Jaanu | Episode 22 - (2023-03-21) | ITN

Поділитися
Вставка
  • Опубліковано 12 гру 2024

КОМЕНТАРІ • 501

  • @dilkaraviharee3152
    @dilkaraviharee3152 Рік тому +296

    රන්දික වගේ යාලුකමක වටිනාකම රකින යාලුවෝ හැම කෙනෙක්ටම ලැබෙන් ඕනේ

  • @ranjanimanike9838
    @ranjanimanike9838 Рік тому +216

    රන්දිකගේ චරිතයට ආසයි.ආසාවෙන් බලන්නේ රන්දිකගේ කොටස.

  • @ransikaeldriny4494
    @ransikaeldriny4494 Рік тому +170

    අනේ රන්දී මුල මතක නැතී ගෑනියෙක්ට හොද පාඩමක් ඔයාමයි කියල දෙන්න ඕනී😢

  • @sandarangamarko9803
    @sandarangamarko9803 Рік тому +236

    රන්දික නම් සුපිරි චරිතෙ ❤නියම යාලුවෙක් පිරිමියෙක් එකෙම්ම.හර්ශන අයිය උපරිම සාදාරනයක් කරනව චරිතෙට

  • @nethunihewaarachchi2866
    @nethunihewaarachchi2866 Рік тому +79

    තමන්ට සාප වෙයි කියලා බයයි එක දවසක් හරි ආදරේ කරපු මනුස්සයා මැරුනත් කමක් නෑ මහ පුදුම ගෑනු 🙂👍

  • @Anjali-mi1ep
    @Anjali-mi1ep Рік тому +128

    මගෙ එකා කියන වචනෙ මාරම ෆීල් 🥺❤️

  • @tharushisavindhiya5176
    @tharushisavindhiya5176 Рік тому +265

    ජානු කතාවෙ එක කොටසක් වත් මගහරින්නැතුව බැලුවා ඒ තරමටම ලස්සනයි💗

  • @kawindyadeshwari5075
    @kawindyadeshwari5075 Рік тому +92

    රන්දික සහස්ට කරන ලොකුම උදව්ව තමා ජානුගේ පහත් ගතිගුණ ගැන කියන එක එතකොට සහස් හිත හදාගනී මොකද සහස්ට හොද යාලුවෙක් වත් ඉන්නවා කියලා ❤

  • @Shanu677
    @Shanu677 Рік тому +210

    ජානූ.නම්.මහා.පුදුම.ගෑනීයෙක්. ඊයා. එල්ලුම්.ගස්.ගියත්.කමක්නෑලූ.😠😠😠😠😠😠 අනේ එයාව නෙමෙ ගැලපෙන්නේ සහස්ට ගැලපෙන්නේ නිත්‍යා 😌😌😌❤️❤️

    • @travelje
      @travelje Рік тому +17

      ඔව් නිත්‍යා විතරයි සහස්ට ඇත්තටම ආදරේ ..

    • @nilmininilmini4251
      @nilmininilmini4251 Рік тому +13

      සිරාවටම එක කියද්දි මට පිගියෙන් ඇන්නා වගෙ

    • @dilushiwejesingha4914
      @dilushiwejesingha4914 Рік тому

      Hm❤❤❤❤

  • @kkmixsong3026
    @kkmixsong3026 Рік тому +59

    කොන්දක් තියෙන පිරිමියෙක් තමයි රන්දික හරිම ලස්සනයි ❤️ රන්දික

  • @nadeeshadilrukshi4913
    @nadeeshadilrukshi4913 Рік тому +41

    ජානූ කාතාවේ ආසම රන්දිකට...respect ❤️

  • @Hello-sd9dl
    @Hello-sd9dl Рік тому +46

    අල්පොන්සොගෙ බබා පාර්ට් තියෙන්නෙ අම්මයි ජානුයි ගාවදි විතරයි.අනිත් වෙලාවට හෙන සීරියස්.🙄

  • @sadunilakmali3084
    @sadunilakmali3084 Рік тому +289

    සහස් ට අම්මා නංගි ගැන ගානක් නෑ හිරෙ යවපු ගැනි ගැන තාම හිතනවා 😂😂කව්ද බම් මේවා හදන්නෙ

  • @asanthikalakmali9187
    @asanthikalakmali9187 Рік тому +20

    නීත්‍යාගේ කසාද ඡීවිතෙත් ඉවරවෙයි වගේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +190

    ටෙලි නාට්‍යයක් තමයි ඒත් සහෂ්ට දැනෙනවා වගෙ දුකක් නම් ආදරෙ කරන කිසිම කෙනෙකුට දැනෙන්න එපා 😢😢

  • @Nishu892
    @Nishu892 Рік тому +24

    ශශිනි වගේ යාලුවොනම් කිසිම මනුස්සයෙක්ට ලැබෙන්න එපා🤢🤢

  • @SuduNonasFood
    @SuduNonasFood Рік тому +32

    ගඟන පියවර වගේ දිග්ගස්සලා චොර කරන්නෙ නැතුව කොටස් 100න් වගේ ලස්සනට ඉවර වෙනවනම් නියම කතාවක් මේක

  • @wwdp5566
    @wwdp5566 Рік тому +19

    සහස් තමන්ට අවංකවම ආදරේ කරපු නැති කෙනෙක් වෙනුවෙන් තාම හිතින් විදවනවා 😒 ඒත් තමන්ට ඇත්තටම ආදරේ කරපු අම්මා, නංගි, නිත්‍යා, රන්දි මේ අයව මගෑරගන්නවා විහින්ම. ඇත්තටම හැමෝම එහෙමයි නේහ්. අවංකව ආදරේ කරන අයට වටිනාකමක් ලැබෙන්නේ නෑ වගේ ජීවිතේ 😌❤️ ඇයි මේ කතා වලත් මේ විදියෙම දේවල් පෙන්නන්නේ..

  • @dilinimadushani3461
    @dilinimadushani3461 Рік тому +135

    නැන්දා ගෑනිගේ ටික skip කරලා බලන්නේ .ඒ තරම් ඒ ගෑනිව අප්පිරියයි 🤮🤮🤮

    • @eeee0000
      @eeee0000 Рік тому +5

      මාත්, එයා රගපාන හැම එකේම දත් මිටි කාගෙන වගෙ කතා කරන්නෙ

    • @sajeeamarathunga2472
      @sajeeamarathunga2472 Рік тому +1

      Same

    • @kumarajayarathna4218
      @kumarajayarathna4218 Рік тому +2

      අයියෝ ඔවු එයා එහෙම තමයි කොහොමද බලන්නේ එපා වෙනවා

    • @udith3078
      @udith3078 Рік тому +1

      ane math appiriyai

  • @SamadhiChethana-p6h
    @SamadhiChethana-p6h Рік тому +9

    ඊයේ ඉදන් තමයි කතාව මුල ඉදන් බලන්නේ පට්ටම ලස්සනයි ආ ❤️❤️❤️

  • @click-y1x
    @click-y1x Рік тому +25

    Police කාරයා දැන් මගාරිනවා.පවුලම විනාශ කරා

  • @Thushara1056
    @Thushara1056 Рік тому +12

    රන්දික නියමයි ඔන්න ඕකිව පන්නලා හොද එකක් සෙට් කරගනින්

  • @gayanisathsarani6400
    @gayanisathsarani6400 Рік тому +81

    කෝටී ගානක් දේපලක් තිබුනත් වැඩක් නෑ, හිතේ සතුට සැනසීම තමන් හොයපු ආදරේ තමන්ට නැතිනම්...😢😢

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 Рік тому +20

    දෙන්නෙක් දෙපැත්තකට වෙලා විදින වේදනාව දන් නේ උන් දෙන්නා විතරයි 💔😥🖐️......

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 Рік тому +116

    පොලිස් කාරයගෙත් මොකක් හරි හොර ගේමක් තියනවා 💜️😡

    • @hareshamadushani9201
      @hareshamadushani9201 Рік тому

      Eka thama matath hithenne 😒

    • @bbbccc4369
      @bbbccc4369 Рік тому +1

      පොලිස් කාරය තමා ජානු ගේ තාත්තා මාරුවේ

    • @rakshanabegun524
      @rakshanabegun524 Рік тому

      Ow aiyoo ehema nam wenna thiyanne epa 😒

  • @andyandy7194
    @andyandy7194 Рік тому +43

    සහස්ට ජානු ලංකරන්න එපා.හොද කෙල්ලකා ලං
    කරන්න.

  • @shamalifernando7672
    @shamalifernando7672 Рік тому +20

    මේ පොලිස් කාරයා තමයි පීටර් මැරුවේ දැන් නංගි වත් මග අරින්න හදන්නේ

  • @achinijayasingha4377
    @achinijayasingha4377 Рік тому +23

    සහස්ගෙ නංගි පව් එයාගෙ කියලා කවුරුත් නැතුව අර පොලිස්කාරයා මත යැපෙනවා අයියා කියන එකා ජානූ කියන එකී මත්තේ නැහෙනවා... නැන්දා කියන ගෑනී අනුන්ගෙ දේපල මත්තෙ නැහෙනවා...රේකා ගෑනී සල්ලි මත්තෙ නැහෙනවා... ශශිනි කියන් ගෑනී ජානූ පැටියගේයි අල්පෝන්සුවගෙයි මගුල රැක ගන්න නැහෙනවා... නිත්‍යා සහස්ගෙ ආදරෙ හොයලා දෙන්න නැහෙනවා බලගෙන යද්දි මේ කතවේ එකෙක්වත් සතුටින් නෑනේ......

    • @xgamer660
      @xgamer660 Рік тому +2

      Shashini lesbian seen eke inne 😂

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +1

      ජානු පැටියෝ කිය කිය කතාකරනකොට මට නම් හිනා ගියා🤣🤣🤣

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha Рік тому +193

    මේ ශශිනි ගෑනිනම් පුදුම නපුරු කමක් තියෙන්නේ

    • @sunethrakumari1868
      @sunethrakumari1868 Рік тому +6

      අනේ තමා ඒකිට සල්ලි වැඩිවෙලා

    • @manelmanele1290
      @manelmanele1290 Рік тому +6

      ඒකි නම් මහ පුදුම එකියක්

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 Рік тому +10

      සල්ලි neti unta සල්ලි ලැබුණා ma.ඔහොම තමයි

    • @life90945
      @life90945 Рік тому +1

      Peterge maraneta sambandai wage

    • @subashini8135
      @subashini8135 Рік тому +1

      @@mallikamudiyanselage4859 sahathika atha

  • @dreamgirl8961
    @dreamgirl8961 Рік тому +154

    සහස්ට අම්මා නැති වෙලත් ගානක් නෑ😢කොහෙවත් ඉන්න කිම්බක් ගැනම හිතනවා😂පව් අම්මා 😢ලෙඩ වෙලාම මැරිලා ගියා😢

    • @chamikadewarathna6531
      @chamikadewarathna6531 Рік тому +6

      අනේ කියන්නෙ

    • @kanchanasenanayaka6813
      @kanchanasenanayaka6813 Рік тому +8

      Ane attamai nangi හොයන්න onet na බොරුවට ganiyek hoyanawa

    • @champika200
      @champika200 Рік тому +12

      අම්මා නැතිවුන එක දන්නවනේ. තමුන්ගේ අවන්කබව ඔප්පු කරගන්න බැරි වේදනාව තමා දැන් තියෙන්නෙ

    • @madushikachalani9160
      @madushikachalani9160 Рік тому +1

      Ammmo ekaaa.🤣🤣🤣

    • @click-y1x
      @click-y1x Рік тому +3

      කියලා වැඩක් නැ බූරුවා ඔහොම හීන දකින උන්නන් නැ හැබැයි 😂

  • @dreamgirl8961
    @dreamgirl8961 Рік тому +66

    SI කාරයාගේ හිනාව එච්චර ඇල්ලුවේ නැහැ 🤨

  • @anjanasiriwardana3305
    @anjanasiriwardana3305 Рік тому +118

    සහස් ඔයා හොයන්නෙ ඔයාගෙ ජානුව.ඒත් දවසක ඔයාට මුනගැහෙන්නෙ අල්පොන්සුගෙ ජානුව

  • @ayeshsulakkhana7097
    @ayeshsulakkhana7097 Рік тому +18

    ගෑනුන්ගේන් බහුතරයක්ම ශෂිනි වගේ, තමන් ගැන විතරයි හිතන්නේ...

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Рік тому +6

    සහස් aiye නුබ නොදන්නවට මා වෙන අයෙකුගේ වි සිටියද අදත් මේ හදවතේ රැදෙන්නේ නුබම පමණයි. නුබ වැරදි නොමැති බව දන දැන නුබට මේ තරම් දෝහි වුනට මේ ජානුට සමාවෙන්න. එත් ආදරය තුලම ජිවත් විය නොහැකි දිනක් එලැබෙන බව නුබ දිනක වටහා ගනීවි. මං ඔයාගේ වි අදටත් සිතින් ඔයාට පෙම් බදින ජනු.

  • @toon8386
    @toon8386 Рік тому +13

    යූ ටියුබ් බලනවා කතාව ..හරිම ලස්සනයි..❤️😍 සහස් ගේ පවුලේ හැමෝටම අසාධාරණයක් වෙන නිසා දුකයි..😕

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 Рік тому +18

    මීට අල්පෝන්සෝ කියයිද සහස්ට ජානුව බැදලා ඉන්නේ කියලා මගේ එකා රන්දික පට්ට යාළුවා ❤ ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕💕💕

  • @EMLI21459
    @EMLI21459 Рік тому +26

    කතාවේ චරිත වැඩි නොකර මේ ඉන්න සෙට් එකම.. තුල kathawa තිබ්බනම් hodai ඉස්සරහටත්
    දැන් කුතුහලය වැඩි. Gema දුර දිග යනවා වගේ.. කතාව නම් ආසාවෙන් බලනවා ❤️ ❤️ ❤️

  • @ivonroyal5240
    @ivonroyal5240 Рік тому +16

    මෙිි වගෙ .තන්හාව තියෙන ගෑනු ..කොහෙද නැත්තෙ .කතාව ලස්සනයි

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 Рік тому +5

    ආදරේ වැඩියෙන්ම රැදෙන්නේ හිමි වුන තැන්වලම නෙමෙයි අහිමි වුන තැන්වල.

  • @wasnakw7885
    @wasnakw7885 Рік тому +13

    පොලිස් කාලයත් ගේමක් ගහන්නේ ඵහේම කරන්න හොදනැ

  • @anupamasewwandi3997
    @anupamasewwandi3997 Рік тому +20

    ජානු ගෙ පැත්තෙන් සහස් පව්. අම්මගෙ පැත්තෙන් සහස් හොඳටම වැරදියි. SI සර්, ජානුගේ අම්මා, අල්පොන්සු වටේ මේ මිනීමැරුම කැරෙකෙනවා. තාමත් හිතාගන්න බෑ මේ වැඩේ කවුද කරේ කියලා. එක්කෝ නොහිතන කෙනෙක් වෙයි. ඒත් කතාව පුරාම දුක ගලාගෙන යන කතාවක් වගේ 🙂

  • @kumariranjan1436
    @kumariranjan1436 Рік тому +17

    ජනුගේ තාත්තා මැරුවේ පොලිස් කාරය

  • @salaninalisha2429
    @salaninalisha2429 Рік тому +108

    අම්මෝ ශෂිනි ජානුට කතාකරන්නේ ජානු පැටියෝ කියලා😆😆😆 හොඳ පැටියා' පැටියා නෙමෙයි රොටියා තමා😂😂😂😂

    • @ireshadahanayaka
      @ireshadahanayaka Рік тому +7

      ඒක තමයි ,ඒක ටිකක් ගැලපෙන්නෙ නෑ වගේ

    • @xgamer660
      @xgamer660 Рік тому +5

      උන් දෙන්න ලෙස්බියන්ද කොහෙද 😂

    • @r.g.chathu2502
      @r.g.chathu2502 Рік тому

      දෙපැත්ත කන ganiyek🤮

    • @chathudlk6389
      @chathudlk6389 Рік тому

      Ammo.. oya hariyatama kiwwa 😂

  • @lakshanivinodani3512
    @lakshanivinodani3512 Рік тому +6

    මේ වගේ පොලිස් කාරයන්ට හෙනම ගහන්න ඕනේ🥺🥺🥺🥺🥺🥺

  • @madhumadh1035
    @madhumadh1035 Рік тому +20

    දෙදරා ගිය ආදරය ,..💔යලුකම් අස්සේ අසරණ වෙන තරම, කාත් කවුරුවත් නැති උනාම දැන්නේ තනිකම මාරම ලස්සනයි මේ කතාව ......🧡🌼😊

  • @chamindakumara8054
    @chamindakumara8054 Рік тому +12

    හදවත උනත් දෙන්නම් මගේ කෑලී කඩා..
    එක හිත තමයි ඕනෑ වෙන දෙයක්
    එපා..,,,, ❤️❤️❤️❤️(සච්න් ඔයා පට්ට. 💞🌹).

  • @SandeepaSewmina-
    @SandeepaSewmina- Рік тому +16

    😍❤️ (හසුන් අයියගෙනේ ඉතින් අධ්‍යක්ෂනය) පිස්සුවක්🌻🥺

  • @roshanpradeep1093
    @roshanpradeep1093 Рік тому +10

    අල්පෝන්සු සහස්ව මුනගැහෙයි. එතකොට ඇත්ත දැනගනී සහස්

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 Рік тому +43

    ශශිනි සහස්ට හිතින් ආදරේ කරන්න ඇති කියලා හිතෙන්නෙ මට විතරද

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 Рік тому

      හිතන්න ඕන දෙයක් .නැත්නම් ඔච්චර තරහක්...🤔🤔

    • @xgamer660
      @xgamer660 Рік тому +4

      ඔව් ඒකිට මාර තරහක් තියෙන්නේ අරු එක්ක

    • @nirmichandani9152
      @nirmichandani9152 Рік тому +1

      Wennath puluwan neda

  • @akshanilupul5400
    @akshanilupul5400 Рік тому +14

    සහස්ගෙ නංගි හොඳට රඟපානවා. එයාගෙ ඇත්ත නමනන් මම දන්නෑ. ඒත් එයාගේ රඟපෑම හොඳට දැනෙනවා. හොඳ අනාගතයක් තියනවා ..good luck

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +1

      තත්සරණි පියුමිකා

  • @pavithranisansala2249
    @pavithranisansala2249 Рік тому +10

    අනේ මේ නැන්දා නම් මට පේන්න බෑ.😡😡😡අනිත් කෙනා ශෂිනි.සහස්ගේ නංගි පව්.😪😪

  • @shanuvibes_0
    @shanuvibes_0 Рік тому +77

    කියාගන්න බැරි මහා අමුතු වේදනාවකින් හිත පි⁣රිලා යනවා සංගීතය ගායනය පිටපත
    අධ්‍යක්ෂණය නිත්‍යා පිස්සු හැදෙයි හුත්තො🎬❤️🥺😍😍😍

  • @SandeepaSewmina-
    @SandeepaSewmina- Рік тому +116

    අඩෝ මොන වැඩේ තිබුනත් ජානු අමතක නොකර බලන එකෙක් ඉන්නවද මං වගේ😋😍❤️

  • @YohanMadusanka-fv4xq
    @YohanMadusanka-fv4xq Рік тому +73

    ඇත්තටම ලස්සනයි කතාව ❤️🙂ආසාවෙන් බලනව චොර කරන්නැතුව දිග් ගහන්නැතුව ඉක්මනට ඉවර කරොත් ශෝක් ☺️

  • @radhikarajapaksha2166
    @radhikarajapaksha2166 Рік тому +10

    සහස්ට කරපුදේට ජානුට අනිවාර්යයෙන්ම විදවන්න වෙන දවස වැඩි ඈතක නෙවෙයි

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 Рік тому +79

    මගෙ එකා...🥺 ඒ වචනෙ ලොකු වටිනාකමක් තියෙන හරි බර වචනයක්... ❤ සහස්ට රන්දික යාලුවෙක් නෙමෙයි එයිට එහා ගිය බැදිමක්..🫶🏻

  • @chapamadavi6653
    @chapamadavi6653 Рік тому +6

    රන්දික වගේ යාළුවෝ අද නෑ....මෙහෙම අය ද්‍රමා වල විතරයි ඉන්නේ...😢

  • @kumudumali2973
    @kumudumali2973 Рік тому +52

    නිත්‍යාගේ අවංක ආදරේ අමතක කරලා ජානු තොරගත්තෙ ඇයි දන්නෑ. මේ ජානූ පේන්න බෑ මට නම් ඒ නිලියගෙත් කිසිම ඇක්ටිව් බවකුත් නෑ . නිත්‍යා ❤ ජානු විදවන්න ඕනේ හැමදාමත් අල්පොන්සුගෙ සැබෑ චරිතේ එලියට ආවහම මැරි මැරී ජීවත් වෙන්න වෙයි හැබැයි. ඒකටම හරියන යාලුවා සසිනි😡

    • @sadupadhananjaya3504
      @sadupadhananjaya3504 Рік тому

      Ekenma.melo rahak ne januge character ekai, e character eka karana actress nui.puduma kenthiyak enne dekkama

  • @kethnidimalka3873
    @kethnidimalka3873 Рік тому +17

    දවසක් හරි ආදරේ කරපු කොල්ල එල්ලුම් ගස් ගියත් කමක් නෑලූ අනේ ඉතින් කතාවට වුනත් අර කොල්ල මැරෙන්න හදන්නෙ මේ වගේ එකියක් වෙනුවෙන්නෙ..🤢

  • @tharangagamage899
    @tharangagamage899 Рік тому +22

    අප්පිරියයි මගේ එකා මගේ එකා කියද්දි.... දාර හොරු තමයි ඔය වචනේ කියන්නේ... මගේ එකා නම් ඇත්ත කියන්නෙපැයි.

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 Рік тому +54

    යකො සහස් එක එකාගෙන් අහන්නෙ නැතිව ජානු කෝ ජානු කෝ කියලා මේකේ කමෙන්ටස් ටික බලම්කෝ ජානු බැදලා බන්ම් ඉන්නේ අල්පොස🙂

    • @Fathi0220-
      @Fathi0220- Рік тому +1

      😂😂😂😂😂😂😂😂😂

    • @NS-qq4vk
      @NS-qq4vk Рік тому +1

      🤣🤣🤣🤣😁

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf Рік тому

      🤣🤣🤣🤣

    • @anushikamadhuwanthi2973
      @anushikamadhuwanthi2973 Рік тому

      🤣🤣🤣ඒකටවත් සහස්ට මොලයක් නෑ දැන් ...😆😆😆

    • @slwildanimalkingdom561
      @slwildanimalkingdom561 Рік тому +1

      @@anushikamadhuwanthi2973 ඌ පිස්සෙක් කරා ජානුයි සෙනෙහයි එකතු වෙලා සංසාරණි එකේ ඉන්න්නෙම පිස්සෙක් වගේ 😂😂

  • @kaddd5541
    @kaddd5541 Рік тому +34

    සහස්ට ඇත්ත කියන්න රන්දික ජානු දැන් බැදල කියල

  • @nimashajayathilaka6065
    @nimashajayathilaka6065 Рік тому +7

    සහස් එල්ලුන්ගස් ගියත් කමක් නෑ කියලා ජානු කොහොම කියනවද මන්දා..😢

  • @C424c424
    @C424c424 Рік тому +16

    සමහර පිරිමින්ට තියන ස්වාදීනත්වය ගැහැනු කෙනෙක් කසාද බැන්දහම ඉවරවෙනව හරියටම රන්දික්ට උනා වගේ

  • @shalimadu3073
    @shalimadu3073 Рік тому +14

    ජීවිතේ කියන්නෙත් හරි පුදුම දෙයක් බලන් යද්දි 🥺🥺🥺🥺🥺

  • @rashi9417
    @rashi9417 Рік тому +18

    අල්පොන්සෝ 😂 හිතන තරම් හොද එකෙක් නම් නෙවෙයි

  • @nilakshikagalpihilla479
    @nilakshikagalpihilla479 Рік тому +11

    අම්මෝ ජානු තමන් ආදරේ කරපු කොල්ලට ඔහොම කියන්න පුලුවන් ද.එයා වැරදි නෑ කියලත් හිත කියනව නම් එහෙම සාප කරන්නේ කොහොමද.

  • @shashiranasingha9927
    @shashiranasingha9927 Рік тому +11

    එල්ලුම්ගස් ගියත් කමක් නෑලු...ජානු කියන්නෙ මොන වගේ කෙනෙක්ද ඇත්තටම

  • @jandrajandra1067
    @jandrajandra1067 Рік тому +9

    අදත් සුපිරියි සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍👌👌♥️

  • @pradeepajayarathne8495
    @pradeepajayarathne8495 Рік тому +22

    හොද වැඩේ ජානුට... සදාකාලික විදෝපන්... සහස් දැන් වත් ඔය ජානු මගුල ගැන හිතන එක නවත්තපන්...

  • @darshanimadumali-zv2md
    @darshanimadumali-zv2md Рік тому +13

    රන්දික හොද යාලුවෙක්❤

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 Рік тому +22

    දැන් හැමෝම ඉන්න ඕන ෂසී කියන විදියට...

  • @dayanirathnayake111
    @dayanirathnayake111 Рік тому +7

    මේ පොළිස් කාරය තමයි සහස්ව . මිණීමැරුමකට පැටළුවෙ...

  • @inomiwathsala
    @inomiwathsala Рік тому +7

    සහස් එල්ලුම් ගස් ගියත් කමක්නැලු මාර ආදරෙ ජනුගෙ මටනම් පෙන්න බැ කවුද බන් මෙවා හදන්නෙ

  • @ireshakumari8131
    @ireshakumari8131 Рік тому +8

    රන්දිකගෙ යාලුකම 👌👌👌

  • @preethikasamanmali7713
    @preethikasamanmali7713 Рік тому +22

    හපෝ මේ ශශිනිනම් අම්මපා 😡😡😡

  • @kanchanasenanayaka6813
    @kanchanasenanayaka6813 Рік тому +15

    මේක ennema maha නපුරු ganu ටිකක් 😂😂

  • @pushpanjaleekaushalya
    @pushpanjaleekaushalya Рік тому +16

    ජානුට වඩා තරහක් ශශිනිට තියෙනව සහස් ගැන...සහස් වැරදි නෑ කියල කියන්නවත් ශශිනි කැමති නෑ

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 Рік тому +1

      හැබැයි අදනම් ශශිනිගේ කටෙ හුලං බැහැලා හොල්මනක් දැක්කා වගේ හිටියේ

    • @Hello-sd9dl
      @Hello-sd9dl Рік тому +1

      ඔව් ජානුගෙ චරිතෙත් අනේමන්දා.එක එකාට ඕන විදියට ඔහේ වැනි වැනි ඉන්නවා.

  • @hirunikahasangi7543
    @hirunikahasangi7543 Рік тому +53

    ශශිනිට තියෙන බඩේ අමාරුව😂😂

  • @chapamadavi6653
    @chapamadavi6653 Рік тому +12

    එහෙම නෙමෙයි ඔයාගේ ආදර අල්පොන්සු මාමා...😅

  • @manelmanele1290
    @manelmanele1290 Рік тому +5

    නිශ්ශංක මහ නෝන්ජලයෙක් ගැණිට බයයි පිරිමිකමටත් ලැජ්ජයි

  • @AyeshaMadushani-us4hb
    @AyeshaMadushani-us4hb Рік тому +5

    පොල් ඉඩම ලගට සහස් එවි කියලා හිතෙනවා

  • @nilmininilmini4251
    @nilmininilmini4251 Рік тому +20

    ජානුට විදවන්න සිද්ද වෙන්න ඔන.ආදරෙ කරානම් කියයිද එල්ලුම් ගස් ගියත් කමක්නැලු වැරදි කාරයා වෙලා.

  • @ashanisansala1822
    @ashanisansala1822 Рік тому +16

    සහෂ්ගේ ඉඩම් ටික ගන්නේ අල්පොන්සු ඔන්න...

    • @asanthikalakmali9187
      @asanthikalakmali9187 Рік тому +1

      ඉඩම් අරගෙන ගිහින් ජානු අතට දෙයි ඔප්පු දිග ඇරලා බලද්දි සහස්ලගේ නම් දකිද්දි ජානුට මොනවා හිතෙයිද

  • @hiru___
    @hiru___ Рік тому +6

    ඇයි මේ හැමෝම සහස්ට බොරු කරන්නේ 🙂

  • @achinianupama535
    @achinianupama535 Рік тому +5

    ජානූ හරිම ආත්මාර්තකාමී කෙනෙක්

  • @tharugamage6743
    @tharugamage6743 Рік тому +5

    සහස්ට බොරු කියනවට වඩා හොදයි ඇත්තම කීවනම්. සහස් තාමත් ජානු හිතාන එයා වැරදි නෑ කියලා ඔප්පු කරන්න හදනවා. ඒත් ජානු සහස් එල්ලුම් ගස් යනකල් බලන් ඉන්නවා. පව්

  • @evon-ze6nw
    @evon-ze6nw Рік тому +7

    සහස්ගේ මාමා නම් ගෑනිට මාරම බයයි ඒකට නැන්දා කුඩිගේඩු මල යක්ෂනියෙක්

  • @prabathlakmal3537
    @prabathlakmal3537 Рік тому +5

    පොලිස්සියේ ඉන්න එකාවනම් ම්ට පේන්න බෑ. මොන දක්ශ කමකට ගත්තද මංදා. නොදකින් අර දිව්‍යාදරී කතාවත් එපාවෙනව උගෙ කොටස් නිසා

  • @Kaveesh-zj9kf
    @Kaveesh-zj9kf Рік тому +24

    යකෝ සහස්ට නංගි ගැන ගානක්වත් නෑ😒😒 සහස් වැරදි නෑ කියලා දැනගත්තම අඬලා සමාව අරගෙන අන්තිමට ඉතින් ජානුයි සහසුයි එකතු වෙයිද දන්නෑ🥲🤣🤣

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 Рік тому +6

    මේ ජානු මහා ජරා ගෑනියෙක් දැන් කියනවා සහස් වැරදි නැතුව ඇති කියලා හිතෙනවාලු මොන විකාරයක්ද

  • @lakshmidissanayake-cx8uq
    @lakshmidissanayake-cx8uq Рік тому +4

    හොද වැඩේ ශෂීට බැනපු එක 👍👍

  • @lakshmifernando4722
    @lakshmifernando4722 Рік тому +11

    රයිගම් ටෙලි සම්මාන උළෙලේදී ජනප්‍රිය නළුවා ලෙස සචින් ලියනගේ පත් කරමු හැකි තරම් vote කරමු. දක්ශතා අගය කරමු.

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 Рік тому +33

    යකූ නිශ්ශංක දිපියකූ ඔය ගෑනිගේ කට ගැලවෙන්න එකක්..😡

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому

      ඒකනේ අනේ....🤬🤬

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 Рік тому +1

      @@madhuranathunga9169 බයයි නෙහ් ඒකාහ්

    • @madhuranathunga9169
      @madhuranathunga9169 Рік тому +1

      @@nilakshimadushani8449 නොදකින් විතරක් ....ගවුමක් අන්ඳවන්න වටින්නෙ..🤮🤮

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 Рік тому +1

      @@madhuranathunga9169 හපොයි ඔයා කේන්ති ගන්න එපා බබෝ ඔය තරම් හාද..❤️

    • @anjanasiriwardana3305
      @anjanasiriwardana3305 Рік тому

      ​@@nilakshimadushani8449
      😀😀😀

  • @punyagabrial6745
    @punyagabrial6745 Рік тому +2

    Sachin acting is superb ....😊😊good luck sachin....

  • @chandrachandra4529
    @chandrachandra4529 Рік тому +17

    මට හිතෙන විදියට පොලිස් මහාත්මා තමයි ජානුගේ තාත්තා මැරුවේ

  • @nishukarunarathna7891
    @nishukarunarathna7891 Рік тому +13

    අම්මෝ ජානු කියන්නේ පට්ට ###ක් නේ. සහස් වැරදි කාරයා වෙලා එල්ලුන් ගස් ගියත් කමක් නැලූ 😡😡

  • @nashomikaushalya5771
    @nashomikaushalya5771 Рік тому +10

    ජානු නම් මහ 😡 තමන් ගැන විතරක් හිතන කෙනෙක්

  • @comarimo5993
    @comarimo5993 Рік тому +5

    මේ. ජානූ. රගපාන්න. දන්නේ. නෑ. ආශම. නැතී. චරිතයක්

  • @Maddy-nd6ie
    @Maddy-nd6ie Рік тому +7

    Me jaanu marai ne. Eyata oni sahas marila hari eya niwaradi wenna. Sahas wage gonek.