ඇප කොන්දේසි කඩ කලත් CID යට රාජාංගනේ ගැන සාක්ෂි නෑලු. |Ven.Balangoda Kassapa Thero

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 7

  • @Fighttofreedom-1
    @Fighttofreedom-1  18 днів тому

    තෙරුවන් සරණයි.!!!
    ජාතිය රන් විමණක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹවේ
    අතීතයේ රටේ රජු පවා භික්ෂුවගේ අවවාද මත පිහිටා රාජ්‍ය කල අතර පානදුරා වාදය වගේ වාදයන් පවා කලේ භික්ෂුව මූලික වෙලා. සමහර භික්ෂූන් වහන්සේලා පෑනත් පොතත් හසුරවමින් ඒ සඳහා කැප වෙලා තියෙනවා. සමහර භික්ෂූන් ඉංග්‍රීසීන්ගේ කොඩිය බිම දමා පාගා සියල්ල ඉදිරියේ නිර්භීතව මේ වෙනුවෙන් කැපවුණා. ඇතැම් භික්ෂූන් වහන්සේලා රජකම ලැබීමට සුදුසු කමක් වූ ධන්ත ධාතූන් වහන්සේ පවා ජීවිත අපේක්ෂා රහිතව රැකගත් අතර ඇතැමුන් සිවුරු හැර විරුද්ධ වාදීන් සමග යුධ වැදී පසුව සටන ජයග්‍රහණය කර නැවත පැවිදිව කෙලෙස් නසා අරහත්වය පවා ලැබූහ. ඇතැම් භික්ෂූන් සිරගෙදරටත් ඇතැම් භික්ෂූන් වහන්සේලාට තුවක්කු උණ්ඩයත් නියම වුනි. නමුත් උන්වහන්සේලා සැමදා මේ රට ජාතිය සාසනය වෙනුවෙන්ම තම දිවිය දිය කර හරින ලදී. එවන් නිර්භීත තේජවන්ත භික්ෂු පරපුරේම පුරුකක් වූ අපද ආත්මය දියකර හරිමින් ජීවිත අපේක්ෂාවන් රහිතව රටත් ජාතියත් සම්බුද්ධ සාසනයත් රැක ගැනීමට දිවා රෑ නොබලා කොන්දේසි රහිතවම වෙහෙසෙන්නෙමු..
    රට, ජාතිය, සම්බුද්ධ සාසනය වෙනුවෙන් කටයුතු කිරීමට සහ ඒ සඳහා අපිට සහයෝගය සැපයීමට කැමති ඔබ සියලු දෙනාටම අපි සමඟ එක පව්ලක් මෙන් කටයුතු කිරීමටත් මේ මා හැඟි කාර්‍ය වෙනුවෙන් ඔබේ වටිනා අදහස් අප සමඟ බෙදා ගැනීමටත් ඔබට දැන් පහත සඳහන් වන whatsapp සමූහය තුළින් අපි සමඟ එක් විය හැකියි. මෙවැනි යුගයක රට ජාතිය සාසනය පිරිහීමට නොදී කටයුතු කිරීම අප සියල්ලන්ගේම වගකීමකි.
    අපි සමඟ එක් වෙන්න පහත ලින්ක් එක ඔස්සේ..
    Whatsapp link - chat.whatsapp.com/CPSySrGH9X55PnS5cG7JHP

  • @Nisangatheekshani
    @Nisangatheekshani 19 днів тому

    නියමයි අපේ හාමුදුරුවනේ, සල්ලි තියෙන අය ලෝකෙ පුරාම වන්දනාවෙ යනවනෙ. සිතින් හරියට බෞද්ධයෙක් නෙමෙයි නම්, බුදු සසුනට වනසන අය බුදුන් වහන්සේගේ ළග හිටියත් බුදු දහම දුරයි ඒ අයට

  • @Liyanagee
    @Liyanagee 18 днів тому

    😢😢😢😢

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 19 днів тому

    Apoyi dheyiyane

  • @KinkiniThennakoon
    @KinkiniThennakoon 19 днів тому

    මාලිමාව... පොහොට්ටුවෙන් වෙනස් වෙන්නෙ .. නමින් විතරද .. ? මාලිමාව කියලා අපී චන්දෙ දුන්නෙ ... වෙන නමකින් තිබෙන පොහොට්ටුවටම ද?

    • @Nisangatheekshani
      @Nisangatheekshani 19 днів тому

      පොහොට්ටු ටික මාලිමා බවට පරිවර්තනය වීමක් වුණේ ජනාධිපතිවරණයෙදි.

    • @KinkiniThennakoon
      @KinkiniThennakoon 19 днів тому

      @@Nisangatheekshani පැහදිලියි....