Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දිගටම මේ විදියටම කරන්න සුපිරී😘
🙏🙏❤️
Excellent 👍
Servo ටැංකියේ vaccum ගබඩා වෙන්නේ කොහොමද සර්.
වාහන වල බ්‍රේක් වලින් ඉස්සරලම වදින්නේ ඉස්සරහද , පිටුපසද........එහෙම නැත්තන් දෙපැත්තම එකම සමානවද වදින්නේ..........
මුලින්ම වදින්නේ ඉස්සරහ.ඊට පස්සේ පිටුපස බ්‍රේක්.මුලින්ම පිටිපස්සේ බ්‍රෙක් වැදුනොත් වාහනේ කැරකෙනව.ඩ්‍රිෆ්ට් කරද්දි පාකින් බ්‍රේක් ඇදල පිටුපස බ්‍රේක් මුලින් වැදුනම තමා වාහනේ වටේට කැරකෙන්නේ.
Break paddle පහලට ම ගහිං break වදින එක හොද නැද්ද
බ්‍රේක් එක පහලටම බහින්න බෑ.උඩ හරියෙම වදින්න ඕන.පැඩ්ල් එක පහලටම යනව කියන්නෙ එක්කො ඔයිල් ලීක් එකක් වෙන්න පුලුවන්.නැත්තන් හුලන් තියෙන්න පුලුවන්.රෝද හතරෙම බ්‍රේක් වල හුලන් ඇරල බලන්න.එහෙමත් නැත්න් බ්‍රේක් වොෂර් ගිහිල්ල ඇති
@@turboplus7190 thanks. Master pump aka gewila wenna puluwanda 93 eg8 akak
@@commerce1450 ගෙවිලද කියන එකනම් ගලවලම බලන්න ඕන.පම්ප් එක ගෙවිලනම් ඔයිල් ලීක් වෙනව.පම්ප් එකේ වොෂර් දානකොට බලන්න වෙනව ඒක.
Mge jeep eke break hariyatama hada gnna onii...petrol apu jeep ekk disel engine ekak thiyala thiyenne...eka nisa petrol break system eka disal kara gnna oni...eka hariyatma kra gnna danna supiri knk dnnawa nam kiynnko
ගේන්න.අපේ වර්ක්ෂොප් එකෙන් හදල දෙන්නම්
Koheda ...kothantda enna oni..
Kohomda price range ....mokad aluthenma hdnwa ne.sampurna system ekama hdna nisa price ekk kiyna dala washayen
@@commonmix7101 පෙට්රල් ඩිපරන්සල් වල බ්‍රේක් හැදුවට එච්චර සාර්තක නෑ.ඔ්කට ඩීසල් ඩිපරන්සල් දෙකක් දාන්න වෙනව හරියට හදනවනම්.නැත්තන් ඉස්සරහ ව්තරක් ඩ්ස්බ්‍රෙක් කරමු.රාජගිරියෙ තියෙන්නෙ අපේ තැන.ඩිපරන්සල් දෙකක් දානවනම් මේ දවස්වල ලක්ෂෙකට වඩා යනව.ඩිස්බ්‍රෙක් කරනවනම් පනහෙ වගේ ඉදල කරන්න පුලුවන්
Ethakota piti passata disal ඩිපරන්සල් තියලද..neththam petrol ඩිපරන්සල්මද ,,kohomada eka kerenne
දිගටම මේ විදියටම කරන්න සුපිරී😘
🙏🙏❤️
Excellent 👍
Servo ටැංකියේ vaccum ගබඩා වෙන්නේ කොහොමද සර්.
වාහන වල බ්‍රේක් වලින් ඉස්සරලම වදින්නේ ඉස්සරහද , පිටුපසද........එහෙම නැත්තන් දෙපැත්තම එකම සමානවද වදින්නේ..........
මුලින්ම වදින්නේ ඉස්සරහ.ඊට පස්සේ පිටුපස බ්‍රේක්.මුලින්ම පිටිපස්සේ බ්‍රෙක් වැදුනොත් වාහනේ කැරකෙනව.ඩ්‍රිෆ්ට් කරද්දි පාකින් බ්‍රේක් ඇදල පිටුපස බ්‍රේක් මුලින් වැදුනම තමා වාහනේ වටේට කැරකෙන්නේ.
Break paddle පහලට ම ගහිං
break වදින එක හොද නැද්ද