මාස 3 කින් කඩ්ඩ ගොඩදාගන්නෙ (ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්නෙ) මෙහෙමයි. | Krish Vlog
Вставка
- Опубліковано 10 гру 2024
- #spokenEnglish #learnEnglish
ගොඩක් අයට තියෙන ගැටළුවක් තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න උවමනාවක් තිබුනත් ඒක කරන්නෙ කොහොමද කියල නොදන්නා කම.
කොතනින්ද පටන් ගන්නෙ.. කොහොමද continue කරන්නෙ... කාගෙන්ද ඉගෙන ගන්නෙ... ඔය වගේ ප්‍රශ්න..
මේ වීඩියෝ එකෙන් කියල දෙන්නෙ මාස තුනකින් ඉංග්‍රීසි ඉගෙන ගන්න කරන්න ඕන සරල දේවල් සහ අපි හදා ගන්න ඕන වැරදි 5ක්.
ඒ වගේම හරියටම ඉංග්‍රීසි දන්නෙ නැති වුනත් දන්න වචන කිහිපය පාවිච්චි කරලා කොහොමද කෙනෙක්ට කියන්න ඕන දේවල් කියා ගන්නේ කියල
English Chanel: / krish
Instagram: / krish.din
facebook: / krish.page
facebook: / captureddreams
twitter: / krishantha (@Krishantha)
Niyamai aiiye. Oya lankawe ayata watinama video ekak me karala tyenne. Mamath mulin atin penna penna kata kale dan tikak hondata kata karanawa. Lajjawa pattakata dala try karoth tama goda yanna puluwan.. 🙏👌🇱🇰💪
Super
Thnks
0w3erfa
👌
Oyà godak hodai
හරිම වැදගත් අදහස් ටිකක්, තව බසක් හසුරුවන්ට උත්සාහයක් ගන්න කෙනෙකුට.
අයියා ඔයාගේ ප්ලේ ලිස්ට් එක පොඩ්ඩ්ක් හදන්න ඔක්කෝම කවලමේ තියෙද්දි අවුල් අනික විවුස් අඩුවෙන්ටත් හේතුවක් වෙන්ටපුලුවන් ඒක මං මේකට අවේ කඩ්ඩ පොඩ්ක් ලයින් කරගන්ට ඒත් ප්ලේ ලිස්ට් එකට ආවම කරකලා අතඇරියාවගේ ඔක්කොම ක්වලමේ පොඩ්ඩක් ඒක බලන්ට thank you video එක මරු
වැදගත් වීඩියෝ එක ක් තුනුරුවන් ගේම් සරණයි දැනුවත් කිරීම ගැන ස්තුතියි ඔබට දීර්ඝ යුෂ පතනවා
ඔබට පින් Thank you Sir ඔබ නිර්ලෝභී ව බෙදා දීමට උත්සාහ කරන දැනුම වෙනුවෙන් හදපිරි ගෞරවාදර ය. I , Like learn English so much.I always try to my best. I am following Mr Sampath Kaluarachchi's lessen also. I thanks both of you with my kind regarding. GOD BLESS YOU Sir.
වටින දිරිගැන්වීමක් අය්යේ. සුභ පැතුම් 👏👏
සිරාවට අන්තිමට දාපු වීඩියෝ එකමොකුත්ම දන්නැති මටත් තේරුනා 🤣🤣🤣🤣👍👍❤
Mat 😀
Mat taruna 😀
ඉංග්‍රීසි ගැන තිබුන බය නැතිවුනා සර්.ගොඩක් ස්තූතියි 🙏❤
මම නම් බස් එකේ යන ගමන් තනියම මැච් කමෙන්ට්‍රි,ඉන්ටර්වීව් ,ව්ලොග්ස් කරනවා.ඒක මාර ඉෆෙක්ටිව්,මාස්ක් එකක් දාලා නිසා වටේ පිටේ අයට ඇහෙන්නෙත් නෑ.මට ඒකේ ප්‍රතිපල තියෙන බවක් තෙරෙනවා
Great.. 🤗 Very good and keep it up.
නියම වැඩක් අයියේ ..බොහොම වටින video එකක් ..❤️❤️
ඔබතුමා කියපු කතා සම්පූර්ණ ඇත්ත .mama saudiyata apu inglan family ඒකක අවුරුදු 5 වැඩ කරන්නේ .tika tika විතරයි puluwanne katha කරන්න .gidak අසයි ඉංගිරිසි igana ගන්න එහෙත් thama hriyata baha.katha කරන්න .habai eyala kiyana de therenawa.එයාලට mama kiyana de therenawa.ගොඩක් de kiyanna baha thama mata.එහෙත් godak අසයි igana ganna basawa.deruwange aipad ekatath ඔබතුමා කියපු sirige කතාව dala dila තියෙන්නේ .gadak ස්තුති obathumata බුදු සරණi
ඇත්ත tama ada බලන්න ලැබුණේ me chanal eka ඇත්ත tama skip නොකර බැලුවා wery good
Thanks sir ලොකු උනන්දුවක් අවා ❤️
ඉතා හොඳ පැහැදිලි කිරීමක්!
ස්තුතියි ඔබට!
සුපිරියි ක්‍රිශාන්ත අයියෙ
සුපිරම සුපිරි video එකක් ❤❤❤❤👌👌👌👌 ගොඩක් වැදගත්
niyamai.oya wage apiwa unandu karanawanam hamoma igena gani.aththatama godak vadagath.thank you
Explanation is very clear. Superb👌❤️
මටත් ඔහොමදෙයක් උනා Toronto වලදී . Office එකේදී කිව්වා "Add the period end of the blurb" කියලා . බැලින්නම් කියල තියෙන්නේ Paragraph එකේ අන්තිමට "full stop" එකක් තියන්න ලු .
ටහුඩු 😄තේරෙන විදියට කියන්නෙපැයි නෙහ්
I got it. This lesson was very interesting & useful.Thanks a bunch. ❤
🥰👌😎
ගොඩාක් ස්තුති සර්.හැමදාම කියලා දෙන්න.මමත් ආසයි ඉගන ගන්න.ඒත් සර් කිවිවා වගේ බයයි කතා කරන්න. ගොඩාක් පිං.
Quite interesting and also encouraging. New young generation can follow you.
ඔයාට බොහොම stuutiee..math ada indan oya kiyana de කරනව ..ජයවේවා
verry Good explained highly recommended thank you lots❤
Me vedio eka godak වටිනවා thank you 🙂😊
Ohoma broken English Lanka we minisunta kiwoth hina wenawa Mr.
Mokada Lanka we minissu ge mind Eka England level.
Ettatama, dialog eke Kena broken English katha kalata eyata anith Kena hina une nene neda?
Lanka we nam, room yaddi agillen penna penna hina weii.
E tharam anunta hina wena, boru buddagam karayo enna ratak meka.
Godak watinwa May video 1 . Thank you 🙏
Thank you aiye supiri you tube chanel ekak...marama watina video ekk...thanks lot....💪💪💪👌👌👌
Niyamai.! Sadaa jaya!!! Oya niyamata apiwa motivated kala.Thanks bro !👏👏👏👍
Hari widiyata karanne kohomada kiyala danuwath kalata thanks👍
Great .sir .. and thankz a lot..suddenly i watched this vedio .. my english knowledge also not fluvent .so i thik its very good to me..🙏
you are 100% practicable. this is a superb video for anyone who love to learn the English language.
A very valuable video. Thank you very much🙂🙂
Thanks very much.....i had many more things about spoken english from you.....
Niyamai sir godak pin hodatama therum kala math godak asai igana ganna🙏🙏🙏
මෙච්චර කල් ෆිල්ම්ස් බැලුවෙ සබ්ටයිටල් එක්ක.. සර් කියපු නිසා දැන් ඒක නවත්තලා ඉන්ග්‍රීසි ටිකක් හදාගන්න පුලුවන් 🖤🥺
ගොඩක් ස්තූති සර් ❤️
බොහොම වැදගත් හුගක් ස්තුතියි.
Very useful video and very important sir. Actually your correct
Bohoma pehediliwa therum karanawa👌👌👌👌❤❤❤❤
Aiya kiyapu dewal 100% aththa. Eka weda karanawa. Mamath e dewal kaalayak idala karana. ❤️❤️
Ammo ගොඩක් වටිනවා 🙂
Mara motivation ekak ayye
Thanqqq very much ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
Hi...,
Epi -1 sita teach keranna.sure igena gannam.Thanks.
Good one buddy 👌
Happy to see your followers are increasing 👏😍
Niyamai 🤛❤️
You’re a genius...❤️ These are the best motivational advices I’ve ever seen...❤️
supiri bro supiri oyata jayakma wewa jesu pihitay
Very important video akk ..🙂
Thank you very much 🙏🙏
Godak vatinava video ekak..
Budusaranai obata
thanks aiye mamath me dawas wala english igana gannawa.thanks
Pull kiyna wards ekath danagaththa video eken tnx digtama video upload karann
Bohoma stutii ❤️❤️❤️ math ada idan uthsaha karanawa ❤️
Niyamai thnks❤🔥
එල ලොකු උනන්දුවක් ඇතිඋනා
සිරි, ගූගල් ඇසිස්ටන්, ඇලෙක්සා, ( කතා කරන්න පුලුවන් )
yes.thats true.if you want learn something .you can do it
wow really that's great example. Tom and Jerry. and very funny. Thank you
Great Mr. Krishantha .Thanks a lot
Patta 🤘😎
Godak watina video ekak.
Great Video...We do a 30-day English language partner program. අපි කරන්නේ හොදට ඉන්ග්‍රීසි පුළුවන් කෙනෙක් එක්ක ශිෂ්‍යයින්ව සම්බන්ධ කරවලා දවස් 30ක් කතා කරවන එක.
That is great... thats what need to happen. Speak as much as can
Khomada ekata join wenne
ගොඩක් ස්තුතිඑ ස් ර්......
බොහොම ස්තුතියි ..
Godak wedagath 👍
Your better sir .i understand lesens thank you wery much sir all the best my sweet techies .....🙏🙏🙏
Hoda adahastikak thank❤️❤️
very good brother
Attatama godak watina vedio 1k aiye.
Thank y අයියා ......, pull pull 😄
ane mta english liynn pluwn eth kth krnn bh
තෙරුවන් සරණයි ඔබ තුමාට
Oyage diri ganvimanam niyamai sir...
Thanks brother. It's really worth!
නියමයි අයියෙ මාර උනන්දුවක් අවා. තව ප්‍රස්නයක් තියනවා අහගන්න පුලුවන්ද?
අහන්න
Thanks sir .This video is very helpful
Good explanation sir...well done.
I will try ..all best sir... thank u so much...
ඇත්තටම වටින විඩියෝ එකක් 🤗
Thank you so much. Great video!
සුපිරිම videoඑකක්.
Ane sir ඇත්තටම මමත් bayai English katha කරන්න.
ඇයි බය... හේතු පහක් ලියන්න බලන්න බයට
This video is very useful.Thank lots
What a great video. This is really helps
ගොඩක් ස්තුති sir
❤ ස්තුති සර්
Sir what is fun activities how we can down load it
International phonethic Alphabet eka igenagaththanam හරි
Movie eka subtle English language eken balana eka hoda neda aiye
This video is very useful and good motivation
Woow sir godaaak wadagath
Godak watina video ekak
Thank you so much Brother this video is very important thanks a lot
Mata oba thumaagen igena ganna puluwanda
Thank you sir. Siri what ? kohomada phon ekata ganne..
Very good programme
Wow really great ..👍👍👍
ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක්
අනිවාරයෙන්ම අයියේ ❤️මේ වගේ වීඩියෝ ශෙයා නොකර ඉන්නේ කොහොමද 😍බොහොම ස්තූතියි අයියේ වීඩියෝ එකට❤️👍😍
Thank you...
Oya deyyekne..👍
Thank you so much for useful advise.💯❤