Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුම්රියස්ථානාධිපතිවරයා යාබද දුම්රියස්ථානයෙන් ටැබ්ලටයක් ඉල්ලා සිටීමේදී නිකම්ම බෙල් ෆ්ලන්ජරය ඔබාගෙන ඉන්නෙ නැහැ . ඔහු තුන්වරක් එකපිටම තද කර තත්පර පහක් පමණ පරතරයක් තබා නැවත එක්වරක් බෙල් ස්විචය තදකරනවා ( 3----1), එවිට යාබද දුම්රියස්ථානාධිපතිවරයා ඒ අයුරින්ම 3--1 ව්ශයෙන් ඊට ප්‍රතිචාර දක්වනවා. එවිට ටැබ්ලටයක් ඉල්ලා සිටි දුම්රියස්ථානාධිපතිවරයා ටැබ්ලට් උපකරණයේ ඇති බෙල් ස්විචය මදවෙලාවක් තදකරගෙන සිටිනවා එවිට යාබද දුම්රියස්ථානාධිපතිවරයා ටැබලට් උපකරණයේ ඇති ස්විච් එක තදකර උපකරණයේ පහල තිබෙන ස්ලයිඩ් එක අඩක් උපකරණයෙන් එලියට අදිනවා ඉන්පසු ඔහු ස්විචය අතහැර එම උපකරණයේ ඇති බෙල් ස්විචය ම්දවෙලාවක් තදකරගෙන සිටිනවා දැන් දෙදෙනාම බෙල්ස්විච් තදකරගෙන ස්ටින්නෙ. යාබද දුම්රියස්ථානාධිප්ටිවරයා බෙල් ස්විචය තදකරනවාත් සමගම ටැබ්ලටයක් ඉල්ලාසිටි දුම්රියස්ථානයේ උපකරණයේ ඇති මීටරයේ එතෙක් අවසානය තෙක් ගමන් කර නොතිබූ මීටරය අවසානයතෙක් ගමන් කරනව. එවිටම ටැබ්ලටය ඉල්ලා සිටි දුම්රියස්ථානාධිපතිවරයා එතෙක් තදකරන් සිටි බෙල් ස්විචය අතහැර ස්විච් එක තදකර උපකරණයේ පහල තිබෙන ස්ලයිඩ් එක ඇද සම්පූර්ණයෙන්ම එලියට ගන්නව එහි තැනපත් වී තිබෙනව ඉල්ලා සිටි ටැබ්ලටය.
බොහෝම ස්තූතියි නොදන්න දෙයක් පහදා දුන්නාට
නියමයි කොල්ලෝ හැමදාම මේ වගේ වීඩියෝ දාහන් අපි full help එක දෙනවා ❤️❤️❤️
බොහෝම ස්තූතියි අපව දිරිමත් කලාට ❤
බොහොම ස්තූතී දැනුවත් කරාට
Welcome 😊
ඉස්තුතියි
👍
Nice video ☺️☺️
Thanks 😊
දුම්රියස්ථානයේ ඇති ටැබ්ලට් උපකරණ දෙකේම දුම්රියක් ලගාවෙනවා ( TRAIN APPROACHING) ලෙස සදහන් වී තිබුනොත් එම් දුම්රිය දෙක එම දුම්රියස්ථානයේදී මාරුවෙන (crossing) තැනක් වෙනවා. එම දුම්රියස්ථාන යේ ඇති දුම්රියදෙකට ටැබ්ලට් දෙක ගත් පසු උපකරණ දෙකේම දුම්රියක් මාර්ගගතයි (ON LINE) ලෙස සදහන් වෙනව. දුම්රිය දෙපස දුම්රියස්ථාන දෙක පසුකලාට පස්සෙ මාරගය වසා ඇත(LINE CLOSED) යනුවෙන් සදහන් වෙනව.
බොහෝම ස්තූතියි මෙම වටිනා අදහස් වලට
මෙහි දක්වා ඇති ටැබ්ලටය බණ්ඩාරවෙල සහ හීල් ඔය අතර සංසරණය වෙන එකක්. දෙවෙනි එක ඉස්සර නම් කඩුගන්නාව පේරාදෙනිය අතර සංසරණය උනේ නමුත් දැන් පිලිමතලාව දුම්රිය මාරුවෙන ස්ථානයක් නිසා වෙනස් වෙලා. ඊලග එක රොසැල්ල හැටන් අතර සංසරණය වෙන එකක්.
බොහෝම ස්තූතියි නොදන්නා දෙයක් පැහැදිලි කර දුන්නාට
Double Railway line if available no need tablet system I am right? Bro
No bro. The tablet system works only on single railways. That too at a very short range. This is most commonly used on the up country road and the Matale road
use colour light for preventive accident in double line
මෙම පැහැදිලි කිරීමේදී දුම්රිය රියදුරා ටැබ්ලටය ලබා ගනනව සහ ලබා දෙනව කියල කියනව කිසිම විටක රියදුරු ටැබ්ලටය ලබාගන්නේවත් , ලබාදෙන්නේවත් නැත.එම කාර් යය සිදු කරන්නෙ රියදුරු සහයක විසින්. යම් හෙයකින් දුම්රියස්ථාන දෙකක් අතරදී රියදුරු සහයක දරුණු අසනීප තත්වයකට පත් උවහොත් රියදුරු වරයා ඊලගට නවත්වන දුම්රියස්ථානයේ දුම්රිය නවත්වනව එවිට දුම්රියස්ථානාධිපතිවරයා දුම්රියට ලබාදිය යුතු ටැබ්ලටය රැගෙන එන්ජින් එක අසලට ගොස් දුම්රියස්ථානයට ලබාදිය යුතු ටැබලටය නොදුන් හේතුව විමසා සිටිනව ඊටපසු සහයක වරයා රෝහල් ගත කිරීම සදහා දුම්රියප්‍රධාන පාලකවරයාගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඔහු රෝහල් ගතකලොත් තාවකාලිකව රියදුරු සහයකවරයෙකු පත්කිරීම්ට අවශ්‍ය උපදෙස් ලබාගන්නව.
බොහෝම ස්තූතියි මෙම වැරැද්ද පෙන්වා දුන්නට.
🖐️
මෙම ටැබ්ලටය ලබාගැනීම සහ ආපසු ලබාදීම සිදු කරන්නේ රියදුරු සහයක වරයා විසිනුයි .
කෝච්චියෙන් දුම්රියස්ථානාධිපතිට ටැබ්ලට් එකක් (ඔබලා කියන විදිහට වලල්ලක්)දෙන්නෙ නැහැ . දුම්රියස්ථානාධිපතිවරයායි කෝච්චියට ටැබ්ලට් එකක් දෙන්නෙ. ටැබ්ලට් හුවමාරුවෙන දුම්රියස්ථානයකට ගොස් පරීක්ෂාකාරීව බලන්න කෝච්චියෙන් දුම්රියස්ථානාධිපතිට ටැබ්ලට් දෙනවාද? දුම්රියස්ථානාධිපතිවරයා කෝච්චියට දෙනවද කියල .
සමාවෙන්න. නමුත් සාමාන්‍ය ජනතාවට පෙනෙන්නේ දුම්රිය ස්ථානාධිපතිට වලල්ලක් දෙන අකාරයෙන්. එම නිසා තමයි ඉය වලල්ල කියන වචනය පාවිච්චි කලේ
binduwayi hthayi ekayi thissthunai desiiyai asuwata call ekak denna
ඒ කියන්නේ කෝච්චියෙන් ටැබ්ලට් එකක් අරන් ඇවිත් ඒක ස්ටේෂන් එකට දෙන් නැද්ද 🧐
දුම්රියෙන් ටැබ්ලටයක් රැගෙනවිත් දුම්රියස්ථානයට ලබාදෙනව. නමුත් එම ටැබ්ලටය ලබාගන්නේ දුම්රියස්ථානාධිපතිවරයා නොවෙයි . එය ලබාගන්නේ ටැබ්ලටයක් ලබාගැනීමට පළපුරුදු දුම්රියස්ථානයේ සේවක මහතෙකු විසින්.@@captainnemo3958