කොත්තු කන්න තාමත් ඔයාලා පැය ගණන් පිටි අනනවද?මෙන්න තියනවා ලේසිම විදිහක්/Koththu Recipe/Koththu

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 66

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 6 місяців тому +14

    ස්තූති .හරිම දෙයක් කියලා දුන්නා එළවළු වැඩිපුර දාන්න කියලා .ඒක හොද දෙයක් .මොකද එතකොට කෑවට පස්සෙ බඩ පිපෙන්නෙ නෑ.අපහසු නෑ.සරලයි,පැහැදිලි .සුභ පතනවා ජීවිතේ ඉදිරියට යන්න ජය ගන්න ඔබට.💐💐👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අනේ ..ගොඩාක් ස්තූතියි 💐

  • @thushaniupeksha4359
    @thushaniupeksha4359 4 місяці тому +1

    මේක හදලා බැලුවා..හරි රසයි අක්කා..ගොඩක් ස්තුති ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  4 місяці тому +1

      අනේ ..ඔයාටත් ගොඩාක් ස්තූතියි නංගියා ❤️❤️

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 6 місяців тому +1

    මේක හොදට රසට ආවා
    ඉක්මනින් හදන්නත් පුළුවන්
    හුගක් ස්තුතියි 💐❤

  • @SunilShantha-vw1yl
    @SunilShantha-vw1yl Місяць тому

    මේක හදලා බැලුවා අක්කි ගොඩක් රසයි ❤❤thanks you💜💜

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  Місяць тому

      අනේ...ගොඩාක් ස්තූතියි නංගියා ..❤️❤️

  • @evonperera1517
    @evonperera1517 6 місяців тому +1

    Tanku so much nonge hoda deyak kiyala dunnata jp budu sarani

  • @GayathreeAththanayaka
    @GayathreeAththanayaka 2 місяці тому

    මාත් හැදුවා හරිම රසයි

  • @ayomirajapaksha9838
    @ayomirajapaksha9838 6 місяців тому

    හැදුවා රසයි.......ගොඩාක් ස්තූති ...........බිරියානි එකක් හදන විදිහ කියලා දෙන්න පුළුවන් ද........🌹🌹🌹

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      ගොඩාක් ස්තූතියි 💐බිරියානි video 1k ඉක්මනින්ම කරන්නම්.

    • @ayomirajapaksha9838
      @ayomirajapaksha9838 6 місяців тому

      @@RampeKarapincha.5708 හරි...එහෙනම් කියලා දෙන්න බිරියානි එක හදන විදිහ❤️

  • @vajiraoshadi303
    @vajiraoshadi303 6 місяців тому

    Ada mama haduwa prata mewidiyatama hariyatama awa soft ekata thel aduwen hadana nisa bayath Naha supiri niyami Obata Jayen Jaya wewa❤❤❤❤❤

  • @thusharakarunarathna3234
    @thusharakarunarathna3234 6 місяців тому

    Thanks🌻 hadala balannam

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      හදලා ,රස කොහොමද කියලත් මට comment කරන්න .❤️

  • @AnushaChamodhi
    @AnushaChamodhi 4 дні тому

    marune❤

  • @princerajitha5919
    @princerajitha5919 6 місяців тому

    Niyama method akak thanks

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 6 місяців тому

    Hello karapincha eka nm niyamaaaaaaaaaaaai hetawath hadamukooooo

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අනිවාර්යයෙන්ම හදලා බලන්න .

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 6 місяців тому

    හරි ම ලස්සනයි විඩියෝ ඒක

  • @ThilakGamini-in8qz
    @ThilakGamini-in8qz 6 місяців тому

    Mama harima kamathi oya me chanal eka karana widihata 🌻🌻 harima saralai. Wada withari boru sobana naha. Ewagema oyage katahadata magemam Hitha niwenawa💜️🌷

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      මගේ කටහඩ නිසා හිත නිවෙනවා නම් ඒක මට ලොකු සතුටක් ,බොහොම ස්තූතියි 💐💐

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 6 місяців тому

    රස ඇති, ස්තූතියි.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      ඔව් රසයි ,හදලා බලන්න .❤️

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 6 місяців тому

    Thanks 👍අපිත් හදල බලමු

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      හදලා රස කොහොමද කියලත් comment කරන්න .❤️

  • @christopherdelmar7752
    @christopherdelmar7752 6 місяців тому

    නියමයි .

  • @moniquefouquet3810
    @moniquefouquet3810 6 місяців тому +2

    Bonjour , il y a quoi. Dans la pâte ? C’est dommage qu’il n’y ait pas de sous-titres,j’aurais aimé faire cette recette .

  • @vitharanachami4001
    @vitharanachami4001 6 місяців тому

    Thank you

  • @NethuliSulakma
    @NethuliSulakma 6 місяців тому

    සුපර් ඇ 👌👌👌👌❤️🥰

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @sanjuchamila3025
    @sanjuchamila3025 6 місяців тому

    Thanks mama හදනවා ada

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      රස කොහොමද කියලත් comment කරන්න .❤️❤️

  • @anushuba1509
    @anushuba1509 6 місяців тому

    Kanna nam asai..... 😊😊

  • @KusumPathirana-bf1nl
    @KusumPathirana-bf1nl 6 місяців тому

    හදලා බලන්නම්

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 6 місяців тому

    Supiri

  • @adtele2965
    @adtele2965 6 місяців тому

    Try karala bala.u..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අනිවාර්යයෙන්ම හදලා බලන්න .

  • @visaka195
    @visaka195 Місяць тому

    😋😋😋😋😋💐💐❤️

  • @kumudupriyanka2617
    @kumudupriyanka2617 6 місяців тому

    ❤❤❤❤❤

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 6 місяців тому

    👍👍👍👍👍👍😍

  • @KavithaHansani-e3z
    @KavithaHansani-e3z 6 місяців тому

    මැලේ අච්චාරු හදන විදිහ කියලා දෙන්නකො

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 6 місяців тому

    මම vegitarian . බිත්තර නැතුව බටර් බැරි ද

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අනිවාර්යයෙන්ම පුළුවන් dear ,ඔයාටම හරියන පරිප්පු කට්ලට් video 1k තියෙනවා channel එකේ.ඒකත් බලන්න .❤️

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 6 місяців тому

      @@RampeKarapincha.5708 ඒක මම download කලා

  • @PriyaPriya-p7n1g
    @PriyaPriya-p7n1g 6 місяців тому

    Godakhodai

  • @christopherdelmar7752
    @christopherdelmar7752 6 місяців тому

    මේ පිටි, පාන්පිටි විතරමද පුලුවන් ?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      ආටා පිටි වලින් පුළුවන් .

  • @vidurirasangika6183
    @vidurirasangika6183 6 місяців тому

    හාල් පිටි වලින් බැරිද

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      හාල් පිටි වලින් නම් බැරි වෙයි ,ආටා පිටි වලින් පුළුවන් .

  • @YTVlogger-cr1pr
    @YTVlogger-cr1pr 6 місяців тому

    Rasawage.keralabalannag

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 місяців тому

      අනිවාර්යයෙන්ම හදලා බලන්න ගොඩාක් රසයි .

  • @nilmiapsara3601
    @nilmiapsara3601 6 місяців тому

    එතකොට පෑන් කේක් වගේනේ