Thank you I came back from Jaffna 3 weeks ago and I didn’t enjoy it as much as I should have. This is my parents hometown and I would always go back just to find peace.
ලංකාව කියන්නේ ගොඩක් ලස්සන රටක්....තවමත් ලස්සන හදවත් තියෙන ඔයාල වගේ මිනිස්සු ටිකදෙනෙක් හරි ඉන්න නිසා....thank u so much kasun aiya & chamari akka for everything u give us..❤
Thank you for showing my birthplace and making others realise the we are not baddies.. Very much hope the exclusion we Tamil experienced since 1958 stops now and all live equally...
Wow akki N aiya.oyalage hama video ekak wagema me video ekath godaaaakma lassanai. E hama video ekakma api gihin nathi yanna aasa than.godak ස්තුතිය akki N aiya. Adarei oyala thundenatama.❤❤
Beautiful 😍 realness of a village hits through the heart.....music hit right on the middle of the heart ❤️ enjoy brother, sister and baby Elina, its nice to see you appreciating Jaffna village life too 🙏🧿❤️
Chamri akka Kasun aiya & our cutie Eli girl😊 Love you all forever and ever♥️ I watched 3 of these Jaffna videos and it was really beautiful🤗 Waiting for another video soon. Thank you Kasun aiya for your editing, recordings and all🙏🏻
I've seen the Kaakai theevu fish market after many long years. Thank you for refreshing our mindset to the Jaffna episodes. Squid curry and pittu combo is the best tasty food in Jaffna, even Chamary' s pittu n Mango also the best combo for the dinner. I'm happy that you and the entire family along with the other family came to visit Jaffna and explore the making of Gingerly Oil from the people who make it at their house, was an old trading which they are carrying forward to their next generation, thank you for your effort to capture this part. Many thanks to you guys🙏
The interesting thing in your videos is that you help the viewers to experience, what you experience during these trips, by truly enjoying yourselves and presenting the reality, which I see as the significance of this channel. I really do enjoy your content. Good Luck!
Why don't you suggest to DEO to start to provide an Accommodation in his village area to Experience the VILLAGE LIFE in JAFFNA as he can earn something and there are plenty of CITY FOLKS who want to be there
WOW 👌 👏. YOUR VLOGS ARE AWESOME. KUDOS TO YOU GUYS FOR EXPLORING J'NA PENINSULA. IT IS A WAR TORN AREAS THUS 50 YRS. BEHIND TIME, BUT PEOPLE ARE 50 YRS. AHEAD IN SURVIVING SPIRIT & INDUSTRIOUSNESS COMMUNITY.
අලුත් Workstation එකෙන් හදපු විඩියෝ එක. 😛
ස්තුතියි computer එක කැඩුන වෙලාවේ හොයලා බලපු හැමෝටම. ඉස්සරහට සුපිරි ව්ලොග් ටිකක් අරං එන්නම්. ජයවේවා!! 🙏🏻❤️
(ලබන ඉරිදා Jaffna Last Episode එක බලාපොරොත්තුවන්න.)
🥰🥰🥰 Denakam balan inne
පානදුර කොහෙද
එක්මනට ඕනේ ❤️❤️❤️බ්‍රෝ 👍👌
❤
චමරි අක්කා කිව්වා වගේ යාපනේ මිනිස්සු හරිම හොදයි, ඒක මම අත්දැකීමෙන් දන්නවා යාපනය විශ්වවිද්‍යාලයේ ඉගන ගන්න මෙහෙ ඉන්න නිසා.හැබැයි කියන්න දුකයි තාමත් මිනිස්සු හිතන් ඉන්නේ යාපනේ කිව්වම හරිම දුශ්කර ජීවිත කියලා ඒත් එහෙම නැහැ ඒ මිනිස්සු හරි සරලයි, හරිම හිත හොද අවංක මිනිස්සු .. මමත් travel කරන්න ගොඩක් කැමති කෙනෙක් , යාපනේ බලන්න යන්න තියන හැම දිහාම යනවා පුළුවන් හැම වෙලේම.. Travel with wife ඔයාලා දෙන්නා සුපිරි ❤️ කවදහරි අපිට ඉතිරි වෙන්නේ අපි දැන් මේ එකතු කර ගන්න ලස්සන මතකයන් විතරයි 😇🌸
චමරි කියනව එලීනට "අන්න ඔයාගෙ අක්කලා ඉන්නව කතා කරල එන්ට " කියල ඒ වචන ටික නම් හරිම මානූෂියයි thank u ඔය දෙන්නට අපි හැමොම මිනිස්සු කියල ලොකෙට කියන්න හදන විදිහට
❤❤
ඇයි කියලා මම දන්නේ ගොඩ දෙනෙක් අව්ව කර්කශයි කියලා යන්න අකැමැති වුනාට මට හරිම ආසවක් දැනෙනවා යාපනේ යන්න.ගිහින් එයාලගේ ඒ සංස්කෘතික දේවල් දකින්න බලන්න ඒ කෑම වල රස බලන්න .අනිවා යන්න් ඕන❤
මන් දන්නෑ ඔයාලගේ කලින් Jaffna vlog එකත් මාර විදියට දැනුනා🤗❤️. මේකත් එහෙමයි
ශ්‍රී ලාංකීකයන් විදියට සිංහල,දෙමළ,මුස්ලිම් අපි හැමෝම මෙහෙම ඉන්නවා දකින එක මාර සුන්දර හීනයක්❤️❤️. Jaffna people we love you all👊❤️🇱🇰
අනිවාර්යයෙන්ම ඒක නම් ඇත්ත 🥰❤️
We love you too my dears
@@aruranshankar 👊❤️
😂😂 Hmm that notification 😂 just make me laugh 😂😂 travelers 😅👍✌️( about commenting 😅 ශොරි ....ඇ 😁 peace ✌️✌️♥️)
අපිට youtube එකෙන් සාමාන්‍යයෙන් jaffna වගේ පැත්තක vlogs බලාගන්න නැති හින්දමද කොහෙද මේ series ටික බලනකොට වෙනම රටකට ගියා වගේ දැනෙන්නේ. I love this content. Thank you so much kasun ayya, chamari akka & specially we're litte travel princess elina ❤🌸
ඒක ඇත්ත මටත් එහෙම දැනුනා
Thanks brother ❤❤
@@senaliiresha3885 කසුන් අයියගෙ videography and editing නිසා තමා මේ හැමදේම ❤❤
Yes it's true,I felt as you felt
@@englishwithprivik1617 yehh
චමරි අක්කයි කසුන් අයියයි travel කරනවා කියන්නේ අපි travel කරනවා වගේ තමයි ❤️
ආදරෙයි ❤
චමරි අක්කි ඔයා නම් නියම කෙල්ලෙක් . හොද වයිෆ් කෙනෙක් හාෙද අම්මා කෙනෙක් මං අාසම චරිතයක් ඔයා 😍 Elina මැණික නිසා වීඩියොස් වල පාලුවක් නම් අැත්තෙම නැ 😍 අාදරෙයි ඔය තුන්දෙනාටම😍💫🙌
යන්න අකමැත්තෙන් හිටපු පැත්තක් නොයා ඉන්න බැරි තරමටම ආස කරා ❤😍
ඉස්සර මිනිස්සු කොච්චර බයෙන් හිටිය පලාතක්ද❤️❤️❤️
මහපොළොවේ ජීවිතය පෙන්නුවාට ස්තුතියි.
Travellingවල feel එක හරියටම ගන්න නම් මේ වගේ, මිනිසුන් අතරේ ගැවසෙන්නත් ඕනේ.
අපිට මන්නාරමේ දී, මඩකලපුවේ දී, වවුනියාවේ දී හමුවුනෙත් මෙහෙම උණුසුම් හදවත් ඇති මිනිසුන්.
කොටින්ම, වවුනියාවේ එක කඩයකින් තේ බීලා එළියට යද්දී ඔවුන් අපට සමු දුන්නේ 'බුදු සරණයි!' කියලා.
🥰🥰🥰🥰
ඒකනම් ඇත්ත
යාපනය ගිහින් ඉන්නවා කියන්නෙ ඒක වෙනස්ම අත්දැකීමක්.එහෙ සංස්කෘතීන් කෑම බීම එහෙම හරිම වෙනස් සහ එහෙ ඉන්න කට්ටිය හරිම මිත්‍රශීලියි.ඒ වගේම කෑම බීම හරිම රසයි.ගිහාම එන්න හිතෙන් නෑ.කට්ටියම හොදට විනෝද වෙලා එන්න.❤️❤️
අනිවා ❤
Thank you I came back from Jaffna 3 weeks ago and I didn’t enjoy it as much as I should have. This is my parents hometown and I would always go back just to find peace.
❤❤
යාපනයේ කොළඹට වඩා ලොකු ලස්සන ගෙවල් තියෙනවා. යහපත් ප්‍රගතියක් ලබා ගත හැකි ස්ථානයකි. ඒ තිත්ත අවුරුදු තිහ නොතිබුණා නම් යාපනය අද ලංකාවේ කොළඹ වගේ විශාල නගරයක් වෙන්න තිබුණා. නමුත් කවදා හෝ එය ලංකාවේ සංවර්ධිත නගරයක් බවට පත් වනු නිසැකය .
Oya Blackpink fan kenekda oyage nama black pink kiyala thiyana nisa ahuve😊🤗
එහෙ ගොඩක් රට සල්ලි තියෙනවා . ගොඩ K කට්ටිය ඉන්නේ europe රටවල්වල . බැංකු වලත් ගොඩක් Deposit තියෙනවා . මෙහෙ දේශපාලන වාතාවරනය හොඳ වුනොත් එයාලා මෙහෙත් invest කරයි .ඒ හින්ද දියුණුම නගරයක් වෙන්න පුළුවන් ලංකාවේ .
@@sumin_kimm ow dear oyath ehamada ?
@@skylar999 ඔව්☺️🤗
මම චූටි කාලෙ ඉදන් ම Blink කෙනෙක්
හරි ආසයි බලන්න .. වෙනම රටකට ගියා වගේ මේවා දකිද්දී .. මාත හරිම ආසයි මෙහෙම travel කරන්න .. නිකන් අපි යාපනේ ගියා වගේ දැනෙනවා ♥️♥️😍👍
ඊළඟ සැරේ ලංකාවට ආවමනම් අනිවා යාපනේ යන්නම ඕන. හොද හෝටල්වල ඉන්න නෙමේ මේවගේ සාමාන්‍යය ජනජීවිතය එක්ක මුසුවෙන්න. අවුරුදු තිස්ගානක්ම දේසපාලකයො වැපුරපු ජාතිවාදය මොන බොරුවක්ද. 😔 ලංකාව හරිම සුන්දර තැනක් සහෝදරයා.. ආකල්ප වෙනසක් පමනයි අවශ්‍යය.
Sirama mcn❤
ලංකාව කියන්නේ ගොඩක් ලස්සන රටක්....තවමත් ලස්සන හදවත් තියෙන ඔයාල වගේ මිනිස්සු ටිකදෙනෙක් හරි ඉන්න නිසා....thank u so much kasun aiya & chamari akka for everything u give us..❤
Notification එක ආපු ගමන් අවා අසාවෙන්, ඒත් අද අපි දෙන්නම වැඩ..රෑ වෙලා අපි යාපනේ පැත්තට එන්නම් , මේ vlog series එක වෙනස්ම විදියට දැනෙනවා, ජය වේවා!!! ආදරෙයි ❤️❤️❤️❤️❤️
Ela ela ❤
@@travelwithwife දැන් තමයි බැලුවේ අපිත් යාපනේ ගියා වගේ තමයි සුපිරි ❤️❤️❤️❤️
❤😮... Gimble නැති හින්දා cinematic නෑ කිව්වට Handheld Cinematic shots සෑහෙන්න පේනව😂.. අත්ගුණේ තමා අයියගෙ 😍💯
🙏😍
හරිම ලස්සනයි .කොච්චර ලස්සන ගැමි ජීවිතේ ද.?ඔයාලට ගොඩක් ගොඩක් ස්තුතියි .
ඇත්තටම හරි ආස හිතුනා 30වසරක සාපලත් යුද්ධය එක්ක ආයෙත් කවදාවත් යාපනය යන්න පුළුවන් වේයි කියලා හිතුනේ නැ .december වල මාත් මගේ family එකත් යන්න හිතාගෙන ඉනවා.ඇත්තටම ඒහේ මිනිස්සු හරි හොදයි .ඇත්තටම සිංහල මිනිස්සුන්ට වාඩා ආගන්තුක සත්කාර උපරිමයී හරිම ලස්සන බලන්න ආසයී.💕💕💕💕💕💕
Thank you for showing my birthplace and making others realise the we are not baddies..
Very much hope the exclusion we Tamil experienced since 1958 stops now and all live equally...
Very true
ඔයාලගේ යාපනයේ videos ටික බලලා ආපහු පරන videos ටිකත් බලලා ඉවර කලා.. ලංකාවට ආවම යන්න ඕනි.. ❤️
මේ videos බලද්දි මාත් ඉන්නේ jaffna වගේ feeling එකක් එන්නේ 🥰🫣
සුන්දර මිනිස්සු ඉන්න සුන්දර ගමක් 🥰
❤❤
හරි ලස්සන ගමනක් ආසාවෙන් බැලුවේ හැම එකක්ම ඒ ලස්සන හිත් එකතු වුණාම කොච්චර ලස්සනයි ද 😍අද නිකං චන්ද ප්‍රතිඵල වගේ දෙන්න දෙපැත්තේ ඉදන් video ekata එන්නේ 😁😁
Ha haa. ❤
සිංහල මුනියා දෙමල මුනියා මුස්ලිම් මුනියා අපි ඔක්කොම එකයි. ❤
🫂🥰
අම්මෝ ලොකුම උදව්වක් ළමයි තුන්දෙනාට පෙන්න ගත්ත ජැෆ්නා කොහොමද කියලා.නැත්තං ඉතිං අපි යන්නේ කොහොමද ඔහොම බලන්න.thank you chamari අක්කේ කසුන් අයියේ .thank you elina baba ❤️❤️❤️
Travel with wife තමයි ආසම traval vlogs ගේන්නෙ....අපි ගියා වගේම තමයි....
යාපනෙ පෙන්නුවා වගේම දවසක යන්න කන්තලේ ,trinco,සේරුවාවිල පැත්තෙ,යාපනෙ වගෙම ලස්සනයි...
මම සේරුවාවිල 😊☺️👍💯❤️💖💪
ජැෆ්නා ආයෙත් යන්න ආසා හිතුනා මේක දැක්කම🥺🥺
හරිම ලස්සනයි චමරි අක්කෙ,කසුන් අයියේ.එලීනා චූටික්කියාට අලුත් experience එකක්.මෙහෙම දකිනකොට අපිටත් යන්න ආසයි.
Parts 3ma baluwa..❤oyala harima friendly..oni place ekakata adgest wela innawa..mara honda deyak eka..jaffna meeta kalin vlog eketh mn dakka deyak eka..lovely family ❤ keep it up guys❤
උං තල් වලට ආස කරනවා.... අපි පොල් වලට ආස කරනවා ☺️ එච්චරයි වෙනස ☺️☺️ simple as that ☺️✌️
I am really so happy that the three of you have visited Jaffna.My husband and I have visited Jaffna many years ago.
❤❤
1st comment..
My favourite 🌈️💕 travel with wife.. හැමදාම පරිස්සමෙන් ඉන්න ගොඩක් ආදරෙයි ඔයාලා තුන් දෙනාටම..😘
නොටිපිකේශන් එනකල් බලන් ඉන්න ලස්සන චැනල් එකහ් ආදරෙයි හැමදාම ලස්සන වීඩියෝස් දානව හරිම ලස්සනයි good luck❤👌
පිට්ටුත් එක්ක අඹ යාපනේ ♥️ පිට්ටුත් එක්ක කිරිපැණි මාතර ♥️
වීඩියෝ එක ඉක්මනට දානකම් බලන් හිටියෙ හරිම ලස්සනයි vlog එක තුන් දෙනාටම බුදු සරණයි.. ❤️❤️ අපටත් jaffna යන්න ආස හිතුනා.. 😊
වීඩියෝ එක දානකම් මයිබලන් හිටියේ එචචරටම ආසයි ඔයාලා ට දැන් නම් ඇබ්බැහි වෙල 💕💕elina ,chamari akka ,kasun ayya තුන් දෙනාටම බුදුසරණයි ❤
First comment😁 already knows that this video gonna be excellent 😅
Thank you so much ❤
තුන් දෙනාටම බුදුසරණයි 😘❤️❤️
ආසම උන vlog එකක්😍😍 තව වැඩි වැඩියෙන් traval කරන්න ලැබේවා🙏🙏
මං බලපු ලස්සන ම video 3 මේක මෙතෙක් .මාරම ලස්සනයි ගොඩාක් වටින travel එකක් .good luck .ඉක්මනින් 1 M වලට යන්න පුලුවන් වෙන්න කියල මං හදවතින්ම සුබ පතනවා .එලීනා ට ගොඩාක් ආදරෙයි 💕💕💕💕ගොඩාක්
Jaffana,නම් ඉතින් අමුතුම feel එකක් තමා 👌💯
❤❤
කොහේ ගියත් යන තැන අපිට නොයාම ඉන්න බැරි කරනවා ඒ තරම් මේ වීඩියෝ මරු ❤️👌
Travel with wife කියන්නේ sri lankan best travel you tube channel 💗
Thank you so much to show tamil people's culture and their hospitality 🙏❤
Part 3 ම බැලුවා 👌 , last episode එක එනකල් බලං ඉන්නේ ❤️😍
❤❤
That is one of best "Extract " machine I've ever seen in old days ... I love those kind of machines and study about them.
ආසම පැත්තක් යාපනය මම2වතාවක් සංචාරය කලා රියෝ අයිස්ක්‍රීම් කා...ලා හොද සුහදශීලි මිනිස්සුන් හරිම සශ්‍රීක පලාතක් ලස්සනයි හැමෝම සංචාරය කලයුතු පැත්තක් නාගදීපය වන්දනා කලයුතු ම තැනක්
The transition from village to fish market part is amazing!😍
ලස්සන ලස්සන video එකක්
සුපිරි සුපිරි
👊👊👊👊
❤️❤️❤️
ජය වේවා
It is so beautiful city !! I love to watch this scenery with you !! Thank you for sharing Greeting from China !!😍😍
එහේ තාම සෙක්කු පාවිච්චි කරනව නේ... සුපිරි
මෙච්චර පාරක් jaffna ගිහිල්ලත් Delft island යන්නෙ නෑනෙ. ආසයි එහෙ බලන්නත්
සුපිරි...අාසාවෙන් බලන vlogs ටිකක්...පරිස්සමින් ඉන්න..😊😍💖
සුපිරි, යන්න ආසා හිතුනා යාපනේ පැත්තේ සුභ පතනවා ! පුංචි පවුලට ❤❤👌
යාපනයේ විස්තර හොඳට දැනගන්න ලැබුණා බොහොම හොඳ වීඩියෝ එකතුවක්..
ඔයාලා සැම දෙනාටම බොහොම ස්තුතියි.💐❤️❤️
Got addicted to this channel with the jafna series
JAFFNA PEOPLE ARE NICE YOU AND YOUR KID ALSO VERY NICE.....
Jaffana vlogs tika enakam asawen balan inne... Harima lassanai. Aththatama aagolonge vlogs chuttak withara balana eka adu wuna pahu giya dawas wala. Dan nam vlog ekak danakam balan inne. A tharamatama lassanai....
මන් මේ video එක බලන දහවෙනි පාර අපි jaffna ගියා වගේ❤
පුදුම අසාවෙන් බලන්නේ..අපිත් jaffna ගියා වගේ තමයි ❤❤
❤❤
මාරයි අයියේ අක්කේ ජය වේවා ජේසු පිහිටයි video නම් ලස්සනයි 🧡🧡❤️❤️
හරිම ලස්සනයි අදත් තුන් දෙනාම පරිස්සමින් ඉන්න බුදු සරණයි 😍
හැමදාම වීඩියෝ එකක් දානකම් බලාන ඉන්නෙ😁
Wow akki N aiya.oyalage hama video ekak wagema me video ekath godaaaakma lassanai. E hama video ekakma api gihin nathi yanna aasa than.godak ස්තුතිය akki N aiya. Adarei oyala thundenatama.❤❤
Beautiful 😍 realness of a village hits through the heart.....music hit right on the middle of the heart ❤️ enjoy brother, sister and baby Elina, its nice to see you appreciating Jaffna village life too 🙏🧿❤️
Chamri akka Kasun aiya & our cutie Eli girl😊
Love you all forever and ever♥️
I watched 3 of these Jaffna videos and it was really beautiful🤗
Waiting for another video soon.
Thank you Kasun aiya for your editing, recordings and all🙏🏻
❤️❤️
ඔයාලගෙ jaffna vlog හැම එකක්ම බලනව අනිවාර්යයෙන්ම.මාරම ලස්ස්නයි එව්ව 💪
ලස්සනයි💐
Film එකක් වගේ❤️❤️❤️
I've seen the Kaakai theevu fish market after many long years. Thank you for refreshing our mindset to the Jaffna episodes.
Squid curry and pittu combo is the best tasty food in Jaffna, even Chamary' s pittu n Mango also the best combo for the dinner.
I'm happy that you and the entire family along with the other family came to visit Jaffna and explore the making of Gingerly Oil from the people who make it at their house, was an old trading which they are carrying forward to their next generation, thank you for your effort to capture this part.
Many thanks to you guys🙏
යන්න ආසම නැති පැත්තක් යන්න ආසම කලාට බොහොම ස්තූතියී අක්කෙ අයියේ🥰🥰😍😍එලිනාට යාලුවො ගොඩයී නෙහ්🥰🥰🥰නේ ඒ කෑම හරිම රස පාටයී.....තල තෙල් හදන විදිය පලවෙනි පාරට දැක්කෙ......😍😍නියමයී විඩියො එක මරු අයියේ.....👌👌👌🔥🔥🔥thank you හොදේ computer එක කැඩිලා තියෙද්දිත් අලුතෙන් එකක් අර ගත්තු ගමන් විඩියො එකක් දැම්මට🙏ඉතුරු විඩියො ටිකත් ඉක්මනින්ම බලමු බුදු සරනයී 🙏❤🔥👌
අපි හැමෝම එක සමාන මිනිස්සු ..ඒ බව ලෝකයාට පෙන්නුවාට පිං.
අද තමයි බලන්න හම්බවුනේ ...👍👍👍
බලනකොට හරිම හිතට දැනුනු video එකක්...thank you Travel with wife..❤️❤️❤️
Mashion එක හදලා ඉක්මනට විඩියෝ එක දැම්ම එහෙනම් ❤️😍
Mara lassanay me video tika. Ms. Chamari ge bicycle padillath maru babawath dagena, camarawa allagena. Lassana pawulak. 😍😊😍
ටික ඔක්කොම බැලුවා jaffna වල තියෙන සංස්කෘතිය කෑම බීම ඔක්කොම දේවල් ගැන ගොඩක් ලොකු දැනුමක් ලැබුන.👍
Jaffna culture is amazing 😍😍😍
ගොඩක් ලස්සනයි හැම වීඩියෝ එකක්ම අනිවාර්යයෙන්ම ආසාවෙන් බලන්නෙ good luck..
චමරි තංගච්චි කෙනෙක් වගේ කියලා හිතෙන්නේ අපිට විතරද ඈ...☝️☝️😁😁❤️❤️💜️💜️
Oyalage kalin jaffna vidiyoth serama baluwa aluth athdakimak harima lassanai me wage dewal dakinna labenne harima kalathurakin❤️❤️❤️
මාවත් Jaffna ගිහින් දාන්න අයියූ..... 🥺♥️
හරිම ගැමි විදියේ පරිසරයක් 🍃ඒ වගේම ලස්සන සුන්දර හරිම විනෝදයි ඔයාලාගේ මේ විඩියෝ ඔක්කොම 😘😘❤️❤️ තුන්දෙනාටම ආදරෙයි ගොඩාක් අපි...... 🌝❤️😍
කලින් videos වගේම මේ video එකත් Trending වෙනවා දැකීම තමා සතුට 😍 ආදරෙයි එලීනා පැටියෝ 😍🌹
ආසාවෙන් හිටියේ මේ episode එනකම් . මාරම ආසයී village life එකට ඒ ගමට ඒ ඉන්න මිනිස්සුන්ට. එලීනා බබා හරිම ශොක්. බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම.
❤❤
V
මම අලුතින් බලන්නේ. බබා අමුතු ලස්සන කෙනෙක් නේද?
පිට රටක වගේ.
ඔයාලා වගේ වීඩියෝ ඉස්සෙල්ලා ඉඳලා මං බලනවා සතුටුයි
හරි ආසයි ඔයාලගෙ video s බලන්න . දාපු ගමන් මම බලනවා
එලීනා බලන්න තමයි මම ආස
තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි 😍😍😍😍
😍😍😍😍😍😍😍 👍👍👍👍👍👍 පැය 5 ගිහිල්ලා විඩියෝ එක දලා එත් මම දැන් දැක්කේ ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
1st ek mgen aiya akki 😍...me me para exam liyanne.ලස්සනයි superbb...🤗
The interesting thing in your videos is that you help the viewers to experience, what you experience during these trips, by truly enjoying yourselves and presenting the reality, which I see as the significance of this channel. I really do enjoy your content. Good Luck!
Cinematic effect eka patta. oyage teaching walata thanks. and love your vlogs
ගොඩාක් ආසාවෙන් බලපු travel vlog එකක්
Oyala denna lassanata daruwa hadanawa harima nihata maniy daruwatath kisima loku kamak kiyala denne nha oya dennatah daruwatath teruwan saranay
Why don't you suggest to DEO to start to provide an Accommodation in his village area to Experience the VILLAGE LIFE in JAFFNA as he can earn something and there are plenty of CITY FOLKS who want to be there
True
We’re planning something.😉🤘🏻🤗
Yeah 😍
totally agree♥
Yes travels makes life living.
Monawa unath polawe payagahala inna family ekak. Harima sathutui.🥰🥰❤️❤️.budu saranayi 🙏🙏🙏
Jaffna I Love you ❤️ Thank You Travel with wife 🇱🇰
හරිම ලස්සනයි. ආදරෙයි Travel with wife 👍.
WOW 👌 👏. YOUR VLOGS ARE AWESOME. KUDOS TO YOU GUYS FOR EXPLORING J'NA PENINSULA. IT IS A WAR TORN AREAS THUS 50 YRS. BEHIND TIME, BUT PEOPLE ARE 50 YRS. AHEAD IN SURVIVING SPIRIT & INDUSTRIOUSNESS COMMUNITY.
❤❤
Harima lassana episodes 3k.
Mama jana giya wage.
Waiting for the next one
Thank you jesu pihitai