Thank you soo much aiyeh......mm grl kenek unth oyge video ekh bluwm loku aswak wgem hitat maar shktiyk.anit aya wenuwen me gena videos walt oyt gdk pin bs jp.good luck aiyeh❤️
Bro....oyage motivation 1 Maru..anek Aya hareyata keyanna nehe..bro man lankaweth contractions field 1 weda karanne.. Scaffolding supervisor kohomada 1 field 1.. salary hodada..god bless you
Ayya api cv lankwen hadgen enna onida...nathnum api ape work experience document aran enna oni kohomd tikak e gana විස්තර kiyn පුළුවන් d ayya...thnx oyage vedios walat
ගේමක් ගහන්න පුලුවන් කියලා වරෙන් කියලා කියපු ඇත්ත්ම මනුස්සයෙක් .❤ ජය
Thank you ❤️
Aiye mata Qatar driving license tiyanawe Dubai license akata Maru karAnne pulu handa Dan...@@SamVlogs.
Poddak hoyala balala kiyanne ko plzzz❤
Ganu ayatta job Nadda awoth
ඇත්තටම වෙන අය කියන්නෙ එන්න එපා කියලා ඒත් ඔයා ඇත්ත ඇති සැටියෙන් කියල කොල්ලන්ව දිරි ගන්වන එක ඇත්තටම මම ගොඩක් අගය කරනව ඔබට සුබ ගමනක් යන්න හැකි වේවා කියල ප්රාර්ථනා කරනව
ඔව් හැමෝම එහෙම demotivate වෙල තමයි අද ලංකාව දුප්පත් කරල තියෙනිනේ.
කට්ටක් කන්නම ඕන දියුනු වෙන්න.
නිකන් ලගට වැටෙන දෙයක් දිහා බලන් ඉන්න මිණිස්සු කොට්ඨාසයක් නොවී. ඔයා කව්ව දේ හරි දෙයක් කරල පෙන්නුවත් එහෙම කරන්න පුළුවන් කියල.. පිළිගන්න අකමැති අය ඉන්නෙ.
Thank you bro. සුබ වෙන්න ඕනි ලංකාවෙ හැමෝටම.🙏❤️
සමහර වීඩියෝ බැළුවම ඩුබායි යන්න බය හිතුණා දැන් යන්න ආස හිතුනා 19:31 😊❤
සුපර් මල්ලි, පැහැදිලි කිරීම ගැන. ඇත්ත ඇත්තම විදියට කියනවා, අනුන් වෙනුවෙන් වචනයක් හරි කතා කරන අය ඉන්න එක තමයි වටින්නේ. ඒ වගේ අය අඩුයි. ඒකයි ලංකාව තවමත් පහල ඉන්නේ. අපි අපි එකතු වෙලා උඩට එමු. ස්තුතියි සහොදරයා.
ඔව් එක එක්කෙනා පුළුවන් විදිහට පටන් ගමු..
බොහො ස්තුති ඔයාගෙ වටින වචන ටිකට සහොදරය.
Super 🎉🎉🎉...පැහැදිලිව විස්තර කරා..❤️❤️
❤️❤️🫡
@rasikanilanga3605 ❤️🫡
ගොඩක් හොද වැඩක් අයියෙ..මටත් ඇත්තටම ඇවිල්ලා ගේමක් ගහන්න ඇත්තටම මාරහයියක් ආවා..❤️
අපිට සල්ලි දෙන්න අපි කරල දෙන්නම් කියලා සුරංගනා කතා කියන් රටේ ඇත්ත කියන මනුස්සයෙක් ඔයාට ගොඩක් ඉස්තුති
මාර වැදගත් වීඩියෝ එකක්
Good Luck Brother ❤
සමහරු ඩුබායි යන එක එපාවෙන්ඩ බොරුවට බයකරනවා.මෙයා කියන විදියට බය නැති වෙනවා.thanks malli
ස්තුතියි මචං...උඹට හෙම්බිරිසාවක් වත් හැදෙන්න ඒපා.....කවදාවත් වරදින ඒකක් නෑ
ස්තුතී..❤️🤝👍🙏🫡
Oya nam malli godak hoda kinek hoda hadavathak thiyana manussa kam athin uthum මනුස්සයෙක් oyata malli kavadavath varadinna naha god bless you 🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතී ඔයාගේ වටින වචන ටිකට.
God bless you too 🙏🙏🙏
*ගොඩක් දෙවල් ඉගෙන ගත්තා Thanks Aiyah...🥺❤️*
Thank you too ❤️
❤❤❤ godak super 💯
👍supiri advice brother
එල කොල්ලෙක් brother ❤
Supiri video ekak ...oya niyamai putha....ape daruwanta help kireema gana godaaak pin...all the best putha ..take care.🙏
❤❤❤ ආදරේ සහොදරයා එන්න ඉන්න අයට ගට්ස් දේනවට. මත් එන්න ඉන්නේ
Thank you 🙏❤️
🙏🙏🙏❤️❤️❤️
Thank you මචන්... හදවතින්ම කතා කරන කෙනෙක් ඔයා.. ගොඩක් දේවල් ගැන දැන ගත්තා..
Thank you 🙏❤️😊
Atthatama oya තමයි positive විදියට කතා kere...thanks brother ...
Monawa hari job ekak haya ganna vidiya kiyanna..man බිරිඳ ekka එන්නේ
❤Etthatama බොහොම esthuthiii..
Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
Thank you 🙏
හෙදෙ වැදගත් මනුෂ්යකේ ❤❤
ඒ වචන ටික සුපිරි යාලු ❤️
🤝❤️🫡
Thank you bro
Care giver කෙනෙක් විදිහට එන්න පුළුවන් මාර්ගයක් පැහැදිලි කරලා දෙන්න.. Pl.. ගැහැණු කෙනෙක්ට..
Ela kollek❤❤❤
Thank you 🙏❤️
Good job ,,,,ජයවේවා
Thank you 🙏
Hithe kahatak nathi niyama brother kenek. Jaya wewa !!❤❤❤❤❤❤
❤️👍🫡🙏
බොහොම ස්තූතියි මල්ලී
මේ කියන දේ ඇත්ත. ඒ උනාට මේ කාරණා 2 කියන්ට සෑම් මල්ලිට අමතක උනා මම හිතන්නේ.
1) Experienced තියෙන, ඉංග්රීසි කතාකරන්ට පලුවන් වයස අවුරුදු 35 ට අඩු කොල්ලෝ කෙල්ලොන්ට තමයි chance වැඩි. 35 පැනපු එවුන්ට Job හොයාගන්ට වෙන්නේ Labour Category තමයි.
2) හොඳ Companies වලට Join වෙන්ට තද Reference එකක් ඕනෑ. නැතිව බෑ. 1% ඒ chance එක.
මේ මගේ පුද්ගලික අත්දැකීම්. මම ඉන්නේ Shariah Al Nada.
අයියා මම දන්න මගේ office එකේ අය 40 ට වැඩි අය හොද office assistant job වෙල දැන් admin hr offeser වෙල වැඩ කරනව ඒ තමා ඇත්ත අයියා මම කියන්නේ අද්දැකීමෙන්
අපේ අය ජොබ් market එකේ job හොයාගන්න කට්ට කන්න කම්මැලී ඒකයි අවුල..
ua-cam.com/video/9MskaK0-Mec/v-deo.htmlsi=tjo8EA5f8A_ty9Ef
Aiye oyata deviyange pihita hamadama labenna kiyala man parthana karanawa. Sathutin parissamin Inna
Thank you 🙏❤️oyalath satutin inna ony
Hoda kollek 😊
සුපිරි aiyee❤❤❤❤
Thank you මල්ලි..
🙏❤️😊
Sira kollek 👍👍👍👍
Oyanam supiri kollae budusaranai
Thank you
Budusaranai oyatath..🙏❤️
❤❤❤. God luck brother 🙏🙏🙏🙏
Well expained.tks❤
❤️
❤ supriyak bro oya loba nethuwa hematoma kiuwa ❤
Thank you 🙏❤️ thawa kiyannam hama Friday 4pm.
oyya vedo akath balauwa aiya
Thank you ❤️
අදරෙයි මචන්
Man.. ඔයාගෙ ඒවා නිතරම බලනවා හොඳයි thanks හොඳ . සිංහල kollek
👍🙏🤝🫡❤️
Thanks bro really appreciate your support for us keep it up Malli ❤ budusaranai!!
Thank you so much for your appreciation
Budusaranai.. 🙏❤️
❤❤❤❤ super job saho
Thank you
Thanks for sharing this
Thank you 🙏❤️
අයියේ කෙල්ලෙක්ට කියලත් බැරි නෑ නේද..ආවොත් ඔය කියපු විදියටම ගේමක් ගහගන්න පුලුවන් නේද 😊
Thank you soo much aiyeh......mm grl kenek unth oyge video ekh bluwm loku aswak wgem hitat maar shktiyk.anit aya wenuwen me gena videos walt oyt gdk pin bs jp.good luck aiyeh❤️
Athma kiyanwa,,,,ජයවේවා ❤ ,,,,,,,😊😊
❤ නියමයි බොරෝ
❤️❤️
Saho oyanam maarai. Mata denaganna onima tika kiyala dunna. 👍
👍🙏🤝🫡
dubai Ajaman ticket ofice eken apita hariyata kara ganna පුළුවන් da. Man danne nathi nisa ahanne 😢
ua-cam.com/video/aI2QlAcOJow/v-deo.htmlsi=5NNGp2YfwIRdiDqE
Ane aiye pin oyata puluwamda visit avilla prashna wenawa kiyanne poddak kiyannako
Thanks iya
Mata 44years mama store keeper hatiyata 3,4 years experience thienawa bara wahana laisan thienawa
Aththatama ayye oyage vedio balapu nisa hithe thibba baya nathuwa giya❤
❤️🙏
බුදු saranai මල්ලි ❤❤❤
👍🤝❤️🙏🫡
Aththamai brother game 1 gaha ganna puluvan dubai vala man inneth dubai ❤
Machn english lokuwata bari knkta gemak gaha gann brda awoth
Puluwan podi wata patan ganu 👍🙏
මට Care giver කෙනෙක් විදිහට එන්න උදව්වක් කරන්න පුළුවන්ද.. Pl..
Manike mata visit enn 4.50 illananaw job ekak dalama denna eka vishwasa karanna puluwanda adurana kenak
Thank you very much for your valuable advice
Kellekt lesiyenm job ekk hoygnn vidiya kiynn math asai enn job hoyagnn amaruilu ne
Thanks for the information
Thank you for watching 😊
supiri brother. Mamat inne Maldives. April enna plan karanne.
❤️👍🤝🙏
Godak vatin video ekk ❤️
Mara gammak awa aiye me video eken
Mata gale bausar company nam tikak denna puluwanda mama trailer driver kenek
Niyamai bro video eka...dapu gamanma baluwa 🎉🎉🎉
Thank you bro 👍👍
Gehenu ayata awata baya nadda malli .wayasa balapanavada.poddak visthara karanavada.mama enna hithanne ena mase.
Mama vena video eka karannm kohomada oyalata enna puluwan kiyala
Thank you ❤️🙏
Bro....oyage motivation 1 Maru..anek Aya hareyata keyanna nehe..bro man lankaweth contractions field 1 weda karanne.. Scaffolding supervisor kohomada 1 field 1.. salary hodada..god bless you
❤️🙏👍
Ayyye man japan student visa inne man mehe collage gihin mata ohe job visa apply karanna baisa
ලන්කාවෙන් 4 days ටුවර් එක්කන් යනවා.. ලක්ෂ 1 2 ගන්නවා ඩුබායි වලට. ඒකහරිද.
malliya mama th enna hithan enne .ane hemadetama wachanayakin hari udau karanna.
Super ❤
Thanks 🔥
Thank you malli
You welcome
හොද දැනුවත් කිරීමක් සහෝදරයා
Thank you 🙏❤️😊
Thanks brother 👍
Tanks for your valuable information. 😊
Thank you 😊🙏
Contruction side eke assistant surveyor job hoyagnn lesida 14:57
dubaicareers.ae/en/Pages/default.aspx
Kohomada obava sambansa karaganne
Thanks a lot....
Most welcome!🤗
Me aiya nam marama lassnai ram charan wage tamil herro mage
Wow 🤩 seriously 😀😀 thank you 🫡🙏❤️🤝👍
@@SamVlogs. yes,😘
Ane aiya api godak duk vidnawa mehe ane hoda ejnsi ekak.kiynnko pin sidda wri aiya
WhatsApp karanna
00971559800863
ස්තුතියි 🙏💗 මල්ලී
දැන් මාස දෙකක් වෙනවා ජොබ් එකක් නෑ 😢
Try කරන්න
ගොඩක් job thiyenawa
මොකද්ද හොය ඡොබ් එක.
🙏❤️
Ayya api cv lankwen hadgen enna onida...nathnum api ape work experience document aran enna oni kohomd tikak e gana විස්තර kiyn පුළුවන් d ayya...thnx oyage vedios walat
WhatsApp karanna
00971559800863
Aiye mama Enna inne.
Masekatada aksayak
Thank you so much❤️
❤️
Excellent video ❤
Thank you 😊❤️
Ouyata budusarani malli niyama kollek
Thank you 🙏❤️😊
Man dakapu hodama UA-camr kenek kenekge life eka goda yanna help karana
❤️🙏😆
Marama talant❤
Thank you 🙏❤️
Ammoo kauruth natiwa bayai neda
Thx bro
Welcome bro..
Aiye man kamathi dubai wala coos ekak karanna hotel fild eka dubai wala coos eka karanna hoda ayathana monada aiye
ua-cam.com/video/-GGWTzJ3xF4/v-deo.htmlsi=uBromJi2SAh3v9rO
Bro, HRM bachelor's degree + 6 month internship ekk ekka lankawen awoth HR field eke job ekk hoyaganna puluwan weida. Neththan fresher's lata direct HR field ekenma job ek start kranna amaruda experience nethi nisa ?
Thank you for your message to SamVlogs Dubai
ඩුබායි එන්න කැමති අයට ඡොබිස් හොයන ක්රමය- 🇱🇰🙏❤️
කට්ටිය please පහල websites වල profiles හදල online apply කරන්න. Online සමිමුක පරීක්ෂණ කරල agreement ,visa, tickets ඔක්කොම ලංකාවට එවන compny ගොඩක් මෙහ තියෙනව. Companies කැමති එහෙම කට්ටිය ගන්න, හේතුව හැම කම්පණි එකක්ම ගොඩක් සල්ලි ගෙවනව job agencies වලට ලංකාවෙන් කට්ටිය එවනවට සහ එවන අයට සහ මෙහෙ jobs වලට දාන අයට තේරැනාද ??
LinkedIn:
www.linkedin.com/
Indeed:
ae.indeed.com/m/
naukrigulf:
www.naukrigulf.com/jobs-in-uae
gulftalent:
www.gulftalent.com/mobile/
If you need more information please leave a voice message I will reply once I’m free 🙏❤️😊 thank you
SamVlogs Dubai.
Good info
Thank you ❤️
මාරම වැදගත් මේ video එක ❤❤
🙏❤️😊
Family visit vesa swot jevat venna amaru veida
00971559800863
WhatsApp karanna
Rakiyavak hoyaganna udav karanna mama denata dubai vala inne
Kanthawanta eyarport eken godak prasna walata muna panna wenawalu.yaluwek margen enna hadanne.kohomda prsnayak novi yanne
ua-cam.com/users/postUgkx5i4V4el93LKeSghJc9HrJ0e6pTWIbmds?si=RMyPpTO1_2GGP3j8
Bro mehe එජන්සි එකකින් කිව්ව visit visa ගහල දෙන්නම් කිව්ව එයාපොර්ට් එකෙන් බැහැපු ගමන් කම්පැනි එකෙන් එනව කිව්වා අපිව ගන්න. ජොබ් හොයන්න දෙයක් නැ කිව්ව එහෙම පුලුවන්ද
බුදු saranai oyata
Api hitagena ඉන්නේ anna
Hammba wela katha කරන්න asai oba tuma akka
මාත් එන්න හිතාගෙන ඉන්නවා....man hrm diplomadari kenek ...ගැහැණු ලමෙක් ....job eka hoyaganna puluwan weida....
Please think positive and work hard to be successful 🤝
Dubai jobs walata apply karanna wenama specific cv format ekak thiyenawa neda mata a wage cv format ekak hoyala denna puluwanda aiye
Google eken format Eka download karaganna..
00971559800863
WhatsApp karanna
ane malli ape amma dubai gihin èjancy eke inne visit visa gihin inne dan visa iwara wenna lagai uaduwak karanna
00971559800863
මන් ආර්මි එකේ ඉදලා ඉල්ලා අස් උනා අවුරුදු 13ක් හිටියා .මට ඩුබායි එන්න හොද පාරක් කියන්න බ්රෝ..හොදටම නය වෙලා ඉන්නෙත්.ඒවා ගෙවා ගන්නත් අමරුයි.උදව් කරන්න
Follow the SamVlogs Dubai channel on WhatsApp: whatsapp.com/channel/0029VaUKFov0G0Xh4epVsV3B
Brother job aka hoyala denna company akaka mama visit awilla inne
ayye wood carpentar jobs akak hoyaganna puluwanda mama awoth mata wadu weda hodata puluwann kiyannako ayye
Malli,
Company ekak balala enna wenne mokada wadu weda wage job hama company ekema nathi nisa,
Balannm mata job ekak awath share karannm
WhatsApp me
00971559800863