machan mn me video eka balala thamai picoworkers ekata join une oyage refferal link eken. mm dan sallith hoyanava thanks machan.. dan maasa 3ka vithara idan veda karanava . paypal ekata sallith gatta mn . eunata mt iye withdraw ekak daaddi KYC verification eka aavane . eeka mm sumbit kara id photo ehema daala. kochchara davas yaida eeka submit venna.oyage kochchara davas giyaada KYC verification eka submit venna
Bro meke signup wena job wala phone number verification ekak illanwane proof widiyata,email deela signup enata psse oya karpu widiyata eka denna ba ne.
Oke kooomada verification eka karaganne mail eka dunnath mobile verification walata numbers godak one nee oka thamak ethana thyena lesima sign up eka.. Numbers kela wena nisa serma block wenawa hadana හදන ewaaa
Samahara job karanna log unama web site walata 10 days wage free trial,ita passe pay karanna ona kiyana watenawa. Api e account eka ain karanna onada salli watunam passe. Ain nokara hitiyoth 10 days walin passe gewanna wenawada naththam
සුපිරියටම කියාදෙනව නේද මේකෙ 😍 ඊයෙ බැලුවා එක එක වීඩියෝ picoworkers එක ගැන අද සෙට් උනේ හොදම වීඩියෝ එක 😘😘 good luck
Thank you 😍❤️
මේ video එකෙන් තමයි මම ත් Picoworkers එකේ වැඩ කරන්න ඉගෙන ගත්තෙ.අද පලවෙනි Withdrawal එකත් දැම්ම.Thanks මල්ලි.
ජය ❤️😍
Oy keeyk gttd
Ane matath kiyala
Aiya mata podi awlk thiyenwa picoworkers eke whatapp nu eka ewnna puluwanda
Me meke ekama task eka aye aye karanna puluwanda
අයියේ ඔයානම් බ්‍රෑන්ඩ් එකක්😍😙
Thank you නංගි 😊❤️
ඔයාගෙ videos නම් පට්ට හොදේ
අයියෙ paypal එකට ඕනම bank එකක card එකක් add කරන්න පුලුවන්ද boc වගේ අනේ reply please 🙏🙏🙏
Aiyya, mana thama PayPal account, skrill account hadala naha.. Picowork site eke jobs karala eeyta passe PayPal ekak hadala salli ganna barida???? Neththan mulinma payment methods select karanna onida??? Plz reply 🙏🙏🙏
අයියෙ මේකෙන් skrill වලට withdrawal කරන්න පුලුවන්ද
සුපිරී බ්‍රෝ❤️
අයියෙ මෙකෙ ජොබ් එකක් ගද්දි සල්ලි ඉල්ලනවානෙ. සල්ලි දෙන්නෙ නැතුව ජොබ් කරන්න බැරිද?
aiye sproutgigs (picowork ) eka man haduwe phone eken lap eken dan log wela task complete karoth withdow gaddi prashnayak weida
අයියේ,ebay කරන pc එකයි,රවුටර් එකයි පාවිච්චි කරල pico කරොත් e bay එක සස්පෙන්ඩ් වෙයිද
Ehema wenne naaa
දවස් පනහක් ගිහිල්ලත් තාමත් 75% ටෙම්පරි සක්සස් රේට් එකට අඩුවෙන් වැඩ කරන්න බැහැ..මොකක්ද ගැටළුව?
1 day rate jobs thoranna.
අයියෙ පෙන්ඩින් වෙන සල්ලි ඔක්කොම.අනිවාරෙන් එනවද
සුපිරියක්🔥❤️
පහරක් ❤️🔥
Thank you brother ❤️😍
Skrill account ekata withdraw කරගන්න පුළුවන් ද?
ෂෝර්ට් links click කරන්නේ කොහොමද කියලා පෑhadili karala denna පුලුවන්ද?
සුපිරියට කියාදෙනවා
අපි එකම ජොබ් එක ආයෙත් කරනවනම් වෙන gmail නේද දෙන්න ඕනි
එහෙම gmail ගොඩක් හදන්න පුලුවන්ද
Salli dila ganna
Aiye Marketing Test Visit වැඩවලදි එයාල කියන වෙලාව හරියටම site එකේ ඉන්න ඕනෙද? ඇත්තටම එයාලා අපිව track කරනවද?
Ou
Pico works එකෙ වැඩ කරන්න English දැනුමක් ඕන ද
අයියේ මම ඔයාගේ චැනල් එක අදයි දැනගත්තේ , මට කියන්නකෝ ඔයා දැනට කරන හොදම online job එක 🤔 මගේ class fees ටික කවර් කර ගන්න
ක්ශනික සල්ලි හොයන්න නම් ebay කරන්න.
@@rambomalli හහ thank alot ,මට එ වෙලාවේම වගේ නම් ඔනේ නෑ සතියක් උනත් ඉන්න පුලුආන් , විශ්වාස කරන්න පුලුවන් job එකක් ඔනේ අයියේ , නැත්තන් සතියක් වැඩකරලා සල්ලි ගන්න ත් බැරි උනොත් , අනේ අයියේ හොදම jobs ටික කියන්නකෝ
ලොකු උදව්වක්
සුපිරි පැහැදිලි කිරීමක්
Meka hari yanawa mage yaluwek 75000rs aragena ❤
Thankz brother...😍🙏🙏...godak watinawa video eka....meke weda karala cash withdraw karaganne kohomada...onama bank ekakata cash genna ganna puluwanda
වැඩේ කරන්න ගියහම කියනවනේ.
Insufficient earned balance in your wallet to hold the job කියලා
machan mn me video eka balala thamai picoworkers ekata join une oyage refferal link eken. mm dan sallith hoyanava thanks machan.. dan maasa 3ka vithara idan veda karanava . paypal ekata sallith gatta mn . eunata mt iye withdraw ekak daaddi KYC verification eka aavane . eeka mm sumbit kara id photo ehema daala. kochchara davas yaida eeka submit venna.oyage kochchara davas giyaada KYC verification eka submit venna
Malli den skrill ekata withraw ganna berida
බයිනෑන්ස් එකට විත්ඩ්‍රෝ ගන්න පුලුවන්ද
මේක 4n එකෙන් කරන්න බැරිද?
සිකුරිටි කුවෙක්ශන් එක ඩඩ්ඩි අකුරක් වෑරදුනා. එක නෑවත හදාගන්න පුලුවන්ද? වෑඩ කරගෙන යන්න අව්ලක් වෙන එකක් නෑද්ද?
අවුලක් නෑ ඒක ලියලා තියාගන්න.
Content Quality 100%👌
Thank ypu bro 😁
supiri 😍😍
අයිය මේ website එක ගොඩක් කාලයක් ඉදල තියන එකක්ද,
ow
Bro task aka karapuwama salli enawada
Nattang podi velavak yanawada
Mobile phone eken witarak karanna puluwan da mata computer ekak na ne
Password එක කොහොමද දෙන්න ඕනි කියන්න කො
Crypto walin withdrawal eka gnna barida brother ?
ලෝඩ් මොර් ජොබ්ස් කියල තොයෙනව ඒකට කලික් කරාම එච්චරයි තියෙන්නෙ කියනව🥲😓
මේකෙ skril එකට සල්ලි ගන්න බැරිද ..... දන්න කෙනෙක් කියන්න
Picoworks වලින් , reddit වලින් වැඩ කරණකොට ape reddit account eka davas 10 kata වඩා පරණ venna onida
7 wada godk ewat one.samhr ewat masayk one
අයියගෙ චෙනල් එක ගැනනම් කියල වෙඩක් නැ අයියෙ ම්න් e money vedio 50 කට වැඩිය බැලුව එකක්වත් හරි ගියේ නැ ම්න් මේ comment එක දාන්නෙ sing up වෙලා ඇවිල්ල අනිත් vedio vala vage neve අයියගෙ vedio eke vidihata vede karama හරියටම හරි ගිය අයියෙ මගෙ පලවෙනි විත්ඩ්‍රෝව් එක ගත්ත වෙලාවට අයියට කමන්ට් එකක් දාන්නම් ගත්ත කියල😇😇
අනිවම 🔥❤️
machan pico works wala,, proofs wala screen shot ekk dammta passe godak ewage ita yatin thiynwa " Optionally , send a comment . ( please no link, upload screen shot only ) " kiyl . ඒකට මොකද්ද දාන්න ඕන බන් 🙁 plz kiyl dipn machan
ewaa ona na bn daanna mokuth
Job eka karaddi aiya kara wage Web site walata gihin ape eththama information tikada denna oni
WELL DONE BROTRHER
❤️😍
අයියේ තවම මේ සයිට් එක වැඩද? පේමන්ට් හරියට කරනවද ?
ow
Thanks mchan.💪
lankawata dollars ganna bari kathawak thiyenawa neda ekata wisadumak dennko
ඩොලර් දෙකක් විතර දෙන ජොබක් කරල පෙන්නන්නකෝ
Payonear denna barida
account eka open karala weda karala passe payment method eka add karanta puluwanda
Mekata join weddi salli gewanna onada paypal witharada salli ganna puluwan mage yalu ayya kenek karala me maseta lakshayak hoyala thinawa.meken apita kattiyawa add karanna kiyala higa kanna onanada piramid wage mata reply ona😁.
Api thora gnna job eka karanna bari unot aye hadaganne kohomada..
නම විදිහට දෙන්නෙ අපි හදන එකවුන්ට් එකට දීපු සම්පූර්ණ නමද නැත්නම් yandex එකේ නමද
Yandex eka
Account ekak hada gnna password hariyannema nane..😢
ගොඩක් ස්තූතියි
❤️😍
Brother,poddk kiyannako kohomada oken hoyana salli athata anne kiyala.paypal eke acc ekak hadala paypal ekata ena salli kohomada athata ganne kiyala kiyannako
Bro meke signup wena job wala phone number verification ekak illanwane proof widiyata,email deela signup enata psse oya karpu widiyata eka denna ba ne.
මචන මේකට sign up වෙද්දි මේකට දෙන්න ඕන paypal හදපු mail එකමද.නැතිනම් paypal එකට සල්ලි ගන්න බැරිද..මම හැදුවේ වෙන mail එකකින් සල්ලි ගනිද්දි මේක ප්‍රශ්නයක් වෙයිද.අනිවා comment එකක් ඕන
එහෙම අවුලක් නෑ email දෙකක උනාට.
Oke kooomada verification eka karaganne mail eka dunnath mobile verification walata numbers godak one nee oka thamak ethana thyena lesima sign up eka.. Numbers kela wena nisa serma block wenawa hadana හදන ewaaa
පට්ට බන්
Thank you 🔥❤️
meke thama wada garanna puluwanda ?
Samahara job karanna log unama web site walata 10 days wage free trial,ita passe pay karanna ona kiyana watenawa. Api e account eka ain karanna onada salli watunam passe. Ain nokara hitiyoth 10 days walin passe gewanna wenawada naththam
Account eka ain karala danna
Ayye successful rate eka rathu pata pennuwoth mokakda karanne
Supiri ✌️✌️✌️✌️
Thank you bro 😁❤️
Withdraw walata account settings hadaganne kohomada me site eke???
Ayiye meke video balala earn karanna barida
Name eka deela Submit karaaata passe eya kohomada apita gewanne
Conform karanne kohomada?
paypal ekak hadagannakn oya picoworkers eke salli hamba karanna puluwanda? job 10,15 karala salli hambunan passe paypal hadagena withdraw karanna puluwanda?
Ow එහෙම තමා කරන්නෙ... ඉස්සෙල්ලා job ටික කරන්න පස්සෙ withdraw කරන්න.
@@rambomalli masa 3,4 k job kara kara inna puluwn neda?
@@Malbino ඔව් ඒකෙ ගැටලුවක් නෑ
මම ඔකෙ වැඩ කරනව සුපිරි
🔥❤️
Ettatama dawasata 10$k wat hoyaganna puluwanda
thanks aiya
ගින්දර තමයි -සහෝ- 🎊🎊🎊💯👍
Thank you සහෝ ❤️
@@rambomalli ape පෝන් එකේ තියෙන එක් ඉමේල් එකකින් වැඩේ කරගෙන් යන්න බැරිද ජොබ් එකකට එක් ඉමෙල්.එකක් ඔනිද
Ayye meeke job eke details walata ape aththa details denna oone naane?
Thanks a lot
පැහැදිලි කිරීම හොඳයි
❤️😍
boru kiyanna epe ban.mmat oka kala. dawasakata tasks tikk karanna haki temperory rate eka watenawa.Itin pending ewa account ekata watenakal inna oni nawatha karanna.Ewita dawasak dekak yanawa.Oka karanawata wada hodai tamange wadak bala gattanam.
අය්යා කරපු ජොබ් එකේ sign up වුනාට පස්සෙ mobile verification එකක් කරන්න එපෑ... 🙂ඒක කියල තියෙයි නේද ජොබ් එක විස්තර කරන තැන
Ekane .. Ayyata Poddak Amathaka Wela Wagey
PC ekk ma oneda mobile wlin barid
Bro skrill eken salli ganna berida?
Puluwanm ez chash
ගින්දර සහෝ
චමෝද් 😍🔥❤️
විඩියෝ එක හරියටම පැහැදිලි වුනා.කිසිම අඩුවක් නෑ.ජය වේවා.
Thank you ❤️🔥
@@rambomalli meke task eka finish karata pasuwa full name ekata danna ona api sign up karapu full name ekada?.
@@thilinajayasinghe2468 sign up karapu full name eka
Api sign up weddi dena email eka denne nathuwa wena email dala jobs complete kalata kamak nadda? Ai gmail epa kiyanne
Ayye password gahanakota eka hariyanne nahane
Skrill ekt withdrw gddi api picowrkers ekt hdpu email ekenma skrill ekth hdala tynne ooneda ayye....
අය්යේ , ෆෝන් එකෙන් වැඩ කරන්න පුළුවන් නේද ?
ඔව් පුලුවන් ❤️🔥
@@rambomalli රෙජිස්ටර් උනා , තෑන්ක්ස් බ්‍රෝ. 🔥
ජොබ් පෙන්නන්නේ නැනේ
6$ තියෙනවා ,,withdraw කරන්න බෑනි ,,timer එකේ problem එකක් ගැන කියනවා ,මගේ account එකේ timer එක 360s , please reply..
Timer 0 wenna oni
Oya krpu job unsatisfied kyl eyala dipuwam 10s add wenwa. Oya aya hariyt wena job ekk krl satisfied kyl eyala dunnama 10s gane adu wenwa
Oya pending kiyana than a idan account ekata enna kocchara kal yanawafa
malli job eken job ekata email hadanna onada.ekama email eken job okkoma karanna berida?
එක email එකකින් ඔක්කොම කරන්න පුලුවන් කිසිම ගැටලුවක් නෑ...
@@rambomalli bhne...me email ek use krl kiyl pennanw
මේ වෙබ්සයිට් එක 100% ෂුවර්. 5$ ඉදන් සල්ලි ගන්න පුලුවන්. අකවුන්ට් එක හදන තැන ඉදන් කාට හරි උදව්වක් ඕනි කෙනෙක් ඉන්නවනම් කියන්න. නොමිලේම උදව් කරන්නම්. Zoom එකෙන් කියලා දෙන්න පුලුවන්.
4n ekn krnn puluwnda
Komda putha connect wenne
අනෙ මේකෙ account eka හඩ්න්න try kla bane
Picoworkes eke vpn on karala wed karnn barida..
E mali ekayi password ekai dunnata aulak nati weida
Is it Legal
Mn mulin picoworkers acount ekak hadala wada kara. Itpsse paypal prashnyk awa nisa alut acount ekak haduwa. Habai parana eke delet karanna bariuna. Dn salli withdraw karanna yaddi acount 2k tiyna nisa 1k delet karanna kiyla msg ekak enwa. Mta parana acount eke email eke matka ne. Plz help me??? Mn dn mokda karanna one
Ayya okkkoma hariyta kara awasane acount ekata gihinn aggre wenne nane....aggre dunnama...aggre wenne nane
වාව් පැය දෙකෙන් 20$ පුලුවන්ද අයියෙ ? reddit ekak Upvote කරන්න රුපියල් ට්තුනයි දෙන්නෙ , gmail එකකට රු විස්සක් දෙයි උපරිම
❤️🔥💥❣️Thank you aiye
Payoneer ekata salli gonna barida rambo
baaa
💓nice
තාම වැඩද
OW 😊
$8 k neme machan $0.8 k . Oy kiyna widiyt hoynn ba