බුද්ධ සාසනයේ මූලික ඉගැන්වීම සරලව

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 177

  • @ironman_gee
    @ironman_gee 4 роки тому +25

    සාදු සාදු සාදු 🙏
    ඔබතුමාගේ දේශනා කරන ආකාරය ඉතා පැහැදිලියි .
    සියලු ලෝකවල සියලු සත්වයෝ නිවන පූර්ණ වේවා!!

  • @chamarapriyashan8796
    @chamarapriyashan8796 3 роки тому +6

    සාදු සාදු සාදු🙏🙏🙏
    ඔබ තුමාට අප්‍රමාදීව නිවන් අවබෝද වේවා...

  • @shantharanatunga5484
    @shantharanatunga5484 3 роки тому +5

    අතිවිශිෂ්ට දේශනාවක්.
    ඔබ තුමාට නිවන් මඟ අවබෝධ වෙත්වා.
    සාදු සාදු සාදු

  • @samithprasanna8045
    @samithprasanna8045 4 роки тому +29

    ජගත් සර්ට මාගේ නමස්කාරය වේවා... නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.. !

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 роки тому +3

    සාදු සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 роки тому +17

    සැපේ දුක දකින්නට, විපාකයක් වශයෙන් ලැබෙන සැප මර උගුලක් ලෙස දකින්නට සියලු ලෝකයන්ගෙන් නිදහස් වී නිවන් පූර්ණය කරන්නට අනුබුදු පියාණන් දෙසූ තථාගත සද්ධර්මය ලොවට බෙදා දෙමින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලබා දෙන ඔබතුමාට අමා මහ නිවන් පූර්ණය පිනිස මෙම ධර්ම දානමය උත්කෘෂ්ට කුශලය හේතු වාසනා වේවා !!!

  • @w.m.s.bandara61
    @w.m.s.bandara61 3 роки тому +4

    තෙරුවන්ගේ සරණයි ඔබතුමාට ඉතාමත් හොඳින් දර්මය කියාදීම දර්මය රකින්න්නා දර්මයෙන් අරක්ශා වෙයි!

  • @siridesayearutha
    @siridesayearutha 3 роки тому +3

    සුවපත් වේවා ,, බුද්ධ දෙශනාව ,,යද නිච්චං තං දුක්කා යං දුක්ඛං තද නත්තා,, ඒතං මම,, ඒසෝ හමස්මිං,, ඒතෝමේ අත්‍තාති අත්තාතියෝ වදෙයිය අත්තා අභවිස්ස,, වර්තමාන මොහොතක් මොහොතක් පාසාම ඇස කන නාසය දිව කය මනට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ,,හා බැදිමෙන් ඒවා තම වසගයේ සන්තකයෙහි අයිතියේ දිගින් දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවිට එතනයි දුක නැමති පලය විද්‍යා මාන වනුයේ,, ඔබට කායික මානසික නිරෝගි සුවය අදිස්ටාන කරමි ,, siri dhesaye arutha පරිශිලනය කරත්වා සුවපත් වේවා susith min of health

  • @nuwansamarathunga9083
    @nuwansamarathunga9083 4 роки тому +29

    ජගත් sir නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු!!!

  • @thanujanilmini9018
    @thanujanilmini9018 2 роки тому +6

    ජගත් උත්තමයානෙ නෙ. ඔබ තුමන් මේ සද්ධර්මය ජනතාවට පොවන්නාක් මෙන් ඉතා සරලව ගැබුරු දහමක් පැහැදිලි කර දෙයි. ඔබ තුමන්ට තුති පිදීමට වචන නැත. නොපමාව නිවන් දැකීමට ඔබ තුමන්ට මේ පින හේතු වාසනා වේවා. තෙරුවන් සරනයි.
    පින් ඇත්තෝ මේ සද්ධර්මය වහ වහා අසත්වා. නිවන් මගට පැමිනෙත්වා. සසර දුකින් මිදෙත්වා.
    සාදු ...සාදු ..සාදු 🙏 🙏 🙏

  • @chandranibulathsinhala111
    @chandranibulathsinhala111 3 роки тому +4

    🙏🙏🙏
    ඔබතුමාට නිවනම වෙත්වා !
    පටිච්ච සමුප්පාදය සරලව විග්‍රහ කිරීම ඉතා අගෙයි .🙏🙏🙏

  • @wimalmanage8608
    @wimalmanage8608 4 місяці тому

    සාදු...සාදු....ඉතාම පැහැදිලියි.සැපයෙදීත් අත් හැරීම සඳහා සතර කමටහන් වැඩීමේ දක්ෂ‍යෙක් වෙන්න .

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 4 роки тому +11

    ඉතාම සරළ පැහැදිළි කිරීමක්..ඔබ තුමාට ගොඩාක් පින් නිබ්බාන සුවය ... 🙏🙏🙏

  • @dishmiambegoda1656
    @dishmiambegoda1656 4 роки тому +26

    බොහෝ පින් සිදු වේවා🙏 ඔබ සියල්ලන්ටම .නිවන් පූර්ණයට ම මෙ කුසල් හේතු වේවා🙏

  • @wasanthinadeeka5292
    @wasanthinadeeka5292 3 роки тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    තෙරුවන් සරණයි .!!!
    🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mallikaathapaththu3176
    @mallikaathapaththu3176 2 роки тому +4

    ඉතාමත් සරලව දේශනා කරා. නිවනම වෙත්වා !!!🙏🙏🙏

  • @bulathgamage
    @bulathgamage 4 роки тому +7

    ඔබ තුමාට සහ සියලු සත්ත්වයෝ නොපමාව නිවන් මඟ අවබෝධ වේවා

  • @sunilpadmasiri3527
    @sunilpadmasiri3527 4 роки тому +20

    සද්ධර්මය සරලව කියාදීමක්.....සියල්ලෝම සුවපත් වේවා !

  • @Smokingmonkay
    @Smokingmonkay 4 роки тому +12

    සාධු සාධු සාධු!! ඔබ තුමාට සහ සියලු සත්ත්වයෝ නොපමාව නිවන් මඟ අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 роки тому +2

    ඇත්තටම ස්තූතියි අමුතුම සරලම තේරැම් ඇතිව දේශනා කිරීම සඳහා සාදු සාදු නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වේවා

  • @outoftheworlds4000
    @outoftheworlds4000 4 роки тому +17

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා...! අමා මහ නිවනින්ම සැනසේවා..!!!

  • @thiliniperera9890
    @thiliniperera9890 3 роки тому +6

    තෙරුවන් සරණයි .. මෙතුවක් කල් බණ අසා තිබුනද මේ කරුණුම අසා තිබුනද හිතට දැනෙන ලෙස සරලව ඔබ විසින් කරනු ලබන මෙම දේශණයේ වටිනාකම විස්තර කිරීමට වචන නැති තරම්. ඔබ තුමාට මෙපින් බලයෙන් වහ වහා අරිහත්වය පූර්ණ කර ගැනීමට හේතු වාසනා ලැබේවා.. 🙏🙏🙏

  • @thanujathilakarathna5974
    @thanujathilakarathna5974 3 роки тому +4

    🌺🌺🌺🙏🙏🙏 මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!

  • @chandraweerasinghe9089
    @chandraweerasinghe9089 4 роки тому +16

    සරලයි.පැහැදිලිියි.ඔබ තුමාට.නිවන් පුර්ණය වෙිවා 🙏🙏🙏

    • @lalithaserasinghe1664
      @lalithaserasinghe1664 4 роки тому +2

      පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට නිවන පූර්ණ වේවා

    • @preethisirisena3732
      @preethisirisena3732 2 роки тому +1

      Saadhu saadhu saadhu 🙏🙏🙏

  • @skrj6582
    @skrj6582 2 роки тому +2

    සියලු සත්වයෝ නිවනින් නිවී සැනසෙත්වා.සාදු සාදු සාදු 🌷🌺🌺

  • @sriyanijayaweera1797
    @sriyanijayaweera1797 9 місяців тому +1

    සාදු සාදු සාදු!!! ඔබතුමාට වහවහා නිවන් පූර්ණය වේවා!

  • @nandanapushpakumara9761
    @nandanapushpakumara9761 3 роки тому +4

    බොහොමත් පින් ඔබ තුමාට

  • @lakshikapemarathna6209
    @lakshikapemarathna6209 3 роки тому +4

    මේ සද්ධර්ම දානය නිවන් සුව පිණිසම හේතු වේවා..🙏🙏🙏

  • @cornalyt3728
    @cornalyt3728 4 роки тому +5

    මෙත් ගලනා පින් බිම වහරක අරියචින්තාශ්‍රමය සාදු සාදු සාදු

  • @nilankalakmal9847
    @nilankalakmal9847 4 роки тому +13

    බොහෝ පින් සිදු වේවා .......සාදු සාදු සාදු..........

  • @namalwijesinghe1657
    @namalwijesinghe1657 3 роки тому +5

    සාදූ! සාදූ! සාදූ! 👏මේ පිණෙන් ඔබ තුමන් වහ වහා නිබ්භා සුවයෙන් සුඛිත තර වෙත්වා👏

  • @renukamalkanthi5448
    @renukamalkanthi5448 2 роки тому +3

    සාදූ සාදූ සාදූ ජගත් සර්ට නිවන් සුව ලැබෙවා.

  • @sarathkariyawasam4952
    @sarathkariyawasam4952 2 роки тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 3 роки тому +4

    සාදූ සාදූ සාදූ ඔබ තුමා සුවපත් වේවා.

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 4 роки тому +14

    නියම සද්ධර්මය පෙන්වාදුන් උත්තම වහරක මහරහතන් වහන්සේ නොවන්නට අපාගතවන වන මගින් මුදවන්නට උන්වහන්සේ අපගේ පිනට පහළ උත්තමයා හට මම නමස්කාර කරමී සාදු සාදු සාදු

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 роки тому +4

    තෙරුවන් සරණ යි ඔබ තුමාට බුදු සරණ යි ගොඩාක් පැහැදිලි යි

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 4 роки тому +11

    Math. Avaboda una... Siyalatama.. Avabodama vewa!!! 🙏🙏🙏Sada... Sila... Sutha... Thiaga... Prachnava.. Mata thiyanawa yanthak.. Eya mata baggayakkk.. Oba thumata pin.... 🙏🙏🙏💛

  • @pathmayasawathee4077
    @pathmayasawathee4077 10 місяців тому +1

    Jagath sir ta mageda namaskaraya wewa ! Ithamath watina dhaham pada wigrahayak .ethanata mawa yomukala kalyana mithra obatada mage hada piri namaskaraya .
    Siyalloma niduk wethwa ! Nirogee wethwa !! Suwapath wethwa !!!
    Theruwan saranai !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MohanDayaweera
    @MohanDayaweera 6 місяців тому +1

    සාදූ සාදු සාදූ නිවනම වේවා

  • @dilhanikurukulasooriya5577
    @dilhanikurukulasooriya5577 Рік тому +3

    🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා 🙏🙏🙏

  • @wijerathnapallewaththegeda5870
    @wijerathnapallewaththegeda5870 2 роки тому +3

    සාදු! සාදු! සාදු!

  • @Waharaka_Thera_Waruna
    @Waharaka_Thera_Waruna 4 роки тому +20

    සාදු සාදු සාදු

  • @madugunasekara9023
    @madugunasekara9023 3 роки тому +3

    සාදු සාදු සාදු !!! 🙏 🙏 🙏

  • @jayejayasekara5446
    @jayejayasekara5446 4 роки тому +18

    -අප්‍රමාදීව නිවන ප්‍රත්‍යක්ෂ වේවා🙏~ සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @sarathsianakoralage3199
    @sarathsianakoralage3199 4 роки тому +7

    සාදු සාදු සාදු නිවන් මග පැහැදිලියි

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 4 роки тому +36

    මේ ටිකම ඇති.නිවන අවබෝධ කර ගන්න. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා.....

    • @daham1920
      @daham1920 7 місяців тому +1

      අනිවාර්යයෙන්

  • @namalinamali8912
    @namalinamali8912 3 роки тому +3

    Sadu Sadu Sadu. Theruwan saranai

  • @lakmaliwedagedara1873
    @lakmaliwedagedara1873 Рік тому +1

    සාදු! සාදු!! සාදු!!! ඔබතුමාට නිවනම වෙත්වා! 🙏🙏🙏

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 роки тому +3

    Harima Gambeera Lesa Kiyadunna Niwanama Nathai Niwanama Wethwa Sadu... Sadu... Sadu...

  • @ashw730
    @ashw730 4 роки тому +20

    සියලු සත්වයො නිවනින් නිවී සැනසෙත්වා.
    🙏🙏🙏

  • @prasadmadushan
    @prasadmadushan 4 роки тому +9

    ලස්සනට විස්තර කලා . බොහොම පින්

  • @deepthivithanage5846
    @deepthivithanage5846 4 роки тому +8

    සරලව දහම පැහැදිලි කිරීමක් ! සියළු ලෝක සත්වයන්ට වහ වහා නිවන අවබෝධ වෙත්වා !

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 роки тому +8

    බෝහෝම පිං ...තෙරැවන් සරනයි

  • @nandanapushpakumara9761
    @nandanapushpakumara9761 3 роки тому +3

    තෙරුවන් සරණයි

  • @wasanthanakandala8802
    @wasanthanakandala8802 4 роки тому +7

    Sadu sadu
    Niwan awabodha wewa!

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 роки тому +17

    පරම නිබිබාන සුවයෙන් සුකිත තරවෙත්වා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹👋👋👋👋👋👋👋

  • @lalaninanayakkara1587
    @lalaninanayakkara1587 4 роки тому +16

    🙏🙏🙏නිවනම වෙත්වා 🙏🙏 🙏

  • @MadukaChathuranganee
    @MadukaChathuranganee 9 місяців тому +1

    හොදටම තෙරුනා.නිවනම වෙත්වා

  • @sarathgamage2700
    @sarathgamage2700 3 роки тому +4

    The best sermon for the people who seek nirvana

  • @nishifernando5495
    @nishifernando5495 2 роки тому +3

    Sadu sadu sadu🙏🙏🙏

  • @ran25257
    @ran25257 4 роки тому +5

    බොහොම පින් 🙏🙏🙏

  • @RDCHAMINDA
    @RDCHAMINDA 4 роки тому +11

    Sadu sadu sadu ...

  • @anuragunathilaka2803
    @anuragunathilaka2803 3 місяці тому

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා.. !

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 4 роки тому +12

    තෙරුවන් සරනයි වහ වහා උතුම් නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @pathmirodrigomanori7675
    @pathmirodrigomanori7675 3 роки тому +2

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!.

  • @rihinukatilakaseri3018
    @rihinukatilakaseri3018 4 роки тому +3

    So very good really think life so 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌👌👌

  • @sarathsianakoralage3199
    @sarathsianakoralage3199 4 роки тому +9

    මෙ අාත්මයෙන් චුතවෙනවිට නිවන් අවබෝධ වෙිවා.

  • @ශිරෝමිබණ්ඩාර
    @ශිරෝමිබණ්ඩාර 4 роки тому +10

    Sadu sadu sadu

  • @rihinukatilakaseri3018
    @rihinukatilakaseri3018 4 роки тому +3

    So very good 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌👌👌

  • @kumarimenike3214
    @kumarimenike3214 2 роки тому +1

    Sadu sadu saa

  • @lakshmilokuge7812
    @lakshmilokuge7812 4 роки тому +3

    Koitharam pahadilda obathumage deshana.uthum arihath palayama wewa

  • @dgbrothers1919
    @dgbrothers1919 4 роки тому +3

    Obathumata waha wahaa niwanana poornayawethwaa 🙏🙏🙏

  • @donanpriyangi8047
    @donanpriyangi8047 4 роки тому +6

    Sadu sadu sadu godak pin

  • @චාමරමටමලපනිනවා

    සාදූ සාදූ සාදු .

  • @subasinghechandratilake1691
    @subasinghechandratilake1691 4 роки тому +3

    sadu sadu … understand very well

  • @mallikasadusadumallika3885
    @mallikasadusadumallika3885 4 роки тому +3

    Mema deshanawa pragna wanthayeku asuwanam boho durata sothapanna palaya lebeemata puluwana me mage awabodhayayi siyalu loka siyalu sathwayo nibbhana parama sukkhayen sukkhitha thara wethwa!

  • @drjayawardhana7203
    @drjayawardhana7203 4 роки тому +26

    ගොඩක් පිං පාලි අඩුවෙන් සිංහලෙන් නිවන්මග කියාදුන්නාට..

  • @sitihetti5728
    @sitihetti5728 4 роки тому +7

    Sadu.... sadu..... sadu....

  • @anandachandra1528
    @anandachandra1528 4 роки тому +4

    Nibbaana පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 4 роки тому +7

    gabru dahama sarala basin desana karana obatumata dirgausa patami 🙏🙏🙏

  • @michealfernando
    @michealfernando 4 роки тому +16

    නිවනම වෙත්වා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sunethragunasinghe3134
    @sunethragunasinghe3134 4 роки тому +2

    Saralai oba thumata nirwanaya awabodayata meya kusalakma wwa

  • @HenryShenal
    @HenryShenal 7 місяців тому +1

    විශිෂ්ටයි!

  • @CareDriveValuation
    @CareDriveValuation 4 роки тому +4

    Saaaadu Saaadu Saaadu

  • @dayamalirenuka4355
    @dayamalirenuka4355 4 роки тому +6

    Sadu 🙏 sadu🙏sadu🙏

  • @SW-pp1qh
    @SW-pp1qh 4 роки тому +1

    Bohoma pahadiliyi Sadu Sadu Sadu!

  • @sugisilva7397
    @sugisilva7397 4 роки тому +4

    Bohma pin obatumata

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 4 роки тому +3

    Excellent

  • @anandachandra1528
    @anandachandra1528 4 роки тому +3

    Nibbaana පරම සුකයෙන් සුකිත තර වෙත්වා , *******************

  • @deepthividyarathna4800
    @deepthividyarathna4800 4 роки тому +1

    Bohoma pin.waha waha niwan suwa labewa.

  • @preethisirisena3732
    @preethisirisena3732 5 місяців тому

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmilaSatharasingha
    @AmilaSatharasingha 6 місяців тому +1

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😳

  • @jornsa6513
    @jornsa6513 4 роки тому +3

    තුන් ලෝකයටම මහා කාරුණික වූ බුදු රජාණන් වහන්සේ තවත් සරල දේශනාවක් තිබුණේ නම් දේශනා නොකර නොසිටි යැයි මා සිතනවා එහෙත් ඔබතුමාගේ දේශනාවෙහි විශේෂත්වය වන්නේ මේ කාලයේ මං මේ කාලේ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් සද්ධර්මය ගුරුවරයෙකු සේ කියා දීමයි එයට මාගේ අප්‍රමාණ වූ ගෞරව නමස්කරය කරමි ඔබතුමාට ඊළඟ භවයකට සිතක් නොවේවා යන්න මගේ ප්‍රාර්ථනයයි තෙරුවන් සරණයි

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 4 роки тому +2

    පරම නිබිබාන සුවයෙන් සුකිත තරවෙත්වා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👋🌹🌹🌹🌹🌹🌹

  • @janakafernando9434
    @janakafernando9434 4 роки тому +9

    🙏🙏🙏🌷🌷🌷

  • @gbawijesekara1702
    @gbawijesekara1702 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @induwarabroo7175
    @induwarabroo7175 4 місяці тому

    Lokaya sapa wennath puluwan duccka wennath puluwan habai arya meka lokaya dukak kiyala dakina kramayak thiyenawa a thamai arya duka arya duka dakinne prakya wantha arya pamani ,kaika duka manasika duka hara sessa arya dukka e kiyanne aniccha lokya wasagaye pawathwanna ba ehena pawathwanna hadala lokaye aniwarya duka labanawa e thamai arya ducka . Siyalu loka siyalu sathwayo nibbana parma sukayen sukitha tharaweth wa mata kalyanamithraya hambuna bohoma pin❤

  • @preethikumari9743
    @preethikumari9743 4 роки тому +8

    🙏🙏🙏

  • @චාමරමටමලපනිනවා

    සාදූ සාදූ සාදූ .

  • @user-hn6cj5yt4b
    @user-hn6cj5yt4b 3 роки тому +3

    මේ තියෙන්නෙ බුදු බණ 🙏🙏🙏