මගී අයිතිවාසිකම් ගැන මගීන් දැනුවත් ද ?

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 4

  • @alvionplus4520
    @alvionplus4520 12 днів тому +5

    ටිකට් දෙන්නේ නැහැ ප්‍රයිවට් බස්,
    ඉතුරු දෙන් නැහැ , වැඩිපුර ගාස්තු අය කරනවා.

  • @hellosandares
    @hellosandares 12 днів тому +3

    අලුතෙන් එකතු වෙන බස් ට්ක වත් ජාත්‍යන්තර ප්‍රම්තියට තියෙන බස් අනිවාර්ය කරන්න

  • @chami8899
    @chami8899 12 днів тому

    Ac බස්වල පොල් පටවලා වගේ යන්නේ.බලන්න හවසට හොරණ කොළඹ බස් කොළඹ ඉඳලා යන හැටි. මගදී බස් චෙක් කරන්න නැවැත්තුවහම ලොග් ෂීට් එක ඇතුලට මුදලක් දාලා දෙනවා මම සියැසින්ම දැකලා තියෙනවා.මොන ටිකට් චෙක් කිරීමක්වත් නෑ. අධිවේගී මාර්ගයේ සමහර බස්වල හිටගෙනත් යන්න මගීන් ගන්නවා.තව ගොඩක් තියෙනවා කියන්න.ටික ටිකවත් හදන්න බලන්න