විරහ වේදනාවෙන් ඉන්න කෙනෙක්ට ආදරේ කරන්න එපා - Why Loving a Broken-Hearted Person Can Be Painful

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 98

  • @ROCKAFORYOU
    @ROCKAFORYOU Місяць тому +18

    මේ මගේ කතාවමයි! මට මෙහෙම වෙනස් කම් වෙද්දී මම කිව්වේ, ඔයා මගෙන් ගැලවුණත් ඔයා මේ කරපු දේවල් වලට ඔයාය කර්‍ර්මයෙන්ම් ගැලවෙන්න බැහැ කියලා.... ඔය වචන ටික කිව්වම ඒ ගෑණු ළමයා වගේ බයේ දගලපු මනුස්සයෙක් මම ජීවිතේට දැකලා නැහැ... මම එදාම තේරුම් ගත්තා මෙයා මෙ වගේ මනුස්සයෙක් කියලා..අනිවාර්යයෙන් මේ වගේ Time passing කෙනෙක් කියලා.. ඒත් අද මම ඒක හොද පාඩමක් කරගත්තා.... මිනිස්සු මෙහෙමයි කියලා.... කවදාවත් තමන්ට value එකක් නැත්ම් විනාඩියක්වත් රැදිලා ඉන්න එපා....Thank you මචං. දිගටම කරපන්... මේවා අපේ syllabus වල අපිට කියලා නිදීපූ නැති නිසා අද කීයක් නම් මිනිස්සු විදවනවද.. උඹ මේ කරන්නේ සමාජ වගකීමක්.. ආදරෙයි!🖤

  • @rumeshperera6417
    @rumeshperera6417 Місяць тому +43

    තනියම ,ඉදිරියට යන්න හිතාගෙන කවුන්සිලින් යන අහිංසක කොල්ලෙක් මම...දවසක මට මගෙ හිත හදාගන්න පුළුවන් වෙයි කියලා හිතනවා..

    • @iknowuknowthat
      @iknowuknowthat Місяць тому +1

      aniwaren puluwn wenna kiyala wish krnawa❤

    • @LakshaniNawodya
      @LakshaniNawodya Місяць тому +5

      කාලයට ඉඩ දෙන්න සහෝ ❤ඔයා ඔයාට අදරේ කරන්න පටන්ගන්නකෝ අනික කවුන්සලින් යන්කොට පරිස්සමෙන් ඔලුව තවත් අවුල් වෙන්න පුලුවන් මොකද දැන් සේරම business එක නිසා ඔයා ඔයාම හිතලා නැගිටින්න බෙහෙත් බොනවනම් addict වෙන්නත් පුලුවන් ගොඩක්ම අපි සන්වේදි නිසානේ අද ඔය තරම් විදවන්නේ එක නිසා ඔයා බිසී වෙන්න... ඔයාට පුලුවන් ❤💪 පුද්ගලිකව මන් කවුන්සලින් ගියේ නෑ ...මට අමාරැම උනා බෙහෙත් නැතුව ගැහුනා හැබැයි ම්න හිතලම ටික කාලෙකින් සේරම නවත්තගත්තා ...ඔයා ඔයාට අදරේ කරන්නකෝ එතකොට සේරම හරී ❤️‍🔥😊

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      දිගටම යන්න ❤️

    • @nethmininethsarani9544
      @nethmininethsarani9544 Місяць тому

      😢

    • @nethmininethsarani9544
      @nethmininethsarani9544 Місяць тому +1

      අනිවාර්යයෙන්ම දිනන්න සුභ පතනවා🙏🙏🙏

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 15 днів тому +1

    කථාව හරියටම හරි.. උදව් කරන කෙනා නිකන්ම හලනවා..... ඒත් කාලයට බාර දීල බලාගෙන ඉන්න... කවදාවත් ඔබ හරිනම් වරදින්නේ නෑ... සොබා දහමේ නීතිය ඒකයි ❤

  • @altaircenter3049
    @altaircenter3049 Місяць тому +5

    මේ කතාව 100% ඇත්ත. තේරෙන කොට ගොඩක් දේවල් වෙලා. අන්තිමට මට හොදටම කෙලවෙලා. මාත් මෙහෙම කෙනෙක්ගෙ ජීවිතය ගොඩදාන්න ගියා ඩිග්‍රියකුත් කරල දුන්න. අන්තිමේ දි හොදට අහත් ගත්ත 😂.ඇත්ත ඇත්ත බන් උබේ කටට රත්තරන් දැම්මත් මදි 😅. මේ වීඩියෝ එක සුපිරියි. මෙ දේ අවබෝධ කර ගන්න. මගේ අව්රුදු 3ක් විතර විනාස උනා. මට recover වෙන්න මාස ගානක් ගියා. අසනීප වුනා counseling යන්නත් උනා. අන්තිමට දුක් වින්දෙ අම්ම 😢. මගේ දිහා බලාගෙන හරියටම මගේ කතාව කිව්ව වගේ.

  • @ASrimathi
    @ASrimathi День тому

    අයියේ අද මට මේ විඩියෝ එක හම්බුනේ.මොකද මට ප්‍රශ්නයක් එන හැම වෙලාවකම ඔයාගේ ප්‍රපයිල් එකට ගිහින් විඩීයෝ බලන්නේ මට වැදගත් වෙන විඩීයෝ එකක් තියෙනවද කියලා.අද මට ඕනම විඩියෝ එක හම්බුණා.ගොඩක් දේවල් මං එකෙන් ගත්තා😢.අපි කොච්චර අපේ ආදරේ පරිස්සම් කරන්න හැදුවත් පිට යන එකා කොහොමත් යනවා.වැරද්දක් තිබූනත් නැතත් 😢.හිත හදාගන්න ගොඩක් උත්සහ කරනවා😢.ඔයාට ගොඩාක් පිං අයියේ🙏❤️ 🙏❤️.

  • @SamaSathsaraniNeshikala
    @SamaSathsaraniNeshikala Місяць тому +5

    මගේ කතාව අන්තිමට හිත හැදුනම එයා යන්න ගියා කමන්නෑ. මනසයි හදවතයි ව්දවන එකයි , job එක කරන කොට හිනා වෙලා රගපාලයි රැට නින්ද නැතුව අඩලයි කලකිරීලා. එත් මට නම් Time pass කරන්න කවුරුත් එපා. මගේ හිත හැදෙන කම් තනියම ඉන්නවා. හැබැයි මං එක්තරා පිනක් කරගත්තා. 😊 පිස්සෙක් වගේ හිට්ය එයාව කලින් කෙනා කරලා. හැබැයි දැන් නින්දක් නැතුව කල්පනා කරනවා හොදට සතුට්න් හිට්ය මට මොකට ආදරය ලැබුනද කියලා. ඉස්කොලේ කාලේ වත් love කරේ නෑ. පලවෙනි love එක. ඇයි එහෙම කරේ කියලා මං මගෙන්ම අහනවා. පස්සෙ මං මටම කියා ගන්නවා ම්නිස්සූ එහෙම තමයි කියලා ..... 💔🗡️

  • @dinethwijesinghe657
    @dinethwijesinghe657 Місяць тому +4

    බලාපොරොත්තු වෙච්චම video එකක්... මට මේ වගේ අත්දැකීමක් නැහැ, ඒත් වෙන්න යන්නේ මේ දේයි කියලා දැනගන්න ලැබුනට සතුටුයි.. ❤

  • @RishdaSaheedRxshi
    @RishdaSaheedRxshi Місяць тому +1

    සෑහෙන්න වටින video එකක් වෙච්ච දේ වෙලා ඉවර උනත් ඇයි එහෙම උනේ කියල දැං තේරෙනවා ජීවිතේ හිටපු ගොනා ව නිකං ම දීල දැම්මා දැන් නං ඉතිං ආයෙ පන තියෙනකං එකෙක්ටවත් ඇන්දෙන්නෙ නෑ . ගොඩාක් පිං මේ වගේ වටිනා දේවල් ජීවිතේට කියා දෙනවට ❤

  • @Thisara-of5sz
    @Thisara-of5sz Місяць тому +1

    සෑහෙන්න වටින වීඩියෝ එකක්. මේ Video එක කලින් හම්බුණා නම් ඒ වේදනාව විදින්නේ. නෑ කියලා හිතුණා. ඒත් තේරුම් ගත්ත එකම දේ අවංකව ආදරය කරන අය හැමදාම ළගින් ඉන්නවා. කාගේවත් හිත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නෑ. ඒක ගෙවන්න බැරි පවක්. ඒ නිසා වේදනාවක් වින්දනන් ඒක තනිව දරා ගන්න. තවකෙනෙක් ගේ ජීවිතයක් ඒකට ළං කරගන්න එපා ! ආදරණීය හදවත් එකට එකතු වේවා ! ජය වේවා ! ❤

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv Місяць тому +3

    ඔයාගේ කතාව ඇත්ත මම ආදරේ කරපු කෙනාට පණ දුන්නේ නැතුව ව්තරයි හැම මොහොතෙම එයාට ප්‍රශ්න නිතරම දුකින් මොන තරම් උදව් කරත් ප්‍රශ්න ඉවර නෑ මාස 5 ව්තර උදව් කරේ නෑ හැම මොහොහෙම කිව්වේ පොන් එක විකුනණවා කියලා මම විකුනන්න දුන්නේ නෑ කිප වතාවක්ම මේ පරාත් කිව්වා ඒ වගේම මම කිව්වා තියන්න කාක් නෑ කියලා මම එයාඅ ගෝඩාක් ආදරේ කරා මට මේ කතාව කිසිම කෙනෙකුට කියන්න බැ ඒ තරම් දුකයි තනියම vidiyoබල බල හිත හද ගන්නවා මම නම් කවදාවත් ආය ආදරේ හොයන්නේ නෑ මට ආදරේ ව්තරක් නෙමෙයි මට මාවත් එපා උණා තාමත් ආදරෙයි ගොඩක් ආදරෙයි එත් පාඩුවේ ඉන්නවා නමුත් මම දන්නව එයා නැවත එයි කියලා කතා කඔත් කතා කරනවා මොකද මම ගාව මනුස්සකම තියෙනවා එයා මට මොනම දෙයක් කරත් වයිර කරන්න බෑ හැමදාම සතුටින් ඉන්න කියලා මගේ ගමන මම යනවා ව්ශ්ව මාතාවට ස්තුති හදවතින්ම🙏🙏🙏🙏

  • @Wijesinghe-x4g
    @Wijesinghe-x4g Місяць тому +16

    මම ගෑණු ළමයෙක්..ඒත් තනියම කොහොමරි හිත හදාගෙන ටාගට් වලට යන එක විතරයි මට කරන්න තියෙන එකම දේ සහ හොදම දේ කියලා මම තේරුම් අරන් කිසිම කෙනෙක් ළං කරගන්නැතුව ඉන්නෙ මම නිසා වෙන කිසිම කෙනෙක් අමාරුවෙ වැටෙන්න හොද නෑ කියන සිතුවිල්ල හින්දා වගේම මගේ ආරක්ෂාව ගැනත් හිතලා.ජීවිතේට ආපු හැමෝටම පුලුවන් තරම් ආදරේ කරා..ඒත් මං Reject උනා..එහෙමයි කියල මට මගේ ජීවිතේවත් මගේ තියෙන Good Qualities වත් නැති කරගන්න බැහැනේ.💜මං ඒ විදියට හිතන නිසාමද මන්දා මගේ හිත ඉක්මනට Positive වුණා.ඔයා කියනවත් වගේ මං දැන් "Enjoy your Season of waiting " කියලා ජොලියෙ ඉන්නවා♥️හැමදේකින්ම ඉගෙන ගත්තෙ වටින පාඩමක් කියල දැන් වෙනකොට තේරිලා ඉවරයි..
    ඉතින් ඔයාගෙ වීඩියෝ මං හැමදාම වගේ බලනවා💜කෙනෙක්ගෙ හිතට Positive දේවල් සහ ජීවිතේට ඕනම කරන Qualities මේ විදියට සරලව කියා දෙන එක ඔයාට මාර පිනක්.ජයම වේවා!🧡

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      Felt it ❤️

    • @PuwathataWadiyen
      @PuwathataWadiyen Місяць тому +1

      ඔයත් මම වගේමයි Sister 🎉❤ Good Luck

  • @LakshaniNawodya
    @LakshaniNawodya Місяць тому +2

    ❤ ඔයාගේ මේ program එක පට්ට අයියේ 😊උදව් ඕන මිනිස්සූ ඕන තරම් ඉන්නවා මේ සමාජේ ඔයා මේ කරන වැඩේට respect ayyee ❤️‍🔥 මන් හැමදාම ඔයාව අහනවා ..එ දේවල් life එකට එකතුකර ගන්නවා 😊❤

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 Місяць тому +4

    ඔව් මමත් ප්‍රතික්ෂේප වෙලා දුකින් ඉන්න ගමන් ❤❤❤ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබව මුණගැස්සුවාට❤❤❤

  • @ChathurangaThusindu
    @ChathurangaThusindu 25 днів тому

    Mekanam aththa kathawa.
    Thanks for the advice

  • @Divinetem23
    @Divinetem23 17 днів тому +2

    මම බුටි කාල ඉන්නෙ😢 දරාගන්න බැ

  • @chandilu240
    @chandilu240 Місяць тому +1

    මට වුනෙත් මෙහෙම දෙයක්මයි..එයා කලින් බ්‍රේකප් එක වෙනකොටම මට ලං උනා..මං එයාට කලින් ඉදන් ආදරේ කරා උනාට අපි නිකන්ම යාලුවො විතරයි එදකොට..එයාව ඒ අවුලෙන් ගොඩ ගන්න් මට ඕන උනේ
    .ඒත් මං මේක වෙයි කියලා දැනගෙන එයාට ලංවුනෙ. මොකද මං මට වඩා එයාට ආදරේ කරපු නිසා සහ එයාව විශ්වාස කරපු නිසා..එයා මුනගැහෙන්න කලින් මං හරිම සතුටින් හිටිය කෙනෙක්..මං හිතුවෙ නෑ..එයා යයි කියලා..ඒත් ගියා..අවුරුදු ගානක් වෙලත් මට තාමත් මේ වේදනාවෙන් ගැලවෙන්න බැරිව ඉන්නවා..ඇත්තටම ආදරේ නැත්තම් කාගෙවත් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එප..කාගෙවත් හැගීම් දැනීම් සෙල්ලමකට ගන්නත් එපා..මං නම් එයාට නරකක් වෙන්න කියලා හිතන්නෑ..හැමදාම හරියන්න ඕන එයාට..එහෙම එයාට නරකක් උනා කියලා ඒකෙන් එයාටවත් මට වත් හොඳක් වෙන්නෑ නෙ..එයත් මට ආදරේ නැතත් ආදරේ කරන්න උපරිම ට්‍රයි කරා කියලා මං හිතනවා..ඒක ලැබීම වෙන්න ඇති..කවදාම හරි මගෙ හිත හදා ගෙන මට කලින් හිටියා වගේ ඉන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා..විදවන සිත් හැම එකක්ම ඉක්මනින් සුවපත් වෙන්න ඕන..🙏

  • @ishanmadusanka7136
    @ishanmadusanka7136 Місяць тому

    එලකිරි බොසා..කන හරහා මොලයට.."Enjoy your season of waiting" 🤍💪🤗 ජයවේවා..ආදරෙයි..❤

  • @luckygirly
    @luckygirly Місяць тому +2

    Your words are amazing... don't stop making videos...these videos are part of my life now...😊
    Great content

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      Thank you so much 😀

    • @SabeethaPerera-bs6zr
      @SabeethaPerera-bs6zr Місяць тому

      Eththamai oyage wadan nam marai hariyata mage jiwitha katawa kiuwa wage😂😅

  • @sanjanadias8005
    @sanjanadias8005 Місяць тому +2

    මටත් වුනේ ඕකමයි අයියේ. මං හිතුවෙ මං වැරදි කියලා.ඒත් දැන් තේරෙනවා ඇත්ත මොකක්ද කියලා.

  • @pathumdasanayaka-y9g
    @pathumdasanayaka-y9g Місяць тому

    ඒකනම් ඇත්ත තේරුම් ගන්න ගොඩක් පරක්කු උනා. ස්තූතියි

  • @irosha2102
    @irosha2102 28 днів тому

    මේ වීඩියෝ එක මට මාසෙකට කලින් ලැබුනා නම්.මට පුදුම යි ඔයා කොහොමද ඒ වගේ මිනිස්සු ගැන බලන් හිටියා වගේ කියන්නේ කියලා .මිනිස්සු කොහොමද තමන්ගේ සතුට වෙනුවෙන් තව කෙනෙක් ගේ ජීවිතේ ,හැඟීම් සෙල්ලමට ගන්නේ කියලා මට හිතාගන්න බෑ.එහෙම මිනිස්සු ගැන සොබාදහම බලාගනී.දුකින් ඉන්න කෙනෙක් ගේ හිත හදන්න ගියාම ඊට වඩා දුකක් අපිට දෙනවා නම් ඒ මිනිස්සු මොන තරම් අවස්තාවාදි ද

  • @shamiladilshan1702
    @shamiladilshan1702 29 днів тому

    ඇත්තම කතාව.... උගත් පාඩම් තමයි

  • @RakDubai-b4c
    @RakDubai-b4c 25 днів тому

    Man hitha hadan dan ගොඩාක් durata.

  • @kennethsrilal5818
    @kennethsrilal5818 26 днів тому

    Thanks Brother ❤

  • @DdddDddd-c7s
    @DdddDddd-c7s Місяць тому +1

    Matath okamai une aiye thamath poddak aul kalin tharam nam na

  • @luckyhero6513
    @luckyhero6513 Місяць тому +1

    මටම කිව්වා වගේ දැන් නේ තේරෙන්නේ දුක අහන්න ගියලා වෙච්ච දෙයක් පැය ගනම් කෝල් එකෙත් නිදාගත්තා එකෙන් ගොඩ එන විදිහකුත් ඕන 😢

  • @hl6337
    @hl6337 Місяць тому +1

    Eath mama breakup ekakin wedanawen iddi eyawa hambuna eya mage hitha hadala mata adare kala eyage adare nisa mama mage wedanawa amataka karala eyata attatama adare kala. Eath eyama wena kenekwa hoyan mawa dala giya. Mama tamat taniyama. Mama attatama eyata adare kala tamat adarei

  • @itswillbehappened3174
    @itswillbehappened3174 Місяць тому

    Uba marai bn me video eka newe okkogema patta uba patta hamadama hari yanna ona machan ubatath matath jewithe goda daganna hadanna api hamotamath 🎉❤

    • @blackkliyo
      @blackkliyo  Місяць тому

      ගුඩ් ලක් අපි දෙන්නට

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg 28 днів тому

    This is 100% true. Thank you so much that your sharing this with us ❤❤😊

  • @senaldilshankarunarthne7358
    @senaldilshankarunarthne7358 Місяць тому +1

    සතියකට කලින් වෙච්ච දේ හිතා ගන්න බැරුව හිටියේ.. අඩේ මන් දිහාබලන් ඉන්නවද 😂😂😂😂😂

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara5413 Місяць тому +1

    mata oya seen eka wuna me mase.eth mn hitagena inne eyata pina madi mn wage kenekwa thoraganna kiyala.mn bokken udaw kale.eya pw mt karanna deyak na ekat.

  • @ChaduniNisansala-k3u
    @ChaduniNisansala-k3u 4 дні тому

    dennama ekama widiye kapa unanam dennama ekineka mathtthe nahuna nam ethanin ekkenek hiti gaman wenas unoth anithkena ethana athra man wenawane

  • @sethushashi4005
    @sethushashi4005 Місяць тому

    Aurudu 3i masa 7k adre kra dn sathiykt klin afair ek eym nawathuw dn tikin tik mnm recover wenw oyge video balaa

  • @sethushashi4005
    @sethushashi4005 Місяць тому +1

    Ayith afair ekknm kohomth ptn gnne na ganudenu krnw onim knek ekk et love ekktnm ynne naa

    • @lghemantha4601
      @lghemantha4601 20 днів тому

      @@sethushashi4005 අක්කේ එහෙම කරන්න ඕනි නෑ...සෑහෙන්න හොද අය යම් කිසි ප්‍රතිශතයක් ඉන්නවා....හිතයන කෙනෙක් ඉස්සෙල ඔලුවට ගන්නෙ නැතුව සියුම්ව කාලයක් ආශ්‍රය කරල බලන්න...සරලව කියනවනම් ඒ කෙනාගෙ mind එක analyze කරන්න(එහෙම කරන්න හැකියාවක් නැත්නම් ඔයා මෙච්චර කල් ඉගෙනගත්ත එකෙන් වැඩක් නෑ)....ඔයා බලාපොරොත්තු වෙන දේවලින් 50% වත් තියෙනව කියල confirm උනත් select කරගන්න...ඒත් අනවශ්‍ය විදියට heavy expectations තියාගන්න එපා....ඔයාම කල්පනා කරල බලන්න ගෙවුනු අවුරුදු 3 ඇතුලේ ඔයල දෙන්න අතර මොනාද උනේ කියල...

  • @professerdany4398
    @professerdany4398 Місяць тому

    Matath okama thama une dan dawas thunak withara break up wela mn full try karana gaman inne mage oluwa hada ganna oyage ayye me videos mara support ekal hitha hada ganna.

  • @sanjithranga7664
    @sanjithranga7664 Місяць тому

    2 වෙනි කොටස ඉක්මනට ඕන

  • @ThanujaVishaka
    @ThanujaVishaka Місяць тому

    මගෙ අවුරුදු 11 ආදර කතාවට තුන් වෙනියෙක් ඇවිත්.මොනා කරන්නද ඉවසනවා.ඔයාගෙ කතා බලලා.

  • @ChamariPurnima-z3x
    @ChamariPurnima-z3x Місяць тому

    Adare viwahaya kiyanne dukin Inna kenek sathutu karanna neme sathutin Inna kenage sathuta wedi Karna deyak

  • @chanukamadhushan2255
    @chanukamadhushan2255 27 днів тому

    Words ❤ ugath padam ❤❤

  • @Jaya-vk2oj
    @Jaya-vk2oj Місяць тому +1

    අවු. 15 ක වගෙ affair එකක් තිබිල breakup එකක හිටපු කෙනෙක්ව මම නොදැන Proposal එකකින් marry කරල අවුරුදු 1.5 කට පස්සෙ එයා ආයෙත් පරණ කෙනා එක්කම එයා යාලු වෙලා. ඔබ මේ කියන දේම නේද වෙල තියෙන්නෙ.

    • @lghemantha4601
      @lghemantha4601 20 днів тому

      කන පැලෙන්න දෙකක් ගහල එලවල දාල වෙන හොදට හොයල බලල හොද එකක් හොයාගනින්...😂

  • @HasithManoo
    @HasithManoo 11 днів тому

    මගේ කතාව 😢😢😢

  • @nu7572
    @nu7572 21 день тому

    number ekak nedda ,personal advise ekak ganna 😥😥

  • @LakshanBandara-yc2dh
    @LakshanBandara-yc2dh Місяць тому

    මාත් එහෙමඉ අවුරුදු 6 ka love eken rawatila ,nthiwela මට රිදුනු එකෙන් මගෙ වෙදනාව තව කෙනෙක්ට දෙන්න ගියෙ na,ඔනේ තරම් කරනවනම් කරන්න තිබ්බ...එත් කවදාවත් මන් rawatila වින්ද දුක මන් කාටවත් දෙන්නෙ na..මන් කොච්චර rawatunath e දුක man තව manussyekuta දෙන්නේ na .adadath thaniyen inne ඒ නිසා .එක මනුස්සයෙක් කරපු වරදකට තව මනුස්සයෙක් දුක් විඩින්න ඔනෙ na 😊

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 22 дні тому

    ❤👍සහතික ඇත්ත

  • @Manokaae
    @Manokaae Місяць тому

    Last seen mokuth naha akenma block karala eya dan godak sathutin aluth adaree laga aparade ගෙවුණු mage අවුරුදු 8 eya sathutin ohoma yamu..... dukaki godak me vedanawenma eyage sathuta wenuwen onama dukak uhulanawa .......

  • @CobraK-1215
    @CobraK-1215 Місяць тому

    Thanks oyata❤
    Thava tiken math mee vege ekaka patalenava

  • @ShehanShehan-hf9qb
    @ShehanShehan-hf9qb Місяць тому

    Mta uneth okamai. Eth mn dn hitha hdgena iwarai. Mge targets wlta wada krna gmn inne. 😊

  • @Dinii-i8
    @Dinii-i8 Місяць тому

    Aneee mt oka una mn yaluwechvha kenath klin girl gelapenneee kiul eyw atheriya mth mge klin boy gelapenneee kiyl atheriya eth den hitha hedunt psse mt meyawa gelapenneee kiyl terenw mn mokdd krnne den ain unoth eyage hegiim ekk sellam kr wenwd

  • @Ishara783
    @Ishara783 Місяць тому

    Dn masa 9k breakup eken.mn thaniyama dawasin dawasa recover wenawa.kawadawath e duka daraganna kagewath hageem ekka sellan kranne na❤

  • @shankasadamali8429
    @shankasadamali8429 Місяць тому

    Weradi kenekta adare karala widawana mn ..kohoma hari hita hadan yanawa essarahata😢😢😢

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu Місяць тому

    👍👍👍👍ජේසුපිහිටයි

  • @saarthifonseka4999
    @saarthifonseka4999 26 днів тому

    Meka hariyatama hari

  • @hashinidewshani6325
    @hashinidewshani6325 Місяць тому

    Mama breakup ekaka inne mn ylu wwla htapu kena kalin breakup ekaka iddi thama mat eyata love kle dn eya ex ta karapu dema mata krala thwa knk ekka set wela mgen ain wenna one kiyala aurudu dekakata wada ghn hopes deela dn galapenne na kiyala mta kunuharapen banala mawa ain kla me dewal eyata kawadawat danenne nadda waradi kiyala

  • @drexofficial1473
    @drexofficial1473 Місяць тому

    🔥 ගින්දර...❤❤

  • @nishanthikandegama698
    @nishanthikandegama698 Місяць тому

    ස්තුතියි ❤❤❤

  • @buddikalankesh
    @buddikalankesh 23 дні тому

    🙏🙏🙏

  • @pathumekanayake3220
    @pathumekanayake3220 Місяць тому

    Number 1th නැද්ද මට ප්‍රශ්න තියෙ ඔයාට කියන්න ඕන
    😢😢😢😢

  • @thanua223
    @thanua223 Місяць тому

    Good. Sr

  • @buddikalankesh
    @buddikalankesh 23 дні тому

    Respect 🫡 bro

  • @lahirusampath3749
    @lahirusampath3749 Місяць тому

    Mta uneth okamai

  • @shammimalsha5175
    @shammimalsha5175 Місяць тому

    ❤❤❤

  • @NiroshaGamage-h3g
    @NiroshaGamage-h3g Місяць тому

  • @TharushiShehani-v4t
    @TharushiShehani-v4t Місяць тому

    ❤❤🥺🥺😔

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 Місяць тому

    🌟❤️🌟

  • @亀山さおり-o4v
    @亀山さおり-o4v Місяць тому

    ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SachiniNirasha-t1y
    @SachiniNirasha-t1y Місяць тому

    💚🔥🥰

  • @lahirukumarathunga4325
    @lahirukumarathunga4325 29 днів тому

    බොරු කියනවා aiya එයා

  • @kasuniweerasinghe3122
    @kasuniweerasinghe3122 Місяць тому

    ❤❤❤❤❤❤❤️‍🩹❤️‍🩹🥰

  • @lahirusampath3749
    @lahirusampath3749 Місяць тому

    අයියෙ ඔයගෙ කන්ටැක් නම්බර් එකක් දන්නකො

  • @ChamilaPiris-r6l
    @ChamilaPiris-r6l Місяць тому

    👍👍🎉️

  • @SabeethaPerera-bs6zr
    @SabeethaPerera-bs6zr Місяць тому

    😂😂😂

  • @Randayaanuhas-r4g
    @Randayaanuhas-r4g Місяць тому

  • @nirupamadamayanthi5129
    @nirupamadamayanthi5129 Місяць тому

    ❤❤❤