How to Judge the Width of your Car | රිය පැදවීමේදී මෝටර් රථයේ පළල තීරණය කරන්නේ කෙසේද?

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 39

  • @chamtube33339
    @chamtube33339  Місяць тому

    මං තව වීඩියෝ එකක් කරා මේ ගැන. ඒකත් බලන්න.
    ua-cam.com/video/bhwnP3mygZw/v-deo.html

  • @sajithpeiris9760
    @sajithpeiris9760 8 місяців тому +1

    You are a God to me ❤❤❤ nobody has done vedios like this on this type of topics even the Driving school. Very useful 😊

    • @chamtube33339
      @chamtube33339  8 місяців тому +1

      Thanks, wait for next video. It will be also useful for you.

  • @melanivithanage9114
    @melanivithanage9114 8 місяців тому +1

    Good job, well explained & thank you so much!!

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 6 місяців тому

    ගොඩක් වටිනවා ❤

  • @nandanakarunathilaka5854
    @nandanakarunathilaka5854 7 місяців тому +2

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @wnpprasad8088
    @wnpprasad8088 7 місяців тому +1

    ඉතා වැදගත්

  • @IshankaThiliniKumari-um1kp
    @IshankaThiliniKumari-um1kp 8 місяців тому

    Godak watinawa 🙏

  • @NethajiAppuhamy
    @NethajiAppuhamy 8 місяців тому

    Thank you. Very useful video...

    • @chamtube33339
      @chamtube33339  8 місяців тому

      Welcome, Keep in touch for more useful videos.

  • @yasanthamendis8565
    @yasanthamendis8565 7 місяців тому

    Very useful this information Thank You

  • @ushanweerasinghe6517
    @ushanweerasinghe6517 7 місяців тому +1

    Good job 😊

    • @chamtube33339
      @chamtube33339  7 місяців тому

      Keep in touch for more useful videos. Thanks

  • @SUPUNCHANAKA-n5j
    @SUPUNCHANAKA-n5j 4 місяці тому

    ❤❤❤❤❤

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 7 місяців тому

  • @malindusandeepa9657
    @malindusandeepa9657 5 місяців тому +1

    මට මගෙ බය නැති වුනා මේකෙන්.මම තාම ගොඩක් අලුත් වාහන වලට.අනිත් අය එක එක එ්ව කිව්වට ගැටලුවට මුහුනදෙන කෙනා තමයි අපහසුතාව දන්නෙ.අනික සිංහලෙන් තියෙන වීඩියෝ හරි අඩුයි.එ් නිසා මේක හුඟක් වටිනවා

    • @chamtube33339
      @chamtube33339  5 місяців тому

      Thanks, Stay with me. I will help you to become a confident driver. අපහසු තැනක් තියෙනවා නම් කියන්න. මන් උදව් කරන්නම්

  • @lalrupasinghe473
    @lalrupasinghe473 7 місяців тому

    👍👍👍👍👍💞💞💞💞

  • @samanthalakmal77
    @samanthalakmal77 7 місяців тому

    Ohoma karala hariyan na. Nob eka kadila nam mokada karanne. Wahane thiyana durath ekka nob eken balana eka wenas wenawa... Mewa drive karalama purudu wenna oni ewa

    • @chamtube33339
      @chamtube33339  7 місяців тому +1

      මේක කෙනෙකුගේන් කෙනෙකුට සාපේක්ෂ දෙයක්.
      මම කියන්නේ හරියටම හිතාගන්න අමාරු අලුතින් ලයිසන් ගත්තු කෙනෙකුට උපදේශයක් පමණි.
      පුරුදු උනාම ඔය මුකුත් ඕන නෑ.
      උදාහරණයක් විදියට මගේ කාර් එකේ රිවස් කැමරා එකක් තියෙනවා.මට ඒක බැලේන්නෙම නෑ.පුරුද්දක් නෑ.

  • @esteemlanka7497
    @esteemlanka7497 7 місяців тому

    මේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේද

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 7 місяців тому

    මට නම් ඕව අදාලමනෑ.ගැප් එක ඇස ගැටුනු විගසම වාහනය වද්දානොගෙන යන්න පුලුවන්ද බැරිද කියා තේරෙනවා.ඇස් දෙකේ දෙපස පෙනීම හොදනම් ගැටලුවක් නැත

    • @chamtube33339
      @chamtube33339  7 місяців тому

      පලපුරුද්ද තමයි ❤

  • @kapilabandara2272
    @kapilabandara2272 7 місяців тому

    මචං මෝටර් බයිසිකලයකුත් පැදලා පෙන්නපන්.....

    • @chamtube33339
      @chamtube33339  7 місяців тому

      මං ඉන්න රටේ මෝටර් සයිකල් පදින්නේ delivery teams only.
      මට බයික් එකක් නැහැ

  • @sunandakodikarage7492
    @sunandakodikarage7492 Місяць тому +1

    ඔයා මේකෙදි කිසිම තාක්ෂණික ක්‍රමවේදයක් කියලා දුන්නේ නෑනේඉඩ තියෙනවා යන්න පුළුවන් කිව්වා විතරයිනෙ. මෙන්න මේ කෝණයෙන්ම අපි බලනකොට මෙච්චර දුර ප්‍රමාණයක් වෙන්න පුළුවන් ආදී වශයෙන් කියන්න ඔයාගේ අනිත් වීඩියෝ හොඳයි මේක නම් තනිකර පට්ටපල්බොරුවක් බොරුවක්

    • @chamtube33339
      @chamtube33339  Місяць тому

      මෙහෙමයි , බොරුවක් කරන්න නම් ඕන නැහැ. අපි ඉතින් දක්ශ නිවේදකයෝ නෙවේයි නේ. වීඩියෝ කරන කොට කියන්න හිතාගෙන ඉන්න දේවල් අමතක වෙන්න පුලුවන්. වීඩියෝ එක කරල ඉවර වෙල පස්සෙ එඩිට් කරන කොට තමයි හිතෙන්නේ මේ විදියට කියන්න තිබුනා කියලා. මං තව වීඩියෝ එකක් කරා ඔය ගැන. ඒක බලන්න.
      ua-cam.com/video/bhwnP3mygZw/v-deo.html

  • @hemaohgod6098
    @hemaohgod6098 7 місяців тому

    අනේ මිස්ට ඕක අපි කවුරුත් දන්න දේ. ඕක අළුතෙන් උගන්වන්න දෙයක් ද ? මම හිතුව ගනිතානුකූලව අළුත් ක්‍රමයක් කියලා දෙයි කියලා මම හිතුවේ.

    • @chamtube33339
      @chamtube33339  7 місяців тому +3

      මේ වීඩියෝ එක දන්නෙ නැති අයට.
      හැමෝම දන්නෙ නැතුව ඇතිනේ.
      අපි දන්න අය එයාලට උදව් කරන්න ඕනනේ. විශේෂයෙන්ම අලුත් රියදුරු මහත්වරුන්ට.

    • @dushyanthidias9962
      @dushyanthidias9962 Місяць тому

      Very valuable video 👍