Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩාක් පින් මට මේ එකතු කරන වටිනාකමට 🙏♥️
අයියා ඇත්තටම දක්ෂයෙක්... අයියාගේ නිහතමානීත්වයට මම ගොඩක් ගෞරව කරනවා....❤️
පුදුමාකාර ලස්සනයි ඔබගේ කඩහඩ.... ඇත්තටම භාවනාවක්. කීවතාවක් ඇහුවද කියල මතක නෑ....ඒතරම් බැලුව
Ane mata asai oyata katha karanna man inne jordan wala
❤
තව තවත් මෙවැනි තරුණ පිරිස් අපේ රටේ බිහි වේවා... බුදු සරණයි දෙවි පිහිටයි.. ඉසුරු මල්ලි...❤❤
හකියා වන් සගවගෙන කොහෙද හිටියෙ පුතා හිත නිවෙන වා තෙරුවන් සරනයි
මං ආසම කවියා.....හරිම හොද නිහතමානී චරිතය.ආදරෙයි ඉසුරු අයියේ.කිසිම කුහක කමක් නැති ආදරණීය චරිතය...❤❤❤❤❤😊😊😊😊
ලස්සනයි කටහඬ ...❤kiyana wediya ලස්සනයි ❤.උතුම් දළදා සමිඳුන් පිහිට labewa ...
ලස්සනයි පුතා කටහඬ ඔයාට ආදරෙයි හුගාක් බුදු සරනයි දෙවි පිහියි
ලස්සනයි ඉතින් කියල වැඩක් නැ...බුදු සරනයි
❤❤❤❤❤උබට මල්ලියෙ දලදා හාමුදුරුවන් ගෙපිහිටයි😢😢😢😢❤❤❤❤❤
නියමයි අයියා තව කියන්න බුදු සරණ යි
අයියගෙ බෙරයි කට හඩයි නම් පුපිරිය් ❤️ නැටිම් නම් දැකලා නැ වෙස් නටන එක්කුත් ඕනි 😇
ලස්සනයි ලස්සනයි ගොඩක් මොන බාධක ආවත් ඉදිරියටම යන්න අලූතින් කවි ලියන්න කියන්න අලූත් කවි එනකන් මග බලා ඉන්නව හාද කවූරු මොනව කිවත් කවි කියත් කමක්නැ ඔයාගෙ හැකියාව අලූත් කවි අපි බලාපොරොත්තූවෙන් ඉන්නව මම අද දැක්ක ඔයාගෙ කවිවලට තව කෙනෙක් කවි කියන්න එයාලට දැන් තමයි ඇත් රජූ මතක් වෙලා තියෙන්නෙ කමක්නෑ ඔයාට දළදා සමිදු පිහිටයි වරදින්නෑ කවදාවත් පරිස්සමින් වැඩකරන්න♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭දිර්ග ආයූෂ ලැබෙවා
දුලභ මැණිකක්.. කොහෙන් වැටුනද මන්ද මේ නර ලෝකෙට
ඔයාගේ කටහඬ ,බෙර,නැටුම්,මෙ සියල්ලම සුපිරි පුතේ .පතනවා ඔයාට සුභ පැතුම් ,❤❤❤ඔයාට වරදින්නේ නෑ බුදුසරනයි පුතේ ❤❤ චානක ගේ අම්මා..😊😊
ලස්සනයි aiya🙏
Godak lassanai malli budusaranai
❤❤❤බුදු සරණයි aiye ලස්සනයි
Aiye oyage kavinam Patta lassanai......digatama ape kalava rakagena idiriyatama yamu aiye.....❤❤❤❤❤
තෙරුවන් සරනයි 🙏
ජය වේවා...😊
මගේ අයියේ ඔයාට ජයෙන් ජයම වේවා. " තුනුරුවන් ගෙ සරණයි ❤️
බුදු සරණයි
Godaariyk lassanai Aiye🥰❤️
Theruwan saranai 🙏🙏🙏♥️♥️♥️♥️♥️
Aiye oyanam supiri ane......math painpath thibba....a dawas mathak wenawa oya nataddi.....jayen jaya oyata...bs
Superb❤❤
Theruwan saranai malli
අයියේ ඔයාට ජයෙන් ජය වේවා 😚☺️👍👍
Godak lassanayi malli
isuru aiye adarei adarei💙💙💙
Kavadavath varadenna na tharuvan saranai
Ane mage illimath ishta karannako oyata godak pin
ඔයාගෙ ඔයහැකියාව පුඵමයෙන්ම මා දැක්කෙ හිරැස්ටාර් තුලින්.අවසනි් පස්දෙනා අතරටවත්එයි කියල බලන් ඉන්නැද්දි ඔයාව කපල දැමිම.එදා මට ඒ විනිස්චය මන්ඩලය එක්ක ආපු තරහ තාමත් තියෙනව.ිආශාවෙන් බලපු හිරැස්ටාත් මට එපා උනා.ඒත් සත්‍ය ජය ගන්නව.දෙවියොත් ඔයාට ආශිර්වාද කරනව පුතා.
Supiri 👍👍
💐💐💐💐💐💐💐💐🙏🏻
💙💙💙
සුපිරි
Aththatama ape abhimaanaya rakinna upan mihipita dewiyek oba
❣️
❤️👌
ඉ සූ ඔයාට අදරෙයි මගේ පන වගෙ අදරෙයි මගේ
Pattini natana apiwath natawenawa❤
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
😍😍😍😍
Full video eka nadda
Oya kohada bro
😗
Aiya oyage namba eka ewannako. Matath asai oyath ekka kiyanna brother .
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Isuru aiyage no eka ganna barida
Inbox mg ekak danna
Aiya oyage watsap nbeka dendako
kochchara ahuwath apaa wenne nehe. Daladaa samidu pihitai oyaata💗💗💗💗
OYA HANATA GATABERE WITHARAK ATHI,THALAMPOTA ARUNAMA WENA AWA AKATHUKARANNA APA HONDE, LASAANAY,SUPIRI,
Mahiyngne prharat aiyya awa neda . Api dekka oywa . Bs
Mee kawi hoygnn vidihk nadda
සංගිත කාරයොයි කලාකාරයෝට හසුවන්න එපා අන්ත්මෙ ඔහෝම කියන්න උන්ගේ අවසරය අවශ්‍ය වෙවි. උන් ජචනාකලාය කියා
කබ්බො ෆෝම් කරන්න අපට පිස්සු නෑ
ඉරිසිාවට කියන කතා😂😂😂😂😂
කබ්බො තොපි වගේ එවුන් යකු හිගන්නා
කවුද බං කබ්බා.......උබල නම් රටටම සාපයක්......චික්
😍😍😍
❤❤❤❤