මතීෂ කියන්නේ ඇත්තටම සත්සරණිගේ යාළුවෙක් විතරද....🧐🧐 | Sihina Genena Kumariye

Поділитися
Вставка
  • Опубліковано 25 лис 2024

КОМЕНТАРІ • 8

  • @sathushi
    @sathushi Рік тому +39

    ජගත් සත්සරනිට ආදරෙයි කැමති එයාගේ ලමයින්ට ආදරේ නිසා 🥺💔 එත් ජගත්ට බයයි සත්සරනිට කියන්න මම ඔයාට ආදරෙයි කියලා 🥺😢 පවු ජගත් 😢

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Рік тому +27

    ජගත් ආදරෙයි සත්සරනිට ලමයිනුත් ඒවගේමයි . දෙන්නා එකතු වුනොත් ලස්සනට තියේවී

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +7

    මේ කතාව ඉවර වෙන්නෙ කවද්ද ...මේ ලමයින්ට කව්ද අම්ම වෙන්නෙ..අනේ මන්ද..

  • @dinuabeyrathna7609
    @dinuabeyrathna7609 Рік тому +10

    අපරාදෙ ලස්සන කතාවක්
    බොරුවට දිග්ගස්සලා කකවා.නළු නිලියො පවු.

  • @banti5282
    @banti5282 Рік тому

    කතාව ලස්සනයි

  • @rangikanadee9556
    @rangikanadee9556 Рік тому

    මේ කතාව ඒ විදිහට jagath ජගත් ලොකු ළමයි ඉන්නවා අඩුම තරමේ අවුරුදු දාසයක් වත් ලොකුම ළමයට අපි එහෙම හිතමු දැන් o/L වලටනෙ ලොකුම ගෑනු ළමයා ලෑස්ති වෙන්නේඑතකොට ලොකු අයියාට අවුරුදු ක 17 ක් 18 ක් වත් වෙන්ඩ ඕන.ලොකුම ළමයට දාහතක් 18ක් වෙන්න දැන් ජගත් ට අවුරුදු හතළිහක් වත් වෙන්න එපෑ ඉතින් . අවුරුදු විස්සෙන් ළමයි හැදුවත් ඉතින් 😮 .තවත් මේ ළමයිව කතාවෙම ලොකු වෙන්න ඇරියොත් වෙන්නේ.ජගත්වයි සත්සරණි වයි තාත්වික විදියට එකතු කරන්න බැරි වෙනවා. සත්සරණි ට බඳින්න වෙන්නේ නාකි පප්පෙක් ව තමා😪😪😪

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 Рік тому +2

    🎀🎀🎀

  • @Skwsamanthi
    @Skwsamanthi Рік тому +11

    මේ කතාව ඉවර වෙන්නෙ කවද්ද ...මේ ලමයින්ට කව්ද අම්ම වෙන්නෙ..අනේ මන්ද..