වඩා ලස්සන මුතු ඇටය මව රකින්න උත්තමයා ඔබයි ඔබට වේවා♥️♥️♥️ ජය
Jayawe
කියන දේ කරනවනම් සුපිරි ආ
🧭🏆️💐 පොදු මහජනයාගේ රජයක් බිහිකර ගනිමු..
ජයවේවා akd❤❤❤
මාලිමාව රජයන රටක් 22 අපේ බලාපොරොත්තුව ❤🧭
Sahodaraya apita ona Ratak. Apima hadana. Oya apita nayakthwaya denna. Mama kemathi ratata weda karanna. Sri Lankawa loke aya udaharanayata ganna ratak bawata path karamu. Minissu desapalanaya aasawata karana sewayak bawata path karamu. Jaya wewa srilanka amme. Mamath ....AKD...
පරම්පරාවෙන් එන පාටවල් අතහැරලා මොහොතකට හිතන්න. මිනිසුන් එක තැන පල් විය යුතු නැත. නමුත් අප දැන් එක තැන නොව සිටියාටත් වඩා පහතට වැටී ඇත. තවමත් වැටෙමින් ඇත. ඉතින් මේ වෙනස් වන්නට කාලයයි.හොඳින් සිතන්න. මේ වෙනසට ඉඩ දෙන්න. මෙය ඔබේ අපේ සියළු දෙනාගේම අනාගතය තීරණය කරයි. මාලිමාවට අවස්ථාව ලබා දෙන්න..
වසර 76 කලු සුද්දන්ගේ සාපය 22 ක අවසන් නවයුගයක් මාලිමාවෙන් ,♥ ♥ ♥
බලාපොරොත්තුව AKD
❤ තෙරුවන් සරණයි ජය වෙවා
මාලිමාවට ජය නියතයි ❤
💪✌️🤘❤
අනුරට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමවට ජයවෙිවා
අපේ ජනාධිපතිතුමා ජයවෙවා
ජයවේවා සහෝදරයා
මුලින්ම දුශිත පොලීසිය හදන්න ඕනෙ සියලු අපරාඩ වලට මූලය එයමය්👈👮️
මගේ family එකේ කිසි කෙනෙක්ගේ ඡන්දෙන් මේ රටට නරකක් උනේ නෑ ඒ ගැන ආඩම්බරයි 😌❤ jeppo නෙවෙයි ඒත් jvp එකට දුන්නෙ හරි තීරනයක් ගන්න හැම තිස්සෙම අම්මට මොලේ තිබ්බ ❤ 88,89 ඇත්තටම උනා කියල අම්ම හිතපු දේවල් දැන් ඇත්තටම ඇත්ත වෙලා ❤
රොහන විජෙවිර පැල කල බීජය 21 ඵල දරනවා ඒකාන්තයි.
❤❤
❤❤❤👍👍👍
NPP❤️ ජය නියතයි ❤️🧭
ජය වේවා බුදු සරණයි🙏🙏🙏