කාලි අම්මගේ පිහිට ලබන රහස් ක්‍රම | Astrology sinhala | Diyasen | Gagana prathap

Поділитися
Вставка
  • Опубліковано 1 лис 2024

КОМЕНТАРІ • 38

  • @dananjayawanigasekara8377
    @dananjayawanigasekara8377 2 місяці тому +7

    අපේ අම්මා කර කර හිටිය රැකියාව නැති උනා.යන යන තැන රැකියා හරි ගියේ නැ බනිනවලු.මම එහෙම කියන වෙලාවට කාලී මැනියො මතක් කරගන්නවා.ටික දවසක් ඔහොම උනා.දැන් අපේ අම්මට හොද තැනක රැකියාවක් ලැබුනා.බනින්නෙත්.නැලු.කාලී අම්මා මතක් කරත් ඇති ❤

  • @Asanka-d1l
    @Asanka-d1l 2 місяці тому +6

    කාලි මාතාවගේ බලය සත්තයි, කාලි මාතාව මා හට ගොඩාක් පිහිට වෙලා තියෙනවා , ඔබ තුමාට ගොඩාක් පිං

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому

      @@Asanka-d1l ඔබට අම්මාගෙ පිහිටයි..

  • @malikajayalath3036
    @malikajayalath3036 18 днів тому +1

    මහා බද්ධකාලී මෑණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @jayanisurandhima
    @jayanisurandhima 2 місяці тому +2

    ඔබතුමා හරි ගුරුතුමනි මම මීට වසර ගණනකට පෙර කාලි මෑණියන්ගේ පිහිට ලැබූ කෙනෙක්. ඔබවැනි ආධ්‍යාත්මික තත්වයක සිටි තැනැත්තියක් එයට දායක වුනා. මෑණියන්ගේ පිහිට සත්‍යක්. තෙරුවන් සරණයි

  • @sanjeewaniherath4561
    @sanjeewaniherath4561 14 днів тому

    මහා බද්‍ර කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මගෙ ප්‍රශ්න විසදලා දෙන්න මෑණියනේ මා කරන සියලු කුසල් මගෙ අම්මට අනුමෝදන් වේවා

  • @PranithaChandani-l6p
    @PranithaChandani-l6p 23 дні тому

    කාලිමෑණියන්ගේ පිහිටයි 🙏🙏ඔබ තුමාටත් ආයු බෝහෝ වේවා🙏

  • @sampathdisanayaka7327
    @sampathdisanayaka7327 2 місяці тому +1

    ආයුෂ බොහෝ වේවා
    සුබ දවසක්
    තෙරුවන් සරණයි ගුරු තුමණි ඔබට
    ඇත්තෙන්ම මෙ විග්‍රාහයන් දැනුවත් කිරිම් මගින් ජීවිතය ගොඩනගාගන්න දෙන උපදෙස් පිළිපදින ඒ මාර්ගයෙ යන හැමෝටමත් මෙ අනන්ත විෂ්වයෙ සුබවාදි ශක්තින් ජණිතවේවා
    ජීවිත සාර්ථකත්වයට පත් වේවා
    නිබ්බාණ පරම සුකයෙන් සුකිත තර වෙත්වා....

  • @vindyasathsarani4768
    @vindyasathsarani4768 Місяць тому +1

    කාළි මෑණියන්ගේ පිහිටින් සෑම දෙනාගේම හිතේ තියෙන යහපත් ප්‍රර්තනා ඉශ්ට වේවා❤

  • @DulaniKumari-tv2tk
    @DulaniKumari-tv2tk 17 днів тому +1

    උතුම් මහා භද්‍ර කාලී මෑණියන්ගේ පිහිටෙන් මාගේ මල්ලි කටේ තුවාල ද මගේ අම්මා ගේ යම්කිසි රෝගයක් තිබේ නම් ඒ අම්මගේ ඇගේ සියළුම රෝග ද නිට්ටාවටම සුව කරල දෙන්න පිහිටවෙන්න මාගේ භද්‍ර කාලී අම්මේ

  • @kusummudiyanse9558
    @kusummudiyanse9558 2 місяці тому +2

    Danuwath karata godak pin sir darmadanayak wawa dirgaa ausa labawa budu sarni davi pihiti

  • @madhuhewage2522
    @madhuhewage2522 2 місяці тому +1

    තෙරුවන් සරණයි

  • @awanthidullewe670
    @awanthidullewe670 Місяць тому +1

    Lassana dewolak❤❤❤❤❤❤ amme adarei jivithaya purawata❤❤❤❤

  • @maliperera9307
    @maliperera9307 2 місяці тому +1

    Sir mata amanussa balpamak thiyanwa kiuala kiwwa eka ain karanna කොහොමද oba thuma ewa karsnawada isthuthi

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 27 днів тому +1

    Sthuthiy

  • @DarashanaFernando
    @DarashanaFernando Місяць тому

    Terwan saranai deviphitai guru piyanani.obatumata goodak pin

  • @arigath
    @arigath 2 місяці тому +1

    Kali maniyange pihita labima pramada wena hetu monawada

  • @DarashanaFernando
    @DarashanaFernando Місяць тому

    Api karpu wedaka comisan nodi enawa aka karapu akkana.a comisan aka apita ganna barida guru piyanai.ayage nama dane habai.louk comisan akak denna tiyanawa api 3 denakta ada denm heta danm kiyala apiwa ravatanawa guru piyanani.a comisan aka labagana barida api 3 denata.gooda k pin guru piyananai.teruwan saranai deviphitai

  • @jayakodianura4679
    @jayakodianura4679 2 місяці тому +1

    Om Shakthi Om!!!

  • @NilukaLakmali-k4y
    @NilukaLakmali-k4y 2 місяці тому +1

    Re 8.08tada budu pana thiyanna oni sir..

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому +1

      @@NilukaLakmali-k4y නෑ හවස තිබ්බත් කමක් නෑ. ඒ වෙලාවට පෙර තියල අම්මව ඒ වෙලාවට මෙනෙහි කරන්න.

  • @sumanasirihm4136
    @sumanasirihm4136 2 місяці тому +1

    සෙතක් මා වේවා!

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому

      @@sumanasirihm4136 ඔබට අම්මාගෙ පිහිටයි..

  • @dhayasomakumarihami3453
    @dhayasomakumarihami3453 Місяць тому +1

    Kali mathavage pihitenmage sirure wampasa belaheena bawa ethikarana bella pitupasa snayu therapuma suva wenava saththai. Ma
    Kara ethi siyalu pin belen guru piyanange katauthu sapalaweva. Deergayu weva.🎉🙏

  • @navindunavindu8205
    @navindunavindu8205 Місяць тому

    Mage jivithayama amma no surakalli mage amma adareyi

  • @sriyanimangalika7608
    @sriyanimangalika7608 2 місяці тому +2

    Kaali manio. Saththai.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому

      @@sriyanimangalika7608 ඔබට අම්මාගෙ පිහිටයි..

  • @kmb5807
    @kmb5807 2 місяці тому +1

    යන එකා යනවා

  • @jayakodianura4679
    @jayakodianura4679 2 місяці тому +1

    Amma Sathyai!!!

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому +1

      @@jayakodianura4679 ඔබට අම්මාගෙ පිහිටයි..

  • @Bissa-555.
    @Bissa-555. 2 місяці тому +1

    කලි අම්මා ශත්ය්‍යය මම දන්නවා ඒත් ඹය විදියට බෙරුකරල රටවල් වල දුක්විඳින ගෑනු අය රවට්ටන්න එප මෑණියන්ගේ නම විකුණල 😂

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому +1

      මෙතන රවට්ටපු දේ මොකක්ද

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому +1

      රවටල් වල ඉන්න සාර්තක උන අයගෙ නම්බර් දෙන්නම්. වට්සැප් එන්න. බොරුවට කියවන්න එපා

  • @nishafernando9509
    @nishafernando9509 Місяць тому +1

    ඔබ තුමා නැවත ලංකාවට පැමිණෙන් නේ කවදා ද?

    • @GaganaPrathap
      @GaganaPrathap  Місяць тому +1

      @@nishafernando9509 මාසයක් තුල එනව.

  • @piyuminimesha7882
    @piyuminimesha7882 2 місяці тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @GaganaPrathap
      @GaganaPrathap  2 місяці тому +2

      @@piyuminimesha7882 ඔබට අම්මාගෙ පිහිටයි..

    • @piyuminimesha7882
      @piyuminimesha7882 2 місяці тому +1

      @@GaganaPrathap Thank you sir♥️ මේ සසර පුරාවටම මම කල පිං කුසල් කාලි අම්මට වගේම ඔබතුමාටද අනුමෝදන් වේවා. කාලි අම්මාගේ ශක්තියෙන් ආශිර්වාදයෙන් තවත් මේවෙනි දේවල් වලින් මිනිස්සුන්ට සේවය කීරීමට හැකියාව ලැබේව🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️🦋