මහාචාර්ය පූජ්‍යපාද ඉදුරාගාරේ ධම්මරතන හිමිපාණෝ

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024
  • බලවි හෙළයනේ රටට වෙන දේ

КОМЕНТАРІ • 65

  • @srisaddammavilasa623
    @srisaddammavilasa623 3 місяці тому +1

    බලගලු සඟ පරපුරේ ඕෂදීය තාරකාවක් අපේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ

  • @perera5727
    @perera5727 10 місяців тому +2

    දුර දක්නා, මෙවන් පින් ඇති ස්වාමීන් වහන්සේලා තව, තවත් බිහි වේවා!

  • @AsokaEdward
    @AsokaEdward Рік тому +3

    දිවි පරදුවට තබා ස්වාමීණී ඔබ වහන්සේ ගේ සෙවන තුල එනවාමයි, ගෞතම බුදු හිමියන් නමින් දිව්රලා සපථ වෙනවා සහතිකමයි !!!

  • @maliperera3751
    @maliperera3751 5 років тому +12

    🌺🌺🌺 සාධු සාධු සාධු 🌺🌺🌺 පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌹🌹🌹 බණ අසන සැමට උතුම් වු ධර්මය අවබෝධ වේවා 🌹🌹🌹 ඔබ වහන්සේට නිදුක් නිරොගි දීර්ඝායු වේවා.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @arunashantha8099
    @arunashantha8099 5 років тому +16

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා අපෙහාමුදුරුවනේ !!! අවාසනාවකට ඔබවහන්සේලාට නිසි බලතල ලැබිල නෑ. මහා නායක තනතුරු ලැබෙන්න ඕනෙ ඔබවහන්සේලාට.

  • @maneldammika1565
    @maneldammika1565 5 років тому +12

    රට ජාතිය වෙනුවෙන් අපේකම කියා දෙන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

  • @wimalajothihimigonadeniye1254
    @wimalajothihimigonadeniye1254 Рік тому +2

    හාමුදුරුවනේ, ඔබ වහන්සේ අපේ රුධිරය අවදි කළා!

    • @mayasri609
      @mayasri609 Рік тому

      සමුබුද්ධ සාසනය සුරකිම සිංහල බවුද්ද අපේ පලමු වගකිමයි

  • @chandralatharajapakse4541
    @chandralatharajapakse4541 5 років тому +11

    අපේ හාමුදුරුවො දේසනා කරනවා අහන්න ආසයි හරිම වැදගත්

  • @chandanigamage6289
    @chandanigamage6289 4 роки тому +1

    ‍රට ජාතිය ආගම වෙනුවෙන් පෙනී සිටින්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ පතනවා

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera 5 років тому +1

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා අපෙහාමුදුරුවනේ

  • @piyagamage3263
    @piyagamage3263 5 років тому +4

    බලවි හෙළයනේ රටට වෙන දේ.......සම්පූර්ණ ඇත්ත ස්වාමීන් වහන්ස, අපි ළඟ තිබෙන වැරදි හදාගන්න ස්වයං විවේචනයකට එන්න ඕන තමයි. උතුම් වූ වන්දනීයවූ පුජ්‍යපාද නමට කලින් මොකටද මේ මහාචාර්ය කියල කැල්ලක් දමල තියෙන්නේ. ඒක අපේ සිල්වත් මහා සංඝ රත්නයට කරන අපහාසයක්.

  • @nuwan7477
    @nuwan7477 Рік тому

    තෙරුවන් සරණයී

  • @malmaal2973
    @malmaal2973 3 роки тому

    Ape hamuduruwnta දිගාසිරි wewa...

  • @hemapalaliyanage7799
    @hemapalaliyanage7799 4 роки тому

    Venerable Wang's style of preaching Damms is unique. AS SUCH One is tend to hear his Damm .
    S

  • @nuwan7477
    @nuwan7477 Рік тому

    අපේ රටෙ ඉන්න මිනිස්සු වැඩෙ වැරදුනාම තමයි පසු තැවෙන්නෙ. අපේ හාමුදුරුවෝ කියන්නෙ හරියට ම හරි දේ අපේ මිනිස්සු දැන්වත් ඔලුව හරි දේට යොදවන්න ඔනෙ

  • @sl60tv40
    @sl60tv40 5 років тому +7

    budu saranayi

  • @dasithadasitha3918
    @dasithadasitha3918 5 років тому +2

    Theruwan saranai ape hamuduruwane. කාලකණ්ණි desapaluwonta mewa therenne nane.

  • @amararanasinghe1951
    @amararanasinghe1951 9 місяців тому

    💐🙏🙏🙏.

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 місяці тому

    Ape rate budu hamuduruwo upan nisai lankawe budu dahama pewatenne

  • @manojmanjula9563
    @manojmanjula9563 Рік тому

    සංරක්ෂණය කල යුතු දේශනා❤

  • @indikajayasekara6543
    @indikajayasekara6543 4 роки тому

    Ape ...rata vinasayada.හාමුදුරුවෝ ne...me..wenna .....ay rata nayokainta..nothrenna.....bala..lobayata..mun ..rata...කනවා ..
    Oba වහන්සේගේ desanayata..gpdak..pin...anada..mathatatath...attanauaka..mathayath...ගොඩක් ..pin....

  • @hashiliyanage1656
    @hashiliyanage1656 5 років тому +6

    බුදු දහම සමග මුලු ලෝකය මේ තරම් තරහා ඇයි. ???
    "ජන රජය" කියන වචනය අයින් කරාම මේ තරම් ලොකු වෙනසක් වෙනවා කියලා තේරුනේ ඔබ වහන්සෙ කියලා දුන්නාම තමා.
    මෙහෙම මේ දේවල් අපේ මිනිස්සුන්ට කියලා දෙන්න ඔබ වහන්සේලා රටේ ඉන්න එකත් රටට වාසනාවක්.
    අපේ රටත්, බුද්ධ සාසනයත් රකින්න ඔබ වහන්සෙලාට ශක්තිය තව තවත් ලැබෙවා.
    බුදු සරනයි ඔබ වහන්සේට.!!

    • @sunethraweerasinghe7437
      @sunethraweerasinghe7437 5 років тому +1

      ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම් අහන්නත් ආසයි.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 років тому +3

    පන්සිල් අපට ඇත්තේ එය කඩන්නට බව අපි දනිමු...එය ඉතා හොදින් දන්නේ දේශපාලන ය කරන තක්කඩි යෝය.

    • @egnpkarunarathna9307
      @egnpkarunarathna9307 5 років тому

      Thruwan සරණයි apea හාමුදුරුවනේ

  • @indikajayasekara6543
    @indikajayasekara6543 4 роки тому

    Rata ..ජාතියක් ..අවදි katanna..ඔබවහන්සේ...දරන වෑයම ...ageya..කරනවා ...

  • @Sampath616
    @Sampath616 5 місяців тому

    කලිමිකියා වල බෞද්ධ ප්‍රතිශතය 47.6%යි

  • @anomavithanage2056
    @anomavithanage2056 5 років тому +2

    BUDUSARANEE. Ape hamuduruwane bududahama rakadenna.

  • @shiromisurangika4305
    @shiromisurangika4305 5 років тому +1

    Oba wahanseta mage namskaraya wewa godak dewal egana gaththa 🙏🙏🙏☸️🇱🇰

  • @nilankadawage5743
    @nilankadawage5743 5 років тому +5

    Taruwan saranai

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 Рік тому

    🙏

  • @kevinshiranfernando1175
    @kevinshiranfernando1175 5 років тому +1

    Puduma deneeemak tiyen godak ugath hamuduru namak mehema haamuduwarun tawa tawa me mawu buuumiye pahala wewaaaaaaaa,!!!!!!! Saaaaaduuuu saaaaadu saaaaduuuu🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 місяці тому

    Indiawen lankawata hamuduruwo awa kiyala koheda thiyenne b

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Рік тому

    නානසාරගේ අඩුව දැන් හරි

  • @sigithijanaki1422
    @sigithijanaki1422 5 років тому +1

    Ape hamuduruwane mahunge kndath panna samannaya minissuth unta ona widihata natanawa oba wahnseta teruwan saranai

  • @udulawijerathna7066
    @udulawijerathna7066 5 років тому +5

    🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @maheshgamage5517
    @maheshgamage5517 4 роки тому

    ජාතියෙ හඩ.....අපෙ හාමුදුරුවෝ

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 місяці тому

    Hamuduruwo lankawe budu hamuduruwo ipaduna kiyanne nethte ei

  • @rammyabandara7666
    @rammyabandara7666 5 років тому +1

    theruwan saranai ape garu swamin wahanse.

  • @rammyabandara7666
    @rammyabandara7666 5 років тому +1

    deergayusha wewa, nirwanaya pinisama mema pin upanisraya wewa,

  • @ruhunulankatv1098
    @ruhunulankatv1098 4 роки тому

    Mahanayaka himiwaru palathuru watti piliganna obawahansela banum ahannai minissunge mole paduwata pin anlaik kara napunsakayan kauda

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 місяці тому

    Thipitakaye thikarunu niweradawa sinhaleta pariwarthaya karanne neththe ei

  • @ubsampath9651
    @ubsampath9651 5 років тому +1

    Budu saranai ape hamuduruwane

  • @damithprasanna1019
    @damithprasanna1019 5 років тому +1

    Deergau

  • @neethaperera1537
    @neethaperera1537 5 років тому

    Appe Thrpitaka poth wahanse reka geneema sihalun wu apa semage wagakeemai!!SAADHU SAADHU SAADHU!!!

  • @amarasenarathdealwis7521
    @amarasenarathdealwis7521 5 років тому +1

    Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @timg1035
    @timg1035 5 років тому

    Saadu saadu saadu!!!!!!!
    Me bana ahanna, ahala therum ganna ape ekalata pinuth madi, un ta jathek amathaka wechcha kalayak wechha kaale

  • @jagatruvan834
    @jagatruvan834 5 років тому

    Loku danumak labuna. Teruwan saranai hamuduruwane

  • @SarathWejenayaka
    @SarathWejenayaka 3 місяці тому

    Nathale annulena newei mathula alulena kegalle

  • @chandimabaduge7112
    @chandimabaduge7112 5 років тому +1

    oba wahansela nishathai ada me rata me thatwayen hara ithuruwela thiyenne ,ape hamuduruwanta dirgayuwewa

  • @CeylonDiary
    @CeylonDiary 5 років тому

    Sadu Sadu Sadu

  • @TikTok-se4cb
    @TikTok-se4cb 3 роки тому +1

    අඩෝ තට්ටයා පයිය පුකේද මච0?

    • @WayToNibbana
      @WayToNibbana 3 роки тому

      MMMMM

    • @niroshnimantha3653
      @niroshnimantha3653 Рік тому

      පයි@#ය උඹගෙ අම්මගෙ හිල ඇතුලෙ😂😂

    • @gunarathnagm5546
      @gunarathnagm5546 Рік тому

      මේක නම් අමුතුම ආකාරයේ බෞද්ධයා ඇන්දවීම ක්.රටේ මේ තරම් විනාශයක් සිදුකරමින් යද්දී ඒවායින් රට මුදවා ගැනීමට පාලකයන් අවවාද අනුශාසනා කිරීම පසෙක තබා මහජනයාට බණ දේශනා කිරීමෙන් වැඩක් වෙයිද.මිනිස්සුන්ට බණ අහන්න තරම් සුදුසු මනසක් නැහැ.හයින් හාමතේ එක වේලක් හරි කෑමට යමක් සොයා ගත නොහැකි මිනිස්සු මොනතරම් ඉන්නවද.ඔවුන්ගේ දුක් ගිනි නිවීම වෙනුවෙන් සහන සලසා දෙන ලෙසට පාලකයන් ට බණ අවවාද අනුශාසනා කිරීම නේද කලයුත්තේ.බණ අහන්න ඕනිම නමි දැන් බණ තියෙන චැනල් තියෙන්නෙ.ඒ නිසා ජනතාව පත්ව ඇති අසරණ තත්වයට යම් පිළිසරණක් ලබාදීමට යම්කිසි ක්‍රියාමාර්ගයන් ගැනීමට මහා සංගයා සමග එකතු වී රජයට බල කර පෙර ගමන් යන්නේ නම් ජනතාවද පෙළගැසී ඔබවහන්සේ ලා පිටුපසින් පැමිණෙනු ඇත.එහෙම නැතුව ඔය කියන බණ අහන්න තරම් සුදුසු මානසික තත්වයක් මිනිස්සුන්ට නැහැ.මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවය ආහාර .ඊට පස්සෙ තමයි බණ.මට හිතෙන්නෙ මේ කරන්නෙ වොයිස් කට් ටීම් එකේ අඩුව පිරිමහනව කියල.නානසාරල,වට ඇල්ලෙල,මැදගොඩල නිදි.මිනිස්සු අතරට එන්න බැහැ.ඒ නිසා ද මේ

  • @medagedarapriyanka6526
    @medagedarapriyanka6526 5 років тому

    Eka ratak eka dayak eka neethiyak 2020 nagananda kodithuwakku

    • @shiranthi116
      @shiranthi116 5 років тому

      අනේ මෝඩයා. ඔය නාගයා බුදුදහම රකින්නේ නෑ කවදාවත්

  • @smsdingo3664
    @smsdingo3664 5 років тому

    Theruwan saranai ape hamuduruwane