නිවසේ ප්‍රශ්නවලදි වැරදි දරුවන් ද දෙමාපියන් ද welimada saddaseela theru.
Вставка
- Опубліковано 5 вер 2024
- #buddha #බන #bana #trending #banana #banadeshana #darmadesana #කවි #කෙටි_ධර්ම_දේශනා #darmadeshana
Created By : Navoda Madumal
ඔිනැම නිවසක ප්‍රශ්න පවති.යමි යමි ප්‍රශ්නවලදි දරුවන් නිවැරදි විය හැකි අතර තවත් විටෙක දෙමාපියන් නිවැරදි විය හැක.නිවස තුළ ප්‍රශ්නයක් ඇති වු විට සියලු දෙනා එක් වි සහයෝගිව ප්‍රශ්න විසදවා ගන්න.
Email : Navodamadumal19993@gmail.com
BUDU Bana TV Media Network has obtained the copyright to UA-cam channel's videos Please note that re-uploading them on UA-cam gives you "UA-cam Copyright Strikes"
© Budu bana TV Media Network - All Rights Reserved Ⓡ
Sadu sadu sadu punwathsamin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranau.sadu sadu sadu.🙏🙏🙏🙏🙏
Oba wahanaeta tharuwan sarani
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!...සාදු...සාදු..!💐💐💐💐🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා... සාධු සාධු සාධු
🙏🙏🙏🙏🙏🙏🙏🙏 pinwath sawamin wahansa nirogi sampath labawa!!!!!
දිර්ඝායුෂ ලැබෙිවා පිංවත් ස්වාමින් වහන්ස
Mage gedara thiyena prsnayamai oba wahansege dharma deshanayenuth vigraha kare.eth dharma deshanaya dedenama ahuwa.oba wahanseta niduk nirogi suwapath bhawya labewa.uthum u niwan awabodjaya labewa.theruwan saranai...🙏🙏🙏
සාදු👍👍
sadu.sadu.sadu🙏🙏🙏🙏🌹🌹🌹🌹
මගේ මවත් නොමග යන නිසා.. මමත් ඇයගෙන් වෙනම ජීවත් වෙන්නේ හාමුදුරුවනේ ...මට හුගක් වැටහුනා..මේ ධර්ම දේශනාවෙන්..🙏🙏 තෙරුවන් සරණයි පිංවත් හාමුදුරුවන් වහන්ස 🙏🙏🙏
🙏🙏
👍
ස්තූතියි ස්වාමීනි
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏 ස්වාමීනි මම සවුදියෙ ගෘහ සේවිකාවක් විදිහට වැඩ කරනවා මට නිදහසක් ලැබෙන හැම වෙලාවෙම වගේ මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනවා. සමහරක් වෙලාවට ඇදුම් අයන් කරන ගමන් බණ අහනවා. ඉතින් එහෙම වැඩ කරන ගමන් බණ අහන එක පව් ද? කියලා මට දැනගන්න ඕන. මා හට කරුණාවෙන් මෙයට උත්තර දෙන මෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏...
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Ane ape hamuduruwane mage mahaththayage thaththa bila randu karanakota ape ammata naraka wachana kiyala baninawa ithin mama kamathi na akata athakota mage kenthiya palanaya kara ganna ba man athakota mahaththayage thathata baninawa ane mata therenne na mama me prashnayata mokakda karanne kiyala mata welawaka hithenawa man pau purawa gannawa neda kiyala mokada mahaththyaga thaththa kiyanne mageth thaththane ath mage ammata naraka wachana walin baninawata kamathi na
B.udu.sarani.maga.nams.karaia.wewa
🙏🙏🙏
👍
🙏🙏🙏
🙏🙏🙏