ගෙදර හැමෝටම දර ලිපේ කොත්තු හදපු හැටි | dara lipeKoththu roti | ලාබෙට කොත්තු | koththu roti recipe

Поділитися
Вставка
  • Опубліковано 16 гру 2024

КОМЕНТАРІ • 298

  • @niraSrecipes
    @niraSrecipes  2 роки тому +31

    වේලක් නොමිලේ පිරිමහ ගන්න මෙන්න ගෙවත්තෙන් හදාගන්න පුලුවන් රසම රස බැදුමක්
    ua-cam.com/video/nRFyUTMrbcg/v-deo.html

  • @aurora0534
    @aurora0534 Рік тому +3

    නියමයි. කොත්තු කන්න ආසාවක් ආවා. කඩේ හදන විදිය දැක්කම අප්පිරියයි . ඒකයි ගෙදර හදන්න බැලුවෙ.

  • @PasiduMissaka-pl8kt
    @PasiduMissaka-pl8kt Рік тому +2

    අම්බෝ කියලා දෙනවා සුපිරියට 👍🏻

  • @methmanamodi4322
    @methmanamodi4322 8 місяців тому +1

    අක්කෙ මම 8 වසරෙ ඉන්නෙ අපි ඉස්කොලෙ කොත්තු හදනවා පිටි කිලො 3 කින් thank අක්කෙ මෙ විඩිඔ එකට 😘😘

    • @niraSrecipes
      @niraSrecipes  8 місяців тому

      රසට හදන්න ලැබේවා

    • @methmanamodi4322
      @methmanamodi4322 8 місяців тому

      Thank akki 😘😘😘❤️❤️

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 2 роки тому +2

    Hoya hoya hitiye koththu resipe ekk thank nira s oyta ❤️🙏

  • @carmelnisansalakaluhettiar5245
    @carmelnisansalakaluhettiar5245 2 роки тому +1

    ඇත්තමයි මමත් ක්‍රම කීපයක්ම අත් හදා බලල තියනව පිටි අනන හැටි.ඔයාහෙ recipe එක හොදටම ආව.thank u so much.from italy

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      පොඩ්ඩක් වතුර වැඩියෙන් දාලා අනා ගත්තම ඉක්මනට කොත්තු කන්න පුලුවන්. මහන්සියකුත් නෑ

    • @carmelnisansalakaluhettiar5245
      @carmelnisansalakaluhettiar5245 2 роки тому +1

      @@niraSrecipes ඇත්තමයි .තෙල් ගොඩක් අඩුවෙන් use කලේ.හරිම රසට ආවා.thank u Nira.❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@carmelnisansalakaluhettiar5245 thanks

  • @chamithnilanka418
    @chamithnilanka418 Рік тому +1

    හැදුවා අක්කේ රසයි 😊 එහෙම

  • @ireshamaduwanthi6965
    @ireshamaduwanthi6965 Рік тому +1

    Harima pahadiliii

  • @thisarathilodyasiriwardana6787
    @thisarathilodyasiriwardana6787 2 роки тому +2

    නෑ නෑ අක්කෙ කොත්තුව හදන හැටි හොදට කියලා දෙනවා Thank you Anee..😊👍👍👍👍👍👍👍

  • @mihirasalk
    @mihirasalk 2 роки тому +6

    ගොඩාක් හොද රෙසිපි එකක්

  • @Suba-Subashi
    @Suba-Subashi 2 роки тому +4

    ආස හිතුන.මාත් නිතර හදන කෑමක් බබාල දෙන්නට.

  • @sampathperera5382
    @sampathperera5382 Рік тому +3

    ඒක පට්ට....❤

  • @singithiwickramanayake1519
    @singithiwickramanayake1519 2 роки тому +1

    Oyage vidios harima pehedili.maath me vidiyata hadanawa.tks sister ❤❤❤

  • @roshanmendis8054
    @roshanmendis8054 Рік тому +2

    lassanai nangi

  • @kasunhansika7828
    @kasunhansika7828 2 роки тому +1

    Mn gedara haduwa. Puduma rasai.rotiya hariyatama awa. Attatama oyata pin

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 2 роки тому +1

    dakinakota badapiranava budusarani

  • @dilan6378
    @dilan6378 2 роки тому +2

    හොදට කියලා දෙනවා නියමයි 🙂👍💜

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 2 роки тому +4

    මරු නෙහ් ජය වේවා

  • @nilukalakmali4630
    @nilukalakmali4630 2 роки тому +2

    Shaaaa niyamai.rasa paataiii.

    • @gdsiriya975
      @gdsiriya975 2 роки тому

      Dakkama බඩගිනි hedanawa.hadannama ඕනෑ thank you ඔයාට .බුදු සරණාi

  • @warunasarathchandra8218
    @warunasarathchandra8218 Рік тому +1

    පට්ට ඈ ❤❤ තෑන්ක්ස්🤟🤟

  • @lahirusampath702
    @lahirusampath702 Рік тому +1

    Mamath heduwa harima rasayi godak hodata mage godamba rotiya hadaagaththa

  • @nadikanilangani1163
    @nadikanilangani1163 2 роки тому +2

    මම ගමේ ඉස්කෝලේ යාලුවෙක් මම ඔයා ගේ වීඩියෝ එක බැලුවා මම ඒක හැදුවා ඒක හරිම රසයි . ඔයාට බුදු සරනයි ! 😍😄😋😀😁💚💚💚💚💚💛🧡💗👌👍

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      නදීකා නිලංගනී. මට මතක නෑනේ. නිලංගනී නම් මතකයි. එයාගේ සම්පූර්ණ නම මතක නෑ. බොහොම ස්තූතියි . ඔයාට දීර්ඝායුශ වේවා!! . පුලුවන් නම් කවුද කියලා කියන්න.

  • @chandraherat1706
    @chandraherat1706 2 роки тому +4

    ස්තුතියි .බුදු සරනයි

  • @gayankumara7821
    @gayankumara7821 Рік тому +1

    කට හඩ ලස්සනයි ..කෝ මූන පෙන්නුවේ නෑනේ 🤣❤️❤️❤️❤️

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      😀😀 මූණ පෙන්නපු වීඩියෝ ශෝට් වීඩියෝ වල තියනවා

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 роки тому +4

    Wow..akkiyo eka Super ❤️
    Nira 's ) Thanks 💓❤️♥️🌼.budu saranay ?😊

  • @EasySwimwithSam
    @EasySwimwithSam 2 роки тому +5

    Wow look testy thanks for sharing with us

  • @lakmalgunawardana6820
    @lakmalgunawardana6820 Рік тому +1

    Niyamai akke

  • @isharalokugamage
    @isharalokugamage 2 роки тому +7

    මරු වොයිස් එක 😍😍😍❤️😘

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි . දීර්ඝායුශ වේවා!!

  • @thisarathilodyasiriwardana6787
    @thisarathilodyasiriwardana6787 2 роки тому +18

    ගෙදර පිරිමි කට්ටිය තමයි උයන්නෙ ඉතිං පිටි අනනවා විතරක් නෙවෙයි..😅😂 Good job Akke .😁👍

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 2 роки тому +1

    මමත් හදනවා හරිම පැහැදිළියි

  • @statusbikevideosfunnyvideo2463
    @statusbikevideosfunnyvideo2463 2 роки тому +10

    ම්ම් මන් ආසම චැනල් එකක් තමයි මේක 😋👌

  • @hasanprasanna2127
    @hasanprasanna2127 2 роки тому +1

    සුපිරි වැඩක් 👍👍👍

  • @nadunlakshitha2218
    @nadunlakshitha2218 2 роки тому +2

    මරු හැබැයි ..🤤

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ඔව් මරු තමා. අහල පහල ගෙවල් වල අයට ගෙදර අයට මල්ලිලාට ඔක්කොටම දුන්නා. සේරම ආසාවෙන් කෑවා.

  • @GayanaHashi-fy5oh
    @GayanaHashi-fy5oh Рік тому +1

    4Denukuta piti kochchrak ganna onida

  • @chandrikabandaranayake8698
    @chandrikabandaranayake8698 2 роки тому +2

    Aniwa hadanawa heta. Thanks godak😍❤️🙏❤️🙏😍

  • @sumuvlogs1
    @sumuvlogs1 2 роки тому +4

    Wow niyamai akke

  • @chamidusadadewa9946
    @chamidusadadewa9946 Рік тому +1

    Ane akke apith heduwa thenx kiyala.dunata 2kg deken matai balatai madi una oyala kohomada dasayak kewe

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      අම්මෝ 😁 පිටි කිලෝ 2 මදි උනා . එහෙම කන්න හොඳ නෑ.

  • @kithminisamarasinghe6929
    @kithminisamarasinghe6929 Рік тому +1

    Godak watinawa

  • @gayankumara7821
    @gayankumara7821 Рік тому +1

    නියම ❤❤

  • @lankaithihase456
    @lankaithihase456 2 роки тому +2

    අක්කේ ඉක්මනින් වීඩියෝ එකක් ඕනේ.

  • @kumudunidepika9896
    @kumudunidepika9896 2 роки тому +1

    රසයි අක්කේ මං හැදුවා

  • @lankaithihase456
    @lankaithihase456 2 роки тому +1

    niyamai akke

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 роки тому +6

    නියමයි අක්කේ බොහොම ස්තුතියි ❤️❤️❤️❤️❤️

  • @LalaniThennakon-m4w
    @LalaniThennakon-m4w 9 місяців тому +1

    tnxs bs❤❤❤❤❤❤❤❤

  • @chandrasenarubasinghe978
    @chandrasenarubasinghe978 2 роки тому +2

    Valuable recipe. Thanks

  • @ttt-gg2yv
    @ttt-gg2yv 2 роки тому +1

    ekanam niyamai .me vidiyata tawa video danna nangi..

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ මැනික් මම දැන් අබුඩාබි ඉන්නේ. මෙහේ දර ලිප් තහනම්. අපි බලමුකෝ. ඔයා village girl madu යූටියුබ් එකට යන්න. එයා ඔය වගේ ඒවා කරනවා. ඔයාට බලන්න පුලුවන්. මාව අමතක කරන්නත් එපා හරිද 😁

  • @gayani.dilrukshi6209
    @gayani.dilrukshi6209 2 роки тому +1

    Woooow.katata kelath enuwa.hadala balannam

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      හදලා කියන්නකෝ.

  • @niroshiperera3040
    @niroshiperera3040 Рік тому +1

    ape haduwa harima rasay😚😘

  • @bhanukamanupriyaabedeera3199

    වටිනවා අක්කේ 👏

  • @sllokuu4468
    @sllokuu4468 Рік тому +1

    නියමයි බං

  • @amilaprebath4463
    @amilaprebath4463 Рік тому +1

    Mechchara thel danne nethuwa aduwen Danna puluwanda.. thel kanna hodane ekai

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      ow

    • @amilaprebath4463
      @amilaprebath4463 Рік тому

      @@niraSrecipes thank you Math hadala balanna oni

    • @amilaprebath4463
      @amilaprebath4463 Рік тому +1

      @@niraSrecipes me recipe eka 8denekta wage hadanawanam pan piti 1kg ethi weida sis..

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      @@amilaprebath4463 podi aya nathnam 1 1/2 ganna

    • @amilaprebath4463
      @amilaprebath4463 Рік тому +1

      @@niraSrecipes thank you sis.. podi aya 3i loku Aya 5i ehema unama 1k ethi Wei neda..

  • @samanthaanurudda7711
    @samanthaanurudda7711 Рік тому +2

    Super

  • @lataa6979
    @lataa6979 2 роки тому +1

    බුදු සරණයි දුව

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      දීර්ඝායුශ වේවා!!

  • @himalirubasinghe1272
    @himalirubasinghe1272 2 роки тому +2

    superb thanks

  • @asankajayanath5912
    @asankajayanath5912 2 роки тому +1

    Lassana katahada...

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ස්තූතියි ඉතිම්

  • @samanthakumara1948
    @samanthakumara1948 Рік тому +2

    Akki piti 2kg ma ganna onida ita wada piti aduwen aragana hadanna puluwanda 4,5denekuta athiwwnna tram piti kochchara prmanayak onida plz rply me

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      4-5 ඇති වෙන්න කන්න පිටි ග්‍රෑම් 700 වගේ ගන්න.

    • @samanthakumara1948
      @samanthakumara1948 Рік тому

      Ok akki thank you soo much❤

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 роки тому +2

    Niyamai akke jayawewa💙💙💙👍

  • @rumeshikamadushani9979
    @rumeshikamadushani9979 Рік тому +1

    Nangi kothuwa rasa patayi

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 роки тому +1

    Ane nira darali na ithaliye Harima dukai

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මොනාද සුදූ darali කියන්නෙ

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +1

    ඇත්තටම නංගි අදකාලෙ ගොඩාක් දෙනෙක් එක එක ව්දිහට එක එක රසවත් අයුරින් එක එක කැම වර්ග බොහොමයක් හරිම ආසාවෙන් අපි හැමෝම වෙනුවෙන් ඉතාම ආදරනීය වචන යෙන් ඉතාම පැහැදිලිව කියලත් දෙනවා ඉතින් මම හැම එකකටම කමෙට් කරන්න අමාරුයි ඒනිසා මේ කමෙටෙක පමණක් දෙන්න හිතුවා එහෙම කිවුවෙ තරහින් නම් නොවේ හොඳ ද මට වෙලාව්ක් නැති නිසා එකින් එකට කමේට් නොකර ඉඩ්ක් ලැබුණු ව්ට් බලන්නම් හොඳ ද වාසනාවන් ඔයාට බොහොම ස්තූතියි නංගි 💑❤️❤️❤️🌟🌟🌟💘💘💘💑🌹🌹🌹🌟🌟🌟👍👍👍✔✔✔

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      බොහොම ස්තූතියි. බුදුසරණයි

  • @nilanthigunasingha9058
    @nilanthigunasingha9058 2 роки тому +1

    අපිත් හදන්නම් බලන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඔව් ඔව් අනිවාර්යයෙන් හදන්න රසයි

  • @gaminshadow8348
    @gaminshadow8348 2 роки тому +3

    Pattai akki

  • @isharadhanushka1944
    @isharadhanushka1944 2 роки тому +1

    Maru maru

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 роки тому +2

    Kateta Budusaranai. Ďevìpihitai.

  • @chalakanishal1232
    @chalakanishal1232 Рік тому +1

    Nice🙃😊😊

  • @Closed2025까지
    @Closed2025까지 Рік тому +1

    අක්කෙ අර කඩෙ තින කොත්තු රොටි පාවිච්චි කරන්න පුලුවන් ද දර ලිපෙ හදනවනම්

  • @nuwanthikathilini
    @nuwanthikathilini 2 роки тому +2

    Akkiyo rotiya rolling eken thuni karaganne mokak uda thiyelada mokakda eekata kiyana nama.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඩෝ ශීට් එකක්. නැත්නම් කටින් බෝඩ් එකක්

    • @nuwanthikathilini
      @nuwanthikathilini 2 роки тому

      @@niraSrecipes Tnx akki❤️

  • @nipuniumanda2973
    @nipuniumanda2973 7 місяців тому +2

    අක්කෙ කොත්තු තැටිය කොහෙන්ද ගත්තෙ අපි මේ වෙනකම් ලොකු තාච්චියේ හැදුවෙ අපිටත් එකක් ගන්න ඕන

    • @niraSrecipes
      @niraSrecipes  7 місяців тому

      මේවා හාඩ්වෙයාර් වලින් අහලා බලන්න. සමහර අය මේකට ස්ටෑන්ඩ් එක ගහලම දෙනවා. අපේ ගෙදර ස්ටෑන්ඩ් එක තිබිලා. මම ලංකාවට ගිය වෙලාවේ දන්නේ නැතුව ඔය ගල් උඩ තියාන කොත්තු ගහන්නේ 😅

    • @nipuniumanda2973
      @nipuniumanda2973 7 місяців тому

      @@niraSrecipes හරි අක්කෙ thanks හෙට මන් මේ විදිහට කොත්තු හදනවා ගෙදර හැමෝටම කන්න

  • @sadukaushi3422
    @sadukaushi3422 2 роки тому +1

    Akkii..oyge katahadat mn godkm asai akke..❤️❤️ shoi ane..oyth e vgemai.hrima cute 😘😘

  • @isurulasantha1909
    @isurulasantha1909 2 роки тому +2

    oyawage yakada plate koheda ganna tiyenne.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      කෝකද කොත්තු හදන එකද? ලංකාවේ තියනවා

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 Рік тому +2

    හැබයි ඇත්තම කියනවා, පහුවදාටත් කෑවාළු.....😁

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ඔව් අනේ අපි නම් එහෙම කනවා.

  • @nuwanbandara7069
    @nuwanbandara7069 2 роки тому +1

    Ammooo thel goda. Ochchr thel hod na kanda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      කොත්තු හදනවා නම් එහෙම තමා. හැමදාම කන්නේ නෑනේ. අනෙක මේ ටික ඔක්කොම 16 දෙනෙකුට හැදුවේ. එක්කෙනෙකුට දෛනික අවශ්‍යතාවය මත තෙල් මේස හැඳි 2 කන්න අවශ්‍යයි. තෙල් ඔක්කොම නැවැත්තුවොත් ශරීරයට ප්‍රශ්න එනවා. ස්තූතියි
      ඔයා අඩුවෙන් දාලා හදා ගන්න

  • @laksirigunasena4868
    @laksirigunasena4868 2 роки тому +1

    Top

  • @anulaweerakkodi7
    @anulaweerakkodi7 2 роки тому +1

    Piti. Tuni kara gattu laalla ganns tiyrnne koheda

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඒක ඩෝ ශීට් එකක් . Amazon.com එකෙන් ගන්න

  • @pasiduiranga6174
    @pasiduiranga6174 2 роки тому +1

    Mas hodda kohomada hadanne akke.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ගෙදර කන්න හදන්නේ තුනපහ දාපු චිකන් කරි ඒක හදන්න. හොදි ටිකක් තියෙන්න හදන්න. ගෝදම්බ රොටී එකට හොදි අල්ලනවා.
      තෙල් ටිකක් දාලා, සුදුළූනු තලලා දාලා. රතු මිරිස් කුඩු තෙලේ බැදලා සෝදපු චිකන් දාලා විනාඩි 4-5 තෙලේ බැදලා අනෙක් තුනපහ එහෙම දාලා වතුර දාල හින්දන්න. ගොරකා තුනපහ ඔක්කොම දාන්න හොඳේ

  • @user-mz8bd1ny4d
    @user-mz8bd1ny4d 2 роки тому +2

    Me thatiya withark ganna place ekak tiyanawada

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      විස්තරය ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්නම් .

  • @tharakawijerathna2890
    @tharakawijerathna2890 5 місяців тому +1

    මේ කොත්තු තහඩු හොයාගන්න තියෙන්නෙ කොහෙන්ද

    • @niraSrecipes
      @niraSrecipes  5 місяців тому +1

      හාර්ඩ්වෙයාර් වල බලන්න කපලා ගන්න ඕනා අඩිගානට

    • @tharakawijerathna2890
      @tharakawijerathna2890 5 місяців тому

      @@niraSrecipes Thank you..

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 2 роки тому +1

    Al wathurada danne

  • @ictpanthiya920
    @ictpanthiya920 2 роки тому +1

    Wow👌

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 2 роки тому +1

    Rotiya thuni karanakota irenne ai

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ග්ලූටන් ඇක්ටිව් වෙනකම් තියන්න. හරි පදමට අනා ගත්තා නම් ග්ලූටන් ඇක්ටිව් වෙන්න කාලය තිබ්බා නම් එහෙම ඉරෙන්නෙ නෑ

  • @NilanthaNilanha-yd1sz
    @NilanthaNilanha-yd1sz 10 місяців тому

    Chikan hodda hadana wideo eka dannako akke

    • @niraSrecipes
      @niraSrecipes  10 місяців тому

      ua-cam.com/video/LxwvQtvVH3w/v-deo.htmlsi=2sVqRZ9I5ncYcYlx මේකෙන් බලන්න

    • @NilanthaNilanha-yd1sz
      @NilanthaNilanha-yd1sz 10 місяців тому

      Thank you

  • @sidambarampulleyogarajam734
    @sidambarampulleyogarajam734 2 роки тому +2

    Super voice...

  • @Mihisara_Rajapaksha
    @Mihisara_Rajapaksha 2 роки тому +4

    වටිනවා ඈ❤️

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ඒකනේ. දීර්ඝායුශ වේවා මල්ලී

  • @sunilleelarathna7046
    @sunilleelarathna7046 2 роки тому +2

    God

  • @nishan4832
    @nishan4832 Рік тому +1

    😀👌

  • @Diyasen112
    @Diyasen112 2 роки тому +1

    Mt witharak nm athi

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අම්මෝ නෑ. පෙන්නුවේ ටිකයි. මෙතන 16 දෙනෙකුට කොත්තු.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому +3

    Thanks dear

  • @shamikafernando8044
    @shamikafernando8044 2 роки тому

    Ela ela supiri

  • @ruviniwasana8816
    @ruviniwasana8816 2 роки тому +16

    අනෙ අම්මේ කටට කෙලත් ඉනුවා.අපිට එහෙම කරන එක පව්නේ...👌🤣🤣🤣🤣

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +3

      😀😀

    • @nishanthakumara2486
      @nishanthakumara2486 2 роки тому

      @@niraSrecipes na neda magen magenIye mukuth kiyanne mata kiyanna epa wenawa neda mage mm andmanikmagea mage man IIye magenkaw manika mage man Imamanmanmanmanmannikakaw man Ikaw mage manika mamanmanmanmanmannika mage mm and Tikawa nika Tikawa nika kata karakara ganna oni oooooni nisai three kiuthewe mathathga that kiyannamkiya ekkannamaanikaa epa wenawa neda neda mage mage mage manika mage manika thwenawadaree month eke inna oni nisa mata kiyanna epa epahave havewenawa nemageda mage manika manika

    • @nishanthakumara2486
      @nishanthakumara2486 2 роки тому

      @@niraSrecipes na neda inne mate kiyanne mata kiyanna ba ba mata kiyanna ba ba mata kiyanna epa wenawa wenawa neda inne mage mage manika mage mage manika mage manika mage manika mage manika mage manika mage manika mage mage manika mage mage manika mage manika mage mage manika mage mage manika manika mage manika mage mage manika manika mage manika mage manika mage manika mage mage manika mage manika mage manika mage manika mage manika mage mage manika manika mage manika mage manika mage manika manika mage mage manika mage manika mage manika mage mage manika mage manika mage mage manika mage manika mage manika mage manika manika mage manika mage manika magemanika manika manika manika mage manika mate mat kiyanneekiyannamakiyannama mmatamata mataanika mata mata manika mage mage man Ika ane oya koheda koheda yanne nedda thama awe nane mata kiyanna ba mata kiyanna epa wenawa neda inne mage manika manika mage manika mage manika mage manika mage manika mage manika manika mage mage manika mage manika manika mage manika mage manika mage manika mage mage manika mage mage manika mage manika manika mage mage manika mage manika mage manika mage manika mage manika mage manika mage mage manika manika mage manika mage mage manika mage mage manika mage mage manika manika mage manika manika mage manika manika mage manika mage manika mage manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage manika manika mage manika manika mage mage manika mage manika mage manika mage manika manika manika mage manika mage manika mage manika manika mage mage manika mage mage manika manika mage manika mage mage manika mage manika mage manika mage manika mage manika manika manika mage manika manika mage mage manika mage manika manika mage manika manika mage manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage mage manika mage manika mage manika mage manika mage manika mage manika manika mage manika mage manika mage manika manika mage mage manika manika mage manika mage mage manika mage manika mage mage manika mage manika manika mage manika mage manika mage mage manika mage manika mage manika mage mage manika manika manika mage manika mage manika manika mage mage manika manika mage manika mage manika mage manika mage manika manika mage manika manika mage manika mage manika mage manika mage manika manika mage mage manika mage manika mage manika manika mage manika mage manika mage mage manika manika manika mage mage manika manika manika mage mage manika manika mage mage manika mage manika mage manika mage manika manika mage mage mage mage manika manika mage mage manika manika mage manika magenmmokuth mokuth mokuth mokuthmokuth mokuth mokuth mokuthmokuthmokuthmokukkmokuth through mokuthmokuth through throughkiyanneiykiyanneanneimokuth through mokuthmokuth through throughyannemomokmokuth through mokuth through mokuth throughmokuth throughmokuth throughuth through momokuth throughkuth mokuthkuth mokuththmokuth mokuth mokuth mokuth mokuth mokutmokuthh mokuthukuthnimokuth mokuthkuth nikuth mokuth mukuth mamanika manika manikanika mage mage mage magen manikamanmamanikanika manika manikmanikaa manika manikaik manikaa mamanikanika mage mage mage manika mage mmagenanika neme mage manika mage MageMagenmagen tomorrowmmagenagen tomMagentoman Kiya nana Ika ane mankiyannaika manegen mukuthkiyannama kiyanne mata kiyannam kiya kiyanna

    • @isurusampath8756
      @isurusampath8756 2 роки тому +3

      @@nishanthakumara2486 මානසික ලෙඩක් බං ඔය😂

  • @susanthakumara8671
    @susanthakumara8671 2 роки тому +1

    piti anaganna unuwaturada Oni aelawaturada

  • @samadiwikramasinha3050
    @samadiwikramasinha3050 2 роки тому +2

    Thank you 😊

  • @slshorts4077
    @slshorts4077 2 роки тому +1

    කිලෝ දෙකෙන් ගෝදම්බ රොටි කීයක් හැදුවද

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      roti ganan kale na. koththu 16kata wage beduwa

    • @slshorts4077
      @slshorts4077 2 роки тому +1

      @@niraSrecipes ඇති වෙන්න තිබ්බද

    • @slshorts4077
      @slshorts4077 2 роки тому +1

      එතකොට මේ ප්‍රමාන වලට කැරට් ලීක්ස් ග්‍රෑම් කොච්චර ගත්තද අනෙ රිප්ලයි කරන්නකො 😥 මං අද හදන්න ඉන්නෙ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@slshorts4077 ඒක ඔයා කැමති ප්‍රමාණයක් දා ගන්න. කැරට් ග්‍රෑම් 200 ලීක්ස් ගහක් වගේ.

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@slshorts4077 ඔව් කොල්ලො ඇති වෙන්න තිබ්බා. උදේටත් කෑවා

  • @hashanedirisinghe8609
    @hashanedirisinghe8609 Рік тому

    පැය දෙකක්ම තියන්න ඕනද...

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому

      ටිකම්
      දියට ගන්න. පැයෙන් එක හමාරෙන් ඇදෙන්න ගන්නවා. ඕක තියන්නේ ග්ලූටන් ක්‍රියාකාරී වෙන්න.

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 роки тому +1

    Math dara lipe හදන්නේ .et me තැටිය mokakda miss....

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      මේ තැටිය යකඩ. මේවා කපලා
      දෙන තැන් තියනවා. මේකට එයාලා ස්ටෑන්ඩ් එකත් හදලා දෙනවා

    • @maheshpradeep3020
      @maheshpradeep3020 2 роки тому +1

      @@niraSrecipes ane thank you miss .math hari asai eka eka kema jathi hadanna..missge ජීවිතය සාර්ථක wenna කියලා mn prarthana karanawa...💐💐💐💐💐💐💐💐💐💐💐💐

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      @@maheshpradeep3020 budusaranai

    • @maheshpradeep3020
      @maheshpradeep3020 2 роки тому

      @@niraSrecipes 💐💐💐💐💐

  • @rplanka8396
    @rplanka8396 2 роки тому +2

    කොත්තු හදන යකඩ තැටිය ගන්න තැනක් කියන්න පුළුවන්ද Pls?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому +1

      ලංකාවේ තියනවා යකඩ ප්ලේට් විකුනන තැන්. ඒ තැනකින් තමන්ට අවශ්‍ය අඟල් ගාන් කපලා මිලදී ගන්න පුලුවන්. යකඩ තැටිය කොත්තු හැදුවම සෝදලා පොල්තෙල් ගාලා තියන්න. නැත්නම් සෝදන්නේ නැතුව ඊ ලඟ දවසේ හදනකොට සොදලා තෙල් ගාලා රත් කරලා ගන්න. නැත්නම් මලකඩ කනවා

    • @rplanka8396
      @rplanka8396 2 роки тому

      Thank you

    • @indikawijeherath7037
      @indikawijeherath7037 2 роки тому

      යකඩ එකතු කරන්න එන ලොරිවල තියනවා කැඩිච්ච පුදුවක් දීලා ගන්න පුලුවන්

  • @malithperera2764
    @malithperera2764 2 роки тому +1

    කොත්තු ගහන පත්තක් වගේ ඒවා කඩේ ගන්න තියෙනව ද?

  • @susilpiyananda7307
    @susilpiyananda7307 2 роки тому +2

    ඉතින් මොකටද එක පාරම අතේ නොඇලනපදමට අනා ගන්නෙනැත්තේ

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      අනේ මංදා ඔයා මොනා කියනවද කියලා.

  • @champakothalawala5229
    @champakothalawala5229 2 роки тому

    Koththu laalla kohenda?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ලංකාවේ යකඩ කපන තැන්කට දීලා කපලා
      ගත්තේ. එයාලම ස්ටෑන්ඩ් එකත් හදලා දුන්නා. මම ඕක නිකන් ලිපේ තිබ්බේ

  • @prabuddha1231
    @prabuddha1231 Рік тому +1

    කොත්තු රොටීවලට චිකන් හොදි දාද්දි එකට ඇලෙනව මැටි වගේ ඒ ඇයි

    • @niraSrecipes
      @niraSrecipes  Рік тому +1

      රොටී හරියට පුච්චලා නෑ

    • @prabuddha1231
      @prabuddha1231 Рік тому

      @@niraSrecipes ❤️ අයේ හදල බලන්නම්

  • @hitvision8496
    @hitvision8496 2 роки тому +1

    පැය දෙකක් ම තියන්න ඕනද?

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      ටිකක් දියට අරන් පැයක් තියන්න

    • @niraSrecipes
      @niraSrecipes  2 роки тому

      වතුර ප්‍රමාණය චුට්ටක් වැඩි කරලා ඉක්මනට පදම් කර ගන්න පුලුවන්

    • @hitvision8496
      @hitvision8496 2 роки тому

      @@niraSrecipes අපි අද ගෙදර හැදුවා,හරිම රසට තිබූනා.thank...