බෙල්ජියම් වලදී රෑ හොල්මන් කේස් එකක් උනා | Not Out with MANU - Dilantha Malagamuwa | EP 06

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 163

  • @MihinduAriyaratne
    @MihinduAriyaratne 5 років тому +138

    Respect to both of you.

  • @gansisjayasinghe7647
    @gansisjayasinghe7647 5 років тому +222

    ඩිලන්ත මාලගමුව කියන්නේ හරිම හොද නිහතමානි මනුස්සයෙක් ..එහෙම කියන්නෙ මේ හේතුව නිසා.දවසක් ලොකු වහන තද බදයක අරංගල හරහා මමයි මගෙ යාලුවො ටිකයි බයික් වල මාලබේ ට යනකොට. ඈශ් පාට ජීප් එකකින් ඔලුව එලියට දාලා මගෙන් ඇහුවා * මල්ලි මොකෝ ඉස්සරහ කියලා * මට දෙන්න උත්තරයක් නැති වුනා මම කිව්වා* ඉස්සරහ පොඩි ට්‍රැෆික් එකක් කියලා * මට හිතුනේ මෙච්චරයි ඉස්සරහා මොකද වෙලා තියෙන්නෙ කියලා මේ මනුස්සයාට මගෙ අහන්න ඕන නැහැ ..මෙතුමාට ඕනෙන් ඒක පොලිස්සියෙන් අහන්න තිබ්බා.එහෙම පුලුවන් කමක් තියෙනවා..ඒත් මම වගේ ශෝටක් ගහාගෙන ට්‍රැකර් එකක යන කොල්ලෙක්ගෙන් අහන්න තරම් මේ මනුස්සයා කොච්චර නිහතමානිද... ඇත්තටම ආදරෙයි ලොකු ගරුත්වයක් තියෙනා මේ අව්‍යාජ මනුස්සයාට..දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️🙏🙏

    • @supunzetter943
      @supunzetter943 5 років тому +1

      gansi oyaa :v

    • @gpccreations4904
      @gpccreations4904 5 років тому +1

      ela talk eka mchn . Congratulations Dilantha ayye.

    • @supunchamara2591
      @supunchamara2591 Рік тому +2

      එහෙම තමයි බන්. ඕක ඔච්චර ලොකුවට හිතන්න එපා🙂🙂🙂

    • @Chamaraupamal
      @Chamaraupamal Рік тому

      වැඩිය හිතන් එපා ගොන් කාතා කියන් නැතුව ඉදපං

    • @supunchamara2591
      @supunchamara2591 Рік тому +1

      @@Chamaraupamal අනේ පලයන් බන් ඔය වගේ පොඩි දේකට ඕක ඔච්චර හිතන්නෙ මොකද්ද බන්.ඒත් මනුස්සයෙමක්.මෙයත් මනුස්සයෙක්👍

  • @pubuduchanna1736
    @pubuduchanna1736 5 років тому +109

    ක්ෂණිකව සෘජුව උත්තර දෙන විදිය. ❤️ ඩිලන්ත අයියා නොම්මර එකේ Racer කෙනෙක් වෙච්ච එක පුදුමයක් නෙමෙයි.

    • @sandunpradeep4879
      @sandunpradeep4879 3 роки тому +3

      ඒකනම් සිරාම....100% ක් එකඟයි....👌👌

  • @geography7298
    @geography7298 4 роки тому +21

    ඩිලන්ත මහතා කෑම එකට වැඳපු එක හිතට වැදුනා.

  • @ShenalGunasekera
    @ShenalGunasekera 5 років тому +23

    නිහතමානී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙක්.

  • @official-fu3od
    @official-fu3od 5 років тому +36

    එඩිට් කරන එකා පට්ට ආතල් එකක් ගන්නවා😍

  • @chandikajayashan4600
    @chandikajayashan4600 5 років тому +31

    මෙි මනුස්සයා කතාකරන විදියට නිකන්ම ආදරේ හිතෙනව.

  • @thisenh.fernando2776
    @thisenh.fernando2776 5 років тому +32

    අනිවාරෙන් අයියෙ ..හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ ...රටත් ඒ වගේම තමයි ...නියමයි අයියෙ දිගටම කරන් යන්න ,ජය නියතයි ! 💪❤

  • @manikerenuka6015
    @manikerenuka6015 5 років тому +37

    අම්මෝ නම දැක්ක ගමන් කමෙන්ට් එකක් දාන්න ආවෙ ආදරෙයි ආදරෙයි ආඩම්බරයි ගොඩක් 💝💝

  • @Chandima-xm7vk
    @Chandima-xm7vk 5 років тому +26

    13:04 respect !

  • @chandupananayakkara7185
    @chandupananayakkara7185 5 років тому +16

    මිනිහෙක් උත්තර දෙන විදිය❤

  • @sitharasithara3555
    @sitharasithara3555 5 років тому +14

    ඩිලන්ත අයියා ජය වේවා ඔයාට තෙරුවන් සරණයි

  • @pganandakumara7696
    @pganandakumara7696 5 років тому +3

    ආදරය ආදරයේන් සහ බුද්ධිමත්ව ලෝකයට කියලා දෙන ඩිලන්ත අයියාට බුදු සරණයි .දෙවියන්ගේ පිහිටයි. අයියා කීවේ ඔබ මට ගොඩක් සමීප කියලා හිතන නිසා ආදරයි හැම දාමත්

  • @malkipanawala9808
    @malkipanawala9808 5 років тому +12

    ජීවිතේට දෙයක් ගන්න පුලුවන්, නිහතමානී ආදරණීය චරිතයක් 🔥💯❤️

  • @ashenperera7785
    @ashenperera7785 5 років тому +16

    නිහතමානී ශ්‍රීලාංකික යා ❤️

  • @darshanajeewananda
    @darshanajeewananda 3 роки тому +1

    නිහතමානීකමේ උපත 💙කවදහරි දවසක Sir එක්ක Sir ගෙ Car එකේ රවුමක් යන ගමන් කයියක් ගහන්න ලොකු ආසාවක් තියනවා. ඒක ජීවිතේ එක හීනයක්.බුදු සරණයි 🙏🙏

  • @gihanfernando9263
    @gihanfernando9263 5 років тому +8

    Respectable character ❤️Mr.Dilantha Malagamuwa.

  • @karaokeshen99
    @karaokeshen99 5 років тому +6

    ඔයා වගේම ඩයල් එකක් ඉන්නවා FTT යුටියුබ් චැනල් එකේ අන්න ඌව ගේන්න ඊලගට වැඩසටහන පටන් ගන්නවා නම්..දෙන්නවම එකට ඉන්නවා බලන්න ඕනේ🙏🙏🙏

  • @wikumchathuranga
    @wikumchathuranga 5 років тому +23

    සෝපිරි වැඩක්. හැම episode ඵකම බැලුවා. ජයවේවා

  • @තිසුරවින්දුල
    @තිසුරවින්දුල 5 років тому +33

    පේශල මනෝජ් ගෙන්නමුද 😍😍😍

  • @joelheshan
    @joelheshan 5 років тому +9

    Dilantha ayya respect you💙💙💕

  • @daniduwijesekara3166
    @daniduwijesekara3166 5 років тому +12

    Respect you Dilantha Ayya❤🇱🇰❤

  • @prazad_music
    @prazad_music 5 років тому +5

    Big character, I've seen.. ♥️💪 Dilantha malagamuwa.

  • @ranganajr8570
    @ranganajr8570 5 років тому +14

    ආදරෙයි ඩිලන්ත අයියා ❤

  • @asithachathuranga4269
    @asithachathuranga4269 5 років тому +11

    මගෙ ජිවිතෙ ආසම කරන චරිතය ඔයා තාමා අය්යෙ❤️❤️❤️

  • @chathuraprabashwara7475
    @chathuraprabashwara7475 5 років тому +6

    නිහතමානි ආදරනීය මිනිසෙක් 🖤

  • @maneeshadilshan2447
    @maneeshadilshan2447 3 роки тому +1

    කෙලින් කතා කරන,බුද්දිමත්,නිහතමානි මනුස්සයෙක්...ජයවේවා සර් 💖

  • @ideagroupinternational5512
    @ideagroupinternational5512 5 років тому +3

    ඒ හිනාවෙම තියෙනවා අව්‍යාජ බව. Respect! ❤

  • @janithruwan8870
    @janithruwan8870 5 років тому +8

    එකෙන්ම සර් අපි හැමෝටම මතකයි සර්ගේ කතාව

  • @mssperera896
    @mssperera896 5 років тому +7

    Ethumage gathiguna,, Kanna kalin kama ekata wanda ...Respect sir ❤❤❤❤ 🙏🙏🙏

  • @kushankaushalya.
    @kushankaushalya. 5 років тому +10

    Suneth & gaminda gennana ilngta❤

  • @lahirumadushan97
    @lahirumadushan97 5 років тому +6

    ඩිලන්ත අයියා❤️🔥

  • @vimukthisadaruwan5733
    @vimukthisadaruwan5733 5 років тому +7

    ආදරෙයි අයියා ජය වේවා ❤❤❤❤

  • @nuwanmataraarachchi1548
    @nuwanmataraarachchi1548 5 років тому +9

    A cool show in sri lanka so far..Respect dilantha malagamuwa

  • @rajkamalweerasingam3022
    @rajkamalweerasingam3022 5 років тому +9

    Respect dilantha ayye.. oyage nama dekalamai video eka balanna awe.. ❤️

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 роки тому +2

    හදවතින්ම අදරේ කරන දෙන්නෙක් ආයෙ එක තැනක nice to see this ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @pathummadhukantha3776
    @pathummadhukantha3776 3 роки тому +2

    ආදරෙයි ඒක වෙනම ගැම්මක් ❤️❤️

  • @Nimesh-Creator
    @Nimesh-Creator 5 років тому +4

    Respect ඩිලන්ත අයියා

  • @lonelywalker3293
    @lonelywalker3293 5 років тому +7

    Ada Manuranga OUT una,,,,,

  • @TelltaleAdversity06
    @TelltaleAdversity06 3 роки тому +1

    මම ඉතාමත් ගරුකරන නිහතමානී ශ්‍රී ලාංකිකයෙක් තමයි ඩිලන්ත මාලගමුව

  • @technooooooforever8784
    @technooooooforever8784 4 роки тому +2

    First Music is one of the bensound it doesn't make the music a copywriter one

  • @MJJNamalDias
    @MJJNamalDias 5 років тому +5

    Nicely edited with sound effects and visuals.
    Great to see you both again in a same video..

  • @sachithrarathnyake7024
    @sachithrarathnyake7024 5 років тому +3

    නිහතමානී කමේ පිකාසෝ ❤️

  • @naveendarshana1416
    @naveendarshana1416 5 років тому +2

    මනුස්සයෙක්...❤️

  • @HasithNavoda
    @HasithNavoda 4 роки тому +1

    Kema eka kanna kalin wadala kanne...kothanawath nodakina deyak...kothenta giyath watina dewal rakagena yanawa...adambarai

  • @ireshanewansuwalabewaponci7079
    @ireshanewansuwalabewaponci7079 5 років тому +5

    budu saranai aiyye adarei hamadamat

  • @pasanyapremadasa8971
    @pasanyapremadasa8971 5 років тому +9

    Shihan mihiranga gennannakooo 🙆

  • @sampathchamin540
    @sampathchamin540 5 років тому +1

    13.05 (time line)
    respect great 👍💐💝💝❤️

  • @dineshmaduranga6337
    @dineshmaduranga6337 5 років тому +3

    13:04 ❤️🇱🇰

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 5 років тому +1

    Aththatama man godak adare karana garu karana kenek Dilantha aiya oba sApe kenek vimama apita vasanavak theruvan saranai

  • @maduvitharana7016
    @maduvitharana7016 5 років тому

    Adarei nilantha aiya.....marama nihathamaini pudhgalayek.....good luck aiya...theruwan sarani oyala dennatm...💕💕💕💕💕💕💕

  • @guckduxkc7842
    @guckduxkc7842 4 роки тому +1

    ඩිලන්ත මාලගමුව තමා
    මගේ වීරයා.

  • @sakuembilipitiya8484
    @sakuembilipitiya8484 5 років тому +1

    Kana bath pathatath wadalai kanne .apata igana ganna boho de atha adaraniya minisek ❤️

  • @washeenishee6410
    @washeenishee6410 3 роки тому +1

    Honest man !

  • @ediri94
    @ediri94 5 років тому +4

    humble guy. 😍

  • @kasunbaddegama472
    @kasunbaddegama472 5 років тому +2

    Respect Dilantha Malagamuwa and you too manu aiya♥️🙏

  • @vimukthideshan4526
    @vimukthideshan4526 2 роки тому +1

    13:05

  • @rafaelguerreros263
    @rafaelguerreros263 5 років тому +2

    I am surprised..... bravo cousin 👍

  • @luckY-uj8up
    @luckY-uj8up 5 років тому +4

    Elaaa ❤

  • @TS-vp7ji
    @TS-vp7ji 3 роки тому

    ලස්සනට පිලිතුරු දේනවා නිහත මානී මනුෂ්‍යත්වය

  • @pamodajayaweera-_sl6106
    @pamodajayaweera-_sl6106 5 років тому +3

    Eekanm patta..💪💪💪

  • @eranganishanthi7205
    @eranganishanthi7205 2 роки тому

    ආදරෙයිආදරෙයි අයියේ

  • @WhiteWorkstudio
    @WhiteWorkstudio 5 років тому +2

    Dilantha aiya😍

  • @dulajperera3192
    @dulajperera3192 5 років тому +1

    Manu aiya youtube epa unada video ekkwath damme nane😞

  • @rukshaneranda2674
    @rukshaneranda2674 3 роки тому

    Anteema prashne nam patta

  • @gihanmahela9289
    @gihanmahela9289 5 років тому +3

    Adare karana tharuwak

  • @lrclips7153
    @lrclips7153 5 років тому +1

    we proude of you dilantha brother

  • @rythmaldesilva6760
    @rythmaldesilva6760 5 років тому +3

    Respect ❤️

  • @nilminianthony9549
    @nilminianthony9549 5 років тому +2

    Niyamai. Jawa wewa Mr.malagamuwa

  • @sleepatnight8176
    @sleepatnight8176 4 роки тому +1

    Keep It Up 🤟🏾🔥
    Great Job

  • @pawaniabrew5592
    @pawaniabrew5592 3 роки тому

    uththara denne th racing yana speed ekenma thama ❤️❤️❤️❤️❤️ godak adarei. jp

  • @ZikkAmalli
    @ZikkAmalli 5 років тому +4

    🤪😂😂

  • @ashraaqnajimudeen3500
    @ashraaqnajimudeen3500 5 років тому

    WE Love Dilantha Malagamuwa

  • @ssnniky2303
    @ssnniky2303 5 років тому

    Obathuma 2020 janadipathi unoth.. ape rata diunuwen diunuwatama yaiii.. yaluwanee fb eke dannakoo .. methumawa janadipathi laranna kiyala

  • @ss-wf3cy
    @ss-wf3cy 3 роки тому

    Me wage manussayek thama rate janadipathi wenna oni..sirawata❤️

  • @samiya99
    @samiya99 4 роки тому

    Respect krna krnwa sir...nihathamanikama ❤race ake thiyena wege hithaddith thiyenwa😍😍

  • @damithpastrychef9869
    @damithpastrychef9869 5 років тому +2

    Manu Aiya “ please contact me if you really don’t mind “ you advice to get something from dilantha Aiya “? So better i contact you first ! Thank you and valuable person to this program ! 🇱🇰

  • @VihangaManujeewa
    @VihangaManujeewa 8 місяців тому

    දෙන්නම වැඩ්ඩො

  • @skirostudio
    @skirostudio 5 років тому

    Dilango

  • @seun-gri7268
    @seun-gri7268 Рік тому

    ලොකු ගෞරවයක් දැනුණා එයා ගැන ❤

  • @shanakaisuru1391
    @shanakaisuru1391 2 роки тому

    Ela ela supiri ❤️

  • @kehankehan1065
    @kehankehan1065 3 роки тому

    Adarei dilantha ayta

  • @spookynishi
    @spookynishi 5 років тому +3

    පේශ්ව ගෙන්නන්කෝ

  • @sameeragimhan302
    @sameeragimhan302 5 років тому

    Dilantha aiyage hama episoid ekkma balnwa..aiya damuko alut ewa...

  • @manojgamage9216
    @manojgamage9216 3 роки тому

    Great man 👍👍👍

  • @Alienstoy
    @Alienstoy 5 років тому +4

    💪💪💪❤️❤️❤️

  • @bunnytvgaming2357
    @bunnytvgaming2357 5 років тому +1

    Niamai ah

  • @isurulakshan9194
    @isurulakshan9194 5 років тому +1

    next-ashene

  • @eshanitharangika1469
    @eshanitharangika1469 5 років тому +6

    සාධාරණ අවංක කෙලින් කතා කරන මනුස්සකම රැදි මනුස්සයෙක්

  • @KAVIZZ742
    @KAVIZZ742 5 років тому +3

    ❣️❣️❣️

  • @rasika1158
    @rasika1158 5 років тому

    නියමයි dil aiyya

  • @mperera9691
    @mperera9691 5 років тому

    Pirimi aya witharak newei gaanu ayawath gennannako
    Shanudrie, Dinakshie, Sheshadrie,
    Pooja, Shalani Tharaka
    Eyalawe gennannako plZ 🙏🏻

  • @damayanthiad3725
    @damayanthiad3725 5 років тому +2

    Ada lassanai bs❤

  • @thanulakanchana3779
    @thanulakanchana3779 4 роки тому

    nascar ,rally,phototype, world championship gana vigahayak one,

  • @Plus-u4m
    @Plus-u4m 3 роки тому +2

    බෙල්ජියම්වල දී රෑ හොල්මන් කේස් එකක් වුණා. (නිවැරදි සිංහල ක්‍රමයට)

  • @sumudunuwan7164
    @sumudunuwan7164 5 років тому

    Niyamai ❤❤
    Next ekata lucion genawanam supiri

  • @avishkalokugamage3778
    @avishkalokugamage3778 4 роки тому

    Good luck

  • @YoYo-tr1vn
    @YoYo-tr1vn 4 роки тому

    Dilan go ❤️

  • @tharushanuwanjith3959
    @tharushanuwanjith3959 5 років тому +2

    ❤❤

  • @supundilshan3441
    @supundilshan3441 5 років тому

    Super humble man 😊