මලට බඹරෙකු සේ | malata babareku se guitar tutorial | guitar lessons for beginners

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 18

  • @thusithfonseka8733
    @thusithfonseka8733 Рік тому +2

    Supper 😮😮

  • @upulpriyantha2362
    @upulpriyantha2362 Рік тому +1

    ❤❤❤❤❤

  • @thusithfonseka8733
    @thusithfonseka8733 Рік тому +1

    😊😊😊😊😊

  • @andrew87773
    @andrew87773 Рік тому +1

    Good job heshan. Keep up the good work.

  • @amithersan9253
    @amithersan9253 Рік тому +1

    Thanks...❤❤❤

  • @pubudukumara9100
    @pubudukumara9100 Рік тому +1

    👍🎵

  • @dulipgihan7214
    @dulipgihan7214 Рік тому +1

    Please mata " maniyani hada sevana genena " Clarence mahathmayage sinduwa lead part eka denna

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      දුලිප් pls ඔයා whatsapp msg එකක් දාන්න. 0777544761

  • @chammatube1
    @chammatube1 Рік тому +1

    බොහොම ස්තූතිය සර් පාඩමට... සෑහෙන දෙයක් පාඩමෙන් ඉගෙන ගත්තා. සර් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ගිටාර් ගහනකොට අත්වලට බර වැටෙන වැඩ කරන්න හොඳ නැද්ද. මම හොඳට 6/8 ස්පීඩ් Play කලා... කිසි ප්‍රශ්නයක් තිබුනෙ නෑ. ඕනම Tempo එකක ඕන වෙලාවක් Play කලා. ඒත් ලඟකදි මම මගේ ඉඩමක බරවැඩ ටිකක් කලා විසිගැහුවා, උදලු ගෑවා.. එදා ඉදලා මේ වෙනකං මට 6/8 වලට අත් වැඩකරන්නෙ නෑ වගේ, හිර වෙනවා වගේ, දිගටම strumm කරන්න බෑ, අත හිරවෙලා නවතින්න වගේ... දැං කොහෙත්ම කරගන්න බෑ, මොකද්ද වෙලා තියෙන්නෙ කියලා කියනවද සර්. මේක මගහැර ගන්න මම මොකද කරන්න ඕන.. ඉක්මනින් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා සර් Please.... sir....

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому +2

      චමින්ද,,
      සමහර අයට අත් වල තියන අබාද නිසා guitar එක පහුකාලීනව play කරගන්න බැරි වෙනවා. ඒක මට වුනත් වෙන්න පුළුවන්. ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔයා දැන් මේ ටිකේ 4/4,, 3/4 වගේ ටිකක් play කරන්න 6/8 ගහද්දි slow classic විදියට play කරන්න බලන්න . ඕනවට වඩා Tempo වැඩි කරගෙන කවුරුත් ගැහුවට ඔයා ගහන්න එපා. Guitar play කරන්න ඇගිලි වලට exercise තියනවා වගේම ඕනවට වඩා බර වැඩ කරද්දී අධික වෙහෙස නිසා අත් වල balance එක නැති වෙනවා. Guitar එකට යොදන weight එක තේරුම් ගන්න බැරි වෙනවා. ඒකයි මේ ටිකේ ඒ වෙනස දැනෙන්නේ. ටික කාලෙකින් හරියනවා.. මේ ටිකේ ඉදලා හෙමීට speed කරන්න.

    • @chammatube1
      @chammatube1 Рік тому +1

      ​@@heshanmusix9605 sorry sir., අදයි කමෙන්ට් එක දැක්කෙ. බොහොම ස්තූතියි ... දුන්න උපදෙස් ටික මට බොහොම වටිනවා..ඒ වගේම කියපු විදියට මම කරලා බලන්නං. මට දැනුනු විදියට ගිටාර් එක play කරන්න පටන් ගන්න කොට අත බර ගතිය වැඩ නොකරන ගතිය තියෙනවා. ඒත් පැය භාගයක් විතර 6/8 tempo වැඩියෙන් පුරුදු උනාම පස්සෙ හරියනවා. ඒත් පහුවදත් play කරන්න පටන් ගන්නකොට ආයෙ අර විදියටම හිරවෙනවා. බොහොම ස්තූතියි... මම සර් කියපු විදිය කරලා බලන්නං

    • @heshanmusix9605
      @heshanmusix9605  Рік тому

      චමින්ද,, ඕනවට වැඩිය tempo වැඩි කරන් ගහන්න යන්න එපා.. Slow play කරන්න

    • @chammatube1
      @chammatube1 Рік тому

      @@heshanmusix9605 හරි සර්... මම සර් කියපු විදියට කරලා බලන්නං. ඔබට බොහොම ස්තූතියි....

  • @geethsamarawickrama5814
    @geethsamarawickrama5814 Рік тому +1

    Strumming ekath dannoko

  • @chamindaperera5900
    @chamindaperera5900 Рік тому +1

    Master .song .denn😂