Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගේ හොඳම ප්රියාහිඳුරංගල ශ්‍රියා
සස හැම කවිමඩුවම අහනවා සිුයා සුපිරිඒත් මැනිකෙ නැත්නම් පෙරහරට අලි නැතුවා වගෙයි
අති විශිෂ්ටයි අනර්ඝයි බොහොම ස්තූතියි අපිට මෙය අහන්න ලැබීමට සැලැස්වූවාට
මරේ මරු......
හරිම ලස්සනයි.මිහිරියි.හැමෝම හරිම දක්ෂයෝ.තෙරුවන් සරණයි.
ඉතාම රසබර ලෙස ඉදිරිපත් කෙරෙන අදහස් හරිම සුන්දරයි ඔබ සැමට ජයෙන් ජය !!!🌻🌻🌻
Harima lassanayi...Jayawewa!
සැමදෙනාටම ජයවේවා
ජයවේවා...!!!
Niyamai. Mama. Hamadama. Balabowa
අනර්ඝයි,විශිෂ්ඨයි
දීර්ඝ ආයුස ලැබේවා සියලුම දෙනාටම ....සම්මා සංබුදු සරණයි...
හරිම ලස්සනයි ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤
උයද්දි අහන කවිමඩු.හරිම රසවත්. බොහොම ස්තූතියි මේ අපූරු කවි හටන් වලට.
Godak lassanay . Me vage vediyo danavata godak lassanay .❤😊😊😊😊❤
ස්තුතියි
ඔක්කොම supiri badu elakiri
දුරුතු හද පායලා අලුත් වසරක් උදා වී ලා අදුර දුරු වි ලා ආලොකය න් පිරි ලා මම ත්වය නති වෙ ලා සිත තුළ සතුට පිරි ලා කාලයෙන් තොර වෙලා සොබාදහමෙ සුවඳ දැනිලා අතුලන්තය වෙතට යන පාර කවි යක් කර ගෙන ආලොකය ත් දැකගෙන දැල්වෙන පහනගෙන තවත් පහනක් දල්වා ගෙන
❤❤❤ ලස්සන 🎉
අනේ හරිම ලස්සනයි හිදුරංගල මහත්මිය මුත්තෙට්ටුපොල මහතා අැතුලු සියලුම දෙනාට සතර වරම් දෙවිහිහිටයි ජයෙන් ජයම වේවා
හරිම ලස්සනයි ඇවිල්ලා බලලත් මදි.. ශ්‍රියා මිස්ගෙ හැකියාවනම් අසමසමයි
ට?
Godak lassanai
නිදුකින් නව වසර සතුටීන් වැජබේවාදූක්කම් කටොලු සියලුම ඔබෙ දූරුවේවා
Llllu
ලස්සනයි කවි මඩුව ඔබ සැමට තෙරුවන් සරණයි🙏 🙏🙏❤❤❤
ඇසුවෙමි ගලගෙදර දුරුතු කවි විසුතුරදුටුවෙමි අලි ඇතුන් සදිසි රස පෙලහරදැමුවෙමි ළයෙහි පාළුව තනිය දුරහැරගෙනඑමි මෙතින් හැමටම නොමද හරසර
🎉❤❤❤🙏🙏👍
අමරෙ අයියගෙයි ශ්‍රියා අක්ක මරේ මරු
netmith lassanata hitawanawa
අදනම් ඉන්නෙ මම ආසම කවි මුළුව රසයක් ලැබෙනු ඇත කිසි අඩුවක් නැතුව
කවිමඩු බලද්දි කාළය ගතවෙනව දැනෙන්නෙ නෑ...ජයවේවා හැමටම
😂❤
❤🙏
❤❤❤❤
නියමයි ඊලග කොටසත් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නො ❤️
මමත් හිටිවන කවි කියන්න ආසයි කවි ලියල කියන්න පුලුවන් 👍 හරි ලස්සනයි වැඩසටහන
Supirima supiri
මම,කැමතියි,රත්නෙ,මහාතාට
මට ආසයි හිටිවන කවිකියන්න අවස්තාවක් ලබාදෙනවද ප්ලිස්
සුපිරි
Mal hathai කිව්වා 👍💐
කවි මඩු තියෙන දවස , තැන කලින් දාන්න පුලුවන් නම් අපි ඇවිල්ලම කවි අහනවා. ❤️❤️
හැම කවි කිවිඳියයගේම ගායනා හරිම ඉහළයි.ඒ අතරින් නවක කිවිඳියක් වන කෞෂි කිවදිය කඅයන උපහාසාත්මක කවි ලට තමය කැමති.ඇය පිටුපස සිට මොනවද කරන්නේ?
44444444444444
Mama harima asei kavei maduwalata walawa yanawa danannaha
මම කැමතිම හිදුරන්ගල අක්කට
හිදුරංගල ශ්‍රියා ඔබ ඇති කවි මඩුවේ එහි කිසි පාළුවක් නැහැ මමනම් දුටුවේ
මැනිකේ කිවිදියගෙ නොම්මරේ එවන්නකො
මේ වන විට මට ලබා දී ඇති කිසිම නම්බර් එකක් ප්‍රතිචාර නොදක්වයි. නිතරම පෝන් නම්බර් එක.වෙනස් වෙනව උත්සාහ කරන්නම්
කෝ දෙවෙනි කොටස 🙄
මෙම කවි මඩුව මමනිතර බලන එකක් හේතුව රසවත් නිසා
අමරේ නොමැති කවි මඩුවක් .....කුමක් වැනිලුනු දෙහි නැතිව අඹරපු සමිබෝලෙ වැනී😝😝😝💐🇱🇰🇦🇺
Mal hathai kiwwa.......kaalayakin balanna bari unaata amathaka une ne
0
ශ්‍රියා අක්ක නැති කවිමඩුවක් වැඩක් නෑ
👍👍👍❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
මගේ හොඳම ප්‍රියා
හිඳුරංගල ශ්‍රියා
සස හැම කවිමඩුවම අහනවා සිුයා සුපිරිඒත් මැනිකෙ නැත්නම් පෙරහරට අලි නැතුවා වගෙයි
අති විශිෂ්ටයි අනර්ඝයි බොහොම ස්තූතියි අපිට මෙය අහන්න ලැබීමට සැලැස්වූවාට
මරේ මරු......
හරිම ලස්සනයි.මිහිරියි.හැමෝම හරිම දක්ෂයෝ.තෙරුවන් සරණයි.
ඉතාම රසබර ලෙස ඉදිරිපත් කෙරෙන අදහස් හරිම සුන්දරයි ඔබ සැමට ජයෙන් ජය !!!🌻🌻🌻
Harima lassanayi...Jayawewa!
සැමදෙනාටම ජයවේවා
ජයවේවා...!!!
Niyamai. Mama. Hamadama. Balabowa
අනර්ඝයි,විශිෂ්ඨයි
දීර්ඝ ආයුස ලැබේවා සියලුම දෙනාටම ....සම්මා සංබුදු සරණයි...
හරිම ලස්සනයි ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා ❤❤❤❤❤
උයද්දි අහන කවිමඩු.
හරිම රසවත්. බොහොම ස්තූතියි මේ අපූරු කවි හටන් වලට.
Godak lassanay . Me vage vediyo danavata godak lassanay .❤😊😊😊😊❤
ස්තුතියි
ඔක්කොම supiri badu elakiri
දුරුතු හද පායලා අලුත් වසරක් උදා වී ලා අදුර දුරු වි ලා ආලොකය න් පිරි ලා මම ත්වය නති වෙ ලා සිත තුළ සතුට පිරි ලා කාලයෙන් තොර වෙලා සොබාදහමෙ සුවඳ දැනිලා අතුලන්තය වෙතට යන පාර කවි යක් කර ගෙන ආලොකය ත් දැකගෙන දැල්වෙන පහනගෙන තවත් පහනක් දල්වා ගෙන
❤❤❤ ලස්සන 🎉
අනේ හරිම ලස්සනයි හිදුරංගල මහත්මිය මුත්තෙට්ටුපොල මහතා
අැතුලු සියලුම දෙනාට සතර වරම් දෙවිහිහිටයි ජයෙන් ජයම වේවා
හරිම ලස්සනයි ඇවිල්ලා බලලත් මදි.. ශ්‍රියා මිස්ගෙ හැකියාවනම් අසමසමයි
ට?
Godak lassanai
නිදුකින් නව වසර සතුටීන් වැජබේවා
දූක්කම් කටොලු සියලුම ඔබෙ
දූරුවේවා
Llllu
ලස්සනයි කවි මඩුව ඔබ සැමට තෙරුවන් සරණයි🙏 🙏🙏❤❤❤
ඇසුවෙමි ගලගෙදර දුරුතු කවි විසුතුර
දුටුවෙමි අලි ඇතුන් සදිසි රස පෙලහර
දැමුවෙමි ළයෙහි පාළුව තනිය දුරහැර
ගෙනඑමි මෙතින් හැමටම නොමද හරසර
🎉❤❤❤🙏🙏👍
අමරෙ අයියගෙයි ශ්‍රියා අක්ක මරේ මරු
netmith lassanata hitawanawa
අදනම් ඉන්නෙ මම ආසම කවි මුළුව රසයක් ලැබෙනු ඇත කිසි අඩුවක් නැතුව
කවිමඩු බලද්දි කාළය ගතවෙනව දැනෙන්නෙ නෑ...
ජයවේවා හැමටම
😂❤
❤🙏
❤❤❤❤
නියමයි ඊලග කොටසත් ඉක්මනට දාන්න අපි බලන් ඉන්නො ❤️
මමත් හිටිවන කවි කියන්න ආසයි කවි ලියල කියන්න පුලුවන් 👍 හරි ලස්සනයි වැඩසටහන
Supirima supiri
මම,කැමතියි,රත්නෙ,මහාතාට
මට ආසයි හිටිවන කවිකියන්න අවස්තාවක් ලබාදෙනවද ප්ලිස්
සුපිරි
Mal hathai කිව්වා 👍💐
කවි මඩු තියෙන දවස , තැන කලින් දාන්න පුලුවන් නම් අපි ඇවිල්ලම කවි අහනවා. ❤️❤️
හැම කවි කිවිඳියයගේම ගායනා හරිම ඉහළයි.ඒ අතරින් නවක කිවිඳියක් වන කෞෂි කිවදිය කඅයන උපහාසාත්මක කවි ලට තමය කැමති.ඇය පිටුපස සිට මොනවද කරන්නේ?
44444444444444
Mama harima asei kavei maduwalata walawa yanawa danannaha
මම කැමතිම හිදුරන්ගල අක්කට
හිදුරංගල ශ්‍රියා ඔබ ඇති කවි මඩුවේ එහි කිසි පාළුවක් නැහැ මමනම් දුටුවේ
මැනිකේ කිවිදියගෙ නොම්මරේ එවන්නකො
මේ වන විට මට ලබා දී ඇති කිසිම නම්බර් එකක් ප්‍රතිචාර නොදක්වයි. නිතරම පෝන් නම්බර් එක.වෙනස් වෙනව උත්සාහ කරන්නම්
කෝ දෙවෙනි කොටස 🙄
මෙම කවි මඩුව මමනිතර බලන එකක් හේතුව රසවත් නිසා
අමරේ නොමැති කවි මඩුවක් .....කුමක් වැනි
ලුනු දෙහි නැතිව අඹරපු සමිබෝලෙ වැනී😝😝😝💐🇱🇰🇦🇺
Mal hathai kiwwa.......kaalayakin balanna bari unaata amathaka une ne
0
ශ්‍රියා අක්ක නැති කවිමඩුවක් වැඩක් නෑ
❤❤❤❤
👍👍👍❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤