@@KDJayakody නෑ නෑ එහෙම අවුලක් නෑ. I mean I know people who use google translator and argue with me about the translations. So better to have something like this, but I'd like to know your opinion about AI and its ethics.
@@the_silentdude yeah. Actually ethics depends on the human who use the technology. Not the technology. Because of the competetion, most of the.humans dont follow the ethical path. Its my opinion. Competetion has been raised a lot after corona time. Its called trsnsformation. Every business and every human should be transfrmed with the time.
@@KDJayakody yeah agree... but with these inovations that's happening in the industry, I feel like there should be some kind of ethics to control some parts of it. Not these translations but these deep learning stuff where you can just create adult content by just giving a photo of a person and all. This can lead into very dark side of the AI industry. Isn't?
What a tutorial. superb🥳😍
@@dhanushkalakruwan4211 thabks bro
සිංහලෙන් type කරලා පුශ්න අහන්න ...සිංහලෙන් උත්තර දෙනවා ......සුපිරි අැ.....ස්තූතියි. දැනුවත් කරනවාට අපිව.
@@manojayakody welcome
මේකනම් සුපිරියිසක්, මේකේ සිංහල නියමට වැඩ කරනවා Thank You
@@dinushalakmal5628 😍😍😍
මේ වගේ දේවල් නිකන් කියලා දෙනවාට ඇත්තටම ස්තුති ❤️
මේකනම් සුපිරියිසක්, මේකේ සිංහල නියමට වැඩ කරනවා Thank You💙💙
Thanks
ඉතාම වටිනා පාඩමක්. බොහොම ස්තුතියි.❤👍🌷🌷🌷
අයියෙ මම 10 වසර ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් අයියාගේ වීඩියෝ මට ගොඩක් වැදගත් මොකද මම තුන්වෙනි කාණ්ඩ විෂයට මම කරනක්නෙ ICT විෂය තමයි ඉස්සරහටත් මේවගේ වැදගත් වීඩියෝ ගේන්න
බුදු සරණ යි
@@dilrukshidil5338 aniwaryayen..good luck
ඒක මරුනේ Google translate මොනාද දැන්😂❤ Claude Ai එක්ක බලද්දී😂😂😂❤ වීඩියෝ එක සුපිරි අයියා thanks❤
gemmak thamai lokka
ස්තූතියි. දැනුවත් කරනවාට අපිව.
Excellent mage Puta, beyond thanks ❤❤❤❤great help 👍❤😊shared with a group of 43
@@gunathillakedharshani1035 Thank u very much 🥰🥰
what a valuable video. Thanks a million for sharing your excellent ideas 😍
You are so welcome!
I prefer to use Immersive Translate to help me translate what I need. But still thanks for your sharing.
Video translate කරන විදියක් නැද්ද තියෙයි නම පට්ට helpful
balamuko ekatath kurumanamak allala
ඔයා මගේ බොක්කක් තමයි මගේ සහෝ. ආදරෙයි හදවතින්ම 🥰❤️☺️👍🏻
😍😍😍😍
Superb Not only me
All of our Sri Lankan
මේකනම් සුපිරියක් තමයි.
Thanks
ඒක නියමයි.....thanks 👍👍👍
🤩🤩
Thanks for sharing such a valuable video.
wonderful review, Thanks, I use your K D J singlish
Awesome! Thank you!
Very informative, thank you
Glad it was helpful!
මං ඉංග්‍රීසියෙන් දුන්න පිටු 9ක proposal එකක් ආයි translate කරන්න වුණා.. එකදිගට type කරන්න කම්මැලි හින්ද google translator දැම්ම.. එදා තමා දැන ගත්තෙ දැනට තියෙන online translators එච්චර අවුල් කියල.. අන්තිම යි.. ඒත් මොනව කරන්න ද කියල ඒ වචන ටික අරන් කපල, කොටල, එහාට-මෙහාට කරල හැදුව ඉතින්.. ඉවර වෙද්දි රෑ 12 යි.. පැය 15-18ක් විතර ගියා..
@@Yasas_Madhushan den meeken mokakda wune
@@KDJayakody තාම පාවිච්චි කළේ නං නෑ.. දැනං හිටියෙ නෑනෙ.. සාමාන්‍යයෙන් මට English to Sinhalese/ Sinhalese to English translators පාවිච්චි කරන්න වෙන්නෙ ගොඩක් කලාතුරකින්.. ආයිත් ඕනෙ වුණොත් මේක try කරල බලන්න ඕනෙ..
Thank you!
Maru claude ai nam supiriyak thama...
Thanks
සිරාවට මගේ වැඩේට පට්ටයි. ආදරේයි
Thanks lokka
Very Useful. Best Tutorial.......Thank U...
සිංහල freelance translator කෙනෙක් වන මම: smile in pain brother smile in pain... 🤣... අවුලක් නෑ... මොනා කිව්වත් මෙහෙම දෙයක් තියෙන එක ගැන සෑහෙන්න සතුටු වෙනවා...
@@the_silentdude Sorry to hear brother. But people need to know this
@@KDJayakody නෑ නෑ එහෙම අවුලක් නෑ. I mean I know people who use google translator and argue with me about the translations. So better to have something like this, but I'd like to know your opinion about AI and its ethics.
@@the_silentdude yeah. Actually ethics depends on the human who use the technology. Not the technology. Because of the competetion, most of the.humans dont follow the ethical path. Its my opinion. Competetion has been raised a lot after corona time. Its called trsnsformation. Every business and every human should be transfrmed with the time.
@@KDJayakody yeah agree... but with these inovations that's happening in the industry, I feel like there should be some kind of ethics to control some parts of it. Not these translations but these deep learning stuff where you can just create adult content by just giving a photo of a person and all. This can lead into very dark side of the AI industry. Isn't?
ගොඩක් වැදගත්
Thanks
ගොඩක් ස්තූතියි සහෝ ❤
Nice valuable video. Keep posting
Thank you, I will
Wow ❤ it's really worked so well.
😍
Thanks very good ❤
ජයවේවා!ජයකොඩි.
සුපිරි අඩේ❤
ඇත්තටම ස්තුති
Please countinue thiss😘
❤❤❤.🔥 ස්තූති සර්
Ammo google T ekata wada hodai. Thank You.....
Thanks and Welcome
Very Good, Thanks
thanks bro 🔥 this is very useful for me.
@@watson1212 🥰🥰🥰
ඒකනම් මාරයි.
oka experiment karaddi mawa uda gihin watune
Thank you very much sir 🤝
Most welcome
සුපිරියක් තමා ...
thank you, very important
හදවතින්ම සුභ පැතුම්
Thank you!
Wow K D J කියන්නෙ ම බ්‍රැන්ඩි එකක් දැන්නමි ජය වෙිවා සර්
Eka maru patta bro..
ජය වේවා මචං...❤️
සුපිරි❤❤
Wooh maru eka
Thank you very much 🙂
supiri bro...tnx....😍😍
😍😍😍
Wonderful.
Many thanks!
ඇත්තටම වටිනවා google translater එකට වඩා හොදයී
අනේ අයියෙ තෑන්ක්ස් ඔයාට ඈ
දැං මගේ වැඩ සෑහෙන ලේසි කරගන්න පුළුවන් ක්ලෝඩ් ෆ්‍රී වර්ශන් එකෙත් මේක සෑහෙන වැඩ
දැං ඉංග්‍රීසියෙන් තියෙන ලෙක්චර් ස්ලයිඩ් ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මට🤗🤍
කොහොමද ෆ්‍රී වර්ශන් එකට රෙජිස්ටෙර් උනෙ
very useful. thank you
Eka supiri👍👍👍
supiri macho
Superb ❤
nice video
Google පරාදයි... ❤❤❤
Great ❤
superb ! nice
Thanks a lot
Chinese to english accurate translate කරන්න හොද tool ගැන කියන්නකො
Superb..!
Thanks Bro
Thanks a lot!
Well appreciated!
Thanks bro
නියමයි ඒක
Super 👌
ඒක පට්ටටයි❤
Thanks!
That awesome.. Worth use it
Thanks. What about Voice in Sinhala ?
Sorry?
මරු ❣️❤
Thank you ❤
Thanks
supper thanks
Welcome
eka nam supiryak ❤
Google Translator එකෙනම් Sinhala Accuracy එක අව්ල්නේ පොඩ්ඩක් .මේකේ Sinhala Accuracy එක කෝමද?
full video eka balannako....accuracy eka gena puduma wewi....sinhala sindu liyana video ekath balanna
@@KDJayakody Thank you..
great job bro
Maru maru bro
thank you,,,
Excellent
Thank you! Cheers!
Thank you brother ❤
Patta bro❤
patta.... 👍👍
Thanks
Adoo ela
Meka maru bro thanks ❤❤❤
thanks.
💙💜
Thanks lokka
Super ❤ 😊
nice work
Thank you! Cheers!
Great
මේකෙන් english subtitles දාලා සිංහල subtitles හදා ගන්න පුළුවන්ද ෆිල්ම් වලට
Sinhala language English walta puluwamda😊
Thanks
Welcome
super 😅
Maru aiye ❤
Wtinm dewl ❤
මේක නම් සුපිරි වගේ ගූගල් එකට වඩා තෑන්ක් යූ .
patta bro.
Thanks Bro
Wow ❤
Thanks
Thnkz