ලංකාවේ පිරිසිඳුම Street Food පාරාදීසය "කිබුලාවල​" | Full Street Tour | Chef Thadi's Vlogs

Поділитися
Вставка
  • Опубліковано 28 жов 2024

КОМЕНТАРІ • 272

  • @ruvinadarshani4851
    @ruvinadarshani4851 Рік тому +3

    Great food review! Really happy for your progress..We're travel together in the same school bus from Bujjomuwa to Kurunegala in yr 2005 ..I was a teacher of ur school...your grandma was my Grade 1 class teacher..you were very good at eating buns..big foody..John.cena! You trouble us lot in the school van n always got scolded from me for being so greedy n eating lots of buns however you've chosen the best career for u as a chef..it's a great job! You can expand your food travel to different regions of our countty..Do something to promote our Sri Lankan food culture..Hope that you also make vedeos with your own cooking brother..Best wishes from Ruvina akka! God bless you!

    • @chefthadi
      @chefthadi  Рік тому +1

      Thank you very much for this great comment... akka... Hope you all having a great time.. 🤗😎

  • @musiclokkawithraj4602
    @musiclokkawithraj4602 2 роки тому +31

    අයියේ වෙන bloggersල කන කන එක රහයි කියනවනේ.ඇත්තටම මේ විදිහට රස හෝ රස නැති එක කෙලින්ම කියන එක පට්ට.නැත්තං බලන්න අපිත් ඇඳෙනව.රහද නැද්ද ඇත්ත කියන එක මරැ අයියෙ 👍❤

  • @achiniwijenayake274
    @achiniwijenayake274 Рік тому +2

    Street foods vedios ගොඩක් බලනවා. ඒත් සෙට් උනේ මේක. ගොඩක් අය හැම කෑමම රසයි කියනවා ඇත්ත කතා කරනවා අඩුයි.thnx for the vedio

  • @HeartofLanka
    @HeartofLanka 2 роки тому +11

    ඔන්න ඉතිං අදත් සුපිරි වැඩක් .ඇත්තටම මිනිස්සු ගොඩක් කැමති street food රස බලන්න .ඒක වෙනස්ම අත්දැකීමක් .අනික මේ වීඩියෝ එකෙන් අලුතින් මේ වගේ තැනකට යන කෙනෙක්ට තමන්ගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් දේවල් ගැන හොද අවබෝධයක් ලැබෙනව.ආදරෙයි අයියෙ හැමදාමත් .ජයවේවා ❤❤❤❤

    • @chefthadi
      @chefthadi  2 роки тому +2

      Thank you brother... 🤗❤ puluwan uparimen wede karanwa brother... 🤗❤

  • @shenalfernandas2556
    @shenalfernandas2556 2 роки тому +10

    ඇත්තටම පිරිසිදුයි කෑමත් රසයී අර අලුත්කඩේ ජරාව වගේ නෙමේ මේ දිහා බලල හරි අලුත්කඩේ. අලුත් පිරිසිදු උනේ නැත්නම් ඉතින් සොරි තමා මෙතනයි අලුත්ක්ඩෙයි අහසට පොලව වගේ

  • @heshanlakshan7350
    @heshanlakshan7350 2 роки тому +15

    ,හොඳයි නරකයි දෙකම කියන හින්දා සුපිරි 😃🔥❤️

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother 🤗❤

  • @kelumsameera8943
    @kelumsameera8943 Рік тому +1

    kema hadaddi vitharak pirisidu kama tibbama ethida.. kisima cover ekak nethuwa kema thiyenaa.. koitaram duvili, jarawa ..wahanawaladum wadinawada.,,,

  • @thushanchamik7092
    @thushanchamik7092 2 роки тому +10

    අලුත් කඩේ නම් ජරාවක් දවාලක ගිහින් බලන්න ඕන පිරිසිදු කම එතන

  • @au9680
    @au9680 2 роки тому +4

    Very good reviews unlike that "travel with banda" guy who says everything is Yum.and doesn't have a clue about food. ... you seems to have good knowledge of food.. keep up the good work

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you 🤗❤ . Im a Chef...

  • @sampathneel9419
    @sampathneel9419 Рік тому +1

    you are doing great job thdai that the reason I'm going to subscribe you...

    • @chefthadi
      @chefthadi  Рік тому +1

      Thank you brother 🤗❤️ for your kind words 🤗❤️

  • @fiarracakes5194
    @fiarracakes5194 2 роки тому +10

    Submarine 9/10
    Barbecue chicken meal 8/10
    Shawarma 9/10
    Ramen 4/10
    Lime mojito 7/10
    Passion mojito 8/10
    ❤❤

  • @dulanjalikaushalya6238
    @dulanjalikaushalya6238 Рік тому

    කිඹුලාවල කොහෙද තියෙන්නෙ

  • @isurukavishkaj
    @isurukavishkaj 2 роки тому +9

    අයියා ඔයාගෙ මේ වැඩේ පට්ට කියන්න ඔනි දේ කෙලින් කියනව.... ජයින් ජය✌

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you brother 🤗❤

  • @samankuma5707
    @samankuma5707 Рік тому +1

    Kurunegalata ewith video ekak karannako.

    • @chefthadi
      @chefthadi  Рік тому +1

      Aniwaren ma enna ooone... Mn ennawa lagadima.... 🤗❤️

    • @samankuma5707
      @samankuma5707 Рік тому

      Hoda thenak balala video ekak danna apitath yanna. God luck

  • @osandaliyanage1517
    @osandaliyanage1517 2 роки тому +2

    Kama eka kannath kalin “mmmm” kiyna channel walata wada Thadi supiri. Promotion walata yata nowi. Honest comment ekak dena eka patta watinawa. This channel is getting more interesting. 🥵🔥

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you Brother 🤗❤

  • @natureeye6803
    @natureeye6803 2 роки тому +15

    මේ වගේ කෑම ගැන දන්න කෙනෙක් තමයි, food review කරන්න ඕන. අර බණ්ඩා කියලා එකෙක් ඉන්නේ, කෑම ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. කීයක් හරි දුන්නම ඕන ජරාවකට, "හොඳ ටේස්ට් එකක් තියනව" කියල කියවගන්න පුළුවන්.

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you brother... 🤗❤

    • @nadeeshanmaduranga5971
      @nadeeshanmaduranga5971 2 роки тому

      Ithin muta kiyala puke aro ganinko

    • @natureeye6803
      @natureeye6803 2 роки тому +1

      @@nadeeshanmaduranga5971 ඇයි බණ්ඩා උඹට අරිනවද?

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +3

      එයාගෙ vedios කලින් හොදට තිබ්බා එත් දැන් ගොඩක් ම advertising තමයි ඉටත් වඩා coke promote කරනවා..

    • @nirmalapeiris5102
      @nirmalapeiris5102 2 роки тому +1

      Aka aththa Bandage vlog akak balala aluthkade giya u athanath shok kiuwane buruwa

  • @FoodBadass
    @FoodBadass 2 роки тому +67

    අඩේ පට්ට ආ 🤟🤟🤟

  • @akiladilshan4936
    @akiladilshan4936 2 роки тому +5

    Honest reveiws at it's best ❤

  • @lakmidissanayaka1343
    @lakmidissanayaka1343 2 роки тому

    Week days වල open ද

  • @saumyawickremesekera861
    @saumyawickremesekera861 Рік тому

    Thank u for giving an honest review.

  • @hcfashion8962
    @hcfashion8962 Рік тому +1

    Pandara kiya wenakal thiynwda

    • @chefthadi
      @chefthadi  Рік тому

      12-withara wenakn thiyenne

  • @thauthissa
    @thauthissa 2 роки тому +1

    Lankawe reveiw balana eka nawattala tibbe hamoma hama ekama rasai kiyana nisa. Attatama rasada nadda a wageme gana keeyada kiyala kiyana nisa subscribe kala. Keep up the good work.

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you very much for your feedback brother 🤗❤

  • @piumihansamali1
    @piumihansamali1 2 роки тому +2

    Chola authentic indian resturant one galle face eketh biriyani vedio ekak krnn ayye plwnnm ❤

    • @chefthadi
      @chefthadi  2 роки тому +2

      Onegalleface Mall eke video kranna tikak amarui...eyalage restrictions wedi... Balamuko wena thenaka thiyana Chola restaurant ekaka try kranna balannam...

    • @piumihansamali1
      @piumihansamali1 2 роки тому

      @@chefthadi ❤❤❤

  • @yasithanavod1430
    @yasithanavod1430 2 роки тому

    4,14 inna anti kawud?

  • @nisulakethminmusic
    @nisulakethminmusic 2 роки тому +2

    Chef ta wayasa kiyada

  • @nishboy5859
    @nishboy5859 2 роки тому +10

    බොරු ආටෝප නැතුව ඇත්තම කියන එක පට්ට අගය කරනවා ❤🔥

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother... ❤🤗

  • @gihanrathanayaka2471
    @gihanrathanayaka2471 2 роки тому +1

    Aiyy Kurunegala SLITHM eke hitiya nhe

  • @Niro82p
    @Niro82p 2 роки тому +1

    warm welcome natte ithin .....ape kattiyage hati thama...kanawa nam kapan nattnam kiyana level eke ne inne

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      😂 පෞඩ ලාංකියෝ නේ... 😂

  • @dewinLankeshwer
    @dewinLankeshwer 2 роки тому +21

    👉 දැක්කද මුස්ලිම් සිංහල වෙළඳාමේ වෙනස අපේ හරක්ට අපි වඳින්ඩෝන උන්ගෙන් බඩු ගන්නව නම් 😂

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +3

      අලුත්කඩේ ගැනද කියුවේ

    • @chefthadi
      @chefthadi  2 роки тому +3

      ම්... සිරාවටම

    • @imankodagoda3250
      @imankodagoda3250 2 роки тому +1

      Eka sira kathawa. Ape unge marketing anthimai kisima රෙක්ස්පෙට් ekak na, e athin muslim minissu customers lata patta salakillak denne.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому

      @@imankodagoda3250 customer තමයි king..එහෙම යි එගොල්ලො ව්ශ්වාස කරන්නේ

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 роки тому +1

    කිබුලාවල කොහෙද තියෙන්නේ

  • @hrmmax9841
    @hrmmax9841 2 роки тому +1

    Kibulawala koheda?

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      පාර්ලිමේන්තුව ලඟ තියෙන්නේ...

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 Рік тому

    කීබුලවල තියෙන්නේ කොහේද කොලබද්

  • @PasanArunajith
    @PasanArunajith 2 роки тому +5

    Brother බොරු වර්ණනා නැතුව honest food reviews කරනව නියමයි

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you brother... 🤗❤

  • @NatureVideosChannel
    @NatureVideosChannel 2 роки тому +5

    In Aluthkade, there is no 'warm welcome' for customers from their own community. Don't get caught to Pettah tricks. If there is value for money and hygienic that is fine, it's not fine dining...

    • @chefthadi
      @chefthadi  2 роки тому

      When we compare with kimbulawala... in aluth kade they welcome us a lot

  • @nr1733
    @nr1733 2 роки тому +1

    Video එක මරු.ජයවේවා

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother 🤗❤

  • @achinthamadushan1568
    @achinthamadushan1568 2 роки тому +3

    ඔය තලවතුගොඩ
    පාර්ලිමේන්තුව ගාව

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      ම්... ඔව්...

  • @Kaveesha200
    @Kaveesha200 2 роки тому +2

    ගැම්මක් සහෝ...😎💪💪😎❤

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother❤🤗

  • @deshaninethmini6986
    @deshaninethmini6986 2 роки тому +1

    dawalta nedda

    • @chefthadi
      @chefthadi  2 роки тому

      නෑ... හවස 6 පස්සේ තියෙන්නේ...

  • @BRAINZTORM
    @BRAINZTORM 2 роки тому +4

    කාටවත් මම නම් රෙකමන්ඩ් කරන් නෑ මෙතන.එක දවසක් විතරක් ගිහින් ඔතන ඉන්න හොරු හොයන්න බෑ.බලුම මිනිස්සු බිස්නස් කරන්නෙ ඔතන

  • @suneththaraka2530
    @suneththaraka2530 2 роки тому +4

    වැඩිය කන්න නම් බෑ.. ජය වේවා..!! ❤️

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      😂😂 දන්නවා නේ ඉතිං... 😁

  • @chamathcooray2984
    @chamathcooray2984 2 роки тому +2

    kibulawala koheda thiyenne? Aiye me stalls thiyenne pansalak kittuwada?

    • @indikaprasad8931
      @indikaprasad8931 2 роки тому +1

      Backery at the lake
      Kimbulawala junction, Sri Jayawardenepura Kotte

  • @anastanravindra6788
    @anastanravindra6788 2 роки тому +1

    High tea ekak try karanna

    • @chefthadi
      @chefthadi  2 роки тому

      High tea dan hemooma karanwaneh 🙄

  • @Hashankp
    @Hashankp 2 роки тому +2

    නියමයි bro ♥️

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you Malle 🤗❤

  • @nirmalapeiris5102
    @nirmalapeiris5102 2 роки тому +1

    UA-cam ake dakala aluthkade giya aparade harima jarawae, methana nam hodae wage,vlog akak karanakota hoda wagema naraka kiyana aka hodae

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother... 🤗❤

  • @jeevashehan4415
    @jeevashehan4415 2 роки тому +1

    Super food review bro I am shehan from batticaloa

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you very much brother... Happy to know you... 🤗❤ cheers 🍻

  • @AkDJ581
    @AkDJ581 2 роки тому +2

    එකෙන්ම සුපිරියක් 👌❤️

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother... ❤🤗

  • @BODITHA1974
    @BODITHA1974 2 роки тому +1

    location pls

  • @dexterx2386
    @dexterx2386 2 роки тому +1

    Kibulawalin kanawanam bankuwak kadala salli aran palayalla...

  • @kobeiyo6440
    @kobeiyo6440 2 роки тому +1

    කොහෙද තියෙන්නේ කොළබ ද

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Ow Thalawathugoda... thiyenne

  • @funkyworm9674
    @funkyworm9674 2 роки тому +2

    nice video.... shawarma eka nam over priced neh?

    • @chefthadi
      @chefthadi  2 роки тому

      ඔව්... 😢😢 ගානේ හැටියට set නෑ ඒක...

  • @sathishdileepa
    @sathishdileepa 2 роки тому +5

    හැමදාම ඔතන පහු කරන් ගෙදර යද්දි දකිනව. ඇත්තටම පිරිසිදුයි. කන්න ආස හිතෙනවා

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Try krala balanna... 🤗

  • @dilanrandila2843
    @dilanrandila2843 2 роки тому +1

    Aiye raman nuldas eka ganna tiyena thank kiynna ko

  • @sampathbandara8403
    @sampathbandara8403 2 роки тому +1

    ආතල්ම තැනක් තමා.... සතියට දවස් 03 ක් වත් මම නම් ඔතන තමයි ඉන්නේ ... ❤️❤️❤️❤️

  • @praveenkavi
    @praveenkavi 2 роки тому +2

    Submarine bun FINAGLE bun.. .. 👍

  • @gavinrabel
    @gavinrabel Рік тому

    අපිත් කෑව ඔතනින් මාර රසයි👌

  • @damithedirisinhe8580
    @damithedirisinhe8580 Рік тому

    😋😍😋 maruu.. Bro

  • @rohanasunnath5986
    @rohanasunnath5986 2 роки тому +6

    Huththo kiyapan .
    Colombo walada නුවර da යාපනය da කියා කිඹුලා වල තියෙන්නේ

    • @pasindunipun535
      @pasindunipun535 2 роки тому +2

      Parliament area

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you @pasindu 🤗❤

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      😂 පාර්ලිමේන්තුව ලඟ

  • @ThilinaSL
    @ThilinaSL 2 роки тому +2

    දැන් දාන video super 😍❤️🍻👏

    • @chefthadi
      @chefthadi  2 роки тому

      පරන චොක ටිකක කුත් තියනවා... Video කරපුවා... shape එකේ දාන්න ඕනේ... 😂

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      චොක කියන්නේ... Thumbnail වලට Photo ගහගන්න බරි වෙච්චා...
      වැ⁣හැලා charter වෙච්චි ඒවා... 😢😢😢

    • @ThilinaSL
      @ThilinaSL 2 роки тому

      @@chefthadi දැන් චැනල් එක නැගලා යනවා සුභ සුභ ❤️🤘🍻

  • @vindanapramod8214
    @vindanapramod8214 2 роки тому +9

    පිරිසිදු උනාට අසාමාන්‍ය විදිහට කැම මිල වැඩි 😏😏 not worth

    • @chefthadi
      @chefthadi  2 роки тому +2

      අසාමාන්‍ය නම් නෑ... ඒත් Street foods කියලා හිතද්දි අසාමාන්‍යයි... 😢😣

  • @dineshweer335
    @dineshweer335 2 роки тому +2

    my question is how do you eat all those foods lol..

    • @chefthadi
      @chefthadi  2 роки тому +2

      😂 That we call as "Talent" in sinhala we say, බඩජරෙිකම 😂😂

  • @sanjeewakusumsiridm3640
    @sanjeewakusumsiridm3640 2 роки тому +2

    මාත් ඇවිත් කාලා තියනවා ඔතනින් ඒත් ගාන විතරයි කිසිම රසක් නෑ bro.

  • @lifetobe9633
    @lifetobe9633 2 роки тому +2

    Horarata kama hadapu sinheluwo… Yakoo aluth kadee wage sauce wath nee.. sinheluwange.. street food… puk pul

    • @chefthadi
      @chefthadi  2 роки тому

      අපේ මිනිස්සුන්ට සල්ලි විතරයි ඕනේ... 😣

  • @poornaraBA
    @poornaraBA 2 роки тому +1

    Superb bro 👏

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you aiyye 🤗❤

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 2 роки тому +1

    Patta super bro

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother 🤗❤

  • @nalindakumara790
    @nalindakumara790 Рік тому +1

    Try karala neway kala balano oii

  • @lazylizard6682
    @lazylizard6682 Рік тому +1

    18:15 ඒ කිව්ව කෙයාර් එකක් නැති කම තමා ඉතින් මුස්ලිම් මිනිස්සු සහ සිංහල උන් අතර තියෙන වෙනස..අපේ උන් ඉන්නේ අලි පුකෙන් ආවා වගේනේ..ඒකනේ බිස්නස් අතිනුත් ගූම වෙලා යන්නේ..😂😂😂

  • @imeshd.rathnayaka3986
    @imeshd.rathnayaka3986 2 роки тому +1

    Super aiye

  • @piyuminimesha7429
    @piyuminimesha7429 2 роки тому +1

    Price kiyanna anithaytath oni wei

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Prices description එකේ daala thiynawa... Video eketh man kiyanwa... 🤗

  • @rohansilva5626
    @rohansilva5626 2 роки тому +1

    Pls workout after eat to burn the calories 😃✌️

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Haah haahh... 🤗 ok... thank you 🤗❤

  • @priyankaraliyanage6616
    @priyankaraliyanage6616 2 роки тому +1

    Superb

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you 🤗❤ Brother

  • @Hasarangag2
    @Hasarangag2 2 роки тому +2

    Better than Aluthkade

  • @lifetobe9633
    @lifetobe9633 2 роки тому +1

    Ehhh ubama dakka needa sali witharak ganna sinheluwange.. street food

    • @chefthadi
      @chefthadi  2 роки тому

      පොඩි ලාබ අරන් ලොකු sale එකක් නෙවෙයි... ලොකු ලාබ අරන් පොඩි සේල් එකක් කරන්නේ... Quality නම් ඒත් කමක් නෑ... 😣

  • @devindaperera3122
    @devindaperera3122 2 роки тому +1

    Great

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother 🤗❤

  • @krishansandanuwan632
    @krishansandanuwan632 2 роки тому +3

    පට්ටම තඩී❤❤❤

    • @chefthadi
      @chefthadi  2 роки тому

      ආදරෙයි ආා ❤🤗

  • @foodshowsl2353
    @foodshowsl2353 2 роки тому +1

    nice one

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you Brother 🤗❤

  • @dilaniperera3926
    @dilaniperera3926 2 роки тому

    Kada godak nadda.pennapu tika witharada

  • @Yummytime1212
    @Yummytime1212 2 роки тому +1

    Supiri...💯🤩

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother 🤗❤

  • @madukaprabash5862
    @madukaprabash5862 2 роки тому +2

    අපි ඉන්නේත් ඔය ලග🙂

    • @chefthadi
      @chefthadi  2 роки тому

      ආ... සිරාවටම...
      කොහෙද?

  • @buddhikaprabhath9034
    @buddhikaprabhath9034 Рік тому

    Pattama ganan

  • @nr1733
    @nr1733 2 роки тому +1

    වෙලාවක යන්නම ඕන

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Try krala balanna 🤗❤

  • @kobeiyo6440
    @kobeiyo6440 2 роки тому +3

    අලුත් කඩේ තරම් රසපටක් නැ නෙහ්

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Variations godak na ithin

  • @thusith_vlogs
    @thusith_vlogs 2 роки тому +1

    ෆට්ට

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Thank you brother... 🤗❤

  • @kanishkakumarasiri4997
    @kanishkakumarasiri4997 2 роки тому +1

    Supiriyak😍

  • @kobeiyo6440
    @kobeiyo6440 2 роки тому +2

    චෝප්ස්ට්‍රික්ස් එහෙම අල්ලන්න දන්නවා නෙහ් 😂😁

    • @chefthadi
      @chefthadi  2 роки тому

      😂 Hoteliers la neh... 😂

    • @kobeiyo6440
      @kobeiyo6440 2 роки тому +1

      @@chefthadi මමත් kingsbary, sangrilla තමයි work kare 😁🖐️

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      Sirawatama .... Thada Thada... aaa... ... set wemu welawaka .. Shangrila Mall eke inne man

  • @maladolofan966
    @maladolofan966 Рік тому

    Puthe oya kema jati godàk kala leda hada gathtama oya utub eken hoyana salli madi wei beheth walata

  • @dahamfernandoo
    @dahamfernandoo 2 роки тому +1

    Supiri thadiiii ❤️❤️❤️

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you Malleee ❤🤗

  • @akashmanujay8070
    @akashmanujay8070 2 роки тому +2

    කැමරාව කෑම වලටයි මූණටයි අල්ලද්දි පැහැදිලි මදි

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thankz you 🤗❤ Brother

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +2

    😍😋👍👍👍

  • @Apidenna99
    @Apidenna99 2 роки тому +1

    Maru

  • @Spv__Tv___On
    @Spv__Tv___On 2 роки тому +3

    🌝✌️💔.. බඩගිනී අඉයෝ

    • @chefthadi
      @chefthadi  2 роки тому +1

      😂😂 heeh heeh... 😁

  • @kavindgihan6545
    @kavindgihan6545 Рік тому

    How to contact you?

  • @Tharinduadikari13
    @Tharinduadikari13 2 роки тому +3

    අයියා මැරි කරාට පස්සෙ ලස්සන වෙලානි 🤭🤭🤭

    • @chefthadi
      @chefthadi  2 роки тому

      😂😂 සිරාවටම

  • @dasunlahiru9994
    @dasunlahiru9994 2 роки тому +3

    හොදයි පිරිසිදු න්ම් අලුත් කලේ අපිරිසිදුයි

  • @kobeiyo6440
    @kobeiyo6440 2 роки тому +1

    එකනම් පිරිසිදු යි

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Oww.... gaana wedii tikak

  • @Apidenna99
    @Apidenna99 2 роки тому +1

    El sar

  • @ruvitkon
    @ruvitkon 2 роки тому +1

    😋😋😋

  • @piumihansamali1
    @piumihansamali1 2 роки тому +1

    Mruuuu😍😍😍

  • @sithudilhara3247
    @sithudilhara3247 2 роки тому +1

    අලුත් කඩේද හොද කිබුලාවලද

    • @chefthadi
      @chefthadi  2 роки тому +4

      දෙපැත්තක් තියනවා...
      අලුත්කඩේ -
      *කෑම ජාති ගොඩක් තියනවා...
      *ගනන් අඩුයි...
      *හොඳට guest ලා ව පිලිගන්නවා..
      *රෑ එලි වෙනකං තියනවා...
      *පිරිසිදු කම අඩුයි
      *හොඳ street food Feeling එකක් තියනවා...
      කිබුලාවල...
      *කෑම ගනන්
      *හොඳ පිරිසිදුයි
      *කඩ වල අයගේ ලොකු ලයින්
      * හවස 5 විතර ඉඳං රෑ 11-12 විතර වෙනකන් තියෙන්නේ...
      මෙි දෙකේම කෑම No1 quality නෑ...
      අලුත්කඩේ - ගානේ හැටියට සාදාරනයි...
      කිබුලාවල- ගිනි ගනන්

    • @guwanidilrukshi391
      @guwanidilrukshi391 2 роки тому

      Aththama kiyna eka vatinava

  • @user-tiktokviral
    @user-tiktokviral 2 роки тому +2

    කෑම 😻😅

  • @bhawanthaprashan8991
    @bhawanthaprashan8991 2 роки тому +1

    Hemadama blnw❤

    • @chefthadi
      @chefthadi  2 роки тому

      Thank you brother 🤗❤