Jaela/පිරිසිදු ජා ඇල නගරයක් වෙනුවෙන් නිලධාරීන්ගේ ඉල්ලීම / ජා ඇල සහෝදරත්වය වැඩ අරඹයි/

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 75

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln День тому +20

    ඹබ සැමට ජාතියේ ප්‍රනාමය විදෙශයක සිට මෙව දැකිම හරිම සතුටුයි ඹබ සැම ගත් පියවර ගැන ආඩම්බරයි මගේ රට ලස්සන වෙවා

  • @Prinss123
    @Prinss123 День тому +19

    මුළු රටම ලස්සන කරමු....❤❤

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    පළමුවෙන්ම මොළ සේදීම කරමු අපි හැදුනොත් රට හැදෙයි

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 День тому +12

    සතුටුයි මේඅපේරට

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 19 годин тому +2

    ඔබ සැමට තෙරුවන් සරණයි සියළු දෙනාටම ශ්ක්තිය දහිරිය ලැබේවා

  • @ජයන්තජයන්ත-ඛ6ඥ

    ස්තූතියි ඔබට නීතිමය පියවරක් ද ගනිමු

  • @mallikaan4516
    @mallikaan4516 День тому +11

    අනිවාර්යයෙන් ම

  • @BosbaAlbosba
    @BosbaAlbosba День тому +7

    නියමයි ජය වේවා

  • @mohammedkamil1562
    @mohammedkamil1562 День тому +8

    Excellent and great
    Thank you everyone

  • @fathimafazna1063
    @fathimafazna1063 День тому +7

    ජය වේවා

  • @stanleyfernando4415
    @stanleyfernando4415 День тому +10

    පාසැලේ ගුරුවරුන්,ළමයින්ගේ දෙමව්පියන් ළමයිට අනිවාර්යයෙන්ම මග පෙන්විය යූතු යි, ඒ වගේම පාරවල්වල කුණූ බක්කිද තැබිය යුතුයි, බිස්නස් කාරයෝ කුණූ බක්කියකින් දායක විමට වග බලාගත යූතු යි. කුණූ බක්කි පිරිසිදුව තබා ගැනිමට වගබලාගත යූතු යි.

  • @tharukadilan1992
    @tharukadilan1992 21 годину тому +2

    බුදු සරණයි සියලු දෙනාටම ... අපි හැම කෙනාම හිතමු මම කිසිදු කසලයක් පරිසරයට මුදා හරින්නෙ නෑ කියල.. ❤❤❤❤❤❤

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 День тому +5

    ඕක තමා වෙන්න ඕනේ ..තමන්ගේ තැන තම තමන්ට එකතු වෙලා පිරිසිදුව තියා ගන්න ඕනේ ...වාහන වලින් කුණු විසි කරලා යනවා nam රැක ගෙන ඉඳලා ගල් ගහන්න තියෙන්නේ ...ජයවේවා ඔයාල හමෝටම.❤️❤️

  • @lalpremakumara6752
    @lalpremakumara6752 21 годину тому +1

    ඔබ සැමදෙනාටම බුදු සරනයි.❤

  • @kantakanata9643
    @kantakanata9643 День тому +6

    කියන්න වචන නැහැ
    ගොඩක් උතුම් කාර්යක්
    යහපතක්ම වෙිිවා
    තුණුරුවන් සරණයි ❤🙏

    • @hsndkb5945
      @hsndkb5945 День тому +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manelamarasekara5929
    @manelamarasekara5929 День тому +8

    බල්ලො පාරෙ ජරා කරනව ඒකටත් අපි විසදුමක් සොයමු ❤❤❤❤ සැමට බුදුසරණයි

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 Годину тому

      කකුල් දෙකේ බල්ලො වැඩියෙන් ම

  • @onamagulak77
    @onamagulak77 День тому +14

    මිනිස්සු රට හදන්න වැඩ කරනව ❤️ගවයො ටික රජයට මඩ ගගහ කාලය කමින් ඉන්නව 😢

    • @hsndkb5945
      @hsndkb5945 День тому +1

      .anetha kiyanne. Unte pademak ugannamu. Kalekanni made ganekote apite puluwag ekath nawaththande uthsa karemu api lassene ratak one

  • @enjfernando-r1y
    @enjfernando-r1y День тому +4

    Jaya wewa samatama

  • @florentinecruze4853
    @florentinecruze4853 День тому +6

    Great message

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 День тому +5

    ❤🎉excellent Jaela 👌 people example for all Sri lankans 🎉🎉🎉🎉🎉❤🎉🎉🎉🎉

  • @sudanapoli6016
    @sudanapoli6016 14 годин тому +1

    Budusaranai srilanka ❤❤❤❤❤

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g День тому +6

    පිටින් ඇවිල්ල කුණු දාන එකෙක් අහුවුනාම ඔහු ලවා මුළු පලාතම පිරිසිදු කරගන්න විදිහක් ගම්මු හදාගන්න ඕන.

  • @tikka1967
    @tikka1967 День тому +10

    මෙක මුලු ලංකාවෙ ම පටන් ගන්න

  • @Athula12165
    @Athula12165 День тому +5

    Super 💪🙏🌹👍❤

  • @indraekanayake8811
    @indraekanayake8811 9 годин тому

    💐💐❤🤝🤝 ආදරෙයි ...ජා ඇල සහෝදරත්වය..

  • @kalingapriyantha1473
    @kalingapriyantha1473 День тому +9

    හොද වැඩක් ඩෙංගු මර්ධනය වෙනවා මෙි නිසා

  • @nilminifernando562
    @nilminifernando562 16 годин тому

    ඔබ සියළු දෙනාම ඉතාම අගය කල යුත්‍රයි🙏

  • @sirwardanawic4491
    @sirwardanawic4491 12 годин тому

    ඔබලා සියළු දෙනාටම ❤❤❤❤❤

  • @donweerasena2238
    @donweerasena2238 День тому +2

    ජාතික ජන බලවේගයේ clean Sri Lanka යෝජනාව යටතේ එක් පැතිකඩක් වූ පරිසරය පිරිසිදුව තබා ගැනීම වෙනුවෙන් ඔබ ප්‍රදේශ වාසීන් එම නායකත්වය යටතේ දෙන ආදර්ශය රටටම ආදර්ශයක් .
    පොහොසත් රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් පොර බදිමු

  • @ADNissanka5429
    @ADNissanka5429 День тому +6

    කොට්ඨාස සභා හරහා පොදු ස්තාන පිරිසිදු කිරීමේ ජාතික වැඩපිලිවලක් අවශ්‍යයයි.

  • @claudedon3508
    @claudedon3508 10 годин тому

    දැන් තමයි රටට ආදර කරන මිනිස්සු බිහිවේලා තියෙන්නේ සියලු දෙනාටම ජේසු පිහිටයි

  • @supunsankalpa6012
    @supunsankalpa6012 День тому +5

    ❤❤❤

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Годину тому

    ඇත්තටම ජා ඇල නගරය, ඒ අවට ගම්මාන හරිම අපිරිසිදුයි, දුගදයි, මේ වැඩපිළිවෙළ ඉතාමත් හොදයි. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මිනිසුන් ගෙ මොළයත් මේ එක්කම පිරිසිදු වේවා.

  • @gayanifernandes941
    @gayanifernandes941 10 годин тому

    Great 👍

  • @aslaalsa9920
    @aslaalsa9920 14 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤supire

  • @rohandesilva9898
    @rohandesilva9898 День тому

    ලස්සනයි ❤❤❤

  • @kushaniweerasinhe7350
    @kushaniweerasinhe7350 22 години тому

    ඇන්ටන් සහෝදරයා ජය වේවා!!!
    අපේ අනාගත නගරාධිපතිතුමා ජාඇල නගර සභාව...❤❤පෝසත් ජීවිතයක් ලස්සන රටක් මාලි මාවට ජයවේවා...

  • @thakshisenani3075
    @thakshisenani3075 День тому +2

    Sthuthi...hamoma akathu wela me rara lassana karamu❤❤❤❤❤

  • @sanathalwis8134
    @sanathalwis8134 2 години тому

    ඇත්තම කතාව.හරිම අපිරිසිදුයි විශේෂයෙන්ම දඩුගම අවට මස්කඩවල ජරාව.යන්න බෑ පාලුපාරක.ඒකට ප්‍රාදේශීය සභාවේ
    වැඩ පිලිවෙලක් නැද්ද. ජනතාවට ලොකු වගකීමක් තියෙනව අනිවාර්යෙන්ම හරිම සතුටුයි

  • @nalikanalika5153
    @nalikanalika5153 День тому +2

    ❤❤❤❤❤❤❤

  • @Sisira-x5l
    @Sisira-x5l День тому

    Good job 👍

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 14 годин тому

    Aniwaryen ape rata api lassana karamu🙏🙏🙏❤️

  • @dammikadammika7216
    @dammikadammika7216 День тому

    Super

  • @samcamilla9112
    @samcamilla9112 День тому +1

    Anunge adupadu hoyana wele,kale apate arine netuwa ❤wenna🎉

  • @sujeewasilva7652
    @sujeewasilva7652 14 годин тому

    💐❤️❤️❤️❤️👍💪💪💪💪👏👏👏

  • @Athula12165
    @Athula12165 День тому +2

    Mask දාගන්න ලෙඩ වෙන්න පුළුවන් ඔබලා 🤭

  • @ChandanaPerera-e6o
    @ChandanaPerera-e6o День тому

    ආදරය අහස උසට

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Годину тому

    මේ නගර පිරිසිදු කිරීමෙන් පස්සෙ පේන විදිහ කොහොමද කියලා ඈත ඉන්න අපිත් දැක ගන්න කැමතියි . ඒ නිසා පින්තූර දාන්න ජනතාවට බලාගන්න.

  • @samcamilla9112
    @samcamilla9112 День тому

    ❤kiyawakiyawa inne netiwa hemoma ekvi karanna one.🎉

  • @BatapolaNimal
    @BatapolaNimal 23 години тому

    ඔය ස්ටේසන් මාස්ටර්
    කියන්න තමන්ගේ ස්ටේසන් එක පිරිසිදුව
    තියාගන්න කියලා.

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Годину тому

    කුණු කසල ගිනිතියන්න එපා දුම් පරිසරයට අහිතකරයි. Recycle ක්‍රමයක් හදාගත්තනම් හොදයි

  • @gayamanikku1416
    @gayamanikku1416 21 годину тому

    Hugak hoda deyak karanne. Canada indala oyala gana hoogak adambara wenawa. Thank you everyone bottom of my heart ❤️ ❤❤😂😂😂

    • @sanjeewaperera4905
      @sanjeewaperera4905 13 годин тому

      People are happy and they have new hope on new government
      Jaya wewa!!!!

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 16 годин тому

    Parisaraya pirisinduwa sundarawa pawathwa genayemen niroghee jana - samajayak godangimata hekiwanawa menma deshaye aarthikayatath prathilaba rashiyak udakara gathaheki nisawen., paksha - paata bedayangen thorawa daayakathwaya labadena siyaluma purawesiyan wenuwen api apage ghawrawaneeya sthuthieya prakasha karanawa.,oba semata sthuthie.❤❤.

  • @sisirahemantha5363
    @sisirahemantha5363 День тому

    samadanata sthuthi samadana rakaganna prisidukama

  • @JoeAlexanderUdayakumar
    @JoeAlexanderUdayakumar День тому

    👍👍👍👍👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @nihalembuldeniya5285
    @nihalembuldeniya5285 День тому +1

    Karala gottak Kala kole wishi karanna thank Naha Niagara walata kunu bakki thiyanna

  • @aslaalsa9920
    @aslaalsa9920 14 годин тому

    Sri lankawatama. Me de purudu karanna api italiye sita me dakianavita abita harima satutui

  • @disraj
    @disraj 20 годин тому

    demaupiyan lamayinta kiyala denna one kasala paare daanna epa kiyala

  • @chanwewala4067
    @chanwewala4067 День тому

    kunu dala ahu unoth 10000Rs kawath dadayak gehuwanam then then wala kunu dana eka nawathinawa

  • @patrickanthanies9774
    @patrickanthanies9774 18 годин тому

    Avidimath Lesa parisarayata kunu mudaharina puthgalanta viruddawa nithiyen daduwam kirimata katauthui Kala uthui.nathiwa minissu hadenne naa.ewagema saama maddayak thulinma warthmaya wadasatahan janthawata penviya uthui ounge awabodaya wenuwen.

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 День тому

    නියමයි ❤❤❤❤❤

  • @rashbrogaming
    @rashbrogaming 21 годину тому

    ❤❤❤❤❤❤❤❤

  • @indikanishantha4434
    @indikanishantha4434 День тому +1

  • @ChandralathaSolangaarachchi
    @ChandralathaSolangaarachchi День тому +1

    ❤❤❤❤

  • @chamildiss
    @chamildiss 5 годин тому

    ❤❤❤❤❤❤❤

  • @krisanthakarunanayaka8051
    @krisanthakarunanayaka8051 День тому

    ❤❤❤❤❤

  • @nihalnelson7272
    @nihalnelson7272 17 годин тому

    ❤❤❤❤

  • @rammayakanthi
    @rammayakanthi 16 годин тому

    ❤❤❤