වැඩිය දුකත් බැරි සතුටත් බැරී කිරි කැටියට අපි මොකද කරන්නේ || Reporter Dambulla || Kumara Ihalagedara

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 59

  • @danusikagamini9017
    @danusikagamini9017 Місяць тому +4

    චූටි මැණික උතුම් ජය ශ්‍රී මහා බෝසමිදුගේ පිහිටයි පත්තිනි මෑණියන්ට බාරයි. කරන්න තියෙන ඔපරේෂන් එක සාර්ථක වේවා මං කර ඇති සියලු පිං බලෙන් චනු මැණික නිදුක් වේවා නිරෝගී වේවා දිර්ගායුෂ වේවා රත්නත්තරේ පිහිටයි 😘😘😘😘

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 Місяць тому +6

    අනේ දුකේ බෑ දරු පැටියා ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻,,,,

  • @SapuMal-bb2jx
    @SapuMal-bb2jx Місяць тому +1

    හෙලෝ පුතේ බුදු සරණයි මයි අප්පච්චර ඉක්මනට සුව වෙන්න වෙන්ඩෝනේ මග පැටියාට රත්තරන් රත්තරන් පැටියට බෝසරණයි ජයසිරිම ජයසිරිමා රංග පිහිට ලැබේවා ඉක්මනින් සනීප❤❤❤

  • @jayam1429
    @jayam1429 Місяць тому +1

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් ඒ දරුවට ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම !.
    👏👏👏👏👏👏👏👏👏

  • @sriyani585
    @sriyani585 Місяць тому +2

    අනේ චුටි දෝණි ට දළදා සමිදු පිහිටෙන් ජයශ්‍රීමහා බෝසමිදු පිහිට ආශිර්වාද රැකවරණය ලැබී ඉක්මනින්ම සුවපත් වේවා .නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා දරුපැටියාට

  • @Prinss123
    @Prinss123 Місяць тому +3

    දරුවට නොතේරෙන උනත් අම්මා තාත්තා මැරි මැරි ඉපදෙනවා 😢😢 අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @hasithaishara4409
    @hasithaishara4409 Місяць тому

    බුදු සරණයි පුතේ ඉක්මනින් සුවපත් වෙිවා

  • @ranokaranoka6016
    @ranokaranoka6016 Місяць тому +4

    නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවනේ අසිර්වාදය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 Місяць тому +2

    හරිම වේදනාවක් ආවා කියන්න බැරි තරම්. පළමුව මේ පැටියා සදා සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ පුතාට තිබුනෙත් මේ ලෙඩේමයි. අද ජීවිතුන් අතර නෑ 😥

  • @ireshashyamali8454
    @ireshashyamali8454 Місяць тому +2

    ඉක්මනින් සුවපත් වෙවා....මැනික බුදුසරනයි🙏🙏🙏🙏

  • @nuwandikaMalshani
    @nuwandikaMalshani Місяць тому +2

    බුදු සරණයි පුතේ ඉක්මනින් සුව වේවා

  • @PeellawaththaSirima
    @PeellawaththaSirima Місяць тому +2

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා ....!!!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht Місяць тому +2

    නීරෝගී සුව ලැබේවා බුදු සරණින්

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 Місяць тому +1

    Budusaranai ikmansuvaya ladava

  • @ManjulaSudarshani-b3h
    @ManjulaSudarshani-b3h Місяць тому

    budu.saranai.mage.menika

  • @LokugeChandralatha
    @LokugeChandralatha Місяць тому

    බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිටයි

  • @Priyangika-e1i
    @Priyangika-e1i Місяць тому +2

    බුදු සරණයි

  • @kaveeshawickramasinghe7986
    @kaveeshawickramasinghe7986 Місяць тому +1

    ඉක්මනින් සුව වෙන්න චුනු බබා❤❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Місяць тому +2

    උතුම් තෙරුවන් ආශිර්වාද වේවා ❤ සුවපත් වේවා

  • @deepashikamaduu2552
    @deepashikamaduu2552 Місяць тому +2

    ❤ මැනික බුදුසරනයි ඔයාට

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 Місяць тому

    තෙරුවන් සරණින් සුවපත් වේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා දරුවට. 🙏🙏🙏.

  • @sumanafernando1155
    @sumanafernando1155 Місяць тому

    ඉක්මන් සුව ලැබේවා දෝණිට

  • @Kwt-uu4dz
    @Kwt-uu4dz Місяць тому

    ඉක්මන් සුවය ලැබේවා චූටි පුතේ

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Місяць тому

    Ekmanin suwa wewa bs

  • @hirunivishmini3491
    @hirunivishmini3491 Місяць тому

    ikmnin suwa wewa patiyoo❤

  • @sumanasumana306
    @sumanasumana306 Місяць тому

    ජේසු පිහිටෙින් ආනිවාරේන්ම සුවපත් වෙනවා ඉක්මනින් කුමාර මත්තයා අවා කියන්නෙ දෙවියෝ වැඩියා සාමනයි මත්තයා ❤❤❤❤

  • @dantidanti1017
    @dantidanti1017 Місяць тому

    බුදු සරණයි සැමට

  • @poornimaabeykoon9919
    @poornimaabeykoon9919 Місяць тому

    Budu saranai duwa ikmanin sanipa wewa!!!!

  • @RoshaniFernando-t4s
    @RoshaniFernando-t4s Місяць тому +1

    ඉක්මන් සුවය පතමි .ජෙසු පිහිටයි .
    මාරවිල කුරුස පල්ලි එක්ක යන්න.
    අනිවාර්යයෙන් සුව වෙනවා .

  • @SumuduErandathi-f1u
    @SumuduErandathi-f1u Місяць тому +2

    Ikmnin suwa labewa puthe.....

  • @AnuraKumara-o6k
    @AnuraKumara-o6k Місяць тому

    චනූ මැණික ඉක්මනට ඔයා සනීප වෙන්න❤️🥺

  • @dilinipriyanka3099
    @dilinipriyanka3099 Місяць тому

    Budusaranain ikmansuwa labewa chuty duwa oyata.

  • @NilukaKumari-q4l
    @NilukaKumari-q4l Місяць тому

    Jesu pihitai

  • @hasithaishara4409
    @hasithaishara4409 Місяць тому

    Buduserenai menika ikmaninma suwaya labeawa

  • @AnishaShayani
    @AnishaShayani Місяць тому

    ❤❤❤

  • @SanjayalakmalSanjaya
    @SanjayalakmalSanjaya Місяць тому

    This tun kotiyak dewi dewathawange asirwadayen du patiyata ikmanin suwa wenna kiyala parthana karanawa budu saranai manikata

  • @nadeeranasinha7022
    @nadeeranasinha7022 Місяць тому +12

    අනුරාධපුර අප්පච්චි ලගට එක්කන් යන්න හොඳ කරලා දෙනවා එක්කන් යන්න ඉක්මන් කරලා

    • @ravibandara498
      @ravibandara498 Місяць тому +1

      Anuradhapura koheda eya inne.apitath ehema duwek innwa.plz apithath e koheda kyl kiyanko

    • @chanakasampath3880
      @chanakasampath3880 Місяць тому

      Huppachchi gawata giya 10 giya uta puluwan magulak na

    • @yasawathie7397
      @yasawathie7397 Місяць тому

      අප්පච්චි කියෙන මනුස්සයාට අසූ වෙන්න එපා අපේ ගම්වල කාන්තාවන්ට බබාලා නැති නිසා අප්පච්චි ලගට ගියා මාස ගානකක් ගියාට පසුව අප්පච්චි කිවාලූ දැන් ඒ කාන්තාවන්ට බඩේ බබාලා ඉන්නවා කියලා අවුරැද්දක් යන තුරැ බබාලා හමු උනේ නැ දැන් ඒ කාන්තාවන්ගේ බඩවල තෙල් ගෙඩි

    • @ExpertMass
      @ExpertMass Місяць тому

      කුණුහරප කියන්න එපා

  • @HaigoodQatar-c4k
    @HaigoodQatar-c4k Місяць тому +1

    Oya cute duwa arnnko Anuradhapura suwa madurata atanhrema hodyi Applegate suwamadura dudusarni

  • @Adhi-q3m
    @Adhi-q3m Місяць тому

    Pattini maniyane pihita labadenna❤❤❤❤

  • @TikiriKumari-o3s
    @TikiriKumari-o3s Місяць тому

    Welattawa karawitagaraye meniyo lagata aran yanna senasuradata.

  • @SuranganiSugathadasa
    @SuranganiSugathadasa Місяць тому

    Ane menika budu s pattini meniyange p

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er Місяць тому

    Oya lamaya aragena waligam pitiya jaela dewasthanayata yanna suwaya labenawa ekman karanna deviyan wahanse ta puluwan jesu pihitai

  • @ChandriaKanti
    @ChandriaKanti Місяць тому

    නිදුක්නිරොගිසුවයලැබෙිවඉක්මකින්සුදුමැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 Місяць тому

    kumara mahathatath pin deviyange ashir wadayath upa kara karanna idiripath wena hamotama pin

  • @ravibandara498
    @ravibandara498 Місяць тому

    kauda me appachchi apitath eka kiyanko plzz

  • @TikiriKumari-o3s
    @TikiriKumari-o3s Місяць тому

    18:16 18:27
    20:15

  • @priyangapriyanga2240
    @priyangapriyanga2240 Місяць тому

    Ekkakn yanna c.g.c srilanka nomilay suvakaranava guruge park Samira holl waligampitiya jaela. Etumata siyalla karanna puluvan

    • @ExpertMass
      @ExpertMass Місяць тому

      අනේ එතුමාට පිළිකා රෝහල ගැන කියන්න
      වකුගඩු රෝග ගැන කියන්න මැප් එකෙත් පෙන්නන්න එතුමාට රෝහල තියන තැන තෙරුවන් සරණයි

    • @hasithaishara4409
      @hasithaishara4409 Місяць тому

      Namber akak nadda

  • @TikiriKumari-o3s
    @TikiriKumari-o3s Місяць тому

    18:16 18:27

  • @AdeeshaLakshara-x3l
    @AdeeshaLakshara-x3l Місяць тому

    Api oya kiyana hamathanama giya. appachchi langata 10 wathawak giya.api buddagame eaunata dewasthana walata pawa giya

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in Місяць тому

    BS dp paiyooo

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 Місяць тому

    තෙරුවන් සරණින් සුවපත් වේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා දරුවට. 🙏🙏🙏.

  • @TikiriKumari-o3s
    @TikiriKumari-o3s Місяць тому

    18:16 18:27