Am going there to get overseas job as I stayed 1 years without job. I am waiting for my second interview of my wish job. Mata wishwasai uthum gambara siddha suniyam dewayanwahanse mata pihita wena bawa. I visited 3 time and will visit another 4 time and am sure my wish will come true. Obawahanseta budubawa pathanawa
utum gambara davi pihetan pahtine amma ga pihetan mahahtayagai magai chen daka me satiya tula mata bara ganna puluean wawa api danna ga chen daka me satiya tla msta bar a gah pasu mama gambara appache wanu wanuwan pujawak pawahwanawa mata piheta danna🙏🙏🙏🙏🙏🙏
වීඩියෝ එක බලනවා වගේම අපිව Subscribe කරන්න මතක ඇතිව 🔥🔥🔥
Gambara devi pihiten mage nathi una sathuta mata lan kara denna
Satiye sama dinakama paminenna puluwanda
ගලේ දේවලෙට ගිහින් බාරයක් වෙන්නෙ කොහොමද?
Badinna kalin gale dewale yanna hoda nadda.
පලමුව බාර හාර වන විට මොනවද ගෙන යා යුත්තේ , කොහොමද පිලිවෙල
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් මගේ කුසේ පිංවන්ත අංගසම්පුර්ණ නීරෝගි දරුවෙක් පිළිසිද ගනිත්වා 🙏
daruwek balaporoththu wena siyaluma denage kiri sihinaya sabawewa🙏
Koheda thinne yanne kphomada
ගලේ දේවාලය අනුහස් ඇති උත්තම පින් බිමක්.ගම්භාර අප්පච්චිගෙ පිහිටයි..
ගම්භාර දේව පිහිට හැමෝටම ලැබිලා රටේ ප්‍රශ්න නිරවුල්ව විසදිලා ඒ දේව අරක්ෂාව පිහිට මටද මාගේ ගෙදර සියලු දේනාටම පිහිට වෙන්න දෙවියනේ ඔබ වහන්සේ මතු බුදු වී සියලු දුක් කරදර වලින් මේ සත්ත්වයන්ට නිවන් මග යන්න ඒ කුසල් බලයේන් ඔබ වහන්සේ මතු බුදු වී සියලු සත්වයෝ දුකින් මුදවා දෙත්වා
ඇත්තටම හොදයි මම ගියා මට පිහිට උනා අද රට ඇවිත් හොද තැනක හොද පඩියක් අරන් සතුටින් ඉන්නේ මේ දේවාලේ පිහිට බුදුසරණයි
Attamai 😍
Kohomada miss bara wenne
එහෙම කීවට බැ එතනට යන්න එතකොට බලාගෙන ඒ දේවල් කරන්න පුළුවන් මල්. තෙල්. හදූන් කූරු. අරන්. පුජා වට්ටි එතන තියනවා අරන් යන්න
එතන හරියට කට්ටිය ඉන්නවා
පඩුරු බදින තැන් තියනවා. ඔයාට කැමති තැනකට බාර වෙන්න පුළුවන්. හරිම හොදයි මට එතන ගිහින් බර උණු දේවල් හරියටම උනා.
ගලේ දේවාලයට ගියාම මාරම සැනසීමක් දැනුනා. මට පිහිට වෙන්න ගම්බාර දෙවියනි.
Matath yanna oana kohamada yanne kiyandako bush ekke
🙏🙏🙏🙏
අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මා කරගෙන ඇති සියලු පුණ්‍ය සම්බාරයන් ගම්බාර දෙවියන්ට අනුමෝදන් වේවා! ඔබ වහන්සේ ගේ දිව්‍ය සැප දිව්‍ය ආයුෂ වඩා වර්ධනය වේවා ! ප්‍රාර්ථනීය බෝදියකින් අමා මහ නිවන් සුව අත්වේවා!!!
Galabandaraapacitamagamukayandanpinlebawanidukwawanirogiwawa
ගම්බාර දෙවියන් ඔය දෙවොලේ වැඩ ඉන්නවා සත්ත්‍ය්යි මාද ගිහින් බාර පඩුරක් අයින් කරල තමයි රට ආවෙ අද මගේ ජීවිතේට පිහිටක් තියනවා මගෙ ගම්බාර අප්පච්ච් ඔබ වහන්සේට හැමදාම පින් දෙනවා දෙවියනේ ,,නානා වන්න තේජො ඕදාත හය වාහනෝ සන්චාරකෝ දේවෝ ඉමන් පුන්න්‍යනු මෝදතෝ ,,,,,සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ගම්බාර සිද්ධ සූනියම් දෙවිහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය අපමණයි පිළිවෙත් පුරාගෙන භක්තියෙන් යන සෑම කෙනෙකුටම අපමණ පිහිට ලැබෙනවා.🙏🙏🙏🙏
ගම්බාර අප්පච්ච් මහා අප්පච්ච් ඔබ වහන්සේ අපිට පිහිටවන්නේ ආත්ම ගනනාවකට පෙරසිටබව අපගේ පරම විශ්වාසයයි ඇදහීමයි .මහා අප්පච්ච් ඔබවහන්සේට අපකරන පින් පලමුවත් දෙවනුවත් තෙවනුවත් සැමවිටම අනඅමොදන් කර කන්නලව්කර සැලකර ඉල්ලා සිටින්නේ මමත් මාගේ බිරිඳත් දරැවෝ සියලුදෙනාමත් ආරක්ෂා කරදෙනලෙසත් අපගේ යහපත් බලාපොරොත්තුව ඉෂ්ඪ සිද්ධ කරදෙනලෙසත් මහ අප්පච්චී ඔබවහන්සේගේ දිව්‍යය පාද නමස්කාරකර වැඳවැටී ඉල්ලා සිටිමු .පස්වාන් දහසකට ආයුබෝ වේවා!!! සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏🌈🌈🌈🌺🌺🌺🕉🕉🕉🌋🌋🌋🎠🎠🎠🏛🏛🏛🔱🔱🔱.
මතු බදුබව පතන උතුමි ගමබාර සිද්ධ සුනියමි දේවිහාමුදුරැවන්ගේ පිහිටයි අාරක්ෂාවයි.!!!🙏🙏🙏
නානා වන්නා මහා තේජෝ...ඕදාත බය වාහනෝ ග්‍රාම සංචාරකෝ දේවෝ ඉදං පුංචානු මෝදතු...මගේ ගම්බාර සිද්ධසූනියම් අප්පච්චි ඔබවහන්සේ මතු බුදුවෙනවා සත්තයි ඒකාන්තයි...ඒ සත්‍ය බලයෙන් මගේ සියලූම කරදර ප්‍රශ්න මගහැරිලා යහපත සෙත සාන්තිය උදාකර දෙත්වා...ඔබවහන්සේගේ නාමයට ජය ශ්‍රී.
Moheda me dewalaya tieyenne kieyannamo b s
අපි ගොඩක් අසරණ වෙලා මැදපෙරදිග රටක හිත ඇතුලෙ ප්‍රශ්න ගොඩක් එක්ක අසරණ මාහට පිහිට වෙන්න ගම්බාර අප්පච්චි 🌸🌸
අද තමයි මන් යන්නේ පලමු වතාවට.මගේ මහත්තයාවයි.මගේ දරුවවයි.ගම්බාර දෙවියන්ගේ පිහිට ලැබේවා....
Gale dewale me dawaswala yanna puluwanda
ඇත්ත හස්කම් වලින් පිරුනු තැනක් මං එක දවසයි ගියේ තම ලොකු විශ්වසයක් ඇති උනා❤️
ගම්භාර දෙවියන්ගේ පිහිටින් සියලූම යහපත් පැතුම් ඉටු වේවා..
ගලේ දේවාලය ගොඩක් අනුහස් තියෙන තැනක්...ගම්බාර දෙවි සමිදු පිහිටයි.
මගේ දරුවාට ශිෂ්‍යවත් විභාගය ජයග්‍රහණය කිරිමට ශක්තිය ධෛර්ය නොවඩුවම ලැබේවා 🙏🙏🙏🙏 ගම්භාර අප්පච්චිගෙ පිහිට නොවඩුවම ලැබේවා 🙏🙏🙏
ගලෙ දෙවලය ගම්බාර දේවියන් ජීවමානව වැඩසිටි නවා
hale.dalegambara.dev.pihitai 🙏🙏🙏🙏🙏
අපේ ගම්බාර අප්පච්චි මතු බුදු වේවා!ගම්බාර අප්පච්චිගේ පිහිට ලැබේවා !
ගම්බාර දෙවියන්ගේ පිහිටෙන් ආරක්ෂා ව ලැබිල මගේ මහත්තය ට සියලු අපල දුරුවෙලා .රැකියාව කරගැනීමට සක්තියක් ලැබේවා .( චාමර.)🙏💛🙏
Am going there to get overseas job as I stayed 1 years without job. I am waiting for my second interview of my wish job. Mata wishwasai uthum gambara siddha suniyam dewayanwahanse mata pihita wena bawa. I visited 3 time and will visit another 4 time and am sure my wish will come true. Obawahanseta budubawa pathanawa
ගම්බාර.දේවතාවන් .ගෙ.පිහිටයි .අසරණ සියලු දෙනාටම .පිහිට.ලැබේවා .අපේ .parthana .සියල්ල .ista වේවා 👃👃👃👃
ගලේ දේවාලෙ වැඩ ඉන්නෙ පිහිට සලසන්නෙ ගම්බාර දෙවියන් ද සූනියම් දෙවියන් ද . මට පැහැදිලි නෑනෙ දන්න කෙනෙක් කියන්නකො. බාර වෙන්න ඕන හරියටම කාටද 🙏🙏🙏
අනිවාර්යයෙන් හාස්කම් thiyena thanak..giyamath sanaseemai.gambara dewiyange pihita hamotama labewa !!mn karana sama pinak dewiyanata anumodanma wewaa!!
ගම්බාර දෙවියන්ගේ පිහිටයි ආරක්ෂා ව මගේ දරුවෝ 2 ට ලෙඩක් දුකක් නැතිව රැකීරක්ෂා කරගන්න ඉන්න සක්තිය ලැබේවා ...( ඉනෝස් පුතා , විස්මි දුව )
Gambara appachchige pihita ලැබේවා 🙏🙏🙏🙏 mage අනාගතය saha hoda sahakaruwek ලැබේවා
Dewi pihitay
Etthatam pihita thiyenawa 🙏🙏
ඒ ආශීර්වාදය සත්තයී..ගම්බාර දෙවි පිහිටයී☸️❤️
Galedewalaye piheten mage medekal aka hari gassuwa ..mage arthika pasna ikmanata wesadewa❤❤❤❤❤❤❤❤❤
Ape gewal lagan gale dewalaya thiyenne api kemmura dawaswalata bata samanya dawaswalatath ganawa ath bara Ista wenawa🙏🙏😌
මාගේ පැතුම් ද ඉටු උනා ගමබාර දෙවියන්ට පිං සිදූවේවා.
Ane pls danna kenek innwa nam kiyanna hawasata gihin shishwathwa vibageta liyana daruwekta bara wenna barida? Saduda hawasata wage?
Senasuradata API dewalaua wadinne anewa mage siyaluma Leda gambara dewiyan wahansrge pihiten duwa wewa sadu sadu dadu🎉🎉
Mage hithe thiyena prarthanawa ishta una...gambara dewi pihitai🙏🙏
Galedevale gambara appacchige devale tiyena ahaskam Nisha API patana de hariyakarawa itu Kara dena pujaniya istanayak tamai gambara appacchige pudabima.gambara appacchige phita asirwada labi mage demapiyan mage abudaruwantat mage shodarayage abudaruwantat mage chutilokuammatat matada siyalu denatama niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹 teruwansarany!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹
මම ඉන්නේ ගලේ දේවාලය ලග.
Aththatama haskam thiyeda
Api ampare kohomada enne para kiyanawada
@@englishforbeginners9652 katunayaka awith මිනුවන්ගොඩ yanna.
Dewiyan wadinna monawada aran yanna oni karanna oni piliweth thiyenawada mulin yana kenek monawada piliwelin karanna oni pahadili karanna puluwanda godak pin.
Para poddak kiyannako
ගලෙ දෙවාලය යනු ඇත්තටම හාස්කම් තිබෙන , තමන්ගේ බලපොරොත්තු ඇත්තටම ඉශ්ට වන ස්තානයකි. එම බලපොරොත්තු ඉශ්ට වූ පසු, තමන් පොරොන්දු වූ භාරය, එලෙසම ඉශ්ට කල යුතුය.
මමත් ගලේ දේවාලයට ගිහින් හුගක් සහනය ලබාාගත්තා ඒ කන්නලව්ව උදේ හවස කියන්න ඔිනෙ ද? බුදු සරණයි ගම්බාර දෙවියන්ගේ ම පිහිටයි !!!
Ane deviyane me mohothe mage hithe thiyenne ekama eka prarthanawai e prarthanawa ishta karala denna deviyane 🙏😢
Gambara dewiyange pihiten mage hithe thiyana sama balaporoththuwakma ikmanata ishta karala denna 🙏🙏🙏
යන්න ඕන දවස් තියේ ද
ඔඩ්ඩි සූනියම් ගම්බාර දෙවියන් මතු බුදු බව ලැබේවා
Atthatama gambara dawiyo mahi
Wada සිටිනවා
Aka atthak සැබැවින්ම
කිසිදු සැකයක් hitannata apa
Puluwan nam yanna pihita path ganna
Godak watinawa me video eka Thank you
digatama apith ekka inna subscribe karala
Gala. dawal a. pihita. Lagawa
මම ඉන්නේ විදෙස් ගතවෙලා නමුත් මගෙ මගෙ පවුලම ගලේ.දේවාලෙට එන්වා සත්තයි මටත් ගොඩ කරදර තිබුනා මම එයින් මිදුනා මගේ තවත් ප්‍රස්නයකට මෙහෙන් පඩුරක් වෙන්කලා ලන්කාවට ආව විගස බාරේ ඔප්පු කරනවා
Wides gatha wela inna ayata pihita tynwad
Api illana de ishta unama.eka oppu karanne monawa karalada kiyala mata poddak visthara karanna puluwanda?
ow oyage baara weddima hithaganna oni me baare oppukarannee kohomada kiyala. Samanyen nam puuja wattiyak deela thamai baare oppu karanne. Ehema nethnam godak aya karanne danselak dena eka.
Gale dewalaye deviyange anubawayen....mage pera kusala karmayak athnam....mage balaporoththuwa ista wewa......🙏🙏🙏
ගලේ දෙවාලේ ඇත්ටම හස්කම් තියනවා.මං ගලේ දේවාලේ ගියා මගේ හිතට ලොකු සැනසිමක් දැනුනා.
Eka aththa
Kohomada bara une
❤❤❤❤ ගම්බබාර අප්පචිචිගෙ පිහිටයි 🙏🙏🙏🙏
Jeewithe balaporothu ishta karaganna... Pihitak labaganeemata haki punya buumiyakii... Vedio eka naraba obath ehi sebe pihita labaganna... thanks bulto SL
ගොඩක් ස්තූතියි ඔබට... දිගටම අප සමග රැදීසිටින්න...
utum gambara davi pihetan pahtine amma ga pihetan mahahtayagai magai chen daka me satiya tula mata bara ganna puluean wawa api danna ga chen daka me satiya tla msta bar a gah pasu mama gambara appache wanu wanuwan pujawak pawahwanawa mata piheta danna🙏🙏🙏🙏🙏🙏
මමත් පිට රටක තනි වෙලා දුක් විඳින කෙනෙක්.ආදරය නිසා කියා ගන්න බැරි වේදනාවෙන් මැරි මැරි උපදින මට ගම්භාර අප්පච්චිගෙ දිවසින් දැකලා මට පිහිට වෙන්න දෙවියනේ 🙏🙏🙏🙏 මගේ ආදරේ මට ඉක්මනට ලබා දෙන්න දෙවියනේ 🙏🙏🙏
Kolaba sita bus eke yana gaman margaya kiyanna puluwanda.bohoma pin
Dewalayata kemmura dawas 7 ekadigatama yanna onada .
Gale dewalayata kohomada bodi poojawak thiyanne hari vidiyata
මහත්තය උපතින් දුප්පත් නොවුවත් අහිංසක තනිකඩ මට ලොකු අසාදාරනයක් අක්කා සහ එයාගේ මහත්තය දේපල තාත්තා ගේ ඔක්කොම ලියාගෙන මැරෙනකොට? මට තාත්තා කවදාවත් වෙනස් කම් කලේ නෑ, එයාලගේ අක්කා සහ සවමීය ගේ රස්සාවල් මුදල් හයිය අරන් තනිකඩ මට හරියට වෙනස් කම් කරනවා? මේලෝකේ මන් එයාලට අකුසල් කරල නෑ? ඒත් පෙර බවයේ කරපු මගේ අකුසලයක් කරන්න මෙතනඩ් මට පිහිට වෙන්න පුළුවන් ද?
තෙරුවන් සරණයි
මගේ සියලු බලාපොරොත්තු අප්පච්චිගේ පිහිටෙන් ඉටුවේවා
Gambara appachchige pihiten mage asanipaya suwa wewa 🌹🌹🌹
මෙම දෙවාලයට එක දවසක් ගිහින් බාරයක් වෙන්න බැරිද දවස් හතක්ම යන්න ඕනද. අනෙ දන්න කෙනෙක් කියන්න මට.යන පාරත් එක්කම ලොකු පිනක්
Minuwangoda diwlapitiya pare yanna ethakota ahuwama ona kenek kiyanawa gale dewale koheda kiyala ahuwama
Pahasu dinayaka yanna obata peheta yabenawa satyai.
පුලුවන් ..කොහෙ ඉදන්ද පාර කියන්න ඕනේ ..?
@@සමන්-න5ඝ ගම්පහ ස්ටේෂන් එක ලග ඉදන් කොහොමද යන්නේ
එක සැරයක් ගිහින් භාර උනාම දිගින් දිගටම යන්න ඕනද ආපහු
නැත්නම් කාරනාව ඉශ්ට උනාම භාරය ඔප්පු කරන්න ගියාම ඇතිද
Deviyange pihita labewa❤
ගලෙ දෙවාලයෙ කන්නාලාව්ව එවාන්න පුලුවන්ද
Mamat giya matath pihita labawa
Dewaleta yana vidiha kiyanna පුළුවන් da
Gambara appachchige pihita mata lebila me mata haturukan karana kenawa wenas karanna.sidda suniyam dewiyani....
Gambara devi pihitai
Matara idan yanne kohomada.
Api oya paththe godak haskam thiyenawa
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ උනා...
Aeththa mageth එහෙමයි ගම්බාර දෙවියන් ge පිහිට ලැබේවා
@@sashikalamadushani9556අනේ කියන්න ඔයාලට තිබ්බේත් ආදර ප්‍රශ්නද
මන් ප්‍රශ්න ගොඩක ඉන්නේ ත්
කොහොමද භාර වෙන්න
මම ගලේ දේවාලෙට ගිහින් නැ. මම යන්න හදන්නේ.මට කියන්න විස්තර. යන්න වෙලාවක් නැද්ද. ඕනෙම වෙලාවක ඕනෙම දවසක යන්න පුලුවන්ද
Ow..ude dawal kiyala naha.oni welawaka giyaki
ඇත්තටම හොඳ
ඔව්. විශ්වාසයෙන් යන්න මමත් කතෝලික හැබැයි මාර පිහිටක් තියෙන්නෙ .👍
ගලේ දේවාලය කොහෙද තියෙන්නේ මම දන්නේ නෑ.කියන්නකො....
අප්පචිචි පිහිටයි අප්පචිචි සරනයි
සියලු ma දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ඨ වෙන්න
ගම්භාර දෙව් පිහිටයි
Gayan margate kiyanna puluwanda? Devi pihitai
Sematama gambara devi pihita lebewa!
Ou matath pihita una
Dan mn enna inne bare nidahas karanna appachchi Mata aye enna pihita wenna🙏🙏🙏
ගම්බාර දෙවියන් වහන්සේ ගේ අනුහස් තිබෙන පූද බිමක්,,
Gambara deviyange piheta labewa mage sithum pathum sapal kradewa deviyane🌼🙏
Gambara appachichige pihitai
භාරයක් වෙන්න ඔනෙම වෙලාවක යන්න පුලුවන්ද?
Hari vidihata barayak wenne kohomada keyala pahadili karanna puluwanda
එහෙම විසෙසයක් නෑ මචං .එතනට ගිහිල්ලා කඩයක වයසක මනුස්සයෙකුගේ ඇහුවම කියනවා... 🙏
මගේ දරුවන්ගේ අද්‍යාපන කටයුතු සාර්ථක වේවා.ස්වාමියාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා!දියුණු වේවා!සියලු දෙනා නීරෝගී වේවා!උතුම් ගම්බාර දෙවියන්ගේ පිහිටයි
මුලින්ම ගලේ දේවාලෙට යන කෙනෙක් පිලිපැදිය උතු පිලිවෙත් කියන්න.ගොඩාක් පින්
එහෙම විසෙස දෙයක් නෑ . බදාදා හෝ සෙනසුරාදා දවසක යන්න හරක් මස් ඌරැ මස් කන්න එපා. ඔයාගේ බලාපොරොත්තුව ඔයාම දෙවියන්ට කියලා බාර වෙන්න ... ඇත්තටම හොදයි ..මම කතෝලික හැබැයි මාර පිහිටක් තියෙන්නෙ . මානසික සුවය.👍👍
@@සමන්-න5ඝ භරයක් වෙන්න මොනා ද රැගෙන යන්න ඕනී දින 7ක්ම යන්න ඔනීද
යන්න කලින් තුන් වරුවක් පිළිහිඩි කන්න එපා.. කහ දියරෙන් නාලා යනවා නම් හොදයි..
Gambara dewiyange pihita lebewa
ගම්පහ ස්ටේෂන් එක ලග ඉදන් කොහොමෙයි යන්න ඕනී භාරයක් වෙන්න මොන මොනාද රැගන යන්න ඕනී
Mata kannalaw karana gathawa danna puluwanda
mamath giya harima shantha thanak
Yanna puluvanida gale devalayata me davaswala,pujawatti aran yanna onida..
Suuniyam deviyange pihitai mamath giya mage prarthanwan ea lesama ituwewa saaaadu saaaadu saaaadu
Gale dewalayata yana para kiyanawada
Ayye mata podi udawvak oni mata kiyanna me davasvala devale vada katayuthu patan aragenada thiyenne kiyala mata kiyanna puluvanda
ගම්භාර දෙවියන්ගේ පිහිටයි...!!! හාස්කමින් පිරුණු තැනක්.. හැමෝම එන්න..
කොහෙන්ද තියේන්නේ
@@mdahanayaka1535 මිනුවන්ගොඩ නිල්පනාගොඩ
Lahiru sampath ඇත්තටම හාස්කම් තියෙනවද
Aththenma ow...
බාරයක් වෙන්න දවස් කියක් යන්න ඕනද. හරියටම යන පාර කියනවද
Me dewalayata dahawal kalaye yana puluwanda bara wenna
Gambara devi pihitai !
ඔබටත්
Sudu Redi pooja karanna puluwanda
Gambara dewiyani mage prarthanawa ishta karala denna oba wahanse lagata mn aye enawa Mata pihitawanna