වැස්ස කාලෙටත් ඔරොත්තු දෙන ලංකාවේ සුවිශේෂී රතු දෙළුම් | Earn more with Pomegranate | දෙළුම් වගාව

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 63

  • @hasansasmy
    @hasansasmy  3 роки тому +3

    ගොවි මහතුනි මෙන්න ඔබට කදිම අවස්තාවක් ඔබ වානිජ මට්ටමේ නව වගාවක් ආරම්භ කරන්න අදහස් කරන්නෙක්ද ? එසේ නම් අපගේ ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබු "රෙඩ් ඒන්ජල්" නව දෙලුම් වගාවක් ආරම්භ කර වැඩි ලාබයක් ලබන්න. 18c ඉහල උෂ්ණත්වයක් ඇති ඕනෑම ප්‍රදේශයක වගාකල හැක. මනා ලෙස නඩත්තු කල හොදින් වැඩුණු ගසකින් 60kg - 70kg අතර අස්වැන්නක් ලබා ගැනීමට හැක. ඒ සදහා අප ආයතනය මගින් වසර 15 ක වගකීමක් ලබාදේ. තවද ඔබගේ වගාවට නිරීක්ෂණය සහ උපදෙස් ලබා දීමේ සේවාවත් සපයනු ලැබේ. ඔබත් අප ආයතනයෙන් හදුන්වා දෙනු ලබන ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබු "රෙඩ් ඒන්ජල් " දෙලුම් වගාවක් ආරම්භ කරන්න. පැළ තොග අලෙවියට සූදානම්ව ඇත. අස්වනු නෙළන තෙක් සම්පූර්ණ උපදෙස් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත් පොරොන්දු වී තිබේ දැන්ම අමතන්න green lanka pomegranate farm 0777186990 කරුණාකර මෙම පණිවුඩය ඔබේ මිතුරන් වෙත හසුරුවන්න
    පැළයක් මිල Rs 400
    තොග මිල Rs 300 (400 plants minimum)
    අපගෙ ආයතනය විසින් ගන්නා පෙළ වලින් අස්වෙන්න නොලැබී නම් සම්පූර්ණ මුදල ආපසු ගෙවීමට අපි පොරොන්දු වී තිබේ
    තොග වශයෙන් ලබාගැනීමට අපේ ආයතනය විමසන්න
    Green lanka pomegranate farm
    Puttalam 0777186990
    WhatsApp
    Viber
    Imo
    Our branches :සිල්ලර සපයන්නන්
    * jfna. 0771833251
    *kilinocchi. :0771833251
    *mannar. : 0771833251
    Kaattankudi :Riyas 0776177424
    Akkaraipatthu :jifry. 0766444167/0761212032
    Vavuniya faiz: 0760788730
    Kuliyapitiya nihal Ranasinga 0773073508
    Weligama. : 0713243254
    Colombo. : 0777900077
    Kendy gampola :773440664
    Polgahawela. : 0777186990
    Wariyapola reka pela tawana :0773939567
    Monaragala sanjeewa :0763240706
    Anuradapura : 0759555992
    Maaho : 0759555992
    Head office puttalam
    ඔබගේ වගාවේ කිසියම් ගැටලු පිළිබඳ තොරතුරු අවශ්‍ය නම් වහාම අපගේ ආයතනය මගින් විමසන්න 0777186990
    Register no :SA/NIK/09759
    More info click here (කරුණාකර link ඒක ඔබන්න
    facebook.com/delumwagawa/

  • @ruwantaranga688
    @ruwantaranga688 3 роки тому

    Hasan mahaththaya
    Ape idamak thiyenawa vassa kaleta wathura danawa Karijja gathiyath ekka eke delum vavanna puluwanda

  • @slyalanationalpark5718
    @slyalanationalpark5718 3 роки тому +2

    aiye api waga karoth aswanna wikunanna puluwanda ? eganath poddak kiyannako video eka atharathura.❤️

  • @piyatissasenaratna6279
    @piyatissasenaratna6279 Рік тому

    I am interested. Can this be grown in a greenhouse

  • @sahandraalis7717
    @sahandraalis7717 4 роки тому +3

    සර් ඊ ලග වීඩියො එකෙදි මේකෙ ආදායම් තත්වය චුට්ටක් කියලා දෙනවද වානිජ වගාවක් කරලා මාර්කට් එකක් තියෙනවද

    • @hasansasmy
      @hasansasmy  4 роки тому +2

      අනිවාර්යෙන්ම 👍🏻

  • @vinokumari8917
    @vinokumari8917 3 роки тому

    Eka delum palayak keeyak wage wenawada kiyala danaganna puluwanda

  • @nuwanisuru8340
    @nuwanisuru8340 3 роки тому

    Puluwanda palayak mula Sita sitawime idala paladawa Ena thek pahadili sampurna video ekak danna puluwanda. Mamath me wagawa Patan ganna inne....

  • @lakshikanadeeshani6469
    @lakshikanadeeshani6469 3 роки тому +1

    Api delum pela oba thumagen laba ganna puluwanda kiyala denaganna ona

  • @chandrikadesilva3749
    @chandrikadesilva3749 Рік тому

    Mr hasan apita pala gann widihak kiyanna Colombo walata genna apita ,ganna udaw karanna

  • @xr6hx1h
    @xr6hx1h Рік тому

    නියමයි බුදු සරණයි

  • @chamindaweerasekara1715
    @chamindaweerasekara1715 3 місяці тому

    මම පොල්ගහවෙල කොහොමද මට දෙලුම් pala ගන්න විදිහක් කියන්න මහත්තයා

  • @tharindurajapaksha2745
    @tharindurajapaksha2745 4 роки тому +3

    නියමයි සුපිරි ❤️❤️

  • @sinhaseiyawa7726
    @sinhaseiyawa7726 3 роки тому +1

    Mr.Hassan oy dla tyna nu ek weda krnne nane...mta help ekk denwda wagawa gena denaganna..

  • @rusirugeethikadayas9721
    @rusirugeethikadayas9721 3 роки тому +1

    Palayak kiyada

  • @eraldunuwila6366
    @eraldunuwila6366 2 роки тому +1

    මට දෙළුම් ගෙඩි ටිකක් ගන්නා පුලුවන්ද?

  • @sameeramuththettuwatta3512
    @sameeramuththettuwatta3512 3 роки тому

    Pala ganne kohomada

  • @AaaaAaaa-jj5mk
    @AaaaAaaa-jj5mk Рік тому

    mama welimada boralande mata delum pala oni

  • @janakimaya6737
    @janakimaya6737 3 роки тому

    Waga karanna idamak hoyala. Denna puluwanda

  • @tjphoenix6583
    @tjphoenix6583 2 роки тому

    පැල ගන්නේ කොහොම ද

  • @bandaravije6039
    @bandaravije6039 4 роки тому +2

    Pala diliwari karanna puluwanda

  • @sureshlakshitha9195
    @sureshlakshitha9195 3 роки тому +1

    පලවෙනි අස්වැන්න ගහකින් 10kg ගන්න බැ කියනවා.. ඒක ඇත්තක්ද

    • @hasansasmy
      @hasansasmy  3 роки тому

      Ewilla බැලුවොත් denaganna puluwang

    • @sureshlakshitha9195
      @sureshlakshitha9195 3 роки тому

      @@hasansasmy මගෙත් අක්කරයක් හිටවන්න හොයලා බැලුවේ.. වැස්ස අඩු වුනාම එන්නම්..

  • @manorianuradha9026
    @manorianuradha9026 3 роки тому

    Farm ekata awth puhunuwak denna puluwanda

  • @Rose-mw7nz
    @Rose-mw7nz 3 роки тому

    Aiye niyamai oyalage farm eka koheda thiyenneee honda wedak digatama apata videos dennaa

  • @ireshanali9493
    @ireshanali9493 3 роки тому +1

    Godak dewal danagatta,thanks

  • @j.a.thejannethuranga2249
    @j.a.thejannethuranga2249 3 роки тому +1

    Wade හොදයි...❤️❤️❤️😘

  • @princyperera7801
    @princyperera7801 4 роки тому +1

    Ratu delum pala laba ganne kohenda

  • @shirlynishantha3489
    @shirlynishantha3489 2 роки тому

    hasan mahathmaya mage land eka bandarawela thiyenne hodata awwa wetenawa his idamak mata kiyanna puluwanda kiyala thankyou.

  • @rajithaperera279
    @rajithaperera279 3 роки тому

    mewaye pela kohenda ganna

  • @chamiladilrukshi6301
    @chamiladilrukshi6301 3 роки тому

    Leeyar karanne kohomada

  • @easyfoodrecipesdilru5712
    @easyfoodrecipesdilru5712 3 роки тому +1

    Mara lassayai hamadema

  • @achiramadushan757
    @achiramadushan757 3 роки тому

    පැලයක් කීය ගානෙද දෙන්නේ?.100ක් වගේ ගන්නවානම්

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 роки тому

    Dinen Dina Jaya wewa aiya.

  • @srkaba4366
    @srkaba4366 3 роки тому +1

    Very good,
    What about the price of the plant?

  • @geethangalakmal3007
    @geethangalakmal3007 3 роки тому +2

    පැළ ගන්න විදියක් කියන්නකෝ. ආසයි වැඩේ කරන්න.

  • @rasikakularathna2038
    @rasikakularathna2038 7 місяців тому

    මැච් එක පෙන්නපන් මගුල් කතාකරකර ඉන්නේ

  • @ALFREDRANASINGHE
    @ALFREDRANASINGHE 4 роки тому +1

    කොහෙද මේ දෙලුම් වත්ත තියෙන්නේ ??

  • @chandikaroshan2897
    @chandikaroshan2897 3 роки тому

    Net 1 danne eye

  • @moosazarook5133
    @moosazarook5133 3 роки тому

    Farm ake koheda thiyenne

  • @tharangalakmal6042
    @tharangalakmal6042 3 роки тому

    Niyamai aiya

  • @pssstarvlogs4892
    @pssstarvlogs4892 3 роки тому

    good

  • @dineshsamarasekara5642
    @dineshsamarasekara5642 Рік тому

    වීඩියෝ එක පැහැදිලි මදි බලන්න අමාරුයි

  • @RSZ-Channel
    @RSZ-Channel 4 роки тому +1

    👍

  • @nsrmobile6609
    @nsrmobile6609 3 роки тому

    Awrudu kiyaka gasda oya........

  • @happyboy8042
    @happyboy8042 3 роки тому

    Api delum පැල gannee kohenda

  • @bhathiyah6004
    @bhathiyah6004 3 роки тому

    👌👌👌