Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුතියි අයියා..ඔයාගෙ චැනල් එක මන් දිගටම බලන්වා
බොහොම ස්තුතියි.දිගටම අපිත් එක්ක රැදෙන්න
Thank you
ස්තුතියි
Very good explain ☺️☺️
Thanks 😍
Vanda palayak gahen hadaganne kohomada?
Wow beautiful orchids
Thanks you so much.😘😍😍
Palanopsis ganath video ekak karannako
ඉදිරියේ දී කරන්නම්.බොහොම ස්තුතියි .
Mata wandath thiyenawa.aneth o...thiyenawa
Wanda wala pala labaganna widiya kiyala denna puluwanda ?
වැන්ඩා පැලවලින් නැවත පැල ලබාගැනිම පහසු නෑ.
Vanda pala laba ganna puluvanda palayaka mila kiyada
අපි ලග පැල නම් නැහැ
Phalanosis orchid ganath video ekak danna
අනිවාර්යයෙන් .ඉදිරියට කරනවා ඒ ගැනත්.
අනෙක් වර්ග ගැනත් කරන්න විඩියෝ පුලුවන් නම්.හුගාක් වටිනවා ස්තුතියි .
අනිවාර්යයෙන් ඉදිරියේ දී කරනවා
👍👍
Wanda gahe thiyena pala labaganna wedeya penwanna
Mage wanda palawa mul enne nahane ai
පැල හුගක් පොඩි ද
වීඩියෝ සේරම ප්‍රයෝජනවත් 🙏 ඔන්සීඩියම්, ග්‍රැමතිෆිලම් හදන විදියත්, මල් ගන්න විදියත් කියා දෙන්න පුළුවන් ද
බොහොම ස්තුතියි.ඊලඟ විඩියෝ වලදී ඒ ගැන කියලා දෙන්නම්
ඔන්සීඩියම් ගැන හදුන්වාදීමක්.ua-cam.com/video/XxOmMP9nwHc/v-deo.html
ඔන්සීඩියම් පැළ විකුණනවා ද?
Mala kochchara kalayk tiyenawada
කෘමි හානියක් නොවුනොත් මාසයකට වඩා තියෙනවා
Vanda mal phottu kalu vela kunu venne ai? Ekata karana treatment ekak kiyanna.
කුඩා මදුරුවන් වගේ සුදු පාට සත්තෙක් හවසට පැල අතර දක්නට ලැබෙනවාද බලන්න.එහෙම වෙන්න හුගක් දුරට කෘමියෙකුගේ යුෂ උරා බිමක් නිසා වෙන්න පුලුවන්.
මේ විඩියෝ එක බලන්න මේකෙ වගේ පොලිතීන් උරයක් මල් කිනිත්තට යොදලා බලන්න.සමහර විට ඔයාගේ ප්‍රශ්නයට උත්තරයක් මෙකෙන් දැනගන්න පුලුවන්.ua-cam.com/video/wJ2r97wzof8/v-deo.html
Vanda tesselata kiyana ekath watina wargayakda
ටෙසලාට විවිධ පාටින් තියෙනවා.එක ලංකාවේ අවේණික විශේෂයක්.දැන් නම් තායිලන්තයේන් ටෙසලාට වර්ග හුගාක් ගෙනවා විවිධ පාට වලින්
Mamath asawata pelayak Geneva.malata krumi hani una.kola kalu wenna gaththa.a ai?
පැලේ පින්තුරයක් දකින්නේ නැතිව කියන්න අමාරුයි හේතුවක්.
@@ChandimalManoj kohomada mama photo 1k awanne?
අපේ ෆෙස්බුක් පේජ් එකට එවන්න
🌹🌹🌹🌹🌹
Godak watina wisthar tikak. Thanks
@@kkumara7463 බොහොම ස්තුතියි
Vanda walin podi pela hadaganna berida.kawadawath pelayak wenama e gahen enne nadda
වැන්ඩා වලින් අලුතින් පැල ගන්න අමාරුයි
@@ChandimalManoj ethakota ewa pela karaganna hodama madya Mokadda.e pela hadaganna hari amarui ne.mage podi pela mn genawe eth ewa meruna.loku pela thamai thiyenne. E walin aluth pela nm awe ne.
@@ChandimalManoj orchid gena aluth video ekak nadda aiye lagadi.api asai oyage orchid mal wagawa balanna.net house eka heduwada...adarei smart orchid walata....😘😘😘😘
වැන්ඩා වලින් අලුතින් පැල ගන්න අමාරුයි.ඒවා පැල ටිෂු කල්චර් කරලා තමා ගන්න ඔනේ.වැන්ඩා පැල වලට මාදයක් ඔනේ නෑ.මගේ විඩියෝ දෙකක් ඇති වැන්ඩා ගැන හුගක් විස්තර ඇති
මේ ටිකේ විඩියෝ කරන්න බැරි උනා.නෙට් හවුස් එක අලුතින් හැදුවා.දැන් පැල අයිමත් අලුත් මාධ්‍යයේ හිටවනවා.ඉක්මනින් විඩියෝවක් අරගෙන එන්නම්.ස්තුතියි ඔයාලගේ ආදරයට.හැමදාම අපිත් එක්ක රැදෙන්න.
මොනවද දාන්න ඕන බේත්
අපේ චැනල් එකේ බලන්න කියලා තියෙනවා
Vanda පැල dendrobium වගේ පොල් ලෙලි,අගුරු දාලා හිටවන්න පුළුවන්ද?
වැන්ඩා වලට මධ්‍යයක් අවශ්‍ය නෑ.
ඕකිඩ් ගන්න තැනක් කියන්න්කො
😢😢😢
Vanda pala ganna puluwan thanak kiyanna.
Contact me
අපි නම් ඔකිඩ් පැල විකුනන්නේ නෑ.
Mata pala tikak ona kohenda ganna puluwan
අපි නම් පැල විකුනන්නේ නෑ.
මිලට ගන්නෙ කෙසේද
විකිණීමට නෑ.අපිත් වගා කරනවා .
වැන්ඩා ෆොක්ස්ටේල් පැල ලබාගන්න ඈක් ආකරය තියද
තියෙනවා අමාරුයි ටිකක්
වැන්ඩා වලට දාන පොහොර වර්ග මඔනවද
20:20:20 / 10:52:10 හුගක් හොදයි
පැ ල ගන්නේ කොහොම ද
සමාවෙන්න.පැල නම් අපි විකුනන්නේ නෑ.
වැන්ඩා වලට දාන පොහොර මොනවද
10:52:10/20:20:20
පැලයක් වෙන්කරන ආකාරය පෙන්නන්න
වැන්ඩා පැල ලබා ගත හැකි ද?
සමාවෙන්න.අපි පැල ගෙන්නනේ නෑ.
වැන්ඩා වලට මොනවාද ඕන පොහොර
පොහොර ගැන විඩියෝ හුගක් තියෙනවා අපි කරලා බලන්න චැනල් එකේ
Pala milanese gonna thiyanawada
තෙරුනේ නෑ
වැන්ඩා වලට මොනවාද දාන්න ඔනේ පොහොර ජාති.
20:20:20 / 10:52:10 සතියකට සැරයක්
@@ChandimalManoj thank you
ස්තුතියි.
6:25 6:26 @@ChandimalManoj
බොහොම ස්තුතියි අයියා..ඔයාගෙ චැනල් එක මන් දිගටම බලන්වා
බොහොම ස්තුතියි.දිගටම අපිත් එක්ක රැදෙන්න
Thank you
ස්තුතියි
Very good explain ☺️☺️
Thanks 😍
Vanda palayak gahen hadaganne kohomada?
Wow beautiful orchids
Thanks you so much.😘😍😍
Palanopsis ganath video ekak karannako
ඉදිරියේ දී කරන්නම්.බොහොම ස්තුතියි .
Mata wandath thiyenawa.aneth o...thiyenawa
Wanda wala pala labaganna widiya kiyala denna puluwanda ?
වැන්ඩා පැලවලින් නැවත පැල ලබාගැනිම පහසු නෑ.
Vanda pala laba ganna puluvanda palayaka mila kiyada
අපි ලග පැල නම් නැහැ
Phalanosis orchid ganath video ekak danna
අනිවාර්යයෙන් .ඉදිරියට කරනවා ඒ ගැනත්.
අනෙක් වර්ග ගැනත් කරන්න විඩියෝ පුලුවන් නම්.හුගාක් වටිනවා ස්තුතියි .
අනිවාර්යයෙන් ඉදිරියේ දී කරනවා
👍👍
👍👍
Wanda gahe thiyena pala labaganna wedeya penwanna
Mage wanda palawa mul enne nahane ai
පැල හුගක් පොඩි ද
වීඩියෝ සේරම ප්‍රයෝජනවත් 🙏 ඔන්සීඩියම්, ග්‍රැමතිෆිලම් හදන විදියත්, මල් ගන්න විදියත් කියා දෙන්න පුළුවන් ද
බොහොම ස්තුතියි.ඊලඟ විඩියෝ වලදී ඒ ගැන කියලා දෙන්නම්
ඔන්සීඩියම් ගැන හදුන්වාදීමක්.
ua-cam.com/video/XxOmMP9nwHc/v-deo.html
ඔන්සීඩියම් පැළ විකුණනවා ද?
Mala kochchara kalayk tiyenawada
කෘමි හානියක් නොවුනොත් මාසයකට වඩා තියෙනවා
Vanda mal phottu kalu vela kunu venne ai? Ekata karana treatment ekak kiyanna.
කුඩා මදුරුවන් වගේ සුදු පාට සත්තෙක් හවසට පැල අතර දක්නට ලැබෙනවාද බලන්න.එහෙම වෙන්න හුගක් දුරට කෘමියෙකුගේ යුෂ උරා බිමක් නිසා වෙන්න පුලුවන්.
මේ විඩියෝ එක බලන්න මේකෙ වගේ පොලිතීන් උරයක් මල් කිනිත්තට යොදලා බලන්න.සමහර විට ඔයාගේ ප්‍රශ්නයට උත්තරයක් මෙකෙන් දැනගන්න පුලුවන්.
ua-cam.com/video/wJ2r97wzof8/v-deo.html