KOHE HO MA( කොහේ හෝ මා) - Bhashi Devanga X YuKiBeatz [Official Lyric Video] 2020

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @thelittleitsybitsy
    @thelittleitsybitsy 2 роки тому +2382

    දියතලාව ,නුවර ,නුවර එලිය ,හපුතලේ වගේ පැති වල යනකොට අහන්න කියාපු සින්දුව.....මුලු soul එකම නිවෙනවා...මට මගේ crush එකත් සිහි වෙනවා.....💐❤️🍀

  • @_freemusic_4642
    @_freemusic_4642 2 роки тому +1005

    රසවින්දනය සහ බුද්ධි මට්ටම අතින් යම් තලයක සිටින ජීවීන් පමණක් මෙම සංගීතයෙන් රසවින්දනයක් ලබයි. 🌙✨

    • @kavin2807
      @kavin2807 2 роки тому +9

      ඇත්තම කතාවක් ♥️💯💯💯💯💯💯💯✨️✨️✨️🍃🍃❤️

    • @nimeshikasarangi8591
      @nimeshikasarangi8591 2 роки тому +4

      Aniwaryen..he is wow.. outstanding
      .

    • @pucpe3393
      @pucpe3393 2 роки тому +7

      Ehemd💀

    • @chanikahansi
      @chanikahansi 2 роки тому +3

      Aniwa❤️

    • @naveenchirath1980
      @naveenchirath1980 2 роки тому +1

      වදන❤

  • @SadaraBandara
    @SadaraBandara 2 роки тому +459

    දැන්නම් මට Sri Lankan Music අහන්න ආස හිතෙනවා !
    Thanks Bhashi n Yuki for this divine piece !
    මට හිතන්නෙ අපිට මෙහෙ Music වලට කරන්න පුලුවන් හොදම සේවය තමා quality productions industry එකට එකතු කරන එක. මේ සිංදුව ලංකාවෙ ඇහෙන ඒ quality productions කිහිපයෙන් එකක් කියල මට හිතෙනවා !
    Melody, Music, Singing ගැන දිගට කතා කරන්ඩ මේක වෙලාව නෙවෙයි, මොකද මට කලින් මේක අහපු අය ඒ ගැන අපුරුවට ලියල තියෙනව. ඒ අයට ගොඩක් ස්තූති හිතට දැනෙන නිර්මාණයක් ලෝබ නැතුව මේ විදිහට ඇගයීමට ලක්කරල තියෙන එකට. ඒහෙම comments කියවන්ඩ ලැබෙන එක Artists ලට තමුන් කරන දේ ගැන විශ්වාසය ගොඩ නගාගන්ඩ ලැබෙන ලොකු හයියක්.
    (මම ANUGI ගෙ cover එකත් ඇහුව ඒකත් දිව්‍ය ලෝකයක්)
    2.22 -2.26 replay කර කර හොදට අහන්න.
    Bhashi සහ Yuki මේ දෙන්න 2.22 දි පටන් ගන්න drop එක 2.25, 2.26 දි off එකකින් kik එක ගේන විදිහ බලන්න. එහෙම දඩබ්බර කමක් කරන්ඩ රාමුගත ශෛලීන් වල ශිල්පීන් ගොඩක් බය වෙනව. සම්මත රාමුවල Art බිහිවෙන්නෙ නෑ. ඒකයි අපේ music තාම ගොන් කරත්ත ගානට ගාටන්නෙ. මේ දෙන්න සමමත රාමුව අතෑරල දාල ගොඩක් දුර ගිය අය බවට තේරුම් ගන්ඩ පුලුවන් හොදම සාක්ෂිය හම්බවෙන්නෙ මෙතැනදී.
    ඕනෑම field එකක කෙනෙක්ට art බිහිකරන්න පුලුවන්. ඒ field එක esthetic related වෙන්න ඕනෙම නෑ. ඒකට තමුන් කරන දේ ගැන හොද කියවීමක් තියෙන්න ඕනෙ. මේ දෙන්නටම Music ගැන ඒ කියවීම තියෙන නිසා තමා ඔයාලා වගේම මාත් පිස්සෙක් වගේ replay කර කර අහන ගානට මේ creation එක ගෙනත් තියෙන්නෙ.
    art කතාකරන්නෙ feelings වලට !

    • @udeshk.4444
      @udeshk.4444 2 роки тому +8

      yuki beats next lvl ❤️🔥

    • @A_BHIKKHU
      @A_BHIKKHU 2 роки тому +16

      ඔව් යුකියා මාරම මියුසික් සික් එකක්.ලංකා වෙ ඉස්සර identified artist ලා හැදුනට මේ පරම්පරාවෙ ඒ realistic identified artist ලා තාම බිහි වුනේ නෑ.නමුත් යුකි ගැන දෙයක් කියන්න ඕන.මට යුකීගෙන් ඇහෙන දේ උබලටත් ඇහෙනවා ඇති.ඒක වෙනම තලයක වෙනම උගේම කතාවක්.මම ඒ කතාවට හෙන ගහන්න කැමතියි.ඌ පට්ට බන් එච්චරයි කතා එපා.

    • @bhashidevanga
      @bhashidevanga  2 роки тому +45

      බොහොම ස්තුති සාදර අයියේ මේ වචන වලට. මම ඔයාගේ මුල ඉදන්ම පිස්සුම ෆෑන් කෙනෙක් තමයි. අපේ නිර්මාණය අගය කරාට ආයෙත් ආයෙත් ස්තුති!!!ජය හෝ!! 🥂♥️

    • @mithunmadushanka449
      @mithunmadushanka449 11 місяців тому +4

      2:22 2:26

  • @shanihewakoralage7342
    @shanihewakoralage7342 2 роки тому +221

    My favorite 🥰🥰🥰🥰 . එලිවෙනකන් පාඩම් කරලා stress පිට නිදාගන්න ආවම මේ සින්දුව අහම්බෙන් play උනාම දැනෙන සතුට ...🥰🥰 3.17am

    • @lyricalflora
      @lyricalflora 10 місяців тому

      its 2.17 am right now

    • @imeshdilshan9721
      @imeshdilshan9721 4 місяці тому +1

      it's 3.15. 😊. Absolute co-incident.

    • @devyud5719
      @devyud5719 Місяць тому +2

      Let me give some inspiration if you are still studying. I was there doing the same 7 years ago. Became an engineer and now working in Melbourne, Australia for a renowned company, living the dream. So study harder, worth every second. Good luck !

  • @KalpanaNayanamadhu
    @KalpanaNayanamadhu 4 роки тому +1062

    Bashi ♥️ එදා ඉදන් මම ආසම voice එකක්! සුබපැතුම් සහෝදරයා !

  • @sssriram21
    @sssriram21 Рік тому +48

    From Tamil Nadu , India ❤️found this song of random suggestions and addicted to it. 🙏 I don’t understand a single word but I love this song.

  • @udaraganguli9961
    @udaraganguli9961 2 роки тому +107

    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ
    නුඹ එක්කන් යන්නම් කියා
    කොහේ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා
    මුමුණලා හද මුමුණලා
    නුඹ මා දිහා බලනවා
    දැවෙනවා හිත තැවෙනවා
    නුබ මා ළඟින් නැති දා
    කොහේ හෝ මා සොයා ඒවී මෙදා
    මන්දාරම් හැන්දෑවේ පාවෙලා
    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා
    නෙක මල් පාරේ
    නුඹ එක්කන් යන්නම් කියා

  • @matheeshathilakarathna7173
    @matheeshathilakarathna7173 2 роки тому +12

    මේව සිංදු නෙමේ 😥❤️🥺 ආත්මෙටම ගහන ඉන්ජක්ශන් වගේ 🥺❤️

  • @amp1684
    @amp1684 3 роки тому +130

    දැන ගත්තෙ විරාමයක් නිසා මේක තමයි ආසම....❤️

  • @Kavindaperera479
    @Kavindaperera479 Рік тому +16

    මම මේක අහන්නෙ කියා ගන්නබැරි දුකක් තියෙනකොට මේ song එක මාව වෙනම තැනකට අරන් යනවා හැම පරන ලස්සනම මතකයක්ම මට මතක් උනා ඒ අතීතෙට මාව මේ සින්දුව අරන් ගියා good luck for ur future ❤

  • @dilohiphop
    @dilohiphop 4 роки тому +31

    Bhashi x YuKI 🖤😍

  • @virajishara2312
    @virajishara2312 2 роки тому +9

    හැටන් ඉඳන් නුවරඑළියේ යන ගමන් බස් එකේ අයිනෙ සීට් එකක, හෑන්ඩ්ෆ්‍රී ගහන්❤️😊

  • @Hkmayura96
    @Hkmayura96 4 роки тому +33

    මචං මන්දාරම් වැහි වැටුණට කමක් නැ මේ දල්වලා තියන පන්දම නිවන්න නම් එපා.. ඇත්තටම කිව්වොත් Hedset එක use කරලා ඇතීන් එන සංගීතය හරියට ඇහුම්කන් දුන්නම මට මතක් උනේම Las Rogers ගේ හිත නිවන සංගීත රසයමයි... Best of luck brother & Hope a good Music & Designes Should be born Future ♥️

  • @sehansanjula2990
    @sehansanjula2990 Рік тому +32

    පාඩම් කරල ,මනස සැහැල්ලු කර ගන්න පුලුවන් සුපිරිම සින්දුවක් ❤❤❤

  • @sanjudananjaya3879
    @sanjudananjaya3879 3 роки тому +213

    යුකීගේ සහෝදරයෙක්ද බන් උබ🥺🥺🥺🥺.......වහින වෙලාවක ගිටාර් එක play කර කර මේ සිංදුව කියන්න ආසයි ....🥺❤️

  • @niyomalsudarshanaperera968
    @niyomalsudarshanaperera968 2 роки тому +17

    අපේ ජීවිතෙට හොද දේවල් පරක්කු වෙලා හරි හම්බෙනවා කියල අවුරුදු 3 කට කලින් ඔයා කරපු "හීන ආලවන්ති" සිංදුවේ ඉදන් මේ වෙනකම් කරපු සිංදුව වෙනකම්ම ඔප්පු කරා 😍❤ භාවනාවක් මේ සිංදු නම් ❤❤❤❤❤

  • @supunthilakshana4860
    @supunthilakshana4860 Рік тому +19

    අනුරාධපුරයේ කොල්ලෙක් ❤

  • @DDR555
    @DDR555 2 роки тому +107

    Yuki’s music has a different touch, whether it’s trap, folk or r&b he adds soul touching flavors to the track. Hats off mate.

  • @manojde_
    @manojde_ 11 місяців тому +5

    ජිවිතෙ තියෙනකම්ම අහනව මේක ❤

  • @themiyadanikadasun8335
    @themiyadanikadasun8335 4 роки тому +50

    😍වචන නෑ bhashi aiyha next level ♥️🥺😍ඉස්සරහට Sri Lanka music industry එක වෙනස් කරන්න පුලුවන් අනිවාර්රෙන් කරන අහන්නම ඔනි voice එකක්.මගේ playlist එකෙ උඩින්ම ඉන්න හදවතේ ගායකයෙක් ජය වේවා♥️🔥(🥰♥️හින ආලවන්ති ගේ ශොභා බලලා පොඩි විරාමයක් අරගෙන කොහෙ හරි ගිහින් ආවා😍)

  • @anjmapitiya
    @anjmapitiya 2 роки тому +5

    හවසට කන්දක් දිහා බලාගෙන short drive එකක ඉන්න හිතෙන වෙලාවට ඕනිම සිංදුවක්. Soothing ♥️

  • @praneethrock
    @praneethrock 3 роки тому +89

    This kind of a Songs that needs go to the international level .. Hats off brother

  • @dehey4310
    @dehey4310 Рік тому +5

    මම ආසම singer ලා දෙන්නගෙන් එක්කෙනෙක්.. Bhashi❤️👍💪

  • @chamithuayanaka1642
    @chamithuayanaka1642 4 роки тому +18

    මේක හිට් නොවුනොත් වැඩක් නෑ... 😍😍😍😍
    පට්ටම... 💓💓

  • @sachinichethana1470
    @sachinichethana1470 Рік тому +5

    අහම්බෙන් මගෙ ජීවිතේට ආවා ලස්සනම මනුස්සයා නිසා අහම්බෙන් අහන්න ලැබුණු සිංදුවක්...හිතම නිවනවා ඒ වොයිස් එක 💖

  • @u_m_i_girl1513
    @u_m_i_girl1513 4 роки тому +162

    peaceful music with a beautiful voice= heaven

  • @debigotnolife..
    @debigotnolife.. Рік тому +4

    Niyamai bro 🤙.....
    Bhashi wdk ptn gaththa kiyanne trending wenawa sure 😁🦋
    Thawth ma wge sindhu one plz ❤ addicted ☺️

  • @nobeyobey
    @nobeyobey 2 роки тому +37

    Beautiful song...👍well done team🙌❤Anyway Love this part..."මුමුණලා හද මුමුණලා
    නුඹ මා දිහා බලනවා
    දැවෙනවා හිත තැවෙනවා
    නුබ මා ළඟින් නැති දා
    කොහේ හෝ මා සොයා ඒවී මෙදා..."❤❤❤Life will move on, but some memories are forever... I want to dedicate this song to you SD..💞

  • @LifeWithChathuLK
    @LifeWithChathuLK 2 роки тому +35

    මෙහේ තියෙන සුන්දරත්වය කොහෙන්වත් ගන්න බෑ ඉතින්... කොහේ හරි දුරක ගිහින් ගෙදර එද්දි දියතලාව හපුතලේ හරියට එද්දි හිතට මාර සැනසීමයි...😌💗 මේ song එක ඒ වෙලාවට 😍💗👌

  • @harshanidiloka1759
    @harshanidiloka1759 2 роки тому +19

    Yuki Beatz . මම දැකපු ලස්සනම beatz ..🖤
    Thank you yuki අපිව මෙහෙම හැගීම් වල අතරමං කරන්න හැමෝටම බෑ
    Bhashi ඔය කටහඬ භාවනාවක් 🖤

  • @kavindugayantha220
    @kavindugayantha220 2 роки тому +5

    Travel with Chathura පෝස්ට් එක දැකල ආවෙි මාර ලස්සනයි voice එකයි song එකයි ❤️💆
    Yuki beatz එකතු වුනාම තවත් ලස්සනයි 💗🔥

  • @ravindunimash9249
    @ravindunimash9249 Рік тому +8

    ලස්සන පද පේලියක ලොකු වේදනාවක් හංගලා තිායනවා..

  • @hasaldihen4806
    @hasaldihen4806 2 роки тому +83

    My grandma passed away on the May 16th 2022, two days from now.
    I was traveling from galle to Colombo after a long recording
    Listening to this song at around 7.40 pm got my eyes a filled with complete tears
    This song made me so imotional that I feel I’m living in it😢
    Thank you so much❤️🙏🏻

  • @kovidamineth5614
    @kovidamineth5614 2 роки тому +25

    I’m a huge fan of Yuki. He always astonishes me with his music. I usually don’t care about the vocals if yuki has done the music because his music overshadows the vocals. Butttttt for the 1st time in my life I felt Bhashi’s voice over yuki’s music. Bhashi’s voice is a magic which can overshadow Yuki ‘ s music. Hats off Bashi. 💯💯💯💯🔥🔥🔥

  • @upekshalasanthi5645
    @upekshalasanthi5645 4 роки тому +29

    Yuki! Found you recently.
    Listening to all.addicted ❤️

  • @heshantutorials
    @heshantutorials 2 роки тому +10

    කනට දැනෙන
    හිතට වඳින music ති⁣බ්බේ YUKI ගාව.

  • @royalenglishinternational3108
    @royalenglishinternational3108 2 роки тому +3

    මන්දාරාම් හැන්දෑවේ පා වෙලා . Felt it

  • @rashmikamanjula
    @rashmikamanjula Рік тому +5

    Yuki එක්ක කරපු වැඩක් කියන්නේ ඒක ඉතින් Next Level තමයි 🥵🎧

  • @shehanakmeemana397
    @shehanakmeemana397 3 роки тому +8

    එකම විදියයි මෙික විස්තර කරන්න තියෙන්නේ.... Heavenly voice ❤️❤️❤️

  • @dinithikadupitiya3303
    @dinithikadupitiya3303 2 роки тому +15

    වචන වලට එහා ගිය අමුතුම හැගීමක් එක්ක නිදහසේ වෙනම ලෝකෙකට යනවා🍃keep it up brother, huge fan of yours 🥺❤️

  • @nisaljayasundara8430
    @nisaljayasundara8430 3 роки тому +40

    මේ vibe එකෙන් තව එකක් ඕනේ ♥️🥺

  • @akilashehan8615
    @akilashehan8615 2 роки тому +4

    මෙවුවා තමා සිංදු කියන්නෙ 😍💚💚

  • @shehanlivera8255
    @shehanlivera8255 7 місяців тому +1

    හිත් නිවන සි‍ංදු මේවා Bhashi...♡

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 2 роки тому +25

    බදුල්ල Express එකේ දැන් හපුතලේ කිට්ටුව...සීතල මැදින් මීදූම පිරිලා.Window Seat එකේ සැපට ඇලට් එකක් දාගෙන මේක අහනවා💜️
    මොහොතකට නිවනේ😍
    2022.10.13

  • @hashinibandara7416
    @hashinibandara7416 Рік тому +5

    ඒක ස්ලෝ කරල අහද්දිත් වෙනම එකක් තියෙනව 🥺❤️

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 2 роки тому +3

    මෙච්චර ලස්සන සින්දුවකට වීව්ස් අඩු හේතුව හිතා ගන්ඩ බෑ බන්.මචන් අත අරින්ඩ එපා අපි ඉන්නවා උබ එක්ක හැමදාමත්.කවදා හරි උබේ වොයිස් එකේ වටිනාකම මුන්ට තේරෙයි 😍❤️❤️

  • @divyaanjalie9993
    @divyaanjalie9993 Рік тому +1

    මට හරියට දැනෙන්නේ ලස්සන සීතල හැන්දෑවක ඇවිදන් යනවා වගේ....... ❤️

  • @DilushiHansika
    @DilushiHansika 3 роки тому +3

    I found the track from a tiktok! Then I searched many times on u tube with those words! But couldn’t!! Finally I found!!
    Best of luck brother😎👊🏻♥️

  • @Jayaniweerasinghe
    @Jayaniweerasinghe 4 роки тому +75

    damn!! A peaceful masterpiece ❤️ already obsessed ✨

  • @senuriliyanaarachchi95
    @senuriliyanaarachchi95 2 роки тому +5

    දැන්නම් පිස්සුවක් වෙලා මට මේ song එක අම්බෝ..... ❤️❤️❤️❤️🔥

  • @binz9554
    @binz9554 Рік тому +3

    Mage adare mn gaava dn innva vage maarama adaraneeya feeling 1k enva!! Meka ahaddi hitha sahallu venva! Mara lassanai!! Thank you Bashi❤️ Keep your talent up!!❤️❤️ We're always with you!!☘️

  • @kevinfernando7081
    @kevinfernando7081 2 роки тому +3

    Yuki & Bhashi උඹලා කරුමෙට ලංකාවේ ඉපදුනේ. Pattai ❤️

  • @sulochanimadushika1117
    @sulochanimadushika1117 2 роки тому

    කොහේ හෝ මා සොයා ඒවී මෙදා..... Addicted 🥺❤️

  • @nawanjanamudalige6802
    @nawanjanamudalige6802 2 роки тому +12

    I'm an unwavering fan of yours, and I have to say that your voice can erase the sadness feelings in someone's heart and take it to a different world. Your song " viramayak " is also one of my favorite songs. Simply , your voice is a kind of meditation.👍🏻

  • @tharu.s.bandara
    @tharu.s.bandara Рік тому +1

    මේ දවස්වලට අහන්න හොඳ ම සින්දුවක්
    ..මාර ලස්සන voice එකක් ❤💫

  • @manuushahesahn3296
    @manuushahesahn3296 7 місяців тому +30

    2024 ahana aya like ekak dagena yamu 💫🙇

  • @meyanyaa8263
    @meyanyaa8263 3 роки тому +23

    The Voice... it's just freaking❤️‍🔥.. Whenever i listening this, it brings me to a coooool evening with rain drops 🥺☔🌧️☕
    IncredibLy Loving soo much your voice and the taste in your stuff 🥺 💞❤️

  • @ayshazohar1640
    @ayshazohar1640 3 роки тому +3

    Harima lassanai ❤️

  • @sasankaabilashini5718
    @sasankaabilashini5718 2 роки тому +2

    අයියේ ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ...අහන් ඉන්න ආස හිතෙනව...මාරම ලස්සනයි.මෙච්චර කාලෙකට දැක්ක වෙනස්ම කටහඩක්...ඒ වගේම ලස්සනම voice එක මං අහපු❤

  • @withus2815
    @withus2815 Рік тому +9

    There is something magical in this voice. Forever is not enough to understand the secret ❤

  • @ranasinghagesubashikrishni7813
    @ranasinghagesubashikrishni7813 2 роки тому +1

    හිතෙම නිවෙනව ..භාවනාවක් ❤️‍

  • @chavindinavanjana8852
    @chavindinavanjana8852 3 роки тому +22

    This song is so underrated. I heard part of this from somewhere and ended up searching this from the few words I heard. Totally worth my effort ❤️🔥

  • @chamika3661
    @chamika3661 2 роки тому +2

    හැන්දෑවේ මන්දාරම් වැහි දිහා... අයියා ගොඩක් ලසන්නයි .... අනේ තව මේ වගේ ලස්සන song කරන්න.. සුබපැතුම්....

  • @NethuXX
    @NethuXX 2 роки тому +7

    My 1 favorite Sri Lankan artist Bhashi Devanga ❤
    The voice brings me to heaven ...........🥺❤
    I was waiting to see you, and finally, I could, on October 9. It was one of my favorite day of my life
    Thank you so much for singing two of my favorite songs, විරාමයක් and කොහේ හෝ මා together with us
    💆🏻‍♀🎼🎧☘

  • @prasenna1
    @prasenna1 2 роки тому +2

    This song needs serious attention .. what a song ….
    Evenings of mayarata…
    Rains of mayarata
    Love of mayarata …

  • @D_eenaF_ernando
    @D_eenaF_ernando 2 роки тому +11

    Melody, Music, lyrics, voice, background music all are perfect ♥️

  • @hansikamadushani6690
    @hansikamadushani6690 2 роки тому +1

    කොහේ හෝ මා සොයා ඒවී......😍මේක නම් භාවනාවක් ❤️❤️❤️

  • @tharindudeshan_
    @tharindudeshan_ 4 роки тому +9

    Yuki ❤ ත් එක්ක. සුපිරියක! ඒ මියුසික්ස් මාරයි! වෝකල් පට්ට ලස්සනයි! ජයවේවා! ❤🤝

  • @sujanekanayake2206
    @sujanekanayake2206 2 роки тому

    වෙන ලෝකෙකට ගිහිල්ලා ආවා වගේ. 🥰🥰🥰 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.

  • @yomalmaleesha1491
    @yomalmaleesha1491 4 роки тому +11

    Best for travel vlogs ❤️😍 this is amazing one.😃 thanks for the wonderful journey music 🙈

  • @DayaniJayalath-o9c
    @DayaniJayalath-o9c 9 місяців тому +1

    Bhashi's play list is my favorite..its a dream world your voice,this lyrics and this music.. your combination can make a fairy world and desolv all the stresses.. and your paly list is the entering gate for my imaginations❤

  • @SriLankanStuff
    @SriLankanStuff 4 роки тому +26

    Bhashi really deserves more recognition ❤

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 3 роки тому +2

    මේවා සින්දුද අප්පා..😕
    Tiktok එකෙන් දැකලා හොයන් ආවේ. ඇත්තටම මේකට සින්දුවක් කියන්න බෑ. මේක තනිකරම භාවනාවක් ❤️

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 2 роки тому +9

    වෙනම ෆීල් එකක්.... වැස්සක් වහිනවා වගේ.....
    වැස්සකට තෙමිලා පාරේ අයිනේ කඩයක් ගාව ඉන්න කොට කෙල්ලෙක් ඇවිත් ලගින්ම ඉන්නවා වගේ එකක් ඒක.....🍂🍁🍀🌿🚶🏃‍♀️

  • @chamathkasanjulee4436
    @chamathkasanjulee4436 Рік тому +1

    Stress එක කොහේ ගියාද මන්දා
    හරිම ලස්සනයි 🍀❤️

  • @vindyasamarakoon9409
    @vindyasamarakoon9409 3 роки тому +12

    Omgggg I can't believe I discovered your masterpieces only today !!!

  • @ureshaprasadi3486
    @ureshaprasadi3486 Рік тому

    Wow🙂කොහේ හෝ මා සොයා ඒවි මෙදා..You're my everloving soul.,D❤️

  • @sleeshafonseka7990
    @sleeshafonseka7990 3 роки тому +4

    My goddddd!!! What did I just listen to😭😭😭😭❤️❤️❤️❤️❤️❤️
    Loved every bit of the song🤍

  • @sachinicosta8756
    @sachinicosta8756 3 роки тому +2

    ♥️♥️හිතට මාරම සැනසීමක් දැනෙනවා මේ සිංදුව අහන වාරයක් ගානෙම🎧🔥

  • @Carat2003
    @Carat2003 Рік тому +3

    බස් එකේ යද්දි ඇහුනේ.. ගෙදර ඇවිල්ලත් ඒ සින්දුවම ඔලුවෙ තිබ්බෙ... 'හැන්දෑවෙ' කියලා search කලේ.... දාපු දවසෙ ඉදන්ම ඇහුවනම් කියල හිතුනා.. මාරම ලස්සනයි සින්දුව.❤

  • @ayodhyakarunarathneofficial
    @ayodhyakarunarathneofficial 2 роки тому +2

    හදවතට වදින වචන ටිකක් සහ හදවතට වදින melody එකක්.... 💓💫

  • @Seeme275
    @Seeme275 2 роки тому +5

    Happy to see how the sri lankan Music was changed from "mal sindu" to these kinda masterpieces. And most importantly glad that people capture these😍

  • @jayavijayavi8298
    @jayavijayavi8298 Рік тому

    Pissuwak oi කට හඩනම් 🥺🥀ඇහුනත් හිත නිමෙනවා_❤️‍🩹

  • @thilangaweerasooriya2616
    @thilangaweerasooriya2616 3 роки тому +10

    So relaxing and soothing song..
    Love it..

  • @tharinduw.rajapaksha3932
    @tharinduw.rajapaksha3932 2 роки тому

    අද ඇහුවේ. . . . .රසවින්දනය කියන්නේ මේකට. . . . ❤❤❤❤🍃🍃🍃🍃🍃🍃🍃🍃❤❤❤❤

  • @woolybee3040
    @woolybee3040 2 роки тому +3

    Me voice eka 😍 me sinduwa hodatama feel wenawa ❤️

    • @keshniimadhi4123
      @keshniimadhi4123 Рік тому +2

      Aththmaii mara lassana voice ekak ❤️❤️melody ekath maru💕😘

  • @ruchiranadeesha2787
    @ruchiranadeesha2787 3 роки тому +1

    මේකත් දවසක trending එනවාමයි 😘😘😘😘😘😘😘😘😘😘

  • @rasanjalin6184
    @rasanjalin6184 4 роки тому +3

    This combination 💙
    දැවෙනවා හිත ළඟින් නැති දා...
    ඒ වචන ටිකට අයියගේ Voice එකෙන් හුස්ම ඇවිත් වගේ.. ඇස් පියාගෙන අහන්න පුළුවන් 🥺❤️🌝

  • @iam___meesha
    @iam___meesha 2 роки тому +2

    මොනෝපාරකට සුපිරි සින්දුව..🥺❤❤❤❤❤❤💫

  • @ash11vibes
    @ash11vibes 3 роки тому +8

    This is divine 🧚😍ලංකාවේ future music industry එක ගැන භයක් නෑහ්❤️

  • @amayapehesarani2636
    @amayapehesarani2636 2 роки тому +2

    මාරම feeling එකක් එනනෙ 💚

  • @suhael256
    @suhael256 Рік тому +2

    Love this song !! Can someone please upload English lyrics

  • @NayanaMunasinghe-ph1sy
    @NayanaMunasinghe-ph1sy Рік тому

    ආයෙ ඉතින් කියන්න වචන නැ කපල් එකක් නම් ඔන්න ලස්සනට බීච් එකේ ඉද්දි අහන්න පුළුවන් බැක්ග්‍රවුන්ඩ් එකක් හදන සින්දුවක්.....ආයෙ ඉතින් පට්ට ආ 🧚🧚🧚💍💕💕💕💕💕

  • @sajeewalive
    @sajeewalive 4 роки тому +5

    පිස්සුවෙන් වගේ අහනව එක දිගට...

  • @kaveezz15
    @kaveezz15 2 роки тому

    මම ගොඩක් අඩුවෙන් සිංහල අලුත් සින්දු අහන්නේ 😒 ඒත් අහපු ඔක්කොම සින්දු වලින් මගේ ජීවිත කාලේ පුරාවට අහපු සින්දු වලින් වැඩිපුරම දැනුන සින්දුව මේ .❤️🌹

  • @miranarchana7939
    @miranarchana7939 4 роки тому +25

    Peace of heaven 🙏❤️🔥

  • @maneeshasewwandi5185
    @maneeshasewwandi5185 3 роки тому

    ඒක සින්දුවක් අහන්න ඇවිත් ඔක්කම සින්දු ටික අහන මම☺️❤️

  • @Freshwaterbiologist
    @Freshwaterbiologist 3 роки тому +10

    WHAT A MASTERPIECE. LOVED EVERY BIT OF IT...

  • @menakadevabandu
    @menakadevabandu 3 роки тому +2

    ඔය voice එකට addict වෙලා ඉවරයි. දැන් ඔයා මොනා කියුවත් අහනව❤️🥺

  • @xavier4556
    @xavier4556 2 роки тому +3

    භාවනාවක්❤️
    Bhashi the blaster ✌️