Basic Electronic sinhala ( Part 14) SL CRACK සිංහලෙන්ම AC DC Converter Rectification

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 176

  • @buddikanuwan1041
    @buddikanuwan1041 3 роки тому +6

    නියමයි , ඔයා උගන්වනවා ගොඩාක් පැහැදිලි ගොඩාක් ස්තුති

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 роки тому +2

    ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම හොදින් කලා හොදට තෙරුම් ගත්තා .ගොඩක් ස්තුතියි ඔබ තුමාට ..

  • @upulwijesekara1839
    @upulwijesekara1839 3 роки тому +2

    පැහැදිලි වෙන්නැති තැන් බොහොම හොදට තෙරුන් ගන්න පුලුවන් විදිහට තෙරුම් කරනව ඔයා. බොහොම ඉස්තුති. ජයවෙවා

  • @naveenramyasiri635
    @naveenramyasiri635 3 роки тому +2

    ගොඩක් දේවල් මේ හරහා ඉගෙනගන්නවා..දන්න දේ උනත් කියල දෙන විදියට හොදටම තේරෙනවා..
    කියන්නම ඕන දේ තමයි මේ ටික කියල දෙන්න ගන්නා මහන්සිය..
    ඉතින් ජයවේවා...
    දිගටම කරන් යන්න.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 3 роки тому +1

    චැනල් එක දැක්කම ආස හිතුනා ඉලෙක්ට්‍රොනික් වලට ඊයේ ඉදන් බලන්න ගත්තේ තාම වීඩියෝ දෙකයි බැලුවේ ස්තූතියි

  • @isuru2816
    @isuru2816 4 роки тому +2

    කවුරු තේරුම් කරන්න හැදුවත් නොතේරෙන දේ සර් ඔයා නියමෙටම සරලවම පහසුවෙන්ම කියල දුන්න ස්තුතියි....

  • @dilshanithilakarathna1728
    @dilshanithilakarathna1728 2 роки тому +1

    ඉතාම සරලව තෙරුනා .
    ගොඩක් ස්තුති 🙏 ඔබතුමාට .
    ගොඩක් වටිනා දැනුමක් ඉගෙන ගත්තා

  • @lakshanmadushanka3080
    @lakshanmadushanka3080 3 роки тому +2

    Aiye oyage vidio 14k beluva ituru tikat balanava hodatatherenava
    kiyaladenavidihata 💕💓💞
    Budusaranai🙏🙏🙏

  • @chandrakumarapiyasena942
    @chandrakumarapiyasena942 4 роки тому

    ඔබගේ මේ උත්සාහය ගැන මට ගොඩාක්ම සතුටුයි. මම නොදන්නා ගොඩක් දේවල් මේ වැඩසටහන මගින් ඉගෙන ගනිමින් ඉන්නවා. නිවැරැදි දැනුමක් සමාජයට ලබා දීමට ඔබ ගන්නා මේ උත්සාහයට ඔබට ගොඩක් පිං. නමෝ බුද්ධාය...!!!

  • @harshadayarathna2951
    @harshadayarathna2951 4 роки тому +2

    බලන් හිටියේ මෙ විඩියෝ එක එනකමි.....ගොඩක් ස්තුතියි....

  • @milroyjayakody7339
    @milroyjayakody7339 Рік тому +1

    නියමෙටම ඔබ උගන්වන නිසා ඔබට ස්තුතියි පුතා.

  • @gayantharanganath3610
    @gayantharanganath3610 3 роки тому +1

    ඇත්තටම ගොඩාක් ආසාවෙන් මම ඉගෙන ගන්නවා. හොඳටම පැහැදිලියි. දිගටම කරගෙන යන්න. බුදු සරණයි.

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 роки тому +1

    ගොඩක් වටින වැඩක්..
    Thacks 🇱🇰✅💙

  • @dilankarukmal158
    @dilankarukmal158 4 роки тому +4

    අයියෙ මම ඔයාගෙ විඩියෝ ඔක්කොම බැලුවා මට තේරුණේ නැති ගොඩක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා තවත් ඉගෙන ගන්නවා.දිගටම කරගෙන යන්න.බුදු සරණයි.

  • @thilinipraboda9690
    @thilinipraboda9690 3 роки тому +1

    ගොඩක් pin අයියේ... api ගොඩක් දේවල් iganagaththa

  • @ashanmaac9512
    @ashanmaac9512 3 роки тому +1

    සුපිරියක් එරිල හිටියෙ A/l electrical ටික සුපිරියට තේරුනා

  • @srinikasamarakoon7924
    @srinikasamarakoon7924 2 роки тому +2

    Thanks for sharing 👍

  • @ayeshagamage2269
    @ayeshagamage2269 2 роки тому +1

    ඔයා නියමෙටම කියලා දෙනවා 👍👍❤️

  • @Wonderofasia7648
    @Wonderofasia7648 3 роки тому +1

    Aththatama godak hodata saralawa kiyala denawa... Ithamath watina videos tikak.. Obata jaya wewaaa

  • @rwdproduction7810
    @rwdproduction7810 3 роки тому +1

    දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තා අයියේ..

  • @madusanka5691
    @madusanka5691 3 роки тому

    Patalavila thibba godak dewal igena gatta aiye oyagen goda sthuthi budusaranai

  • @Chathuwa1646
    @Chathuwa1646 Рік тому

    සුපිරියටම තේරුනා අය්යෙ.ජයවේවා!

  • @asankasandz7490
    @asankasandz7490 4 роки тому +1

    Aiyee digatama karagena yanna. hodama electronic tutorials tyenne oyage.good luck.

  • @thilinipraboda9690
    @thilinipraboda9690 3 роки тому

    oya නියම ගුරුවරයෙක්.... all the best ✊✊✊✊👌👌👌👌👌

  • @sajithasirihapangama8545
    @sajithasirihapangama8545 3 роки тому +2

    වටිනව සෑහෙන්න ..❤❤❤😎🙏🙏

  • @chaminisilva4415
    @chaminisilva4415 3 роки тому

    SR.hodatama theruna oya nam supiri kollek yaluwa oyage danuma thawath wadi wenna one Jesu pihitai

  • @asankamobile4258
    @asankamobile4258 4 роки тому +2

    Niyamai...digatama balan yana gaman...❤️❤️❤️

  • @susanthapiyananda7716
    @susanthapiyananda7716 2 роки тому +1

    Tec ekaka sirla uganwanawata wadaa hodata kiyana de pehedili wenawa . thanks.jaya wewaa...

  • @ds-jy4vf
    @ds-jy4vf 3 роки тому +1

    ela aiye mn oywa me lagadi indan blnne supiri elma math oyagen godak dewal igena gatta

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 3 роки тому

    ඉතා වැදගත් ..බොහොම ස්තුතියි ...

  • @thusharagunawardana2273
    @thusharagunawardana2273 4 роки тому

    ස්තුතියි ,හොදින් තේරුණා.සුභ අනාගතයක්

  • @rajarataagro6229
    @rajarataagro6229 3 роки тому +1

    SL TRACK JAYAWEWA THANK YOU AYYA GODAK PIN

  • @dhananjayasisira1007
    @dhananjayasisira1007 3 роки тому +1

    Niyamai aiye. Hodata taruna. Thans

  • @nimanthasandun9281
    @nimanthasandun9281 3 роки тому +1

    නියමයි අයියෙ එල දිගටම කරගෙන යන්න ඔයට සුබ පතනව

  • @ranilnishantha6263
    @ranilnishantha6263 4 роки тому +1

    niyama wadak sir.. digatama karanna ..

  • @chanakapg8123
    @chanakapg8123 4 роки тому

    Thanks sir youtube eke electronic uganwana .api gana hithana ekama guruwaraya obathuma 🙏 🙏 🙏 ilaga videos eka enakan balan innawa .bs

  • @damithshantha4290
    @damithshantha4290 4 роки тому

    හරිම පැහැදිලි සර් බුදු සරණයි

  • @priyanthapriyanthapathiran4478
    @priyanthapriyanthapathiran4478 4 роки тому

    ගොඩක් පැහැදිලි ස්තුති .

  • @sanjayachandrathilake703
    @sanjayachandrathilake703 4 роки тому

    Buddu saranai kiyadima gana duwel sapply godak watinawa ekmanata kiyadimata shakthiya labewa kiya parthana karami

  • @gayanharshana2770
    @gayanharshana2770 4 роки тому

    ගොඩක් වටිනව.ස්තූතියි ... transformer ekata voltage අනුව කැපෑසීටර් දාන විදිහත් ඊලග් පඩමට එකතු කරන්න ස්තූතියි

  • @malithgayanthla5752
    @malithgayanthla5752 3 роки тому +1

    හොදට තෙරෙනව අයියෙ

  • @isharalakmal9493
    @isharalakmal9493 4 роки тому

    ගොඩක් වටිනවා ගොඩක් පින්, දිගටම කරන් යන්න

  • @anjanaheshan2613
    @anjanaheshan2613 Рік тому +1

    ස්තූතියි ❤️

  • @pickme5117
    @pickme5117 3 роки тому +1

    Supiri sar best...

  • @chamindhaamaranath7032
    @chamindhaamaranath7032 Рік тому +1

    Excellent explaining

  • @pickme5117
    @pickme5117 3 роки тому +1

    Oyata godak pin..sar..

  • @kusumwimalasena8959
    @kusumwimalasena8959 3 роки тому +1

    out put එක Dc 3v ලබාගන්නා පරිපථයක් සහ එහි ඇම්පියර් ප්‍රමාණයද, යොදාගන්නා උපාංගද පැහැදිලිව පෙන්වන වීඩියෝවක් අපිට ඉක්මනට දෙන්න අයියේ...

  • @lahirunilanka1216
    @lahirunilanka1216 2 роки тому +2

    සුපිරි

  • @namalbandara9261
    @namalbandara9261 4 роки тому

    ගොඩක් ස්තුතියි ජයවේවා !!!

  • @mohammedalaman1533
    @mohammedalaman1533 Рік тому +1

    නියමයි අයියා

  • @karunapalajayasundara6630
    @karunapalajayasundara6630 Місяць тому

    තෙරුවන් සරණයි!

  • @dhanushkapushpakumara8877
    @dhanushkapushpakumara8877 4 роки тому

    ගොඩාක් ස්තූතියි ජයවේවා ...

  • @SampathPradeep-xy4up
    @SampathPradeep-xy4up 6 місяців тому

    හොඳම විදිහට කියාදෙනවා

  • @lakmalishara2510
    @lakmalishara2510 4 роки тому

    සුපිරි අයියේ ගොඩක් වටිනවා....

  • @ashokaraja7378
    @ashokaraja7378 3 роки тому +1

    podikale heenaya saba una kiyala hitenawa budusaranai

  • @dumindaroshan4511
    @dumindaroshan4511 4 роки тому

    ස්තූතියි ඔබ තුමාට .

  • @AWMP2826
    @AWMP2826 4 роки тому

    පට්ටම පැහැදිලියි ❤️👍👍❤️

  • @anushkakumara5515
    @anushkakumara5515 4 роки тому +3

    විෂ්වයේ සොදුරුතම electronic ගුරුතුමා ඔබයි උතුමානනි......කිසිම දෙයක් නොසගවා දැනුම ඉතා සරලව ඇසු විරූ පමනින් වටහගනිමට හැකි ලෙස ලබාදෙන ඔබ වැනි මිනිසුන් ඉතා විරල සමාජයේ ඔබ අපේකම ඇගේ තියන හිතෙ තියන පින්වන්ත දෙමාපියන්ට උපන් උතුම් වු මිනිසත් කම ඇගේ තියන,ක්‍රියාවන් වලින් විදහා දක්වන පතාක යොදයෙකි ගුරුතුමනි....... sir ara transformer eke mada wire eka use karanne nathuwa apata oya wade karagannaa bada sir

    • @slcrackelectronic6945
      @slcrackelectronic6945  4 роки тому +1

      puluwan gatluwak na anushka habi transformer eke voltage eka double wenwa e kiyanne 12 0 12 thiyana ekakanm depaththe wire deken 24v enawa

    • @anushkakumara5515
      @anushkakumara5515 4 роки тому

      @@slcrackelectronic6945 hari sir theruna e kiyanne 12n 12 thiyana ekaknam apata 12k onanam transformer eke mada wire ekenui thawa wire ekakinui aragana aine wire ekak atha arinnaa puluwan ok sir thanks budusaranai

    • @kamalpriyanthakumara2898
      @kamalpriyanthakumara2898 4 роки тому +1

      මම නවක HODATA TEREANAWA BOHOMA PIN

    • @hbw20412
      @hbw20412 Рік тому

      අම්මෝ ඒකහ් 😂

  • @kalparathnayaka3430
    @kalparathnayaka3430 4 роки тому

    Iskoledi igannuwa kisima deyak therenne na owa gana habai dan supiriyatama theruna godak pin

  • @DarshanaWelianga-cr8is
    @DarshanaWelianga-cr8is 5 місяців тому

    Hodatama pahadily.👍

  • @dulanjanakumara6420
    @dulanjanakumara6420 4 роки тому +1

    Ela m sehen deyak iganagaththa me video tiken

  • @ruchirakawinda4345
    @ruchirakawinda4345 4 роки тому

    Supiri video eka supiriyatama theruna

  • @thilinakekulandara1753
    @thilinakekulandara1753 Рік тому

    බොහොම ස්තුති

  • @menakamadushan2045
    @menakamadushan2045 3 роки тому

    සුපිරි 🙏🙏🙏

  • @nishansameera6056
    @nishansameera6056 3 роки тому +1

    Mama poth balala electronic egena gaththu kenek oba thumage deshana walata sawan deela balala supiry deneemak ganna puluwan

  • @janakawickramasingha48
    @janakawickramasingha48 3 роки тому

    Hodin theruna thanks sl crack

  • @chandanasamarakoon3917
    @chandanasamarakoon3917 2 роки тому +1

    supiri ayyee 👌

  • @chamikakeshan9067
    @chamikakeshan9067 Рік тому +1

    Thanks 🤝💯🤟

  • @ajithjayasekara7530
    @ajithjayasekara7530 4 роки тому

    Good job. Thank you.

  • @chamaralakshan445
    @chamaralakshan445 Рік тому +1

    Ayye cap eka dana paththatai rina paththatai resisten eka gana poddak pahadili karanawada ai ehema danne shot wenne nadda

  • @thusharahmsb5411
    @thusharahmsb5411 4 роки тому

    video ekanam👌👌 Sl Cracknam💪💪💪💪😅😅

  • @thusharaherath9216
    @thusharaherath9216 4 роки тому

    Good lesson

  • @doni5904
    @doni5904 Рік тому +1

    Pahadili kirima godak hodayi

  • @ishanmadusanka3706
    @ishanmadusanka3706 3 роки тому

    Oke netive lin eki positiv lin eki wethrk use krl krn barid

  • @NishaTV759
    @NishaTV759 Рік тому

    නියමායි අයියා වැඩේ

  • @nisalikavitha8349
    @nisalikavitha8349 4 роки тому

    ගොඩක් වටිනවා

  • @chanubro8958
    @chanubro8958 2 роки тому +1

    Sabbekak bord ekak DC karlane thiyenne eka kelinma batriyakata haikaranne kohomada

  • @thilakabeyrathna8343
    @thilakabeyrathna8343 Рік тому +1

    Well done

  • @nisalekanayake23
    @nisalekanayake23 3 роки тому

    Ada tamai hariyatama terune....2 way abd 3way transformer rectifiers circuit eka gana.thanks 🙏

  • @mitrapalaliyanage4773
    @mitrapalaliyanage4773 2 роки тому +1

    මමත් මුලින්ම ඉගෙනගන්නේ ඔබතුමාගෙන්.

  • @kamalhusein6688
    @kamalhusein6688 2 роки тому +1

    Pure sine wave inverter ekak karannako

  • @nethmisadeepa6162
    @nethmisadeepa6162 4 роки тому

    Video eka 👌.ikmanatama ilaga video eka ona.

  • @VishwaAbeywardana
    @VishwaAbeywardana 3 роки тому

    Hondata kiyala dunna eeka❤

  • @nuwandayarathna163
    @nuwandayarathna163 Рік тому +1

    mekata ganna puluwan diode type eka mokakkda?

  • @Voyager_Vibes47
    @Voyager_Vibes47 4 роки тому

    Transfomer ekaka 12v 0 12v tiyna ekakt mada wyer ek nthuw depaththe wyer deka gaththoth 24v gnn pluwn dc currnt ekk hdgnn puluwnda.

  • @aivnabeywardana142
    @aivnabeywardana142 4 роки тому +1

    Altrneting හා dirac කරන්ට් වල ක්‍රියාවලිය සම්බන්ධව හොඳ අවබෝධයක් ලැබුනා

  • @thilinipraboda9690
    @thilinipraboda9690 3 роки тому

    Thanks 🙏🙏🙏❤❤❤

  • @nuwanruberu6019
    @nuwanruberu6019 4 роки тому

    Supper thank you

  • @roshangunarathna9166
    @roshangunarathna9166 3 роки тому +1

    ස්තුතියි .වචන නෑ කියන්න පින්

  • @ajithkumara740
    @ajithkumara740 3 роки тому

    Sir step up stap daun transpromer akak api haduna ganna sarala kamayak tiyanavada

  • @janakaranga3833
    @janakaranga3833 4 роки тому

    Supiri ayye.. mama oyage video mula idala balala thiyenne..ilaga video eka danakam inne..

  • @chandanachandana7905
    @chandanachandana7905 4 роки тому

    Tnx obathumata

  • @danushkaranga6407
    @danushkaranga6407 3 роки тому

    Supiri💡

  • @techhub5226
    @techhub5226 4 роки тому

    6v AC curunt Dc karaganna awashya උපකරණ මොනවද

  • @ArcherSanda
    @ArcherSanda 3 роки тому +1

    Supiri

  • @danushkapradeep4778
    @danushkapradeep4778 4 роки тому

    Niyamai ayye

  • @dhammikaprasanga2222
    @dhammikaprasanga2222 2 роки тому

    අයියේ පොඩි ඩයිනමෝ එකකින් එන 12v - ac කරන්ට් එක dc කරන්නෙ කොහොමද dc වෙද්දි වෝල්ට් ගාන අඩුවෙනවද

  • @prasadchathuranga3249
    @prasadchathuranga3249 4 роки тому

    Nice aiye. Ala

  • @dinashnilu
    @dinashnilu 2 роки тому +1

    ELAMA

  • @nishanthashan406
    @nishanthashan406 3 роки тому +1

    මෙතනදි 12v ගන්නව නම් ඩයෝඩ ඇම්පියර් කීයෙ ඒවද දාන්නෙ කැප් එක 24 v ද ඒක F කීය වගෙද.