Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පාරිභෝගිකයන් හොදින් දැනුවත් කරන මෙවැනි වෙළඳුන් ඉතා විරලයි. 3s bro ට හා වෙළෙඳ ව්‍යාපාරය යට සුබ පතමි .
Tnx ❤️👍
ඔයාට ස්තුතියි. හැබැයි මිල ගනන් ටික කියවගෙන යනවට වඩා ඔබ ඉදිරිපත් කරන භාණ්ඩය පිලිබදව දැනුමක් ඇතිව කතා කරනවනම් තමා හොද කියල මට හිතෙනවා. ඔයා මොඩල් එකයි පින්තූරයකුයි මිලයි කිව්වනම් ඔයිට වඩා හොදයි කියල හිතෙනවා. අඩු පාඩු හදාගෙන ඉදිරියට කර ගෙන යන්න.
Tnx.අඩුපාඩු hadagena next video eka gennam
තනිකරම ජරාවක් ලෙඩ විතරයි මේ බ්‍රෑන්ඩ් එක ගන්න එපා කවුරුත්
මම අද 810 ගත්තා එකනම් සුපිරි 36000 යි ගෙන 6 month warranty thiynwa e ganata nm hodatama athi battery life eka gana nm thama danne na issrahat kiynnm
Tnx 👍👍
810 hodaida
810 tama supiri eth 36000 k venne na piliyandala M zone eke 30000 ta tiynva
Ndr 1095 ek dem kiyad
Kohenda gatte kiyanna puluwan da
Price ekanam godak adui❤
Wholesale 😅
ඇත්තම කතාව කිඋවොත් ඔයා බොක්ස් වල තියෙන වොට් ගාන බොරු හිතන්නකෝ වොට් 2000හ එක්ලක්ෂ ගානක් වෙනව ඒත් වොට් 6000 හ 22,25,30යි යන්නෙ මන් කියන්නෙ මෙච්චරයි චයිනිස් බ්‍රෑන්ඩ් තියෙනව හොද ඒව ඒත් ඔය මලාට අහලවත් දැකලවත් නැති කුණු ගොඩවල් ගන්න කලින් සෞන්ඩ් කොලියටි ඒක එක්ස්පිරියන්ස් කරන්න හොද බ්‍රෑන්ඩ් එකක් සාදාරන මුදලක් එක්ක ගන්න පුළුවන් microlab party box,joy room,olavan, sinlo.....kts,ndr හොදයි හැබැයි සොඋන්ඩ් කෝලිටි බලල ගන්න jbl, sony, LG, monster, තොපිට හෙන ගහපන් තොපිව ගන්න සල්ලි නැ අපිට, සොරි තව දෙයක් ඔය අගල් 12.15.10 ස්පිකර් සයිස් උනාට වැඩක් නැ ස්පිකර් එකේ මැග්නට් එක ඒවගේම බොක්ස් එකේ බෝර්ඩ් එකේ පවර් එක හොද වෙන්න ඕන ඔය ඔක්කොම තව දේවල් තියෙනව කෑෂ් ඔන් ඩිලිවරයි නම් අරන් දුක් වෙන්න එපා බොක්ස් එකේ ලස්සනට 😂🙏❤️
Me price ekata ndr watinwa bro.
@@3sbro260 වටිනව ඇති ඒත් ඇත්ත කතාව මේකයි ndr හොද සෞන්ඩ් තියෙන ඒව ඇති ඒත් ඔය 30ට අඩුවෙන් තියෙන ඒව නම් මෙලෝ වැඩක් නැ මන් පාවිච්චි කරන්නෙත් NDR A65 SPEAKERS ZISE,, 15INCH එකක් ඒ උනාට අපේ උන් හිතන්නෙ බොක්ස් එක සයිස් එක දාල තියෙන ඩිටල්ස් අනුව ඕව පට්ට කියල ඕනම එකෙක් කැමති ටිකක් හරි කොලිටි සෞන්ඩ් අහන්න නෙ බන් සෞන්ඩ් තියෙනව BASS KO 😂 LAUSPIKAR හොදයි බන් ඔඉට වඩා 30 අඩු NDR BARAND වල ඒව අරන් සෞන්ඩ් හොදයි කියන්න එපා බන් අපේ කොල්ලො රැවටිලා කුණු කරගහයි යකෝ තව 10ක් වගේ අතින් දාල ඔයිට වඩා හොද බ්‍රෑන්ඩ් එකක් ගන්න පුළුවන් මන් හුගක් බ්‍රෑන්ඩ් වල හොද නරක දන්නව ගණන් දන්නව කොලිටි අදුරනව ඒ නිසා කිඋවේ 🙏 NDR ජිවිතේ කර ගත්ත උබල මොනාද බන් සෞන්ඩ් ගැන දන්නේ 😂
@@3sbro260 machan ndr wala mata set wechcha eka nam gu godak 27ta laus pikar wage ada mn gannawa kts ekak sound coliti patga 25i 2mic richajibal an wayard mic coliti patta bass maru ❤️
10. 2 කියන්නෙ උස් නෙවෙයි .. අඟල් 10 ස්පීකර් 2ක් බෆ්ල් එකේ තියනව ..කියන එක
1098 Hodai battery tikak madi ban ithin
NDR 810 keyada
වොට් ගාන හරියට කියන්න පුලුවන්නම් වටිනවා😂😂 වොට් 1000 2000. ඒවා 😂 6000 වොට් එවත් තියනවා. වොට් 6000දෙකක් ගත්තනම් මෙගා බ්ලාස්ට් ගහනව වගේ අහන්න පුලුවන්
,එහෙනංආය සවුන්ඩ් සෙටප් ඕන නැ show ගහන්න .. පාටි බොක්ස් දෙකක් තිබුන නං ඇති
Ade eka thamai math kalpana kare.. ehema baluvoth jbl party box 310 eke thiyenneth 240w ne😊
වොට් ගානෙන් මොකක්ද කියවෙන්නෙ ස්පීකර් එකක
කොහෙද සොප්පෙක තියෙන්නේ
Athhta. Rawatenna epa guys..😂😂
610 හොදයිද මං ගන්න ඉන්නේ ආහ් පැය කියක් පාවිච්චිකරන්න පුලුවන් ද මිල කොහොමද
Mata NDR 1212s model eka gnna one. මෙතන තියෙනවා ද
Mila godaak adui.Eth okkoma kiwwe nm thoga mila.apita one sillara mila
NDR 1095 k math use karanawa, supiriyak thamai ithim 😍
Bass ehema kohomda bro
1095 batarry life eka kohomada
Batriya kohomada bro
Mth use krnne eka supiriyk ❤
Brother kohomada quality eka
අයියේ තව වීඩියෝ දාන්නකෝ අඩු මිලට පිටකොටුවේ
හෝල් සේල් කවුරුත් ගන්නෙ නෑනේ ....එකක ගනන් දැම්මා.හොඳා විකාර නැතොව
Aluth video ekak danma retail price
video eka nan hodai. habai mahaththayo okkotama kalin "p.m.p.o" ekai "r.m.s" ekai hariyata igena gena inna. oye kiyana watt ganen 1/10 k wath na oye speakers wala power eka. watt gana kiyannam one nam r.m.s watts gana kiynn.
👍👍👍👍
ගෙන්න ගන්න බැහැද fb එකේ නැද්ද
BRODU SPEAKER BTS-1709 මේක කොහොමද?
Jbl party box 710 rew ekak one
ලව්ස් පීකර් තියෙනවද ඔයාලගාව..
ගන්නවා නම් ndr 515 ක් ගන්න superb
NDR series එකේ හොඳම speaker එක 515 එකද සහෝ?
ගන්න හිතාගෙන ඉන්නේ ndr 515 හොදයි නේද
මේ තැන කොහේද තියෙන්නේ
2800 eka ganna puluwanda diliwari khomada
නියමයි අය්යෙ මමත් ගන්න තැනක් හොය හොයා හිටියෙ❤
NDR 810 kiyada
ගහලා තියන w ගණන ඇත්තටම.නෑ බොසා..
👍
Mama NDR 810 aka gatha mara qaultiy
KIyatada gaththe
Ou
Ado rs,6000 vga tiyana akak ona vofo
Shop ekata call karanna
Api balanne Thoga ganna neme gedara athal eke sinduwak ahanna thoga wadakda ..gedara speaker thogayak genalla natannada😂
Retail video ekak danma balanna
Meka dala thiyennenan 5 month walata kalin Man iye giya badu thibbe na ne podi podi ewa tikak thibba echcharai stock නෑ kiuwa
Ow dan iwara athi
කලබලයිනෙ මෙයාලා
PMPO W ගාන යි RMS වොට් ගානයි දෙකක්. ඔකෙ මුන් වොට් ගාන දාලා නැ කියනවා නෙ .විඩියො එකෙම පෙනවා එකෙ වොට් ගාන ගහලා තියෙනවා 40w කියලා RMS වලින්.එක මුන්ට තෙරෙන්නැති නිසා ගහලා නැ කියනවා
Oya 4n nabar eka wada karanna ne wena nbr ekak nadda
Me number wada karanwaaa
Meke kohede thiyenne
Shop එකේ නම්බර් එකක් නැද්ද
දකින දකින එක අත ගගා එලියට ගන්න හදන්න එපා පෙන්නලා මිල කිවුවාම හොදටම ඇති 😂
Ndr 1100 තියෙනවාද මිල කියද
Oya namber aka vaba naha😢😢😢😢😢
Wada
Owage watt ahala wedak ne ban . Patta boru watt dala thiyenne 😂😂😂
NDR 810kiyada
2000 ekak ganna puluvanda
Zam zam toys gena video ekk karanna
NDR 1095 price kohamada ekak gannavanam
Idakin ganna epa bn😂😜 mn gaththa box eke lassana witharai sound coliti awulak na chun pan wahaneta wada nam tikak clear 😂🙏 mn gaththa ndr a65 26kata ekata wada chuttak hodai habai gu godak gaththe aparade kiyala hithenawa sound wala coliti eka nam hoyanna thiya hithannawath epa ❤️🙏
Sanuja oya jbl qulity eka ndr walin hoynna epa .🤣🤣
P44 kiyada
610 22 ක ගන්න බැහැද මට කියන්නකෝ ඉක්මනින්
Hoda.wadak.niyami
Tnx 👍👍👍
Diliwari karanwada
Ow shop elata call karanna
කෝහේද තියේන්නේ
වීඩියෝ එකේ අන්තීමට නම්බ එක කියනවා.
2024 JBL😢😢
6000w kiwwama ba. Oka PMPO da? Naththam RMS da? Rms walin thama speaker ekaka real sound balanne. Oka nam pmpo 6000w wenna athi. Rms 6000w kiyanne wedding ekak gahanna puluwan 😂😂😂
Price maha loku aduwak na
😂 carry විස්තර kirillak meka 😂
bapal kiyne monawada 😂 😂
2024 JBL
හරියටම තැන කියන්න කෝ
Pitakotuwa පලමු හරස්වීදියේ තියෙන red mobile
වීඩියෝ එක අන්තීමට නම්බ එක කියනවා.
වෝට් 800 මටත් ඕනේ
Number eka weda na
ගාන වැඩී 😂😂😂
❤❤❤
අහන්න ඔන දේවල් ගැන කියලා දෙන්න ඕන මොනවද අහන්නේ කියලා මචං උබ හරිම .... මොකද 2000w උදාහරනයක් ලෙස ගත් විට විනාඩි 30 කින් විදුලි එකක 1යි පැයට 2යි එතකොට දවසකට පැය 2ගානේ ඇහැවුවොත් මසකට හදපන්කෝ ඔව්න් කියන ඒවා හරි ගැටලු ස්පිකර් අගල් ගාන ටුයිටස් වර්ගය අගල් ගාන ඈප් ඒකේ වොට් ගාන බොක්ස් එක හදලා තියේන්නේ මොනවා වලින්ද උස දිග පලල කෝඩ් වයරයේ තත්වය කොපමන දේවල් තියනවද😅
Owage 6000W kiwata aththa output eka 40W 😂😂
@@chamodck එචරවත් තියනවද දන්නේ නෑ උට පිස්සු
Pmpo watt rms watt kiyl dekk thiyenv...oy boxwala gahala thiyenne samanyen pmpo watt
mewa DC current Ac nemei
RMS වලින් Watt ගාන බලන්න. PMPO අදාල නෑ.......!....
😄😄😄😄😄
කිසිම දැනුමක් නැතිව ඔවා කරන්ඩ යන්ඩ එපා හරකෙක් වගෙ. වොට් කියන්නෙ මොකක්ද කියලාවත් දන්නැ මු
Phone number nadda