සම්මා සම්බුදු සරණින් සියලු පිංකම් කටයුතු සාර්ථක වේවා .🙏💕🙏💕ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද වේවා සමිඳුනි.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකිත්වා
Sadu Sadu Sadu taruwai saranai ape sadu
Hamuduruwnra theruwan sarnayi Sadu Sadu Sadu .
අපෙ හමුදුරු වනෙ ඔබවහසෙගෙ බන දෙසනාවල් අපෙසිත්වලට සිසිල් දියබින්දු හසමානයි මෙමහ ස සරෙ අපට ලැබුන ලොකුමසම්පතක් වගෙයි ඔබවහන්සෙට තෙරුවන්සරනයි සාදු සාදු සාදු සාදු "
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
සිරිනන්ද සුවාමින් වහන්ස ඔබවහන්සේ මෙ කරනා දේශනා හොදටම ඇති සියලුම මිසුන්ට හැදෙනවානමි හැදෙන්න
සාදු සාදු සාදු ..ඉතාම වටිනා ධර්ම දේශනයක්.ඔබ වහන්සේටනිදුක් නීරෝගි චිර ජීවනය ලැබේවා
අපේ හාමුදුරුවනේ..චිරාත් කාලයකට අපේ පවු සෝදා හැරුමට..සමාජට යහපත් මිනිසත් බවක් රැකදීමට වෙර දරන ඔබ වහන්සේට නිදුක් නිරෝගි භාවයත් යෝද ශක්තියත් නිරතුරු ප්‍රාර්තනා කරමි.සාදු..සාදූ..සාදු.
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණයි
සාධු` සාධු` සාධු` අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදු සරණින් නිදුක් නිරෝගී සුවයම ලැබේවා
sadu sadu sadu.mama harima asaven bana ahavva .godak pin ape hamuduruvane.
හිත නිවෙන බණ.දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස.ඉක්මනින් සුව වෙලා ආයෙමත් ධර්මදේශනා කරන්න ලැබේවා🙏🙏🙏🙏🙏🙏
අද සමාජයට ගැලපෙන ධර්ම දේශනයක් අහන්න තරමට පිංකරලා තියෙනවා ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට තෙරැවන් සරණයි !
කාලෝචිත ධර්ම දේශනාවක් ගොඩාක් වටිනවා
sadu sadu sadu
Sadu.sadu.sadu 🙏🙏🙏🙏
Sadu sadu,sadu
ape hamudrwane oba Wahnse athulu siyaluma denatama nirwanna darmya awabodawewa.sadu sadu sadu........
සාධු සාධු සාධු ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා
සාදු සාදු සදු 🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට.
ස්වාමින් වහන්ස Oba වහන්සේගේ බන පදයක් අසන්නට අප පිං රැස්කල යුතුයි මම සිතමි.එ් නුබ වහන්සේගේ සැම බන පදයක්ම අප ජිවිතත් සමගම යන සැබැ ජිවිතයට දෙන Owa දම් නිසා බැවින් .නුබ වහන්සේ තව තවත් නිදුක් නිරෝගි දිර්ගායු ලැබෙිවා!!! සම්මා සම්බුදු සරනයි !!!
oba wahanisaita godak pin oya lassan ban dian inna hamuduruwo wagi nowe
oba wahanseta nidik nirogi suwaya labewa තෙරුවන් සරණයි
theruwan Sarnai oba wahanseta .lassnai dharma desana. sadu
මැරෙන්න හිතන් ඉඳලා හිත ආයෙත් හදාගන්න උදවු කල ඔබ වහන්සේට මතු බුදු බව ප්‍රාර්ථනා කරනවා.. 🙏🙏🙏🙏🙏
ape hamuduruwane kalochith dharmanu sasanawal wala watinacama milakalanohekiya oba wahenseta theruwangema pihita lebewaa. buttala pradesayatath awasarai awasthawak labadenna swamin wahansa
asokawasantha mama Asia hamudruwange wesak poya dawasa ban a Hanna
Sadu sadu sadu!!!!oba sahansege bana mama nithara ahanawa.mada peradiga sewaye hitiyath dahase sitina sema welawakama banak ahanawa.mage sitha tikak Hari hada ganne oba wahansege banak asimen.oba wahanseta deergayu wewa!!! theruwan saranai !!!!!!
බුදු සරණයි ❤️❤️❤️
godak pin ape hamuduruwane
මේ වැනි ධර්ම දේශනාවක් අහන්නත් පිං කරන්න ඕනා තෙරුවන් සරණයි අපේ හමුදුරුවන්ට බුදුසරණයි
siyallanatama me sathya awaboda wewa.... sadu sadu sadu
Sadu sadu sadu... Oba wahanseta thunurwange saranai!!
dakkada 👎karala ane manda ape sri lankawe inna minissu therum ganna ba gonnuth innawa nadda
🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට කායික මානසික ශක්තිය ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං මම කුවේට් එකේ සේවය කරන්නේ සියලුම දෙනාටම රත්නත්තරේම පිහිටයි
pirihena ada samajeta oba wahansege dharma deshana diwa osuwak.oba wahanseta thunuruwan saranai.
Oba wahanseta deerga ausa lebewa.....sadu ..sadu..sadu.....
sadu sadu saaaaaaaa
mamath dawasaka hedenawa ape hamuduruwane..hemadama oba wahansege bana desana ahana kenek man..ath..tawama mama bonawa..lagadima dawasaka mey hema deinma mama samugannawa ape hamuduruwane..dalada samidu pihitay..
sadu.....sadu....sadu....(amman)
ඇත්ත තමයි අපේ හාමුදුරුවනේ බෞද්ධයන්ම තමයි අපේ ආගම දහම නැති කරන්නේ.ඔබ වහන්සේට දීර්ඝායුෂ අපේ හාමුදුරුවනේ.සාදු සාදු...සාදු
Oba wahansege bana man ahanawa me kiyana de attha hamuduruwaneeee oba wahansee niwan dakinawamaiiii
oba wahanseta godak pin siduwewa
සාධු සාධු සාධු......තෙරුවන් සරණයි..
ඔබවහන්සෙට බුදු සරනයි....
oba wahanseta godak pin ape jivithayata godak vatina darama desanawak, sadu ,sadu,sadu.
sadhu sadhu sadhu..
teruwan saranai ape hamuduruwane..
budu saranai!
oba wahanseta deergausa labewa තෙරුවන් සරණයි ... !!!
සාදු සදු සදු සදු සදු ............
Sadu..sadu..sadu oba wahnsata dirgau parattana karami obawahansagae bana kuwat sita sawan dami budda damma sanga yana mabudu piyanan wahansage pihita lbawa sadu..sadu..sadu..
ape hamuduruwanta bohoma pin.api hamadama udeta bana ahalai dawasa patanganne. sadu sadu sadu!!!
ape hdruwane oba wahansewa sambanda karaganna nambae eka awanna තෙරුවන් සරණයි .
ALLA DAWIPITAI sadu
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
godak laasana bana tekak aththatama man godak kemathe me sueamen wahansege bana walata danna kenek ennawanam durakathana ankaya denna .oba wahanseta godak pen
chami 0097430417665 kagama hamuduruwange 4n no. 1ka danna pulu wanda.
sadu sadu sadu budusaranai
teruwan saranay hamuduruwene
N R T Video sirisethagama මෙවෙනි බනටිකක් අහන්න මමත් පින්කරල තියෙන්නති සාදු, සාදු, සාදු ඔබ වහන්සේට පින් අනුමෝදන්වෙත්වා.
ada samajaye siyaluma denata ithama wadagath desana minisunta pahadeliwa therum gathahaki minsun yahapth margayata gathhaki desana ithama watinwa obawahanse ta niduk nerogi bawa labewa theruwan saranai
ape hamuduruwanta bohomath pin budu saranai
බුදු සරණයි,,
godak watina bana tikak.... oba wahansheta godak pin.
තෙරුවන් සරණයි
oba wahanseta nirogi suwa,lebewa
mewani banak aseemen kahata uanth sathya awaboda wewa,THERUWAN SARANAI.
sadu ...sadu...saduuuuuu...
oba wahanseta dirgausa labewa
sadu sadu budu saranai
මම හාමුදුරුවන්ගෙ බන අහන්න හරි කැමති මොකද දැන් කලෙ මිනිස්සු කමිමැලි කම ගැන කියා මිනිස්සු දිරිමත් කරන්න උත්සාහ කරන බැවීනුත...............
සාදු සාදු සාදු දිර්ඝායු ස ලැබේවා තෙරුවන් සරණයි
Niduk nirogi derga ausa labewa oba wahanseta🙏🙏🌷🌷
Godak watina darma deshanawak....
අප හාමුදුරුවනගෙ බන අද සමාජයට දිව ඔසුවක් වගෙ . මිනිස්සුන් මෙවා අහල හැදෙනවාන්ම් කොච්චර හොඳද? ඇයි මෙ කට රිදවගෙනෙ දෙසනා කරන්නෙ ... මනුෂ්‍යයන්ට හැදෙන්න . පවෙන් මුදවන්න. එත් නොහැදෙන එක ගැනයි දුක. මම අන්‍ය ආගමිකයකු උනත් වෙලව ඇති හැම වෙලෙම මෙ හාමුදුරුවන් වහන්සගෙ බන අහල ජිවිතයෙ.වැරදුන තැන් හදාගෙන ඉදිරිය හැඩගස්ව ගන්නවා. අප හමුදුරුවනට බොහොම පින්. නිවනම ලැබෙවා . දිර්ගායු ලැබෙවා . දෙවි පිහිටයි
Theruwansaranai bana ASU samata
මගේ ජීවිතේ හදා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. 😔 😔 මේ බණ අහලා
Sadu sadu
Taruwan saranai
Oba vahanseta Samma sambudu Saranac......
අපේ හාමුදුරුවෝ. ඔබ වහන්සේගේ හැම දර්මදේෂනයක්ම අහනවා ජීවිතයටම හොද අවබෝදයක් ලබා ගන්නවා මම ඉන්නේ මැද පෙර දිග මේ චැනල් එකේ තමා විවේකිව ඉන්න හැම අවස්තාවකම බණ අහනවා.මට ඕනේ මේ දර්මය මගේ දරුවන්ට අහන්න දෙන්න .ඔබ වහන්සේගේ මේ බණ cd තැටි ගන්න ඇති නේද අපේ හාමුදුරුවනේ මේ හැම ධර්ම දේශණයක්ම පහලින් ඒ දේශණයකම අංකයක් සදහන් කරන්න කියලා ඔබ ව්හන්සේගෙන් ඉල්ලන්නේ කාරුනිකව.
sadu sadu obawahensege bana pada jivitheta nawa aramunak athi karanawa godak pin.
mama habarana obawahanhe weda sitina pansala mokakd koheda thiyenne
obha wahanseta pin me karana siyallatama
sadu.. saadu
පලමුව ලන්කාවෙ සියලුම හාමුදුරුවන්ට දේශනාකරන්න ඔවුන්ට බන කියන්න ඔවුන් මිසුන්ට වැදි බණ කිය කියා දේශපාලුවන් පසුපස යනවා සුරසැප පතා
යුගයට අවැසි බණ ..
🌹🌹🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 මාගේ නමස්කාරය වෙිවා 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹 සාදු සාදු සාදු 🌹
hmmmmmmmmmmmmmmmmmmmmmm
කොයිතරම් ලස්සන දෙසුමක් ද එකපාරක් අහන්න හැමොම
api pin karala thiyanawa bana tikak ahala jeevithe therum ganna.puluwannam mata udau karanna ape gamata hamuduruwanwa wadammagena anna.banata.theruwan saranai.
saaduuu...saaduuuuuuu..saaaaaaduuuu
බෞද්ධයන් වැඩි රටක් ලන්කාව නමුත් අනිකුත් ආගමි බහෝමයක් ඉතාකුඩා ජනතාවක් ඒවුනාට රටෙ අපරාධ දුෂන වැඩි රට ලන්කා වයි
api asarana wela kiya sitata deneneawa .... hamuduruwane..............
me hamuduruwange pandale lipinsya yari telipon no danawada pin sidu wei
Sadu sadu sadu