I don't know this language at all 😁.. but it's good to hear.And also "Bombay meri hai ".. I love both these songs...I feel like dancing while listening to it... love from kerala❤️🥰
Yes, you are right Lavinia; because it has that portugese music influence from our history. So, Goans may recognize it easily. Irrespective of the generation, this is an everlasting classic in Sri Lanka. We have been away for decades in the US, but this song is so close to us; still a part of our culture!
Whats a Beautiful loving people are Srilankan it shows this loving song when you relax and listening to it. God Almighty Blessed my country people, who ever put these innocent poor Beautiful people livehood to miserable situations on the roads suffer to search gas, petrol diesel, food stuff, God Almighty and Triple Gens won't forget or forgive those unfaithful dishonest politicians! As a senior citizen of this country and relative of D.S senanayake and Sir Francis Molamure I feel sorry and my heart burned out for them, my earnest prayers are with them all! God Blessed you all! I Loves you all!!!
They absolutely nailed it - didn't they? Just pure raw talent++ all around. Just like many reviewrs said, this one is from the top drawer. I guess some people are just born with it and they are meant to entertain the world. Absolutely brilliant. May you go from strength to strength.
දැනට 25 වතාවක් විතර බැලුවා එච්චරම ලස්සනයි දෙන්නම සුපිරියට sing කරනවා ☺️👏👏👏👏😍😍👍
Ex ex ex ex
ගණන් කර කරද බැලුවෙ. නිකං බොරු පොයිය
Kenek balapu nisa gahanna ahi aka pahath karnna apa
Me too 😂
@@prasannaranjan7268 මං විසිපස් වතාවක් ගණන් කරලා බලපු එකට ඔයාට හිත රිදුනනම් සමාසමාවෙන්න සමාවෙන්න සහෝදරයා ☺️🙏
යුගයේ බිහිවූ හොදම වීඩියෝ එක කොච්චර ඇහුවත් එපා වෙන්න නැහැ හරිම ලස්සනයි බුදුසරණ යි දෙන්න ටම.
දවස ගානෙ අහනව තවමත් මේක නම් මාර සුන්දර සුසංයෝගයක් 😍
රෝසා + උපේකා 👌💪🥰
නැටුම ගැයුම , අභිරූපනය , මුහුණේ ඉරියව් සියල්ලම එකට ගැලපුණ සාර්ථක වීඩියෝවක් , ජයවේවා !!
පෝල්.ප්‍රනාන්දු විශිෂ්ඨ කලාකරුවාට උපහාරයක්ම වේවා🙏
lassanai mewa tamai sindu.❤️❤️❤️❤️❤️❤️
senuka nimadith aaaq aaa
Pol
Your were. Good
අවුරුද්දක් තිස්සේ මට මේ සින්දුව කොහොමද යකෝ මිස් උනේ... කියලා වැඩක් නෑ සුපිරියක් තමයි..උපේකා අක්කිගෙ කටහඬ අපිව පිස්සු වට්ටනවා....
කොච්චර බැලුවත් ඒපා වෙන්නේ නැහැ දෙන්නා ගේමහැකියාව අතිවි්ශිෂ්ඨයි ජයවෙිවා
ප්‍රසන්න අයියා හරියට එයාගෙම දුව එක්ක කියනව වගේ හරිම ආදරනීයව කියන්නෙ.උපේකා දවසක මේ රටේ හඩ සලකුණක් වෙන්නම ඕන.BS
Yes
ප්‍රසන්න තරුණ මහතාව නාකි කරන්න එපා යකෝ...
ආවේ වන බඹරෙක් වාගේ
හද මල වෙතට ඔයාගේ
පෙම් ගී නාදය ඔබගේ
හදවත සනසයි මාගේ
ලස්සන ඔබ වෙයි මාගේ
මිණි මුතු සේ ඔබව මට අගේ
ඔව් හැම දිනම මා ඔබේ
මිණි මුතු සේ ඔබව මට අගේ...............
ආවා පෙම්බර රැජිණ කියාලා
පෙම් ලොව රජ මාලිගයේ
මම ඔබ ළඟ සිටිමින්
සැම දින ඔබ රකිමින්
පෙම් ලොව රැජිණ වේ ප්‍රියේ................
වාගේ පුන්සඳ පායනවා වගේ
පෙම් රජ දහන ඔප නැඟේ
ඔබ ළඟ සිටිනවා නම්
ඔබ මා හද සතු නම්
නැත සඳ එළිය මට අගේ.......................
ගායනය...........පෝල් ප්‍රනාන්දු සමග
අනුලා ප්‍රනාන්දු
පදමාලාව........ස්වින්ටන් ප්‍රනාන්දු
තනුව...............නිශ්ශංක විමලසූරිය
Presanna Rosa ..මරු ..සුපිරි ..අද තමයි දැක්කෙ.. දෙන්නගේ තව ඒවා දාන්න ❤️❤️❤️
හරිම ලස්සනයි කොච්චර ඇහැව්වා ත් ඇති වෙන්නේ නැහැ
රෝසා පට්ට ආතල් චරිතයක් 😅❤
ප්‍රසන්න අයියා සිංදුවක් කියනවා දැක්කෙ කාලෙකින් . හරිම ලස්සනයි . උපේකා ඔයත් ඒකට හොද සහයෝගයක් දුන්නා
Qqqqqqqqqqqqqqqqqqqqqqqq
පෝල් මහත්තය ආයෙ ඇවිත් වගේ කට හඩ...
කොච්චර ඇහුවත් ඵපා වෙන්නේ නැහැ ඔබලාට සුභ අනාගතයක් බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා 💕💕💖🌷🌷🌷🌷🌷
ඞඞඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤයඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඤ
ඞඞ
ඞ
ඞ
I don't know this language at all 😁.. but it's good to hear.And also "Bombay meri hai ".. I love both these songs...I feel like dancing while listening to it... love from kerala❤️🥰
This is Sinhalese Language My friends
Malayalam my favorite people ❤️❤️
මෙතන කොච්චර ලස්සනද උපේඛා ඔයා..මේ වගේ අදින්න පළදින්න ඔයා ❤️❤️❤️💕
මුල් ගායනයට කිසිම හානියක් වෙලා නෑ... අතිවිශිෂ්ඨයි ❤❤❤
මේ සින්දුව දවසට කී පාරක් අහනවද කියලා මතක නැහැ ..ඒ තරම් ලස්සනයි ..ගායනය සුපිරි ❤️❤️❤️😍😍🙏
කොච්චර ගායිකාවෝ හිටියත් උපේකා අක්කා බ්‍රෑන්ඩ් එකක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අහන්නයි ,බලන්නයි දෙකම එකසේ ආසයි . ගොඩක් ලස්සනයි . Very nice performance !!
යුගයන් දෙකක එකතුවක්...මනරම්......❤❤❤❤❤❤❤❤
සුපිරිම සුපියි වොයිස් දෙන්නගෙම ජයවේවා බුදු සරණයි
I am from India, Goa to be precise, though I could not follow the language, but the melody was good. The musicians were too good.
So do I from mauritius l don't understand the language but do appreciate the music
Believe in Goa also there is Portuguese influence this type of music stems from that tradition apparently ( kaparinga) very popular in Sri Lanka
Yes, you are right Lavinia; because it has that portugese music influence from our history. So, Goans may recognize it easily. Irrespective of the generation, this is an everlasting classic in Sri Lanka. We have been away for decades in the US, but this song is so close to us; still a part of our culture!
Music is Universal . E N J O Y !
@@niroperera2694 p
කොපමණ ඇහුවත් මදි මාරම ලස්සනයි
උපේක්ඛා සංගීත ලෝකයට ලැබුන වටිනා මැනිකක්... දියනි ඩ්‍රාමා එකේ සිංදුව හරිම ලස්සනයි.. Good luck.......👍👍👍👍
Super
ආවේ වන බඹරෙක් වාගෙ හද මල වෙතට ඔයාගේ...පෙම් ගී රාවය ඔබගේ හදවත සනසයි මාගේ..ලස්සන ඔබවේ මාගේ මිනිමුතු සේ ඔබව මට අගේ..ඔව් හැමදිනම මා ඔබේ..මිනිමුතු සේ ඔබව මට අගේ..😍😍
Hi😘
සුපිරි නියමයි ආදරෙයි රෝසා ❤️
උපේකගෙ voice එක ගැන කියන්න වචන නෑ...❤❤❤❤
what a voice ! amazing!
www.
එන්න එන්න . . කියන eka නම් මට set වෙන්නේ නැහැ .
@@chandranihettiarachchi5815 eka hari
Tousend time can lissing this song upeaka
ගොඩක් ලස්සනයි උපේකා අක්කි . ප්‍රසන්න අය්යේ ඔයාලා දෙන්නම මාර ලස්සනට කිව්වා . දහපාරක් විතර බැලුවා . මං මේක tv එකෙනුත් 2පාරකට වඩා බැලුවා ❤💎❤💎
Whats a Beautiful loving people are Srilankan it shows this loving song when you relax and listening to it. God Almighty Blessed my country people, who ever put these innocent poor Beautiful people livehood to miserable situations on the roads suffer to search gas, petrol diesel, food stuff, God Almighty and Triple Gens won't forget or forgive those unfaithful dishonest politicians! As a senior citizen of this country and relative of D.S senanayake and Sir Francis Molamure I feel sorry and my heart burned out for them, my earnest prayers are with them all! God Blessed you all! I Loves you all!!!
මාරම ලස්සනයි අප්පා ඒ වොයිස් එක.. 💓
අම්මා අපේ රෝසා අයියා🌹🌹🌹😍😍
Upeka nirmani wow♥️ patta lassanai ,me wage baila sindu tawa kiyanna please.oyage e katahada patta
Could you Trasalate In English FoMe Its A bueatyful Song
❤❤❤❤❤❤❤❤❤
Lovely Song Good Luck May God Bless you All.
රෝසා මරු බන්.. 🤙🤙
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ ලස්සනයි ගොඩක් ❤️
මාත් 10 පාරකට වඩා බැලුවා.
රෝස කොහොමත් සුපිරි .
උපේක්කා නිර්මානි පුතේ ඔයානම් නිර්මාණය කම තමයි දෙවියන් මැව්වදේපලටම ජයපතමි
ඔබෙ නමටයි මා පාරමි පුරනා
❤❤ We Love ❤😘 Your Music Come to Goa Kolkatta Mangalore Mumbai ❤❤
nice. balapu wara gana mathaka ne. etharamata beluwa
Great Duet
Kalayaka sita lankawa geetha shrawanaya kireema athaharadama siti kenek I.wenath deyak baleemata youtube wetha giya athara ahambu lesin netha gatee asa baluwa.aththatama ithama sithganna suluyi.kalakata pasu miyuru rasayak labuwa.eccostic sangeethaya metharam rasawath wethdeeth ape rate minisunge kan palanne kimadayi yanna nam pilithurak nomathi prashnayaki!❤❤❤❤😊😊😊
දිනේෂ් සුබසිංහ ගේ මදුර මනෝහර නාද රටාව තවත් ලස්සනට ඉදිරිපත් කිරීමක් ස්තුතිය්
Siya parak withara beluwa eth epa wenne. Dennama lassanata sing karanawa with lovely actions.
කැරකිලා 🕺💃
කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ ❤️❤️❤️❤️❤️❤️
නියමයි, ජයවේවා බුදුසරණයි.
9 සැරයක් විතර බැලුවා ඒත් එපා වෙන් නෑ..පට්ට 😘😍
Supiri song ekak.
ආයුබෝවන් මගේ යහළු යෙ හෙළියන්ට .. මව hiru star තරගයෙන් -4 උසාව තැබීම නමා ආචාර කරමි. මගේ අලුත් , " චැනල් එකට සබ් " ම එක්ක එක් -
Upeka wow හරිම ලස්සනයි සුබ පැතුම් දෙන්නාටම👍👍👍😊
Upeka you have A good furture
ගොඩක් ලස්සනයි 🔥 පුදුම ලස්සනක් තියෙන්නේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Wow
සුපිරි voice නංගී මාරු.🎶🎶🎶🎶🎶❤️🤜🤛👌
උපේඛා ලස්සන ට කිව්වා ❤
Melody is very good pls translate it in hindi or english l believe more people will rock you
Nice Song Lovely Voices.May God Bless You all. Greetings from Italy.
excellent
නියමයි❤❤❤❤❤❤
කාලෙකින් අහපු සුපිරි සිංඳුවක්.. තවත් අහනවා නියමයි
Absolutly amazing...great singing by Prasanna .and Upeka..... great music.
Tribute to Prince of Baila , Paul Fernando. The legend ,❤️
එක මරු ❤️❤️🥰🥰👈
RIP Paul Fernando ♥️
Funking I feel this is so real.
I really and 🎉 enjoyed it so much.
Kindly keep up the good work all of you..
Dannama hodata sing karanawa good loku
Wow its wonderful ,,, කියන්න වචන නැහැ supurb ,, හරිම ලස්සනයි
One of the best versions!!!!🎉
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ අනේ. මුල් ගායනයේ කට හඬ වගේමයි. කිසිඳු අයුරකින් වෙන්සක් නෑ. බොහොම පින් මෙය බලන්නට හා අසන්නට සැලසූ ඔබට. ❤❤❤❤❤❤
පට්ට facial exprestion woooow සින්දුවත් ගින්දර 👍👌❤🌹
ඉතාම ලස්සනයි. ජයවේවා
🥰🥰🥰🥰❤️❤️❤️❤️
Woow
ඉස්සර සින්දු...ලස්සන පද..සoගීතය..අද කො.....
🎶පෙම් ගී නාදය ඔබ ගේ🎶🎶....The best part of song
🌼🌸🌸🌼🌼👏👏👏verynis
ජේසුපිහිටයි ආදරෙයි දුව 🙏❤️💐👩👩👧
හරිම ලස්සනයි ප්‍රසන්න රෝසා ගේ මුහුණ දැක්කත් ඇති බඩ පිරෙනවා....
Superb Rosa and Nirmani keep it up.
💙😊
නියමයි, උපේකා
100..parak..wethara ..ahawwa..eth..epa..wenne.naha..dennama..lassanata..sing..karanawa..adarei..❤️🎵🎻🎶❤️
What is new nirmani,we are awaiting long time chicky .🔥
They absolutely nailed it - didn't they? Just pure raw talent++ all around. Just like many reviewrs said, this one is from the top drawer. I guess some people are just born with it and they are meant to entertain the world. Absolutely brilliant. May you go from strength to strength.
සුපිරි තමයි ඉතින්
පට්ට ලස්සනයි 👌👌👍♥️
Wawooo.. 😊😊😊😮😮😮
සුපිරි keyanna වදන් na
මේරියන්ස් රෝසා පට්ට ඒක
හරි ම ..ල❤ස්❤ස❤න❤යි😅😅😅
My country, my culture, love you forever !!
හැමදාම අහනවා මේක නම් ❤️❤️🖤🖤
නියමයිනේ 👍👍
Love Upeka's sweet variations. ❤Pulling heart strings!
Wherever Dinesh Subasighe is it is an extraordinary performance. Upekka Nirmani and Rosa is also two excellent performers.
Face nbook
Amazing,Corrine always the best🙏🙏👌👌