Pink Room 💕 Soulful Conversation with

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 43

  • @dilhariwanig
    @dilhariwanig 2 місяці тому +5

    What a great program. I've seen movies and heard about narcissist people, but your conversation with Anjali Budawatta made things clear about narcissism, selfishness involving a sense of entitlement, and a lack of empathy. I'm sure there are so many people surrounded by narcissists and not recognizable. we think they are so good and perfect people. Now we know they need help. 😢❤

    • @mvoyage7282
      @mvoyage7282 2 місяці тому

      Exactly! They need help but they are never willing to take help! Being a victim of such a narcissistic husband I think the biggest thing I lost is the ability to trust people who treat me nicely. Now I feel like every kind gesture is a trap! That's the worst thing a person could do to someone who truly loved them.

  • @kum1991
    @kum1991 2 місяці тому +4

    මෙහෙම අයව හදන්නත් බැරිනම්, මෙවගෙ ලෙඩනිසා හොදට ඉන්න අයට අපායක ජිවත් වෙන්න බැරිනිසා, මෙකරුණක් දික්කසාද නිතියට ඇතුළත් කල යුතුයි.

    • @samanthikavin
      @samanthikavin Місяць тому

      I totally agree with you. These should be included in law.

  • @idea-one9337
    @idea-one9337 2 місяці тому +5

    අපි Toxic parents ගැනත් කතා කරමුද ?❤

  • @sandayadesaram1688
    @sandayadesaram1688 2 місяці тому +1

    හරිම වටින program එකක්. ගොඩක් ස්තුතියි මෙහෙම දැනුවත් කරනවට
    🙏

  • @cheatmeal2393
    @cheatmeal2393 2 місяці тому +3

    Mage ammata lebila thiyenne narcissist husband kenek ...e Nisa mmth godak duk winda...aurudu 28 k welath mta thawama first love ekk wath naa...mta godak bayai ammata una de mtath wei kiyala ....wata pita Aya kochchara kiwwath mta boy kenek trust krnn hitha denne naa...😢😢

  • @AnjaliZoysa
    @AnjaliZoysa 2 місяці тому

    හරිම වැදගත් වැඩසටහනක්. බොහෝ දේ ජිවිතයට උකහා ගන්න අවස්ථාව ලැබුනා. සැබවින්ම මෙය සමාජ මෙහෙවරක් ❤

  • @niranjijayaweera3293
    @niranjijayaweera3293 2 місяці тому +1

    මම මීට කලින් දැන ගන්න ඔන කියලා හිටපු විඩියෝ එකක් මට ලැබුනා ගොඩක් ස්තුතියි ❤❤❤

  • @warunialwis1624
    @warunialwis1624 2 місяці тому +2

    ඔබතුමිය ගියපාර කිව්ව චිත්‍රපට මම බැලුවා thhe great indian kitchen හරිම සෝචනීය. මම ඒ film එක අදුරන කෙනෙක්ට shair කරා.
    ඇයත් මෙවැනි කටුක
    ජීවිතයක් ගෙවන කෙනෙක්
    දරුවො නිසා දුක ඉවසනවා.😢
    .

  • @shanthiwijesinghe7223
    @shanthiwijesinghe7223 2 місяці тому +1

    A conversation we need to have from the wedding onwards..actually pre-wedding period. Going further, from secondary education levels.
    Preschool teachers also need to understand the wider angle on parenting.

  • @kum1991
    @kum1991 2 місяці тому +5

    නාසිසිස්ටික් ගැහැණු කෙනෙක් බැදලා, හම්බවුණු දරුවත් නාසිසිට්ටික් වුනාම, අහිංසක හස්බන්ඩ මොකද කරන්න පුළුවන්. දික්කසාද වෙන්න දෙන්නෙත් නැහැ. 😢😢😢😢😢😢😢මලකරුමයක්.

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 2 місяці тому

      ලංකාවේ බහුතර යක් ගැහැණු ඔහොම තමයි 😂

  • @harshanikumari997
    @harshanikumari997 2 місяці тому +1

    Great problem 👍👍👍

  • @Madhusil81
    @Madhusil81 2 місяці тому +3

    මම narsissist abuser කෙනෙක්..ඒත් එකෙන් ගැලවෙන්න තරම් ශක්තියක් නැහැ .traumatic bond එකක ඉන්නේ.මට counselor කෙනෙක් ළඟට යන්න වත් විදිහක් නැහැ ..phone එකක් වත් use කරන්න දෙන්නේ නැහැ .ගොඩක් අසරණ වෙලා ඉන්නේ ..ඉස්සෙල්ලා program ඒකෙන් තමා මම දැනගත් තේ මම abuser කෙනෙක් කියලා ...මම් මොකද කරන්නේ miss..please help me.

    • @sasu302
      @sasu302 2 місяці тому

      එහෙනම් කොහොමද මේ comment එක දැම්මේ 😂

  • @priyanidemel2493
    @priyanidemel2493 2 місяці тому

    Thank lots 🙏
    Godak pin
    Athama atha 💯

  • @samanthikavin
    @samanthikavin Місяць тому

    Thanks for the video. Is it possible to diagnose NPD by any kind of a test ?

  • @chalukamadurawala2927
    @chalukamadurawala2927 2 місяці тому

    It is worth if you make a conversation regarding Social Anxiety Disorder... hope you will...❤❤

  • @chalanifernando7640
    @chalanifernando7640 2 місяці тому +2

    මේ කියන හැමදෙයක්ම ඇත්ත..එහෙම මනුස්සයෙක් එක්ක අවුරුදු 10ක් ඉදලා පුදුම තරම් දුක් වින්දා..මානසික ලෙඩෙක් උනා මම. දැනටත් බෙහෙත් බොනවා..බැරිම තැන දැන් වෙනම ඉන්නවා දැන් සතියක ඉදලා..ඒත් මට ඉන්න දෙන්නේ නැ..අවුරුදු 8ක මගේ පුතාව බලෙන් අරන් යනවා කියලා තර්ජනය කරනවා..මේකෙන් බේරෙන්න බැරුව මම තාමත් විදවනවා..

    • @shazferds7913
      @shazferds7913 2 місяці тому

      😢😢😢

    • @Skyline1986.
      @Skyline1986. 2 місяці тому

      Police complaint 1ක් දාන්න ඔය දෙන්නගෙ safety එකට..

  • @Ishu23h
    @Ishu23h 2 місяці тому +1

    Me okkoma attha.mage ex boyfriend me okkoma traits pennuwa.mawa godak mentally abuse karala mawa dala giya.mata waradi kiwwe.dn masa 9k thama mata hitha hdaganna amarui.e tharan adarayak pennuwe.mawa wattanna puluwan uparima thanata wattala anthimet kiwwe man eyawa wattuwa eyawa thani kala kiyala.minissu hari pudumai .therun aran jiwath wenna.

  • @SurathJayawardhana
    @SurathJayawardhana Місяць тому

    Create a video about Sociopath / Psychopath plz

  • @antonykrishansilva3773
    @antonykrishansilva3773 2 місяці тому +2

    අපෙන් ඉන්නවා ඔය වගෙ ලෙඩෙක්

  • @dareplay7497
    @dareplay7497 15 днів тому

    Mge ammath mta mekama tama kale😢

  • @champikalakshman
    @champikalakshman 2 місяці тому +1

    රසිකටත් pink room එක පැත්තෙ එන්න කියමු ආය සැරයක්

  • @randimanaduni93
    @randimanaduni93 2 місяці тому

    ❤😊

  • @anhettigepremachandra5296
    @anhettigepremachandra5296 2 місяці тому

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @Targaryen4308
    @Targaryen4308 2 місяці тому

    ආපහු රසිකව ගේමු❤

  • @rosheltissera417
    @rosheltissera417 2 місяці тому

    ❤🥰

  • @praveenpakianthan363
    @praveenpakianthan363 2 місяці тому

    Sachini, I mean no offense but I think all men and women are unique in their own ways. We can't grade women like pretty or ugly. Any girl can get hurt if their husband call them ugly and it is not a matter of actually the wife is pretty or ugly. Feeling proud about appearance or expecting our spouse to be also proud is narcissistic. Every girl and boy should feel confident about their appearance but should not be proud.
    Parents of the narcissistic children are narcissists 90% of the time because it is a personalty trait which takes years to learn and adapt. It is a self-defense mechanism developed by the child to survive their narcissistic parents or primary caretaker. We can't tell a if a person is narcissistic based on the things he/she say.

  • @hemaohgod6098
    @hemaohgod6098 2 місяці тому +4

    "නාසිස්ටික්" නෙවෙයි, නාසි-සිස්ටි-ක් - නාසිසිස්ටික්. nar-ci-sis-tic. ( nar-ci-s-sism_

  • @DarshaSakaraja
    @DarshaSakaraja 2 місяці тому

    ❤❤❤❤

  • @Targaryen4308
    @Targaryen4308 2 місяці тому

    ❤️

  • @RenukaSirisena-l6w
    @RenukaSirisena-l6w 2 місяці тому

  • @thanushadilhani8717
    @thanushadilhani8717 Місяць тому

    ❤❤❤❤