කිරි දානෙ ගෙදරින් රටම වශී කළ විමලා නැන්දගෙ අපූරු කවි ටික

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 192

  • @thegames8821
    @thegames8821 Рік тому +37

    ලස්සනයි අම්මේ.බුදු සරණ්‍යි සියලු දෙනාටම ...

  • @shiraniasoka2757
    @shiraniasoka2757 Рік тому +21

    මගේ මෙි අවුරුදු 55 ටම දැකපු ලස්සනම කිරිදානය ඒ කවි කියවපු අමිමාටත් සහබාගිවු අනික් අමිමලාටත් දිරිඝ අයුස ලැබෙිවා මෙි කිරි දානෙන් රටටම යහපතක්ම වෙිවා තෙරුවණ්සරනයි

  • @SDMusic197
    @SDMusic197 Рік тому +47

    ඉතාම වටිනා කවි පෙලක් මේ කිරිදානය දුන් අයටත් මේ සදහා සහභාගි වුනු සැමටමත් යහපතක්ම වේවා දීර්ගායුශ ලැබේවා පත්තිනි මෑනියන්ගේම පිහිටයි 🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 Рік тому +10

    හරිම පිලිවලට ලස්සනට එම කවි ගායනා කලා තුනුරුවන්ගේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා සත් පත්තිනි දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා

  • @ireshaudyangani844
    @ireshaudyangani844 Рік тому +9

    මගේ ජිවිතයට දැකපු ලස්සනම කිරි අම්මාවරුගේ දානය . මේ අම්මා ලස්සනට කවි ගයනා කරනව . තෙරුවන් සරනයි

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 Рік тому +12

    අනේ ඇත්තටම හරිම ලස්සනයි මේ කිරි අම්මා හරිම දක්ෂයි, හොද දැනීමක් තියනවා , මේ වගේ අය අඩුයි . මේ කිරි දානය වීඩියෝ කරලා යූටියුබ් එකට දැම්ම ඔබටත් ගොඩාක් පින් සිදු වේවා . ඇත්තටම කියන්න වචන නෑ . මේ කිරි අම්මලා සියලුම දෙනාට යහපතක්ම වේවා .පත්තිනි අම්මගෙ පිහිටයි , සහ සියලුම දෙනාට තෙරුවන් සරණයි .❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏.

  • @malikaa7749
    @malikaa7749 Рік тому +14

    මේ කවි පද වැල් කියන අම්මලයි ගෙදර අයටත් සියඵ සැමටම යහපතක් ඇති වේවා බුදු සරණයි

  • @janathili7113
    @janathili7113 Рік тому +34

    මෙන්න නියම කිරි අම්මා දානය මෙ කිරි අම්මලා සියලු දෙනාටම සත් පත්තිනි මැණියන්ගෙ පිහිටයි

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +18

    මේ කිරි ආම්ම යාතිකාව කවී ටීක හරිම ලස්සනයි මේ කරි දානය දෙන අයටත් සහභාගී වෙච්ච සියලුම දෙනා ටත් පත්තිනි ආම්මා ගේ පිහට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @asafernando6290
    @asafernando6290 Рік тому +7

    කොයි කිරි බාරෙත් මේ කවි තමා කියන්නේ. ඒත් මෙතුමිය එය පිළිවෙලට කරනවා
    සැමට පත්තිනි මෑණියන්ගේ පිහිටයි.!

  • @mallikamanu7405
    @mallikamanu7405 Рік тому +1

    මම දැකපු ලස්සනම කිරි අම්මාවරුන්ගේ දානය ලස්සනයි ආසිර්වාදය එ නිවසටත් ලක් මැනියන්ටත් සෙතක් සාන්තියක් සැල සේවා කිරි අම්මාවරු සියලුම දෙනාට ම විස්වයෙ ආසිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @pushpahonor5802
    @pushpahonor5802 Рік тому +3

    හරිම අගේයි අම්මේ හරියට කිරිඅම්මාගේ දානය දෙනවා දිනෙන් දින අම්මාවරැගේ දානය දෙන්න ඔබතුමියන් හට නිරතුරුව ශක්තිය ධෛර්යය ලැබේවා !!!!දිර්ඝආයු ලැබේවා !!!!මෙ කිරි දානයෙන් ඒ නිවසේ සියලුම දෙනාටම යහපතක් උදා වේවා !!!!තෙරැවන් සරනයි ...දෙවි පිහිටයි ..සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @maheshagodagamagamachchige3245

    ලස්සනම ලස්සනයි ..පුදුම ආශිර්වාදය්ක් ගෙහිමියන්ට.දුර්ලභ කිරි දානයක්..හැමෝටම පත්තිනි මෑනි පිහිටයි...

  • @SheharaRasmika-kk3tc
    @SheharaRasmika-kk3tc 2 місяці тому

    හරිම ලස්සනයි අහගෙන ඉන්න ආස හිතෙනවා අපිත් කිරිඅම්මා දාන වලට යනවා අපේ කට්ටිය බස බසෙකා කිව්වා අනිත් පැත්තට ආවා අපේ උන් යන්න එක අද වැදගන්නයි තෑගි ටික ගන්ඩයි. වෙන ඒවට නෙවෙයි හරිම ලස්සනයි යම් මේ ඔයාට ගොඩක් පින් ඔය වගේ දේවල් වලට දේවල්වලට

  • @nandapodimanike1463
    @nandapodimanike1463 Рік тому +3

    හරිම .ලස්සනයි .මිහිරි .හඩ...සත්පත්තිනි.මෑණියන්ගේ .පිහිටයි .ආරක්ෂා .ලැබේවා ..බුදුසරනයි .❤🌻

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em Рік тому +3

    හරිම ලස්සනයි අම්මාවරුන් මම අසම අම්මාවරුන් දන්නේ ගොඩක් පං 👏👏👏

  • @rupaindrani2899
    @rupaindrani2899 Рік тому +5

    අහන් ඉන්න ආසයි. ෙමි ෙකායි පලාෙතද ෙමි අය. කිරි දානය දුන්. ෙගදර අයටත්. කිරි අමිමලාටත් ෙමය පලකරන ලද අයටත්. ඇසු අපටත්. සත්පත්තිනි මැනියන් ෙග්ම. පිහිටයි 🙏🙏🙏🌷🪔🙏🙏🙏🌷❤️🌷❤️

  • @Priyadarshaniruvanpura
    @Priyadarshaniruvanpura Рік тому

    තෙරුවන් සරණයි ඇත්තටම මගේ දෑසට කදුළු ඉනුවා ,ගොඩාක් සංවෙදී උණා පත්තිනි මෑණියෝ සත්‍යයි,ආශාවෙන් අහුවා කොපමණ ඇසුවත් එපා වෙන්නෑ,සෙත් පැතූ මෑණිවරුන්ටත් එම දරුවන්ටත් සියළු දෝෂ දුරුවී සෙතක් ශාන්තියක්ම උදා වේවා, තෙරුවන් සරණයි ,🙏🙏🙏

  • @dilucreations903
    @dilucreations903 Рік тому

    තෙරුවන් සරණයි ආදරනීය කිරිඅම්මෙ. හරිම ලස්සනයි . දීර්ඝායුෂ ලැබේවා සැමටම 🙏🙏❤💐

  • @ashokayakallarachchi4574
    @ashokayakallarachchi4574 Рік тому +5

    ගොඩක් ස්තුතියි.. ගොඩක් පින්. මේ වීඩියෝ ව දැම්මට

  • @ranukarathnayaka2484
    @ranukarathnayaka2484 Рік тому +3

    හරිම ලස්සනයි එ් අම්මා අැතුලි කිරි අම්මා වරුන්ට තිස්තුන් කෝටියක් දෙව්වරු රැකදේවා මේකිරි දානය පිලියෙල කල එ්පව්ලටත් සියලුදෙවි රැකවරනය ලැබේවා

  • @sumanawathi2635
    @sumanawathi2635 Рік тому +1

    හරි ම ලස්සන යි හැමොටම නෙරුවන් සරන යි දෙවියන් ගෙ පිහිටයි අහන්න අහන්න ආසයි

  • @tharinduprabath6783
    @tharinduprabath6783 Рік тому +3

    පත්තිනි මැනියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා සියලුම දෝෂ දුරැ වේවා

  • @sisilaranawana8412
    @sisilaranawana8412 Рік тому

    Budusaranai amme
    Sahabhagiuna obasamata samma sammbudu saranai kiri ammawarune
    Lassanai kaviwal බුදුසරණ පතමි

  • @dammikanandani9393
    @dammikanandani9393 Рік тому +1

    Satpattini maniyage kiri dane harima lassanai kavi gayanakara asirwadakala kiriamma atulu anekut kiri ammawaruntada niduk nirogi dirgausa labewa 🙏🙏🙏🙏🙏

  • @sriyakanthi1339
    @sriyakanthi1339 Рік тому +1

    හැරීම ලස්සනයි අම්මේ බුදු saranai දේවියගේ පිහිටයි සියලු ලෙඩ දුකක් කරදරයක් දුරු වේවා අම්මේ

  • @roosranjani2154
    @roosranjani2154 Рік тому +3

    බුදු සරනයි දානය පිලිවල කල ගෙදර ටත් කිරි ඉතිරේවා🙏🙏🙏🙏🙏🙏

  • @sunwookun9059
    @sunwookun9059 Рік тому +4

    නියම කිරි අම්මලා සත්පත්තිනි මෑණියනි යන්ගේ පිහිටයි ලොකවාසි සියලුම දෙනාට

  • @oshadaviduranga8925
    @oshadaviduranga8925 Рік тому +4

    ඈගහල වැඩි විකාර නැතුව ලස්සනට කවිකියල හොදටම සෙත් කරපු දානයක් සුපිරිම කිරි අම්මෙක් දීර්ඝායුෂලැබෙන්නෝනි

  • @myyoutuber369
    @myyoutuber369 Рік тому +9

    මෙකිරිඅම්මගෙ.දුරකථන.අන්කය. පලකරන්න.තෙරුවන්.සරණයි

    • @thuryamag111
      @thuryamag111  Рік тому +3

      වීඩියෝ එක තුළත් description එකෙත් එතුමියගෙ නම්බර් එක සඳහන් කර තිබෙනවා.. හොඳින් බලන්න..

    • @roosranjani2154
      @roosranjani2154 Рік тому +2

      මෙතුමිය දංකොටුව අැටියාවල

  • @DarshanaFloraWeddingPlaning

    ගෙවල් වස් දොස් මැඩිම හොඳයි
    ගුරුන්නාන්සෙ කියලා දුන්නු කවි සිහිපත් උනා

  • @surangamala7929
    @surangamala7929 Рік тому +10

    මට අසහිනා කිරිඅම්මා දානයාක් දෙන්න 🌹🌹🌹🌹🌹💕💕💕

  • @roosranjani2154
    @roosranjani2154 Рік тому +2

    කිරි අමිමා වරැ දනට වඩින්නේ මුලු ගෙදරටම කිරි ඉතිරෙන්නෙ🙏🙏🙏🙏🙏❤❤

  • @nimalrathnayaka7174
    @nimalrathnayaka7174 Рік тому +3

    ඇත්තටම මමත් දැක්කමයිකොහෙද දන්නේ නැහැ මෙයාලමටත් ආසයි මෙයාලට කියල කිරි දානයක් දෙන්න❤❤❤

    • @RenuRenu-qu1fp
      @RenuRenu-qu1fp Рік тому

      මෙ විමල මෑනියෝ මමත් මේ මෑනියොන්ට කිය්ල කරගට්ටෙ

    • @NisaNisansala-fg5kr
      @NisaNisansala-fg5kr Рік тому

      Koheda enna meyala

  • @roosranjani2154
    @roosranjani2154 Рік тому +2

    සිරි හස්තයට පුන්කලසක් දරමින නවගමුව දෙවොලට අදිපති වන පත්තිනි සාමිනි මෙි පින් ලැබගෙන දියුනුුවට යහපත ලං කරණු දෙනු මැන🙏🙏🙏

  • @gayanagamage6692
    @gayanagamage6692 Рік тому +1

    හරිම ලස්සනයි 💜️💜️

  • @kumarykumary6303
    @kumarykumary6303 Рік тому +1

    හරිම ලස්සනයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @pushparanjani5314
    @pushparanjani5314 Рік тому

    මගෙ ජිවිතෙ දෙකපු හොදම කිරි දානය බුදු සරණයි

  • @milankaushalya8984
    @milankaushalya8984 5 місяців тому

    නිවන් සුව ලැබේවා විමලා නැන්දේ.😭🥺 කිසිදු භවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 😭😭🙏🙏

  • @chandrachandra1136
    @chandrachandra1136 Рік тому

    දිර්ගායුස ලැබේවා මේ අම්මලා සැමට අසාවෙන්ම ඇහුවේ ලස්සනයි අම්මේ

  • @viphlavipula2802
    @viphlavipula2802 Рік тому +5

    බුදු සරනයි අම්මා

  • @sanjudesilva598
    @sanjudesilva598 Рік тому +5

    සම්පූර්ණ video eka daanna ko.
    Pin sidda wenawa

  • @chandralathalatha1514
    @chandralathalatha1514 Рік тому

    Budu saranai pen watha oba tumeyata harima lassanai satha pathateni kave halla pathateni deviyan gama pehitai oba tumeyata bohoma pen labawa ma Kuwait sitai 🙏❄🙏❄🙏❄🙏🇰🇼

  • @DhammikaGunarathne
    @DhammikaGunarathne Рік тому +1

    ලස්සනයි කවිටික තෙරැවන් සරණනයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @Asunthadil
    @Asunthadil Рік тому +1

    Math kiri Dana 5 giya oyawagama paththini halla kiyanawa harima lassanai e kawi 🙏🙏🙏🙏🙏⚘⚘⚘🙏🙏🙏🙏🙏

  • @mysam1560
    @mysam1560 Рік тому +1

    Harema lassanai goda sarayak baluwa budu saranai

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 Рік тому +1

    නර්තන ගුරු මැනියාන් හට
    බුදුසාරනයි

  • @sriyanimallika4367
    @sriyanimallika4367 Рік тому +1

    Harima lassanai.paththini maniyange pihitai.

  • @nodenekumer3016
    @nodenekumer3016 Рік тому +1

    හරිම ලස්සනයි තෙරැවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @liyanagedon9748
    @liyanagedon9748 Рік тому +2

    අනිවාර්යයෙන් mam ලංකාවට ahwhama katha karnawha බුදු සරණයි ammat

  • @niroshanirosha130
    @niroshanirosha130 Рік тому +1

    Lassanai..ammae...kiridanaya.dun.ayatah.budusarai.

  • @indranirani2801
    @indranirani2801 Рік тому +2

    බුදුසරනයි ඔබට 🙏!!

  • @nilushinilushi5707
    @nilushinilushi5707 Рік тому +1

    Matubudubawa patana utumu satpattini maniyan udesha kiriamma waru niwasata wadamma dunnau me kiridanaya niwase siyalu denatat siyalu denatat niduknirogi suwaya siyalu karadara badawal duruwi nawaghaapala duruwi dirgausa labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 satpattini ammage kavimala alankara lesata gayana Kala ea ammatat siyaluma ammalatat utumu satpattini maniyange phita asirwada labi kisiduvipatak karadarayak Novi niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹danaya Duna hamadenatat kiriamma waruntat siyalu satwayanta teruwansaranin niduknirogi suwaya nwaghaapala duruwi aswakatawaha dos duruwi dirgausada labewa!!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @newtonpathrana2269
    @newtonpathrana2269 Рік тому +1

    සත් පත්තිනි මෑණියන් ගේ පිහිටයි

  • @ssmobile4953
    @ssmobile4953 Рік тому +2

    තෙරුවන්සරනයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලූම දෙනාට

  • @kanthirenuka8261
    @kanthirenuka8261 Рік тому +1

    Ane harima wadagath vidihata dena kiri amma danayak a kiriammalanm hariyatama wade karanawa siyalu දෙනාටම paththini මෑණියන්ගේ pihita ආරක්ෂාව labewa

  • @renukakumari5890
    @renukakumari5890 Рік тому +2

    තෙරුවන් සරණයි

  • @ArunaPerera-s9w
    @ArunaPerera-s9w Рік тому +2

    Uthum sath paththini maniyange pihita labewa...

  • @pantisa3180
    @pantisa3180 Рік тому +4

    හරීම අකර්ෂනියයි විමලා අමිමේ....කොහොද ඔබ තූමීය ගම ගමේන් පිටත යනවාද..

    • @ABCD-en4zl
      @ABCD-en4zl Рік тому

      විමලා හුත්තිගෙ කවි එල නේ.

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 Рік тому +1

    තෙරුවන් සරණයි ...🙏🙏🙏

  • @inokaweragamage5126
    @inokaweragamage5126 Рік тому +1

    Appe asawe baha mata nam ape game nandalawa mehema hari dakinna labuna eka.pitarata awata passe aurudu ganakin samahara ayawa dakke.vimala nanda ape gedarath awa mama pita rata enna kalin.vimala nanda kavi kiyaddi agath ekkama hiri watenawa eka thamai aththa. Etiyawala, othara meya inne. Etiyawala pansalata gihama mekattiyawama balanna puluwan. Aththatama sathutui mehema hari dakapi ekata.Budu saranaiiii oba samata ❤❤❤❤🙏🙏🙏🙏

  • @shanthashantha7190
    @shanthashantha7190 Рік тому +1

    පත්තිනි මෑණියන් ගේම පිහිටයි

  • @kanthikanthi358
    @kanthikanthi358 Рік тому +4

    අපිත් කිරි දානෙ කවි වලටසවන් දුන්නා අපිටත් යහපතක් වෙයිද අම්මා.තෙරැවන් සරනයි ..

    • @thuryamag111
      @thuryamag111  Рік тому +1

      අනිවාර්යයෙන්.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔබට...
      (මම මේ අම්ම නම් නෙවෙයි )

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 Рік тому +1

    Lkssani.amme.budusarani.🙏🙏🙏♥️♥️♥️

  • @kanti7069
    @kanti7069 Рік тому +1

    Me keri danayata sahabagiu seyaluma denata neduk nerogi suwaya lebewa theruwan saranai

  • @apurwaperera
    @apurwaperera Рік тому +2

    පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 Рік тому +2

    Godak lassanai budu saranai

  • @chetrahekanyaka4690
    @chetrahekanyaka4690 Рік тому

    Harima lassanai kiri Amma budu saranai 🙏🙏🙏

  • @indousenarathnage7093
    @indousenarathnage7093 Рік тому +2

    ane harima watina wa e kavi tika❤️❤️❤️❤️

  • @subasinghalakmal1104
    @subasinghalakmal1104 Рік тому +3

    Godak lassanai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @malanimalani4433
    @malanimalani4433 Рік тому +1

    amma budu rattaran amma oya kohada enna oya kauda danna geivi ta kawa dawat ma waga wass kavei kiya wass dass arala pe heta kere amma dana yak dakka na man enna kuwat man lankawa ta awama mata keri dana yak danba ona amma oya bara aran anawa nada kuru nagala ibba gamuwata derr gayusa labawa ciya luma amma warun ta budu sara nay sadu🌷 sadu🌷 sadu🌷 sadu🌷

  • @sriyanigamage592
    @sriyanigamage592 Рік тому

    Godak sathutuyi ahagena innakota bawanawak wage behevinms pin maniyanta durakatjana ankayak denna puluwanda theruwan saranayi

  • @kirthiwihewira9895
    @kirthiwihewira9895 Рік тому +1

    ලස්සනයි හෙබෙයි කිරිඅම්මලා කපුටා කෙගහන්න කලින් ගෙදරින් පිටවෙන්න ඔනි කියලා කියනව නෙද

  • @mayasri609
    @mayasri609 Рік тому +3

    හරිම පින්බරයි මමත් කිරිදානයක් දෙන්න හිතාන ඉන්නවා මේ කිරි අම්මලා මට පිහට වෙන්න පුලුවන් ද හැකි නම් මට විස්තර කියලා දාන්න

    • @thuryamag111
      @thuryamag111  Рік тому +1

      දුරකථන අංකය තියනව වීඩියෝ එකේ..

    • @mayasri609
      @mayasri609 Рік тому +1

      @@thuryamag111 🙏🙏🙏

    • @disanayah2232
      @disanayah2232 Рік тому +1

      ​@@thuryamag111 එම අංකය වැඩ නැ අනේ 🙏

    • @thuryamag111
      @thuryamag111  Рік тому

      @@disanayah2232 මං බලන්නම්

  • @lathakugan7798
    @lathakugan7798 Рік тому

    Harima lassanai

  • @chathuralakmal469
    @chathuralakmal469 Рік тому +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤...budu saranai

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 Рік тому +1

    Matha aurudu 36 onatharan kiriamma kavi ahala aethi eth mehchara lassana avithikak aheuwamai bususaranai

  • @bshvhegc3455
    @bshvhegc3455 Рік тому

    Hariyatama kararanawa kiridane,theruwan saranai

  • @vijithasenarath1844
    @vijithasenarath1844 Рік тому +1

    සාාදු සාාාදු සාාාාදු මාගේ නමස්කාරයද වේවා වේවා වේවා.

  • @sakwalatvlk
    @sakwalatvlk Рік тому +5

    🙏🙏🙏🙏🙏

  • @ghghvhgh3926
    @ghghvhgh3926 Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @madhushankam3608
    @madhushankam3608 Рік тому

    නියමයි අම්මා

  • @sampathweerarathna8851
    @sampathweerarathna8851 Рік тому

    කවී අහනකොට සංවේදී කමක් දැනෙනවා.ඒ ඇරෙන්න මේවායින් වෙන සෙතක් නැ

  • @mangalikaranaweera6627
    @mangalikaranaweera6627 Рік тому +2

    සාදු සාදු සාදු පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා

  • @hamalada2559
    @hamalada2559 Рік тому +1

    Harime.lassnenai

  • @pradeep-go2po
    @pradeep-go2po Рік тому +2

    Me kiri amma koge ekkenekda meyage contact number ekak hoyaganna puluvanda

    • @thuryamag111
      @thuryamag111  Рік тому

      වීඩියෝ එක හොඳින් බලන්න..

  • @nadeeshasumuduni2556
    @nadeeshasumuduni2556 Рік тому +3

    කොහෙද ඒ අම්මා ඉන්නේ තෙරුවන් සරණයි පත්තිනි දෙව් පිහිටයි

    • @KillerKillerමල්ලිකා
      @KillerKillerමල්ලිකා 4 місяці тому

      ඇය ඉන්නෙ දංකොටුව ලගදි ඇය අප අතරින් සදහටම සමුගත්තා අපි ඇයට නිවන් සුව පාුර්තනා කරම

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Рік тому

    පත්තිනි මැනියන්ගෙ පිහිටයි🙏🙏🙏

  • @mhnandasena1234
    @mhnandasena1234 Рік тому +1

    lassani.amma.maniwaru.siyalu.danatatha.gada.siyalu.danatatha.patthin.maniyanga.pihitai🙏🙏🙏

  • @malikahhm6326
    @malikahhm6326 Рік тому +1

    Theruwan saranai oba samata

  • @kalyanikalyani1606
    @kalyanikalyani1606 Рік тому +2

    පත්තිනි ංදවියන්ංග් පිහිටයි

  • @Myliferoad
    @Myliferoad Рік тому +5

    කොහෙද මේ

  • @indikabandara1469
    @indikabandara1469 Рік тому +1

    සිංහල බෙෘද්ධ සංස්කෘතිය කොච්චර ලස්සනද කොච්චර අර්ථවත්ද ඒත් රටකට උන විපතක මහත බටහිරට ගැති ජාන

  • @lathaweerakkodi2294
    @lathaweerakkodi2294 Рік тому +3

    Budu.sarane

  • @nardamalika-wl2uk
    @nardamalika-wl2uk Рік тому +1

    මම රට ඉන්නේ ලබන අවුරැද්දේ ලංකාවට එනවා මට කිරි අමිමා 21 දානයක් තියනවා මම කුලියාපිටියේ හෙනටි පොල එන්න පුලුවන්ද

  • @jayalathpathmasiri6882
    @jayalathpathmasiri6882 Рік тому +2

    මේ කවි ටික ඉවර උනාම අපේ ගෙදර මිදුලේ තිබුණු ලොකු කළුගලක් පැලුන .

    • @thuryamag111
      @thuryamag111  Рік тому

      කවි නිසා නෙවෙයි ඔබේ නිවසෙ කලු ගල් පැලෙන්න ඇත්තෙ ඔබ කියන අමු ටොං පච නිසා...

    • @jayalathpathmasiri6882
      @jayalathpathmasiri6882 Рік тому

      @@thuryamag111 ඕව සාහිත්‍යය විතරයි. ඇත්තක් නැ. මනෝ පුබ්බාගමා ධම්මා ........... ගාථාව හා අසාරේ සාර මත්තිනෝ....... ගාථාව හා සාරංච සාරතෝ කත්වා......ගාථාවන් අධ්‍යයනය කර බලන්න. දේව සංකල්පය සාහිත්‍ය හා නර්තනය සමග බද්ධ වී පැමිණි දෙයක්. මිත්‍යාවෙන් මිදී යථාර්ථයට මුහුණ දෙන්න. ටිකක් අමාරුයි තමයි. ඒත් ඒක තමයි හරි මාර්ගය.

    • @thuryamag111
      @thuryamag111  Рік тому +2

      @@jayalathpathmasiri6882 මිස්‍ට ජයලත් පත්මසිරි.. මෙතන දේව සංකල්පයට ඔයා විරුද්ධ නම් මේ කවි වලටවත් මේ අහිංසක මිනිස්සුන්ටවත් ඇනුම් පද ,අපහාස වදන් දීගෙන ගොං පාන එක නොවෙයි ඔබ කළ යුත්තේ.. ඔබ කියන ඔය ගාතාවන් වල තේරුම කියා දෙන්න කලින් සෑම ආගමික විස්වාසයකටම නිගරුවක් අගරුවක් නොකළ යුතුයි කියන බුදු වදන සිහියට අරන් ඉන්න බලනව.. මේක සාහිත්‍යයක් වුවත් ඔහොම අගෞරවයක් කරන්න ඔබට තිබෙන අයිතිය කුමක්ද ? උවමනාව මොකද්ද ? අමාරුව රුදාව මොකද්ද ?
      මෙම ශාන්ති කර්මයන් හා සංස්කෘතික අංග අප හෙළ ඉතිහාසයේ සිට පැවතගෙන ආපු දේවල්.. මේ දේවල් වලට ගරහලා උපන්ගෙයි මෝඩයෙක් නොවී ඔබ කැමති කුදයක් ගහගෙන පාඩුවෙ උන්නනම් හරිම වටිනව.. බුදු දහම ගැන කතා කරනවනම් අපි වෙනම කතා කරමු. ඔබ කියන ගාතා දෙකට අමතරව තව ගාතා , සූත්‍ර, දේශනා බොහෝමයක් තිබෙනව.. හැබැයි ඔය වගේ සියල්ල දත් කියල හිතා ඉන්න මෝහ පුරුෂයෙක් වගේ නැතුව නියම බෞද්ධයෙක් විදිහට එනවනම් අපි ලෑස්තියි . මොකද කියන්නෙ..? පාලු ගෙයි වළං බිඳිල්ල පැත්තක තියල එනවද ?

    • @jayalathpathmasiri6882
      @jayalathpathmasiri6882 Рік тому

      @@thuryamag111 ජාතික රෑපවාහිනී සේවයේ වැඩසටහනක් තියෙනව වෛද්‍ය විද්‍යාකුලපති මහතා සහභාගී වෙනවා. ස්වාධීන රැපවාහිනිය අමතා ප්‍රසිද්ධියේ මෙවැනි දේවල්වල සත්‍ය තාවය ඔප්පුකොට රටටම පෙන්වන අභියෝගයට ඉදිරිපත් වෙන්න පුඑවන් මම ඔබව සම්බන්ධ කරල දෙන්නම් ඔබගේ දුරකතන අංකය දෙන්න. නොපෙනෙන මානය සෑම පෝය දිනකම දවල් 12.30ට සජීවීව විකාශනය වෙන වැඩසටහනකි

    • @thuryamag111
      @thuryamag111  Рік тому +1

      ​@@jayalathpathmasiri6882 ඔබට සිංහල තේරෙන් නැති ප්‍රස්නයක් තියනවද? මෝඩකම ප්‍රදර්ශනය කරන්න කලින් ඔය කියන විද්‍යාකුලපතිගෙ පියා කරන රැකියාව මොකද්ද කියල හොයන් එන්නකො.. වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් කිරීම සහ ජෝතිර්වේදී වැඩ කරමින් තමයි විද්‍යාකුලපති උස් මහත් කළේ.. අනිත් එක ඔහු වෛද්‍යවරයෙක් නෙවෙයි.. ඒ විතරක් නෙවෙයි. ඔහු එම වැඩසටහන් වල බුදු දහමටත් පටහැනි අදහස් සමාජගත කරමින් සිටින බව ඔය මැටි පිරුණු මොලයට කවදා වැටහේද ?
      මේකෙ සත්‍ය අසත්‍යතාව එක එක පඟර නැට්ටන්ට ඔප්පු කරමින් යන්න කිසිම උවමනාවක් නෑ.. සත්‍යතාවය පිලිගන්න අය මේවා කරයි.. අනිත් අය නොකර ඉඳියි.. මොකද්ද ප්‍රස්නෙ? දෙවියන් නැත්නම් බුදු හිමියන් අභිධර්ම දේශනා කරන්නට දිව්‍ය ලෝකෙ වැඩියෙ ඇයි.? මාතෲ දිව්‍ය පුත්‍රයා කියන්නෙ කවුද ? මහා මංගල සූත්‍රයේ කියවෙන දෙවියා කවුද ? බෝසත් අවදියේ පවා උපකාරයට පැමිණි සක්‍ර දිවිය රාජයා කවුද ? බුදු බව ලබන මොහොතේ මාර සේනාව පැරදූ විට සාදුකාර දුන් දෙවියන් කවුද ? සිළුමිණ සෑය , සළුමිණි සෑය හැදුවෙ කවුද ? සුදම් සභාව කරගෙන යන්නෙ කවුද ? කන්ථක අසු මරණින් පසු දෙවියෙක් වූ බව කියනව.. ඒකත් බොරුද? අවසානයට ඇත්තටම ඔබ බෞද්ධ ද?
      ඔබට තිබෙන්නෙ ගෙදර යට සායක් අල්ලපු ගෙදර වැලක තියනව දැක්ක වගේ අමුතුම ප්‍රස්නයක්.. ඒක සුවපත් කරගන්න.. දහමට නැඹුරු වෙන්න.. ක්‍රෝධය වෛරය තරහව ඉරිසියාව පාලනය කර ගන්න.. සතර සතිපට්ටානය වඩන්න..
      තෙරුවන් සරණයි❤

  • @ReshminAlahakoon
    @ReshminAlahakoon 11 місяців тому

    Maniyani apata obage number eka laba denna ikmanin please

  • @vksimplechannel
    @vksimplechannel Рік тому +2

    මේ අම්මාව සම්බන්ධ කරල ාදන්න පුලුවන් ද.

    • @thuryamag111
      @thuryamag111  Рік тому

      නම්බර් එක වීඩියෝ එකේ තියනව

  • @t.g.anandasena6419
    @t.g.anandasena6419 Рік тому +1

    lassanikavito.

  • @malithrandima348
    @malithrandima348 Рік тому

    Me nanda inne koheda