Vikasitha Pem (W D Ariyasinghe) Asanka_1987118

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 105

  • @rahalmonarawila266
    @rahalmonarawila266 4 роки тому +37

    මේ අත්දැකීම මමද පහුනු ඔක්තෝම්බරේ අත්වින්දෙමි එදින ජීවිතේ පලමු වතාවට මගේ ශරීරය මට ඔසවාගත නොහැකි තරමට මීගමුවේ එක්තරා හෝටලයකදී වොඩ්කා ගත් අතර සිහිය එනවිට වාහනයේ සිටිඅතර මුරකරුවාගෙන් ඒ ගැන විමසූවිට හෝටල් සේවකයන් මා වාහනයට ගෙනත් දැමූ බවත් අදාල බිලත් මා අතට දුන් අතර එම මුදල මාගේ පසුම්බියෙන් අයකරගෙන ඇතිබවත් පසුම්බිය නැවත චෙක් කරන ලෙසත් දැන්වීය. පාන්දර 5 ට පමන ඉතාම අසීරුවෙන් කරුනාවන්ත පොලීසියේ මහතෙකුගේද උදව්වෙන් නවාතැනට පැමින පසුදා අවදිවනවිට මුහුනු පොතේ ඇය ඔහුට බරදී සිටින අයුරු දුටුවෙමි.....
    එදා මම මේ ගීය හදවතේ ගැබුරුම තැනින් ශ්‍රරවනය කල අතර අජන්තාද මේ ගීය තම අත්දැකීමක් අනුව ලියාඇතිබවත් මේ ගීයට අදාල නිර්මාණ කරුවන් කිසිවෙක් ජීවතුන් අතර නැතිබවත් ඇය පමනක් අජන්තාවන් පැතූසේම හිදිනාබවත් දැනගන්නට ලැබුනි.
    නදීශා තරoගනී, ඔබටත් මම එසේම සුභපතමි..!

    • @sujithkumara5889
      @sujithkumara5889 4 роки тому +1

      Mama සුජාතා mama ආදරය kra kana nami බඳින්න une.a maga damapiynta duk danna bari නිසා .aya pau.adth matkwaddi bada පපුව පිච්චීnwa daiyne.

    • @lakshimaayeshmanthi1572
      @lakshimaayeshmanthi1572 4 роки тому +5

      අප හැමදෙනාම අඩු වැඩි වශයෙන් මෙවන් අත්දැකීම්වලට මුහුණ දී ඇති බවත්, එවන් අවස්ථාවක සිත නිවා ගත හැකි හොඳම (බොහෝ විට එකම) මග මෙවන් ගීත බවත් හැඟේ...මේ comment එක දුටු පමණින් මා මීට මාස 3,4 කට කලින් දුටු comment එකක් මතක් වුණා..පුදුමයට කරුණ නම්,ඒ "කල්පනා ලොව මල් වනේ" ගීතයට ඔබතුමා විසින්ම තැබූ සටහනක් විමයි..මට කිසිම ආකාරයකින් එම සටහන තැබූ පුද්ගලයා පිළිබඳ මතකයක් තිබුණෙ නැහැ..නමුත් ගීතය මතක නිසාත්,නැවත එම comment එක කියවීමට සිතුණ නිසාත් නැවත එම ගීතය වෙත ගොස් comments පිරික්සා බැලූ විට ඒත් ඔබතුමා ම බව පෙනී ගියා..කෙසේ හෝ ඒ සිද්ධිය අප සමග බෙදාගත්තාට ස්තූතිවන්ත වන අතර,එවන් සිදුවීම් වලින් මිදුණු සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා...

  • @prabathwickramasinha3166
    @prabathwickramasinha3166 4 роки тому +8

    එක්විම තුල ඇත්තෙ අශාවක් පමනයි අත්හැරීම තුල පේුමය ඉතුරි වේ

  • @dahamvitarana5313
    @dahamvitarana5313 10 років тому +13

    තනිකම රජයන පාළු වීමානේ .. ගොම්මන් කළුවර හඬා වැටෙද්දී ... ඔබ දිවිඅරණේ රුවන් විජිතයේ , මැණික් පහන්වැට දැල්වේවා .. මැණික් පහන්වැට දැල්වේවා!!!!

  • @අච්චාරු-ජ2ල
    @අච්චාරු-ජ2ල 5 місяців тому +3

    අවුරුදු අටක ආදරේ..අද එයා වෙන කෙනෙක් එක්ක විවහා වෙනවා...ඔබ දිවි අරණේ පැතුම් විජිතයේ මැණික් පහන් වැට දැල්වේවා..❤️✨

  • @tharuaththanayaka98
    @tharuaththanayaka98 9 років тому +59

    ඔහොම හිත හදාගන්න පුළුවන් අය අද කොහෙද ඉන්නෙ අන්න ඒකයි එදා සමාජය ගොඩක් සුන්දර වෙලා තිබිල තියෙන්නෙ අද අපේ එව්න් අහන කුණුහරුප වල තියෙන්නෙ මරපන්, කොටපන්, ඇනපන්, කාපන්, එදත් උබයි අදත් උබයි ,උබේ විතරයි, එක්කො හොඳින්, එක්කො
    ණරකින් ,හෙනගහපන්, මකබෑවියන් කියලනෙ හරි ඉතින් එව්ව කට ඇරගෙන අහන එව්න් ඒව තමයි මණසට දාගන්නෙ. හොඳයි ඉතින් නියම ආදර වන්තයෝ වන්තියෝ. good luck!

  • @ජයම්නියිජිවතයෙ.වසනාව.හැමොටම.න

    ජයම්නි.අදරය.ලබන්න වාසනාව.හැමෝටම නහැ

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 років тому +6

    ගොඩක් ලස්සන මං ආසම සිංදුවක් අර්ථය නම් ගොඩක් ගොඩක් ලස්සනයි දැන් ඉන්න අයත් ඔහොම හිතනවා නම් 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sajananjana436
    @sajananjana436 6 років тому +1

    oba diwi arane ,ruwan wijithaye ,menik pahan weta dhel wewaaaaa!

  • @monikasamaranayake8961
    @monikasamaranayake8961 10 років тому +15

    oba divi arane....
    ruwan vijithaye....
    menik pahan weta...
    del wewa.....

  • @thilanga88
    @thilanga88 12 років тому +4

    හිතේ කඳුලු බිදු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර ඉද ඉකි බිදෙනා විට
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිණි නොගෙනේවා

  • @brittoku
    @brittoku 13 років тому +4

    විකසිත පෙ....ම් පොකුරු පියුම් ඔබේ පයට පොඩි....වී ගියාදෙන්, පතිකුලයට අද මට පිටුපා යන මගේ සොදුරු ලදු.....නේ.

  • @madumanithishara7754
    @madumanithishara7754 4 роки тому +1

    Beautiful song .. thanks for sharing mr mahesh

  • @mylibrary-91
    @mylibrary-91 Місяць тому

    මේක මං විතරක් ඇහුවත් මැරෙන්න කලින් 1M අරන් දෙනවා ❤

  • @k.p.kumarakpradeepkumara8873
    @k.p.kumarakpradeepkumara8873 4 роки тому +1

    ඔබ දිවි අරණේ මැණික් පහන් වැට දැල්වෙවා

  • @thilanga88
    @thilanga88 12 років тому +5

    විකසිත පෙම්.. පොකුරු පියුම්
    ඔබේ පයට පොඩිවී ගියාදෙන්
    පති කුලයට අද මට පිටු පා යන
    මගේ සොදුරු ලඳුනේ

  • @thariachanz
    @thariachanz 12 років тому +6

    Thnx bro for telling me the meaning of this beautiful song..

  • @nissankawije2282
    @nissankawije2282 2 роки тому

    හිතට දැනෙන ගිතයක්

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 4 роки тому +1

    these songs are meditation to people.we all have to understand freedom of people & bear up any things as a real lover

  • @XXL4u
    @XXL4u 10 років тому +12

    සින්දුව නම් නියමයි! වීඩියෝ එක නම් හරි මදි!!

  • @manojeranga9719
    @manojeranga9719 5 років тому +8

    විරහා ආදරයට වෛර නොකරන ඈයො හෙට දවසෙත් දකින්න ලැබීවි දෝ.....

  • @umeshshanaka8220
    @umeshshanaka8220 4 роки тому +1

    Wd ariyasinghe niyamai

  • @konaraabeyrathne8566
    @konaraabeyrathne8566 9 років тому

    landune ..song took me out of this world I dont know where.. thanks Amare

  • @mudithadilanka3732
    @mudithadilanka3732 5 років тому +2

    මට පිටුපා යන මගේ සොඳුරු ලඳුනේ....

  • @thushanpremarathne5957
    @thushanpremarathne5957 7 років тому +1

    Me geethaye vidihata hitha hada ganna puluwannam, eka godak agaya kala heki deyak

  • @pclakmalsubasingha746
    @pclakmalsubasingha746 4 роки тому +1

    Ekanam aththa mata uneth ekamai..
    😭😭😭😭😭

  • @R.ApsaraDeSilva
    @R.ApsaraDeSilva 7 років тому +18

    මගේම අතීතය මට මතක් වෙනවා - Wimal de Silva

  • @pavithra307
    @pavithra307 11 років тому +3

    Ayyo Thtz a tamil movie

  • @Hasi_era
    @Hasi_era 6 років тому +4

    ඔබේ පයට පොඩිවී ගියාදෙන්.........

  • @Docs314
    @Docs314 8 років тому +3

    Fantastic

  • @ඇරඹුමමකඳුළක්
    @ඇරඹුමමකඳුළක් 7 років тому +3

    හිතට දැනෙන ගීතයක්...

  • @AYANS_WORLD21
    @AYANS_WORLD21 4 роки тому

    I Can’t help crying 😢

  • @lovingcaringkind
    @lovingcaringkind 13 років тому +1

    semada akase rasavidiya heki geetha.....

  • @madhurakumara3340
    @madhurakumara3340 4 роки тому +1

    a athithaya amathaka wenne nehe.karannath be.... hemadama adarei....

  • @dasunsubodha3502
    @dasunsubodha3502 8 років тому +2

    best song....😍😍😍

  • @nisansalakumari3468
    @nisansalakumari3468 6 років тому

    adara semarum prema purane obata wiraha gini nogenewa...obata wiraha gini nogenewa

  • @thusharadissasekera3761
    @thusharadissasekera3761 11 років тому +3

    mh..i think u choose the right visual. not the best but ok. remember this is a great classic song.

  • @hiranthacolombo9202
    @hiranthacolombo9202 5 років тому +1

    Keep it up

  • @luxmi.lankaluxmilanka7670
    @luxmi.lankaluxmilanka7670 7 років тому +5

    tanikama rajayana...paluvemana..

  • @chandanihettiarachchige9437
    @chandanihettiarachchige9437 8 років тому +3

    Oba divi arane manik pahan wata dalwewa

  • @sugahewage9070
    @sugahewage9070 8 років тому +2

    best song😘

  • @nimmiH1
    @nimmiH1 11 років тому +4

    Art is art, there's no demarcations for art and it should not be measured under nationality or other distinctions of people. because art is something that can unite people. and anyway this is not a tamil or hindi song.

  • @christopherfonseka7385
    @christopherfonseka7385 5 років тому +1

    great song

  • @ayeshchanu3222
    @ayeshchanu3222 7 років тому +1

    mata nam man ganama adambarai

  • @somapalapremrthna5988
    @somapalapremrthna5988 5 років тому +1

    Mama ආස sinduwak වෙනත් හඬකින් ..ඒත් හොඳයි

    • @umeshshanaka8220
      @umeshshanaka8220 4 роки тому

      Amaradewage song hodate kiyanne puluwan kenek ariyasinghe kiyanne

  • @dilshanikavindya1114
    @dilshanikavindya1114 7 років тому

    Me wdyta hitha hadagena mulu hadawathinma g.frndta wish krana boysla ko....

  • @hemanthawarnasuiya560
    @hemanthawarnasuiya560 4 роки тому

    me ruparachanaya me sinduwe arathaya sampurnayaenama vikuurthi karala

  • @ayeshmadusanka3858
    @ayeshmadusanka3858 6 років тому

    Super...

  • @eroshvlog5019
    @eroshvlog5019 5 років тому

    Very nice song

  • @thivakarthivakar95
    @thivakarthivakar95 Рік тому

    පුදුමාකාර ලස්සනයි

  • @sameeraprasaju4964
    @sameeraprasaju4964 4 роки тому +1

    ලස්සමට ජීවත් වෙන්න ඔබ ඇයට තියෙන වගකීම අඩුකරන්න

  • @mylibrary-91
    @mylibrary-91 Місяць тому

    Dilka Sureshi 💔

  • @chamaramadusanka418
    @chamaramadusanka418 6 років тому

    me sinduwa lassanai
    pem karpu weredda

  • @thariachanz
    @thariachanz 12 років тому +4

    Hmm i think that boy is loving seriouly to that girl,so that's y he is wishing like that..

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому

    යරලව

  • @hiranyamadhudandeniya181
    @hiranyamadhudandeniya181 8 років тому +1

    Nice

  • @thilinikanchana6920
    @thilinikanchana6920 2 роки тому

    💗

  • @manjulamilan1670
    @manjulamilan1670 4 роки тому

    ada hadena gita walin adraya ismathu wennee na ragaya ismathu karannee

  • @AYANS_WORLD21
    @AYANS_WORLD21 2 роки тому

    💓💓💓💓💓💓💓💓💓

  • @chathura1976
    @chathura1976 12 років тому

    nice song

  • @thariachanz
    @thariachanz 12 років тому +4

    Plz tell me the name of this film,anyone plz reply...!!

  • @thariachanz
    @thariachanz 12 років тому +1

    plz anyone ca tell me the meaning of this song??????????/ i really lke this song bt i dont know the meaning! Plz reply!

  • @BanduKarunarathne
    @BanduKarunarathne 7 років тому

    meyka kiyanney amardewa master nemei

  • @thariachanz
    @thariachanz 12 років тому +3

    What is the name of this movie?! Plz reply

  • @chinthananissanka6514
    @chinthananissanka6514 10 років тому

    hadawathe geethaya

  • @rohanpituwala8800
    @rohanpituwala8800 9 років тому +4

    MEKA "ORIGINALLY" AMARADHEWAYAN GAYANA KARAPU SINDHUWAK......

  • @charithferdinandus5773
    @charithferdinandus5773 9 років тому +6

    who is this W.D . Ariyasinghe?.

  • @shamethra
    @shamethra 12 років тому

    It’s about ex girl friend is going to marry boy is so much of pain but he wish happiness and luck for girl life

  • @rmhkratnayake1000
    @rmhkratnayake1000 13 років тому

    Different Angle

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому

    😁

  • @chathugulawita
    @chathugulawita 13 років тому

    lesai a

  • @supunsatheendre2466
    @supunsatheendre2466 7 років тому

    1ka 1ka ponnayo kiyapuwa danda epa bn. Amaradeva master kiyapu ewa witarak dapan.

  • @chamaramadusanka418
    @chamaramadusanka418 6 років тому

    pirimita kiyapu sinduwa

  • @sanshen
    @sanshen 12 років тому

    Original version by maestro Amaradewa is much more better than this cover...

  • @supunbandara376
    @supunbandara376 5 років тому +2

    සින්දුව හොදයි .අමරදේව මහත්තයාගේ.වෙන පකයෙක් කියපු එකක් දැම්මේ ඇයි.මොකාද මේ හුත්තා?

    • @umeshshanaka8220
      @umeshshanaka8220 4 роки тому

      Ponneyo uba danne huthte danne nathi dewal katha nokaraidapan lankawe amaradevage song wadiyenme e samanawa kiyanne pukuwan kena thamai me amaradevage laginme yane kenek me wd ariyasinghe song ahala katha karepan

    • @imamesh2685
      @imamesh2685 4 роки тому

      W.d ariyasinha gena danne ne kiyanne ithin oya akka wada karala therumak ne mcn.

  • @jeewanaviraj687
    @jeewanaviraj687 12 років тому +1

    nice song

  • @hiranthacolombo9202
    @hiranthacolombo9202 5 років тому

    Nice